tag:blogger.com,1999:blog-9147598123769713548.post3560793614135109373..comments2024-03-17T12:28:35.015-07:00Comments on අම්බලංගොඩ කතා : නමක් නැති කතාවක් 8Veehttp://www.blogger.com/profile/07318486910955210912noreply@blogger.comBlogger24125tag:blogger.com,1999:blog-9147598123769713548.post-66744355619479441522016-01-16T08:24:00.088-08:002016-01-16T08:24:00.088-08:00මම හිතනවා සුදීක මට වඩා ලස්සනට ඒක ලියාවි කියල.. අපි...මම හිතනවා සුදීක මට වඩා ලස්සනට ඒක ලියාවි කියල.. අපි ඒ කාලේ කියවපු පපුවට දැනුන ආදර කතා දැන් ලියවෙන්නේ නැහැ සුදීක.. පුලුවනිනම් අපි වෙනුවෙන් ඒ කතාව ලියන්න.. නවවෙනි කොටස ඉක්මනටම ලියන්නම්කො..ස්තුතියි මාව දිරිමත් කරනවට..Veehttps://www.blogger.com/profile/07318486910955210912noreply@blogger.comtag:blogger.com,1999:blog-9147598123769713548.post-73212000731707206192016-01-15T15:57:10.190-08:002016-01-15T15:57:10.190-08:00තව දෙයක් උඹේ මේ කථා වෙට් එක දැක්කම මට මගේ පරණ ලව් ...තව දෙයක් උඹේ මේ කථා වෙට් එක දැක්කම මට මගේ පරණ ලව් එකක් ගැන ලියන්න හිතුණා. එහෙම මම ආපහු ලිව්වොත් ඒකෙ ගෞරවය උඹට. සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-9147598123769713548.post-36505419468731391852016-01-15T15:56:08.524-08:002016-01-15T15:56:08.524-08:00ඔන්න පුතේ දැන් මම උඹට කරදර කරන්න පටන් ගන්න වෙලාව. ...ඔන්න පුතේ දැන් මම උඹට කරදර කරන්න පටන් ගන්න වෙලාව. අනේ මලේ ඉක්මනට දාපං නමවෙනි කොටස. මම මේ ඔළුව පලාගෙන, බයිසිකලෙත් තල්ලු කරන බොහොම අමාරුවෙන් ගෙට ගොඩ වුණා විතරයි. සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-9147598123769713548.post-29488795143278202462016-01-15T15:53:13.824-08:002016-01-15T15:53:13.824-08:00සමාධි, ශේෂධී, තමාධි(මේක අලුත් නමක්-ඒ නිසා වෙන්න ති...සමාධි, ශේෂධී, තමාධි(මේක අලුත් නමක්-ඒ නිසා වෙන්න තියෙන චාන්ස් එක අඩුයි).සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-9147598123769713548.post-44375028638052663302015-12-31T09:20:07.799-08:002015-12-31T09:20:07.799-08:00ස්තුතියි ප්‍රසන්න..ඔබටත් ඔබේ පවුලේ සැමටත් සුභම සුභ...ස්තුතියි ප්‍රසන්න..ඔබටත් ඔබේ පවුලේ සැමටත් සුභම සුභ නව වසරක් වේවා.Veehttps://www.blogger.com/profile/07318486910955210912noreply@blogger.comtag:blogger.com,1999:blog-9147598123769713548.post-89103874394259211792015-12-31T00:50:14.953-08:002015-12-31T00:50:14.953-08:00අම්බලන්ටත්, පවුලේ සැමටත් අම්බලන්ගොඩට එන හැමටත් සිය...අම්බලන්ටත්, පවුලේ සැමටත් අම්බලන්ගොඩට එන හැමටත් සියලු පැතුම් ඉටුවෙන සුබ නව වසරකට ආසිරි.Praසන්னhttps://www.blogger.com/profile/16232642677800527589noreply@blogger.comtag:blogger.com,1999:blog-9147598123769713548.post-23059722397069707952015-12-30T19:19:29.527-08:002015-12-30T19:19:29.527-08:00ඔව් මහේෂ්.. මේක මේ වෙනකම් සිද්දීන් සත්‍ය ඒවා. කතාව...ඔව් මහේෂ්.. මේක මේ වෙනකම් සිද්දීන් සත්‍ය ඒවා. කතාවේ ගලායාමේ පහසුව වෙනුවෙන් යම් යම් සුළු වෙනස්කම් කරල ලියාගෙන යන්නේ. මීට කලින් කොටසටත් මේ කොටසටත් උක්ත සුභාෂ්ට පහරදීම සිද්දවෙන්නේ මේ කාලයට ටිකක් පසුව උනත් කතාව දීර්ඝ වෙන නිසා පොඩි ෂෝර්ට් කට එකකින් එතනට ගේන්න උනා. Veehttps://www.blogger.com/profile/07318486910955210912noreply@blogger.comtag:blogger.com,1999:blog-9147598123769713548.post-70509792540818216452015-12-30T19:13:35.964-08:002015-12-30T19:13:35.964-08:00එතකොට මේක ඇත්තම කතාවක්ද...
