tag:blogger.com,1999:blog-9147598123769713548.post2724976316122342220..comments2024-03-17T12:28:35.015-07:00Comments on අම්බලංගොඩ කතා : ත්රයිලෝක සුවය සහ අපේ සිරාVeehttp://www.blogger.com/profile/07318486910955210912noreply@blogger.comBlogger50125tag:blogger.com,1999:blog-9147598123769713548.post-75915836205085868462018-09-23T02:47:04.217-07:002018-09-23T02:47:04.217-07:00මේක මතක් උනේ කැම්පස් අවුට් වෙච්චි ගමන අපේ ඔපීසියට...මේක මතක් උනේ කැම්පස් අවුට් වෙච්චි ගමන අපේ ඔපීසියට ආපු අල්ලපු රටේ කොළු ගැටව් දෙන්නෙකුට වොඩ්ක කියල වතුර පොවපු හැටි :-D

හිස් වොඩ්ක බෝතලයකය ඩයි හයිඩ්රෝ ඔක්සයිඩ් පුරවල කට තද කරලා වහල නත්තල් තෑග්ගක් විදිහට දෙන එකට හාමිනේවත් හවුල් කර ගත්ත නිසා සැකයක් තිබ්බෙත් නැහැ ... ජූස් වැඩියෙන් දැම්ම හන්ද බාගයක් ගැහුවත් වැදුනේ නැහැ කියල පහුවෙනිද බොහොම සෝක බරිතව කිව්වම මුළු ඔෆිස් එකේම එවුන් මුන් දෙන්නව බයිට් එකට ගත්ත :-Dකණ්ඩා ~ Kandahttps://www.blogger.com/profile/01156314085604376981noreply@blogger.comtag:blogger.com,1999:blog-9147598123769713548.post-76973409187929341102018-04-10T10:02:19.568-07:002018-04-10T10:02:19.568-07:00උණවටුනට මදක් එහායින් වූ මිහිරිපැන්නේ හෝටලයකි (amma...උණවටුනට මදක් එහායින් වූ මිහිරිපැන්නේ හෝටලයකි (ammata siri aiye me ape gama)
Dushan Nilupulhttps://www.blogger.com/profile/04122263759375613674noreply@blogger.comtag:blogger.com,1999:blog-9147598123769713548.post-85662045148824355442017-10-24T04:17:45.606-07:002017-10-24T04:17:45.606-07:00ඔය නුවණ කොහෙන් පහල උනාද දන්නේ නෑ . එතරම් පට්ට ඔය නුවණ කොහෙන් පහල උනාද දන්නේ නෑ . එතරම් පට්ට Kalanahttps://www.blogger.com/profile/07296209995828492197noreply@blogger.comtag:blogger.com,1999:blog-9147598123769713548.post-40351745465589101622016-01-20T18:52:40.959-08:002016-01-20T18:52:40.959-08:00ඇන්ටන් ජෝන්ස් කියන විදිහට රස්සාව කරන එවුනුත් නව....ඇන්ටන් ජෝන්ස් කියන විදිහට රස්සාව කරන එවුනුත් නව...Veehttps://www.blogger.com/profile/07318486910955210912noreply@blogger.comtag:blogger.com,1999:blog-9147598123769713548.post-7790924478588963202016-01-19T20:42:18.556-08:002016-01-19T20:42:18.556-08:00කන්තෝරැව කන්තෝරැව මම වැඩ කරන
එතන තමයි මා හට ඇති වි...කන්තෝරැව කන්තෝරැව මම වැඩ කරන
එතන තමයි මා හට ඇති විනෝද උයන
ගී ගයමින් නිතරම මා සත=ටින් සිටින
කන්තෝරැව තමයි මාගෙ විනෝද උයනAnonymoushttps://www.blogger.com/profile/01873860357182111919noreply@blogger.comtag:blogger.com,1999:blog-9147598123769713548.post-25862996743562706342016-01-17T09:36:41.095-08:002016-01-17T09:36:41.095-08:00ඇනේ ඌ දන්න තේකොල සුවඳ.. තෙල් මල් දෙකෙන්ම අනුමෝදන් ...ඇනේ ඌ දන්න තේකොල සුවඳ.. තෙල් මල් දෙකෙන්ම අනුමෝදන් වෙලා හිටපු ඌ ඒ වෙලාවේ ගොම්බෙට්ටක් වේලලා ඔතල දුන්නත් එල කියල ගහල දානව බන්..Veehttps://www.blogger.com/profile/07318486910955210912noreply@blogger.comtag:blogger.com,1999:blog-9147598123769713548.post-86390923453881727352016-01-17T09:35:11.882-08:002016-01-17T09:35:11.882-08:00ස්තුතියි මේ පැත්තේ ආවට.. අසල්වැසියෙක් කියල කිව්වා ...ස්තුතියි මේ පැත්තේ ආවට.. අසල්වැසියෙක් කියල කිව්වා එකේ හරියටම ඔයා කව්ද කියල කියල එවන්නකො මගේ ඊ මේල් එකට..polwattacom@gmail.comVeehttps://www.blogger.com/profile/07318486910955210912noreply@blogger.comtag:blogger.com,1999:blog-9147598123769713548.post-50044071409840857122016-01-17T00:28:58.625-08:002016-01-17T00:28:58.625-08:00යකෝ ඌට තේ කොළවල සුවඳවත් දැනගන්න බැරි උනාද.
