tag:blogger.com,1999:blog-9147598123769713548.post1946258155288996211..comments2024-03-17T12:28:35.015-07:00Comments on අම්බලංගොඩ කතා : වාදී ස්වර සංධ්වනි 1 Veehttp://www.blogger.com/profile/07318486910955210912noreply@blogger.comBlogger60125tag:blogger.com,1999:blog-9147598123769713548.post-64166018585551772017-12-30T21:07:14.772-08:002017-12-30T21:07:14.772-08:00ස්තුතියි දුකා..ස්තුතියි දුකා..Veehttps://www.blogger.com/profile/07318486910955210912noreply@blogger.comtag:blogger.com,1999:blog-9147598123769713548.post-68324379660741129812017-12-30T21:07:02.254-08:002017-12-30T21:07:02.254-08:00බලමු ඉදිරියට මොකද වෙන්නේ කියල නේ..බලමු ඉදිරියට මොකද වෙන්නේ කියල නේ..Veehttps://www.blogger.com/profile/07318486910955210912noreply@blogger.comtag:blogger.com,1999:blog-9147598123769713548.post-32341909521262960882016-10-11T02:23:39.314-07:002016-10-11T02:23:39.314-07:003 වෙනි කොටස කියෝලා ඉවර වෙලාම ආවේ 1වෙනි කොටස කියවනන...3 වෙනි කොටස කියෝලා ඉවර වෙලාම ආවේ 1වෙනි කොටස කියවනන් අවුලක් නෑ ලස්සනයි මුල ඉඳන්ම දුකාhttps://www.blogger.com/profile/15103739620075896339noreply@blogger.comtag:blogger.com,1999:blog-9147598123769713548.post-30391857943035958142016-05-06T03:33:20.841-07:002016-05-06T03:33:20.841-07:00 අදයි මේ පැත්තෙ ආවේ කියවන්න.. එකක් කියෙව්වම ඔක්කොම... අදයි මේ පැත්තෙ ආවේ කියවන්න.. එකක් කියෙව්වම ඔක්කොම කියවන්න හිතෙනව. මේක නම් දුක හිතෙන කතාවක් වෙයි වගේ.. අනන්‍යා ව නිවාස අඩස්සියට එහෙම දාන්න එපා එක පාරටම.. :) :)නිම්නයක තනි වී හීන දකින්නී.https://www.blogger.com/profile/11793959689905311337noreply@blogger.comtag:blogger.com,1999:blog-9147598123769713548.post-55822231073099080152016-05-01T19:22:41.608-07:002016-05-01T19:22:41.608-07:00ස්තුතියි අළු සුළඟ...ස්තුතියි අළු සුළඟ...Veehttps://www.blogger.com/profile/07318486910955210912noreply@blogger.comtag:blogger.com,1999:blog-9147598123769713548.post-76510593293912529172016-05-01T19:22:16.451-07:002016-05-01T19:22:16.451-07:00ඉක්මනින්ම දෙවැනි කොටස දාන්නම්කො.. ප්‍රමාදයට සමාව ඉ...ඉක්මනින්ම දෙවැනි කොටස දාන්නම්කො.. ප්‍රමාදයට සමාව ඉල්ලමි..Veehttps://www.blogger.com/profile/07318486910955210912noreply@blogger.comtag:blogger.com,1999:blog-9147598123769713548.post-82669746962566610422016-05-01T19:21:34.057-07:002016-05-01T19:21:34.057-07:00අපේ අලුගුත්තේරු වැඩ ලියල ඉවර කරන්න පුලුවනිද බන්.. ...අපේ අලුගුත්තේරු වැඩ ලියල ඉවර කරන්න පුලුවනිද බන්.. ඔන්න සනා ගැන එකක් දැම්ම..Veehttps://www.blogger.com/profile/07318486910955210912noreply@blogger.comtag:blogger.com,1999:blog-9147598123769713548.post-14051086715732268622016-05-01T19:20:21.404-07:002016-05-01T19:20:21.404-07:00සංගීතය හැමදාම එකම විදිහට වැයෙනකොට මිනිස්සුන්ට එපා ...සංගීතය හැමදාම එකම විදිහට වැයෙනකොට මිනිස්සුන්ට එපා වෙනවා ඩූඩ්.. විවිද ආකාරයේ අත්හදාබැලීම් වලින් සංගීතය විවිද ආකාරයෙන් රසවිඳින්න පුළුවනි.. ස්තුතියි කමෙන්ට් එකට..( රිප්ලයි පරක්කු උනාට සොරි වෙන්න ඕන )Veehttps://www.blogger.com/profile/07318486910955210912noreply@blogger.comtag:blogger.com,1999:blog-9147598123769713548.post-63732764946123098472016-05-01T19:18:01.713-07:002016-05-01T19:18:01.713-07:00රිප්ලයි පරක්කු උනාට සමාව ඉල්ලනවා..දෙවැනි කොටස ඉක්ම...රිප්ලයි පරක්කු උනාට සමාව ඉල්ලනවා..දෙවැනි කොටස ඉක්මනින්ම දාන්නම්.. ස්තුතියි මේතු..Veehttps://www.blogger.com/profile/07318486910955210912noreply@blogger.comtag:blogger.com,1999:blog-9147598123769713548.post-32855904301049088412016-05-01T19:15:55.490-07:002016-05-01T19:15:55.490-07:00Thank you so much for the comment Adrian, I am sor...Thank you so much for the comment Adrian, I am sorry for the delayed reply. No the "hero" didn't die in the actual story.