මමත් කතාවේ මුල ඉදලා කිය...එතකොට මේක ඇත්තම කතාවක්ද...
මමත් කතාවේ මුල ඉදලා කියවගෙන එනවා තව කොටස් කිහිපයයි තියෙන්නේ කියවන්න...
සුබ නව වසරක් වේවා!!!Anonymoushttps://www.blogger.com/profile/07409593678162941426noreply@blogger.comtag:blogger.com,1999:blog-9147598123769713548.post-65841281859479602332015-12-30T18:49:40.472-08:002015-12-30T18:49:40.472-08:00@ ඔමාගේ හීන- Apurvi
මොකද බොල සද්දයක්වත් නැත්තේ? ක...@ ඔමාගේ හීන- Apurvi

මොකද බොල සද්දයක්වත් නැත්තේ? කෝ අර ගත්ත කැමරාව? අඩුගානේ උඹේ මූණත්තහඩුව වත් පින්තූරයක් ගහලා දාපන්කෝ පෝස්ට් එකක්.

@ අම්බලන්ගොඩ

හෙහ් හෙහ්, මේ වගේම නැතිවුනත් අපිත් ඉතින් ඒ කාලේ විවිධ සෙල්ලම් පෙන්නුවා. මේ කමෙන්ට් එකේ කිව්ව යාලුවා පස්සේ කාලේ රේගු නිලධාරියෙක් වෙලා ඉඳලා විශ්‍රාම ගත්තා. vicharakahttps://www.blogger.com/profile/11906511125695486809noreply@blogger.comtag:blogger.com,1999:blog-9147598123769713548.post-52665723662641350042015-12-30T14:37:45.078-08:002015-12-30T14:37:45.078-08:00ඖෂදී ලියන්නේ මෙන්න මෙහෙමයි ..[aushadee ].. ඖෂදීගේ ...ඖෂදී ලියන්නේ මෙන්න මෙහෙමයි ..[aushadee ].. ඖෂදීගේ ඇත්ත නමත් මේ ලඟින්ම යන නමක් නිසා ඊටවඩා ගැලපෙන නමක් මට හොයාගන්න බැරි උනා අපූර්වී..Veehttps://www.blogger.com/profile/07318486910955210912noreply@blogger.comtag:blogger.com,1999:blog-9147598123769713548.post-77670780530696073362015-12-30T14:35:47.852-08:002015-12-30T14:35:47.852-08:00ස්තුතියි හැලපේ අයියේ..ස්තුතියි හැලපේ අයියේ..Veehttps://www.blogger.com/profile/07318486910955210912noreply@blogger.comtag:blogger.com,1999:blog-9147598123769713548.post-42981957312848188672015-12-30T14:35:23.425-08:002015-12-30T14:35:23.425-08:00ස්තුතියි කමි..කියවල කියන්නකෝ ලියාගෙන එන විදිහ කොහො...ස්තුතියි කමි..කියවල කියන්නකෝ ලියාගෙන එන විදිහ කොහොමද කියල..Veehttps://www.blogger.com/profile/07318486910955210912noreply@blogger.comtag:blogger.com,1999:blog-9147598123769713548.post-37268366129898014242015-12-30T14:34:12.566-08:002015-12-30T14:34:12.566-08:00ස්තුතියි කුරුටු ..මේ පද ටික නම් ලිව්ව කෙනා දන්නේ න...ස්තුතියි කුරුටු ..මේ පද ටික නම් ලිව්ව කෙනා දන්නේ නැහැ .. මේක ජයන්ත දිසානායකගේ ගීතයක්.. මෙන්න ලින්ක් එක.. ගිහින් අහන්න.. මේ කථාව ලියවෙන කාලයට අනුරූපීව මට දැනුන ගීතයක් මේක..
