tag:blogger.com,1999:blog-9147598123769713548.post2157147154581397512..comments2024-03-17T12:28:35.015-07:00Comments on අම්බලංගොඩ කතා : පාසල් සතිය, හාවා සහ ඉබ්බෝVeehttp://www.blogger.com/profile/07318486910955210912noreply@blogger.comBlogger46125tag:blogger.com,1999:blog-9147598123769713548.post-81336559442501497072016-01-21T13:15:00.246-08:002016-01-21T13:15:00.246-08:00ස්තුතියි රංගන..ස්තුතියි රංගන..Veehttps://www.blogger.com/profile/07318486910955210912noreply@blogger.comtag:blogger.com,1999:blog-9147598123769713548.post-4511024674533541312016-01-21T13:14:15.417-08:002016-01-21T13:14:15.417-08:00මොන දුකක්ද හංසි. හැත්තෑ තුනට ආපු එකා විසි පහට මෙහා...මොන දුකක්ද හංසි. හැත්තෑ තුනට ආපු එකා විසි පහට මෙහායින් තරඟය ඉවරකරා මදැයි ..Veehttps://www.blogger.com/profile/07318486910955210912noreply@blogger.comtag:blogger.com,1999:blog-9147598123769713548.post-72762529434743992152016-01-19T05:09:20.039-08:002016-01-19T05:09:20.039-08:00කතාන්දරෙ කියවලා ඉවරවෙනකොට නිකුත් මැරුනත් එකක් දිවු...කතාන්දරෙ කියවලා ඉවරවෙනකොට නිකුත් මැරුනත් එකක් දිවුවා වගේ සහෝදරයා හැබැයි එකම ගැම්මේන් කියවගෙන යන්ට පුලුවන් ඉස් ඉස්සල්ලාම අද තමා මෙකට ගොඩවුනෙ ජයෙන් ජය වේවා (තිත් දෙකයි කැපිටල් ඩී)අතිගරු මට අසහනෙ මහතා https://www.blogger.com/profile/05613178848612516208noreply@blogger.comtag:blogger.com,1999:blog-9147598123769713548.post-54445032894530294382016-01-16T21:39:33.079-08:002016-01-16T21:39:33.079-08:00රසවත් කතාවක් .. ඔච්චර දේවල් කරලත් පළවෙනිය වෙන්න බැ...රසවත් කතාවක් .. ඔච්චර දේවල් කරලත් පළවෙනිය වෙන්න බැරිඋන එකට එදා දුක හිතුනේ නැද්ද හංසි(swan)https://www.blogger.com/profile/07232267742421671069noreply@blogger.comtag:blogger.com,1999:blog-9147598123769713548.post-42472662963823430732016-01-15T08:08:18.434-08:002016-01-15T08:08:18.434-08:00තාම සිරාගේ පොස්ට් එක කියවන්න බැරි උනා මධූ.. අද කිය...තාම සිරාගේ පොස්ට් එක කියවන්න බැරි උනා මධූ.. අද කියවන්න ඕන.. ස්තුතියි මේ පැත්තේ ආවට.. Veehttps://www.blogger.com/profile/07318486910955210912noreply@blogger.comtag:blogger.com,1999:blog-9147598123769713548.post-78424319055930289532016-01-15T08:07:39.973-08:002016-01-15T08:07:39.973-08:00ස්තුතියි චරිත් මේ පැත්තේ ආවට..වෙලාව තියන විදිහට ඊළ...ස්තුතියි චරිත් මේ පැත්තේ ආවට..වෙලාව තියන විදිහට ඊළඟ එක ලියන්නම්කො..Veehttps://www.blogger.com/profile/07318486910955210912noreply@blogger.comtag:blogger.com,1999:blog-9147598123769713548.post-1016009535180600552016-01-15T06:35:49.653-08:002016-01-15T06:35:49.653-08:00හැක්! හැක්! මේ වගේ පොලීසිය එක්ක දාන සෙල්ලම් ගැන කා...හැක්! හැක්! මේ වගේ පොලීසිය එක්ක දාන සෙල්ලම් ගැන කාමරේ අරින සිරා කොලුවාත් ලියලා තිබ්බා.