මොනව උන...යකෝ ඌට තේ කොළවල සුවඳවත් දැනගන්න බැරි උනාද.
මොනව උනත් දුන්න ේ කොළ කියල දැනං ඉන්න උංටම බොන්න උනාම නියම ආතල් එකක් තියෙන්න ඇති.

හප්පේ... යංතං පරන ඇරියස් ටික කවර් කරල ඉවර කළා. හැක්...Praසන්னhttps://www.blogger.com/profile/16232642677800527589noreply@blogger.comtag:blogger.com,1999:blog-9147598123769713548.post-21136253539073259582015-10-11T20:04:16.532-07:002015-10-11T20:04:16.532-07:00සුපිරියට ලියල තියේනවා !!
අසල්වාසියේක් දැකිමත් සත...සුපිරියට ලියල තියේනවා !!

අසල්වාසියේක් දැකිමත් සතුටක්.Kistlak Rajapaksha (Kisalka)https://www.blogger.com/profile/03203166861719767502noreply@blogger.comtag:blogger.com,1999:blog-9147598123769713548.post-71228521234780868322015-10-09T07:20:41.593-07:002015-10-09T07:20:41.593-07:00මොකක්??? වේවැල් ??? වේවැල් කොහොමද බන් බොන්නේ ? ඌට ...මොකක්??? වේවැල් ??? වේවැල් කොහොමද බන් බොන්නේ ? ඌට සම්මානයක් දෙන්න වටිනවා බන්..Veehttps://www.blogger.com/profile/07318486910955210912noreply@blogger.comtag:blogger.com,1999:blog-9147598123769713548.post-13403187031099590752015-10-08T21:58:01.540-07:002015-10-08T21:58:01.540-07:00තේ කොළ ජොයින්ට් කිව්වා ම මතක් වුණේ....... මගේ...තේ කොළ ජොයින්ට් කිව්වා ම මතක් වුණේ....... මගේ යාලුවෙක් හිටියා උන්ගේ ගෙදර කැඩිලා අයින් කරලා තිබුණ වේවැලි පුටු සෙට් ඒකක් ම බීලා ඉවර කරාලු පොඩි කාලේ................. අන්න කොල්ලෝAnonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-9147598123769713548.post-54212889961372180122015-10-08T10:08:15.397-07:002015-10-08T10:08:15.397-07:00ස්තුතියි කමෙන්ට් කරලා දිරිමත් කරනවට.ස්තුතියි කමෙන්ට් කරලා දිරිමත් කරනවට.Veehttps://www.blogger.com/profile/07318486910955210912noreply@blogger.comtag:blogger.com,1999:blog-9147598123769713548.post-81356378263846052442015-10-08T10:05:33.590-07:002015-10-08T10:05:33.590-07:00හැක් හැක්! ආතල් කෝටියයි. පට්ට සිරා කතාව.හැක් හැක්! ආතල් කෝටියයි. පට්ට සිරා කතාව.Anonymoushttps://www.blogger.com/profile/05383294336556902286noreply@blogger.comtag:blogger.com,1999:blog-9147598123769713548.post-68158899696667721872015-10-06T23:23:44.606-07:002015-10-06T23:23:44.606-07:00තේකොළ පැකැට්ටෙක දෙන්න තිබ්බා ළමේක්ට හෙහ් හෙහ්...තේකොළ පැකැට්ටෙක දෙන්න තිබ්බා ළමේක්ට හෙහ් හෙහ්...ඩ්රැකීhttps://www.blogger.com/profile/13548791376241693480noreply@blogger.comtag:blogger.com,1999:blog-9147598123769713548.post-30398461882957561582015-10-06T19:52:22.995-07:002015-10-06T19:52:22.995-07:00ඩුඩ් අයියන්ඩි වගේ සමාන්තර ලෝකයක හරි සුදික අයියන්ඩි...ඩුඩ් අයියන්ඩි වගේ සමාන්තර ලෝකයක හරි සුදික අයියන්ඩි වගේ වෙන නම් දාලා ලියමුඑල ද බ්රා මෙන්ඩාhttps://www.blogger.com/profile/03395209538427297029noreply@blogger.comtag:blogger.com,1999:blog-9147598123769713548.post-38998346089567175572015-10-05T20:47:49.476-07:002015-10-05T20:47:49.476-07:00ස්තුතියි මචන් මේ පැත්තේ ආවට.. බුරිය ගැලවෙන්න හිනාව...ස්තුතියි මචන් මේ පැත්තේ ආවට.. බුරිය ගැලවෙන්න හිනාවෙන්න පුළුවන් එව්වා තියේ බන්. එව්වා ලිව්වොත් ගමේ යන්න වෙන්නේ නැති නිසා ලියන්න පුළුවන් එව්වා විතරක් මේ ලියන්නේ..Veehttps://www.blogger.com/profile/07318486910955210912noreply@blogger.comtag:blogger.com,1999:blog-9147598123769713548.post-60707557354973549062015-10-05T20:45:08.452-07:002015-10-05T20:45:08.452-07:00ස්තුතියි මේ පැත්තේ ආවට..ස්තුතියි මේ පැත්තේ ආවට..Veehttps://www.blogger.com/profile/07318486910955210912noreply@blogger.comtag:blogger.com,1999:blog-9147598123769713548.post-23148483879530160852015-10-05T20:45:00.907-07:002015-10-05T20:45:00.907-07:00ඔන්න මමත් ආවා..