http://www.topsinhalamp3.com/songs/jayantha-dissanayake-mp3-songs/premaradhanawe-mp3-song.phpVeehttps://www.blogger.com/profile/07318486910955210912noreply@blogger.comtag:blogger.com,1999:blog-9147598123769713548.post-35822162037606706452015-12-30T14:26:17.859-08:002015-12-30T14:26:17.859-08:00තිබ්බ නේන්නම්..එත් ඒ වගේද තමුන්ගෙ නොවුනත් ට්‍රයි ක...තිබ්බ නේන්නම්..එත් ඒ වගේද තමුන්ගෙ නොවුනත් ට්‍රයි කරන ගෑල්ලමයගේ නමට වෙන හානිය.. Veehttps://www.blogger.com/profile/07318486910955210912noreply@blogger.comtag:blogger.com,1999:blog-9147598123769713548.post-91778728103714141102015-12-30T14:24:40.543-08:002015-12-30T14:24:40.543-08:00අනිවාර්යෙන් විචාරක තුමා.. අපි යමක් කරනකොට ඒ කරන ක්...අනිවාර්යෙන් විචාරක තුමා.. අපි යමක් කරනකොට ඒ කරන ක්‍රියාවෙන් ලැබෙන ප්‍රතිපල සහ අතුරු ප්‍රතිපල ගැන විමසිය යුතුමයි. එහෙම නැති නිසා තමයි මිනිස්සු විහින් අමාරුවේ වැටෙන්නේ. සමහර වෙලාවලට ගුටිකාලා කරබාගෙන ඉඳල plan B එකකට යන එක නුවනට හුරුයි අද වගේ කාලෙක.

ඔයාගේ යාළුවා කරපු දේවල් වගේ එක ගලෙන් කුරුල්ලෝ දෙන්න මරපු කතා එමටයි විචා.. කොහෙද ඉතින් එව්වා ලිව්වොත් මගේ සමහර මිත්‍රයින්ට ගෙවල් වලින් බත් පත නැතිවෙනවා නෙව ..

