tag:blogger.com,1999:blog-9147598123769713548.post2862049349103507953..comments2024-03-17T12:28:35.015-07:00Comments on අම්බලංගොඩ කතා : මහා සංගීත රාත්‍රියVeehttp://www.blogger.com/profile/07318486910955210912noreply@blogger.comBlogger8125tag:blogger.com,1999:blog-9147598123769713548.post-23535382025168783772016-01-15T07:51:31.398-08:002016-01-15T07:51:31.398-08:00ඌ වැඩිය කන්න බොන්න එලවන එකෙක් නෙවෙයි ප්‍රසන්න.. එහ...ඌ වැඩිය කන්න බොන්න එලවන එකෙක් නෙවෙයි ප්‍රසන්න.. එහෙම උනානම් ඌ ඉන්නෙත් ලොරිය ඇතුලේ තමා..හැක් Veehttps://www.blogger.com/profile/07318486910955210912noreply@blogger.comtag:blogger.com,1999:blog-9147598123769713548.post-75724588780165689782016-01-14T23:19:35.434-08:002016-01-14T23:19:35.434-08:00හැක්.. මරු වැඩේ. බොලාට තිබුණෙ ඩ්‍රමාගෙ කකුල් දෙල ළ...හැක්.. මරු වැඩේ. බොලාට තිබුණෙ ඩ්‍රමාගෙ කකුල් දෙල ළඟින් බෝතලයක් තියන්න. අඩුම ගානෙ ගායකය මාරුවෙනකොට හරි ඌට ෂොට් එකක් දාගන්න තිබුණනෙ.Praසන්னhttps://www.blogger.com/profile/16232642677800527589noreply@blogger.comtag:blogger.com,1999:blog-9147598123769713548.post-73338749310349069522015-08-26T07:07:44.358-07:002015-08-26T07:07:44.358-07:00ඒ කියන්නේ එහෙම එව්වා තවත් තිබිල තියෙනවා... ඒ කියන්නේ එහෙම එව්වා තවත් තිබිල තියෙනවා... Veehttps://www.blogger.com/profile/07318486910955210912noreply@blogger.comtag:blogger.com,1999:blog-9147598123769713548.post-73712145383312571372015-08-26T04:57:08.928-07:002015-08-26T04:57:08.928-07:00මමත් පොඩි කාලේ රුපියල් 50 ගෙවල සින්දු කියන්න stage...මමත් පොඩි කාලේ රුපියල් 50 ගෙවල සින්දු කියන්න stage එකකට නගින්න හිටියා අවුරුදු උත්සවේක අන්තිමට තියපු show එකක.බෑන්ඩ් එක දැකල කකුල් වෙව්ලපු නිසා නැග්ගේ නැ හොඳ වෙලාවට.මොනා උනත් සංවිදායක මට ආපහු රුපියල් 50 දුන්න අනික් දවසේ හම්බ උනු වෙලාවේAnonymoushttps://www.blogger.com/profile/11618511188505814787noreply@blogger.comtag:blogger.com,1999:blog-9147598123769713548.post-85213899354196000662014-12-20T13:10:36.049-08:002014-12-20T13:10:36.049-08:00මේ ඉතින් මම ලියන පිළිවෙල තමයි .. මම මේක ව්‍යක්ත භා...මේ ඉතින් මම ලියන පිළිවෙල තමයි .. මම මේක ව්‍යක්ත භාෂාවෙන් ලිව්වොත් මට ඕන දේ මෙතන ලියවෙන්නේ නැති වෙනවා... ඉදිරියේදී ව්‍යක්ත භාෂාවෙනුත් මොනවහරි ලියන්නම්කො.. අඩුපාඩු පෙන්නලා දුන්නට ස්තුතියි සහෝදරයා...විය යුත්තේ එයම තමයි.. Veehttps://www.blogger.com/profile/07318486910955210912noreply@blogger.comtag:blogger.com,1999:blog-9147598123769713548.post-42567126589083087772014-12-20T06:17:32.864-08:002014-12-20T06:17:32.864-08:00This comment has been removed by the author.Veehttps://www.blogger.com/profile/07318486910955210912noreply@blogger.comtag:blogger.com,1999:blog-9147598123769713548.post-23696104935991631592014-12-20T05:37:01.671-08:002014-12-20T05:37:01.671-08:00පට්ට!
අර අම්බලන්ගොඩ බුද්ධික කුකුළරත්න මන්ත්රියාව...පට්ට!<br /><br />අර අම්බලන්ගොඩ බුද්ධික කුකුළරත්න මන්ත්රියාව මතක් උනාබන්. බොලාට ස්පෙයාර් ඩ්‍රමර් කෙනෙක් උන්නෙ නැද්ද අරූට දෙකක් දාගන්න දෙන්නවත්.<br /><br />යකෝ, ලිපිය රස උනාට සිංහල අන්තිමයි, වැඩිය නොදන්න මටත් පේන අඩුපාඩු එමට. උඹ මෙහෙම සිඃඅලෙන් ලිව්ව නිසා ගානක් නෑ, එත් ඉංග්‍රීස්යෙන් ලිව්වනං කට්ටිය දෙයි අම්බානෙට.ඉන්දික උපශාන්තhttps://www.blogger.com/profile/08110793895436338327noreply@blogger.comtag:blogger.com,1999:blog-9147598123769713548.post-54204081986736690642014-12-20T04:34:31.708-08:002014-12-20T04:34:31.708-08:00ඔය කියන හරිම මටත් මතකයි............ මගෙත් යාලුවෙක්...ඔය කියන හරිම මටත් මතකයි............ මගෙත් යාලුවෙක් හිටියා ඔය පැත්තේ...........Anonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.com