It won't happen in this story.

Keep in touch.

Veehttps://www.blogger.com/profile/07318486910955210912noreply@blogger.comtag:blogger.com,1999:blog-9147598123769713548.post-50558922482122052362016-04-20T18:29:53.774-07:002016-04-20T18:29:53.774-07:00ලස්සන කතාවක් වේවි.... ඒ වගේම දුක හිතෙන කතාවක් වගේ ...ලස්සන කතාවක් වේවි.... ඒ වගේම දුක හිතෙන කතාවක් වගේ ...
සංගීත කණ්ඩායම තුල අත්විදීම හොදටම ලියවිලා තියනවා..

අළු සුළඟhttps://www.blogger.com/profile/04563090063004934688noreply@blogger.comtag:blogger.com,1999:blog-9147598123769713548.post-88957959415246443962016-04-17T02:00:05.380-07:002016-04-17T02:00:05.380-07:00දෙවැනි කොටසින්ම බලමු. සින්දු වැඩේ නැගල යනෝ වගේ.දෙවැනි කොටසින්ම බලමු. සින්දු වැඩේ නැගල යනෝ වගේ.Tharindu Chathurangahttps://www.blogger.com/profile/10362663609244613086noreply@blogger.comtag:blogger.com,1999:blog-9147598123769713548.post-33505750183415887762016-04-16T20:57:52.836-07:002016-04-16T20:57:52.836-07:00අද තමයි බන් උබේ කතාව කියවල ඉවරකරන්න වෙලාවක් ලැබුනෙ...අද තමයි බන් උබේ කතාව කියවල ඉවරකරන්න වෙලාවක් ලැබුනෙ.ලස්සනයි මචන් ඇදගෙන යමන්.ඒ අතරතුර අපේ අලුගුත්තේරු වැඩකුත් ලියපන්.Anonymoushttps://www.blogger.com/profile/11136811011751109020noreply@blogger.comtag:blogger.com,1999:blog-9147598123769713548.post-4200040454611979842016-04-11T04:47:01.176-07:002016-04-11T04:47:01.176-07:00Nothing wrong with Firefox. Nothing wrong with Firefox. Dudehttps://www.blogger.com/profile/09319310261675099731noreply@blogger.comtag:blogger.com,1999:blog-9147598123769713548.post-30872409853031921252016-04-10T22:50:37.971-07:002016-04-10T22:50:37.971-07:00මේ කතාව පුරාම මම දැක්කේ අම්බලංගොඩයගෙ සංගීත දැනුම ස...මේ කතාව පුරාම මම දැක්කේ අම්බලංගොඩයගෙ සංගීත දැනුම සහ උනන්දුව. ඔය සින්දුව රෙගේ වලින් ගහපු එකෙක් මේ කතාව ලිව්වා කියලා මට හිතෙන්නේ ගෙදරදි විතරක් හරි.Dudehttps://www.blogger.com/profile/09319310261675099731noreply@blogger.comtag:blogger.com,1999:blog-9147598123769713548.post-50962678452827013822016-04-09T05:37:19.545-07:002016-04-09T05:37:19.545-07:00අදයි මේ පැත්තේ ආවෙ . ලස්සන කතාවක් ! දෙවනි ...අදයි මේ පැත්තේ ආවෙ . ලස්සන කතාවක් ! දෙවනි කොටස කියවන්න නොඉවසිල්ලෙන් .......Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-9147598123769713548.post-54818883200717597002016-04-08T12:11:48.123-07:002016-04-08T12:11:48.123-07:00රසවත්ද නැද්ද කියල තීරණය කරන්නේ ඔයාල තමයි මනෝ.. පුළ...රසවත්ද නැද්ද කියල තීරණය කරන්නේ ඔයාල තමයි මනෝ.. පුළුවන් තරම් රසවත් කරන්න තමයි මගෙ උත්සාහය.. ස්තුතියි මේ පැත්තේ ඇවිත් දිරිමත් කරනවට ..Veehttps://www.blogger.com/profile/07318486910955210912noreply@blogger.comtag:blogger.com,1999:blog-9147598123769713548.post-8715713959832944022016-04-08T12:10:15.488-07:002016-04-08T12:10:15.488-07:00උඹලගේ දිරිය තමා මගේ සවිය මචන්.. ස්කුබී දුවපාන්... ...උඹලගේ දිරිය තමා මගේ සවිය මචන්.. ස්කුබී දුවපාන්... ලේ බොන එකා ඇවිල්ලා.....Veehttps://www.blogger.com/profile/07318486910955210912noreply@blogger.comtag:blogger.com,1999:blog-9147598123769713548.post-47934188319107105322016-04-08T12:08:33.389-07:002016-04-08T12:08:33.389-07:00ලැප් ටොප් එක බිම වැටිලා කුඩු උනා බන්.. හදන්න කෑලි ...ලැප් ටොප් එක බිම වැටිලා කුඩු උනා බන්.. හදන්න කෑලි එනකම් මේ ඉන්නේ.. මේ ලියන්නෙත් වෙන එකකින්.. ඉක්මනටම මගෙ ලැප හදාගෙන ලියන්නම් ඊළඟ කොටහ..Veehttps://www.blogger.com/profile/07318486910955210912noreply@blogger.comtag:blogger.com,1999:blog-9147598123769713548.post-24790267031522309522016-04-08T12:06:53.502-07:002016-04-08T12:06:53.502-07:00ස්තුතියි විචා අදහසට.. මේ ගූගල් ප්‍රශ්නේ නිසා ටයිප්...ස්තුතියි විචා අදහසට.. මේ ගූගල් ප්‍රශ්නේ නිසා ටයිප් කරන එව්වා නෙවෙයි වදින්නේ. අද හැදෙයි හෙට හැදෙයි කියල හිතාගෙන මුකුත්ම නොකර ලියාගෙන ගියා.. දැන් වෙන බ්‍රවුසර් එකකට මාරුවෙන්න වෙයි වගේ..