අපූරුවී කියන විදිහට ඒ යාලුවත් අපේ විචාරකමද දන්නේ නැහැ.. මොකද ඔව්ව ඉතින් ප්‍රසිද්දියේ කියන්න පුළුවන් දේවල් නෙවීනේ.. Veehttps://www.blogger.com/profile/07318486910955210912noreply@blogger.comtag:blogger.com,1999:blog-9147598123769713548.post-10745724051876159312015-12-30T14:20:14.321-08:002015-12-30T14:20:14.321-08:00පොරක් තමා .. ආයේ දෙකක් නැහැ මහේෂ්..පොරක් තමා .. ආයේ දෙකක් නැහැ මහේෂ්..Veehttps://www.blogger.com/profile/07318486910955210912noreply@blogger.comtag:blogger.com,1999:blog-9147598123769713548.post-76704728084193590002015-12-30T13:50:11.368-08:002015-12-30T13:50:11.368-08:00අයියෝ කොටස් 8ක් ගිහින්. ඒත් අර draki වගේ කෙල්ලට ඕශ...අයියෝ කොටස් 8ක් ගිහින්. ඒත් අර draki වගේ කෙල්ලට ඕශදී නොඩා මට ටයිප් කරන්න බැරි නමක් දැම්මේ ඇයි . Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-9147598123769713548.post-12275825775462710052015-12-30T13:48:47.925-08:002015-12-30T13:48:47.925-08:00මේ හාන්දුරුවෝ තම්යි වැඩේ කරන්න ඇත්තේමේ හාන්දුරුවෝ තම්යි වැඩේ කරන්න ඇත්තේAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-9147598123769713548.post-6284017077749429532015-12-30T03:23:03.240-08:002015-12-30T03:23:03.240-08:00හරි හරි දිගටම ලියාගෙන යමු.හරි හරි දිගටම ලියාගෙන යමු.හැලපයාhttps://www.blogger.com/profile/06465310514014431872noreply@blogger.comtag:blogger.com,1999:blog-9147598123769713548.post-36042441268350495822015-12-30T01:10:34.370-08:002015-12-30T01:10:34.370-08:00අම්මේ.. මේක විතරක් කියෝලා සේප් වෙන්න බැලුවේ.. ම්හූ...අම්මේ.. මේක විතරක් කියෝලා සේප් වෙන්න බැලුවේ.. ම්හූ.. දැන් ඉතින් මුල් කොටස් හතත් කියවන්න වෙනෝ..කල්‍යාණ මිත්‍රhttps://www.blogger.com/profile/04495192611150423829noreply@blogger.comtag:blogger.com,1999:blog-9147598123769713548.post-9113777029672674762015-12-29T22:15:18.180-08:002015-12-29T22:15:18.180-08:00සුපිරියි අම්බලං............... කවිය කාගෙද?????????...සුපිරියි අම්බලං............... කවිය කාගෙද????????? Anonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-9147598123769713548.post-51205826114084146172015-12-29T20:52:59.276-08:002015-12-29T20:52:59.276-08:00චැහ්.. අරුංට ඇප නැතිවෙන්න ගේමක් දෙන්න තිබ්බ එක මූ ...චැහ්.. අරුංට ඇප නැතිවෙන්න ගේමක් දෙන්න තිබ්බ එක මූ කාලනෙ.Praසන්னhttps://www.blogger.com/profile/16232642677800527589noreply@blogger.comtag:blogger.com,1999:blog-9147598123769713548.post-24692284898331125452015-12-29T19:59:50.819-08:002015-12-29T19:59:50.819-08:00කොල්ලෙක් වුනාම නහයෙන් අඬන්නේ නැතුව, ඔන්න ඔහොම අභිය...කොල්ලෙක් වුනාම නහයෙන් අඬන්නේ නැතුව, ඔන්න ඔහොම අභියෝග වලට මූණ දෙන්න ඕනේ. ඔලුවේ පණ තියනවානම්, ඊළඟ පියවර මොකක්ද කියලා හිතලා වැඩ කරන්න ඕනේ.

අපේ එකෙක් ඔය විදිහටම ගෑණු ළමයි ගෝරියකින් තුවාල වෙලා, ඉස්පිරිතාලේ ඉන්න ගමන් පැනලා ගිහින්, සතුරු පාර්ශ්වයේ එකෙකුගේ ඔලුව පලලා, ආපහු ඉස්පිරිතාලෙට ආව, ඉස්පිරිතාලේ කාටවත් නොදැනෙන්න. නඩුවෙන් මිනිහා නිදහස් වුණා, අරූගෙ ඔලුව පලපු වෙලාවේ, මේකා හිටියේ ඉස්පිරිතාලේ කියලා ඔප්පුකළ නිසා. vicharakahttps://www.blogger.com/profile/11906511125695486809noreply@blogger.comtag:blogger.com,1999:blog-9147598123769713548.post-9588494694305068832015-12-29T19:17:50.317-08:002015-12-29T19:17:50.317-08:00මූ මාර පොරක් නෙමූ මාර පොරක් නෙMahesh Rathnayakehttps://www.blogger.com/profile/01458743997572068706noreply@blogger.com