http://siragekamare.blogspot.com/2016/01/blog-post_12.htmlAnonymoushttps://www.blogger.com/profile/05383294336556902286noreply@blogger.comtag:blogger.com,1999:blog-9147598123769713548.post-14117847242338639102016-01-14T21:18:16.113-08:002016-01-14T21:18:16.113-08:00apith devanande thai.short cut eke thai ape game ...apith devanande thai.short cut eke thai ape game para . ela post eka aiya.thawa ekak ikmanatama ona
CharithSilvahttps://www.blogger.com/profile/14475692498544736489noreply@blogger.comtag:blogger.com,1999:blog-9147598123769713548.post-13601366803884690692016-01-14T19:44:07.660-08:002016-01-14T19:44:07.660-08:00නිකම්ද බන් අපි දකුණේ කියන්නේ.... නිකම්ද බන් අපි දකුණේ කියන්නේ.... Veehttps://www.blogger.com/profile/07318486910955210912noreply@blogger.comtag:blogger.com,1999:blog-9147598123769713548.post-50142706245263623522016-01-14T19:42:47.131-08:002016-01-14T19:42:47.131-08:00ඇත්තටම ගෑනු දන්නවනම් ස්වාමි පුරුෂයන්ගේ කෙරුවාවල් ආ...ඇත්තටම ගෑනු දන්නවනම් ස්වාමි පුරුෂයන්ගේ කෙරුවාවල් ආයේ ගෙවල් වලින් බත් නැත අජිත් අයියේ....Veehttps://www.blogger.com/profile/07318486910955210912noreply@blogger.comtag:blogger.com,1999:blog-9147598123769713548.post-5871549574779123632016-01-14T19:41:35.022-08:002016-01-14T19:41:35.022-08:00ඒ කාලේ ආයේ එන්නේ නැහැ දිනේෂ්.. ජීවිතේටම එක පාරයි.....ඒ කාලේ ආයේ එන්නේ නැහැ දිනේෂ්.. ජීවිතේටම එක පාරයි..ඉස්කෝලේ කාලෙට රිවස් නෑ ... තක්කඩි වැඩ වලට බ්රේක් නෑ .. හැක් ..Veehttps://www.blogger.com/profile/07318486910955210912noreply@blogger.comtag:blogger.com,1999:blog-9147598123769713548.post-73567818347232009372016-01-14T16:27:06.315-08:002016-01-14T16:27:06.315-08:00දෙයියෝ සාක්කි. මේ ආකාරෙට සුපිරි ගේම්කාරයො තවත් ඔය ...දෙයියෝ සාක්කි. මේ ආකාරෙට සුපිරි ගේම්කාරයො තවත් ඔය ගමේ නැතෑ. ම.ලි.ර. සුරංගhttps://www.blogger.com/profile/18373595327426846095noreply@blogger.comtag:blogger.com,1999:blog-9147598123769713548.post-17137812414563012782016-01-14T14:53:45.511-08:002016-01-14T14:53:45.511-08:00නියම කෑල්ල මේක:
/එවුන්ගේ නම් ගම් ලිව්වොත් උන්ගේ ගෑ...නියම කෑල්ල මේක:
/එවුන්ගේ නම් ගම් ලිව්වොත් උන්ගේ ගෑනු සියදිවි නසාගන්නවා තමුන් දීග ඇවිත් ඉන්නේ මේ සා නීල කාස හොරෙක් එක්කද කියන කලකිරීම උඩ . //
මාර වැඩනේ කරලා තියෙන්නේ. Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-9147598123769713548.post-59222336861928093212016-01-14T13:35:26.399-08:002016-01-14T13:35:26.399-08:00යකඩෝ මුනුත් මෙහෙම හිටියට ලේසි වැඩ නෙමෙයි කරලා තියෙ...යකඩෝ මුනුත් මෙහෙම හිටියට ලේසි වැඩ නෙමෙයි කරලා තියෙන්නේ බලාගෙන යද්දී.