කතාවේ කූටප්‍රාප්තිය බොහෝදුරට නොහිතන දෙයක් වෙයි..Veehttps://www.blogger.com/profile/07318486910955210912noreply@blogger.comtag:blogger.com,1999:blog-9147598123769713548.post-67015744146192006142016-04-08T12:04:11.791-07:002016-04-08T12:04:11.791-07:00ඒ වගේ නේද ... බලමුකෝ කසුන්..ඒ වගේ නේද ... බලමුකෝ කසුන්..Veehttps://www.blogger.com/profile/07318486910955210912noreply@blogger.comtag:blogger.com,1999:blog-9147598123769713548.post-54698695609054462312016-04-07T19:20:24.449-07:002016-04-07T19:20:24.449-07:00Ambalangoda machan
I was bit busy during last few...Ambalangoda machan

I was bit busy during last few months bcs of my job. So....couldn't get time to come to read blogs.

But....
I understand that you have started a new story today.
Interesting. ......!

This time please do not kill the "Hero" like last story.

I wanted to blame you for that "murder". But...didn't.
It was purely a fictional character as you mentioned in your comments.
Am I correct?

Have a great day brother.

==Adrian Channa from Toronto===Adrian Chttps://www.blogger.com/profile/15662998510726949983noreply@blogger.comtag:blogger.com,1999:blog-9147598123769713548.post-79405093489414819982016-04-04T11:04:50.981-07:002016-04-04T11:04:50.981-07:00තවත් රසවත් කතාවකට මුල පරන්න වගේ යන්නේතවත් රසවත් කතාවකට මුල පරන්න වගේ යන්නේසුරංග බංඩාරhttps://www.blogger.com/profile/00051784371494986952noreply@blogger.comtag:blogger.com,1999:blog-9147598123769713548.post-24403862264235000782016-04-04T03:40:42.297-07:002016-04-04T03:40:42.297-07:00අද දවස තිස්සෙම කියෙව්ව බොස්. මරු මරු...!
ස්කූබිය...අද දවස තිස්සෙම කියෙව්ව බොස්. මරු මරු...!

ස්කූබිය ඇඳ පාමුළට වෙලා බිම ගළාගෙන යන පැණි ලෙවකනව පේනව... හෙහ් හෙහ්...ඩ්රැකීhttps://www.blogger.com/profile/13548791376241693480noreply@blogger.comtag:blogger.com,1999:blog-9147598123769713548.post-88770242936025485512016-04-03T20:23:14.237-07:002016-04-03T20:23:14.237-07:00අනන්‍ය කියන්නෙ ක්‍රිෂ් ගෙ කෙල්ල, විසල් ගුටිකන්නෙ...අනන්‍ය කියන්නෙ ක්‍රිෂ් ගෙ කෙල්ල, විසල් ගුටිකන්නෙ ඉන්දියන් කොල්ලෙක්ගෙන්.
කල් ගන්නෙ නැතිව ඉතිරි කොටසත් දාපං මේ වගේ රස කතාවක් ලිවුවනම් , කම්මලhttps://www.blogger.com/profile/11520643998561637786noreply@blogger.com