එල ද බ්රා
බුරිය උල් වෙන්න හිනා වු...ඔන්න මමත් ආවා..
එල ද බ්රා
බුරිය උල් වෙන්න හිනා වුනාඑල ද බ්රා මෙන්ඩාhttps://www.blogger.com/profile/03395209538427297029noreply@blogger.comtag:blogger.com,1999:blog-9147598123769713548.post-91369966453959389052015-10-05T20:42:24.216-07:002015-10-05T20:42:24.216-07:00ඉයන් ඔයාගේ ලිපියක් නෙලුම් යායට දාලාඉයන් ඔයාගේ ලිපියක් නෙලුම් යායට දාලාඑල ද බ්රා මෙන්ඩාhttps://www.blogger.com/profile/03395209538427297029noreply@blogger.comtag:blogger.com,1999:blog-9147598123769713548.post-22148991928112525682015-10-05T20:41:52.398-07:002015-10-05T20:41:52.398-07:00හී හී..සිරා කතාව...ජයවේවා!හී හී..සිරා කතාව...ජයවේවා!මලියාhttps://www.blogger.com/profile/14110288521455277793noreply@blogger.comtag:blogger.com,1999:blog-9147598123769713548.post-74491590435316244552015-10-05T16:06:07.161-07:002015-10-05T16:06:07.161-07:00ජීවිතේට පළමු වතාවට ජෝයින්ටක් ගහපු සිරා කොහොමද බන් ...ජීවිතේට පළමු වතාවට ජෝයින්ටක් ගහපු සිරා කොහොමද බන් ඔව්වයේ සුවඳ අඳුනන්නේ.. අනික ඒ වෙද්දී තුන හතරක් අනුමත වෙලත් එක්ක.Veehttps://www.blogger.com/profile/07318486910955210912noreply@blogger.comtag:blogger.com,1999:blog-9147598123769713548.post-24371942600884916922015-10-05T15:56:40.048-07:002015-10-05T15:56:40.048-07:00හපෝ උඹලා නම් පරිස්සමට ආස්සරේට ගන්න ඕනේ..... ඇයි යක...හපෝ උඹලා නම් පරිස්සමට ආස්සරේට ගන්න ඕනේ..... ඇයි යකෝ ඌට තේකොල සුවඳ අඳුනන්නේ නැද්ද?බණ්ඩාhttps://www.blogger.com/profile/12105120842149949974noreply@blogger.comtag:blogger.com,1999:blog-9147598123769713548.post-8377253177708544592015-10-05T09:21:23.936-07:002015-10-05T09:21:23.936-07:00අසල්වැසික් හමුවීම සතුටක් .. දිගටම මේ පැත්තේ එන්නකෝ...අසල්වැසික් හමුවීම සතුටක් .. දිගටම මේ පැත්තේ එන්නකෝ.Veehttps://www.blogger.com/profile/07318486910955210912noreply@blogger.comtag:blogger.com,1999:blog-9147598123769713548.post-72074095826564315022015-10-05T09:13:42.943-07:002015-10-05T09:13:42.943-07:00පලවෙනි වතාවට ගොඩ වුණේ. අසල්වැසි ගමක එකෙක් බ්ලොග් එ...පලවෙනි වතාවට ගොඩ වුණේ. අසල්වැසි ගමක එකෙක් බ්ලොග් එකක් ලියන එකත් සතුටක්. මේක මරු මගෝඩි වැඩක්. මේක නිසා මට ලියන්න මාතෘකා දෙකක් මතක් වුණා. හෙමිහිට ලියලා දාන්නම්. සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-9147598123769713548.post-39815752071391288062015-10-05T08:48:12.240-07:002015-10-05T08:48:12.240-07:00තේ කොළ වගේද බන් පාවට්ටා කොළ. පාවට්ට කියනේ හොඳ බෙහෙ...තේ කොළ වගේද බන් පාවට්ටා කොළ. පාවට්ට කියනේ හොඳ බෙහෙත් ඖෂදයක් . ආඩතෝඩ , පාවට්ටා දුම උරන්න කියනවා සිංහල වෙදකමේ සමහර ලෙඩ වලට.Veehttps://www.blogger.com/profile/07318486910955210912noreply@blogger.com