මොනවා උනත් ඉස්කෝලේ කාලේ තමයි බං මරු.Dineshhttps://www.blogger.com/profile/06764001881928600394noreply@blogger.comtag:blogger.com,1999:blog-9147598123769713548.post-56011474840855599382016-01-14T11:36:44.101-08:002016-01-14T11:36:44.101-08:00කොලු කාලේ කොලු කමට කරපුව වැඩිහිටි උනාමත් කරන එවුන්...කොලු කාලේ කොලු කමට කරපුව වැඩිහිටි උනාමත් කරන එවුන් තමයි එව්වයේ වුර්තීය මට්ටමට යන්නේ බන්.. කොහෙද අපිට උඹලට එහෙම වාසනාවක් තිබ්බේ නැහැනේ..හැක් .. කැන්ටිමට සීය දීල දෙසීයක කාපු කලාව මම ලියල ඇති කලින් පොස්ට් එකක. ඒ කලාව ප්රගුණ කරපු එකා අද ප්රසිද්ද බැංකුවක ඇසිස්ටන්ට් මැනේජර්.. Veehttps://www.blogger.com/profile/07318486910955210912noreply@blogger.comtag:blogger.com,1999:blog-9147598123769713548.post-20656643929556179282016-01-14T11:18:18.889-08:002016-01-14T11:18:18.889-08:00සල්ලි සල්ලි බැලුවෙ නෑ ගස්ලබ්බයි යාලුවෙකුයි ගේම දුන...සල්ලි සල්ලි බැලුවෙ නෑ ගස්ලබ්බයි යාලුවෙකුයි ගේම දුන්නෙ පෙරේරා ඇන්ඩ් සන්ස් එකට.හැබැයි දවසක් ඇර දවසක් ගස්ලබ්බ එක බනිසෙකට සල්ලි දෙනවා.(හිත හදා ගන්න.) යාලුව නම් සත පහක් දෙන්නෙ නෑ.. අහු උනෙත් නෑ හැබැයි.(එතෙන්ට.)
යාලුවා අද කරුණාවන්ත ඩොකෙක්.තමුන්ගෙ දේත් දන්දෙන ටයිප්.. කොළු වැඩ.හෙහ් හෙහ්..
ජයවේවා..!!ගස්ලබ්බhttps://www.blogger.com/profile/06927350808515428738noreply@blogger.comtag:blogger.com,1999:blog-9147598123769713548.post-63743176511503298722016-01-14T10:08:50.735-08:002016-01-14T10:08:50.735-08:00එක ඉස්කෝලේ හිටියට එක පතේ කෑවට බොලත් නොදන්නා ගේම් අ...එක ඉස්කෝලේ හිටියට එක පතේ කෑවට බොලත් නොදන්නා ගේම් අපි ගැහුව කියල දැන් තේරෙනවා නේද.. උඹත් හැතැක්ම දෙක පීනන්න ගිහින් ඔරුවල එල්ලිලා ඉදිරියට ඇදුනා කියල පත්තරේ තිබ්බ ඒ කාලේ.. මේ දුවපු එකාගේ නම් ගම් එලි කරන්න විදිහක් නැත්තේ එහෙම එලි කරොත් මට ඇඩ්රස් නැතිවෙන්න කන්න වෙන නිසයි..Veehttps://www.blogger.com/profile/07318486910955210912noreply@blogger.comtag:blogger.com,1999:blog-9147598123769713548.post-47431178878699366752016-01-14T10:06:29.538-08:002016-01-14T10:06:29.538-08:00ඉස්කෝලේ ගේට්ටුවෙන් බත් එකක් උස්සල කට්ටිය එක්ක කෑවට...ඉස්කෝලේ ගේට්ටුවෙන් බත් එකක් උස්සල කට්ටිය එක්ක කෑවට කඩවල් වලින් නම් හොරා කන්න මමනම් සම්මාදම් වෙලා නැහැ බන් කවදාවත් .. ස්තුතියි මේ පැත්තේ ආවට..Veehttps://www.blogger.com/profile/07318486910955210912noreply@blogger.comtag:blogger.com,1999:blog-9147598123769713548.post-44309181863280720592016-01-14T10:04:58.500-08:002016-01-14T10:04:58.500-08:00ස්ථානොචිත අහවල් එක නූලටම වැඩ කරන නිසා එල ප්ලෑනක් ග...ස්ථානොචිත අහවල් එක නූලටම වැඩ කරන නිසා එල ප්ලෑනක් ගහල ඕන වැඩක් අල කරගෙනනේ නැතුව කරන්න මට හැකියාව ඇවිත් තියෙන්නේ උපතින්ම තමයි හැලපේ අයියේ.. Veehttps://www.blogger.com/profile/07318486910955210912noreply@blogger.comtag:blogger.com,1999:blog-9147598123769713548.post-86647569856895067182016-01-14T10:01:59.959-08:002016-01-14T10:01:59.959-08:00මට හොර ගෙඩියා කිව්වට බැලුවම මනෝත් හොර ගෙඩියෙක් තමය...මට හොර ගෙඩියා කිව්වට බැලුවම මනෝත් හොර ගෙඩියෙක් තමයි.. වෙනස මනෝ ෆුට් බයිසිකලේ සහ මම මෝටර් බයිසිකලේ.. Veehttps://www.blogger.com/profile/07318486910955210912noreply@blogger.comtag:blogger.com,1999:blog-9147598123769713548.post-13237840023234377322016-01-14T10:00:47.408-08:002016-01-14T10:00:47.408-08:00ඇත්තටම අපේ ළමා කාලය හරිම ලස්සනයි හංසමාලි.. කරපු සම...ඇත්තටම අපේ ළමා කාලය හරිම ලස්සනයි හංසමාලි.. කරපු සමහරක් දේවල් ලමාමත් නෙවෙයිද මන්ද.. එකට හිටපු හැමෝම එවුන් දෙයියනේ කියල කාටවත් අත නොපා කාල ඇඳල ඉන්න එක ගැන අවංකවම සන්තෝසයි.. අපහු හැරිලා බැලුවාම ඉතිහාසය බොහොම සුන්දරයි..Veehttps://www.blogger.com/profile/07318486910955210912noreply@blogger.comtag:blogger.com,1999:blog-9147598123769713548.post-53510003784679788262016-01-14T09:57:09.191-08:002016-01-14T09:57:09.191-08:00දකුණේ එවුන් එහෙම කපටි එවුන් නෙවෙයි කම්මලේ.. හැබැයි...දකුණේ එවුන් එහෙම කපටි එවුන් නෙවෙයි කම්මලේ.. හැබැයි දකුණේ එවුන් අන්දන්න හරිම අමාරුයි .. මගේ පුද්ගලික අරමුණක් ඉෂ්ට කරගන්න හෝ කාටවත් අලාභයක් පාඩුවක් කරන්න මම කවදාවත් කපටිකමක් කරලානම් නැහැ. එව්වා මහා පවුකාර වැඩ බන්. යාලු මිත්රයන් වෙනුවෙන් නම් ඇතිවෙන්න ඒ පවට කර තියල තියනව සහ කපටිකම් උගන්නලත් තියනව. හැබැයි ඒ ඒ කාලේ..දැන් නම් කෝටියක් දෙනවා කිව්වත් කාටවත් කපටිකම් කරන්නෙත් නැහැ කරන විදිහ කියල දෙන්නෙත් නැහැ පාප මිත්රයෙක් වෙන්න බැරි නිසා.Veehttps://www.blogger.com/profile/07318486910955210912noreply@blogger.comtag:blogger.com,1999:blog-9147598123769713548.post-76052023844880718342016-01-14T09:51:43.358-08:002016-01-14T09:51:43.358-08:00ඌ විතරක්ද නෙලන්නේ .. මේක ලිව්වා කියල දැනගත්තොත් අප...ඌ විතරක්ද නෙලන්නේ .. මේක ලිව්වා කියල දැනගත්තොත් අපේ ධාවකයත් මට නෙලනවා අනිවා. හැක් ..Veehttps://www.blogger.com/profile/07318486910955210912noreply@blogger.comtag:blogger.com,1999:blog-9147598123769713548.post-66926684034485790772016-01-14T09:50:04.818-08:002016-01-14T09:50:04.818-08:00උඹ ශෑගී වගේනේ ස්කුබි ඩූ එකේ.. හැක් .. ස්තුතියි ලලි...උඹ ශෑගී වගේනේ ස්කුබි ඩූ එකේ.. හැක් .. ස්තුතියි ලලිත් මේ පැත්තේ ආවට..Veehttps://www.blogger.com/profile/07318486910955210912noreply@blogger.comtag:blogger.com,1999:blog-9147598123769713548.post-65067905362897358472016-01-14T09:46:46.134-08:002016-01-14T09:46:46.134-08:00කොහේ ඉන්න මාමෙක්ද බන්.. හැක් .. අපි දෙමාපියන්ට ලෙස...කොහේ ඉන්න මාමෙක්ද බන්.. හැක් .. අපි දෙමාපියන්ට ලෙසින්ම ආදරේ කරපු එවුන් ....Veehttps://www.blogger.com/profile/07318486910955210912noreply@blogger.com