tag:blogger.com,1999:blog-9147598123769713548.post3628156389823528767..comments2024-03-17T12:28:35.015-07:00Comments on අම්බලංගොඩ කතා : අයියෝ අමාරිස්Veehttp://www.blogger.com/profile/07318486910955210912noreply@blogger.comBlogger97125tag:blogger.com,1999:blog-9147598123769713548.post-726400063951838312017-12-30T22:30:57.839-08:002017-12-30T22:30:57.839-08:00??????Veehttps://www.blogger.com/profile/07318486910955210912noreply@blogger.comtag:blogger.com,1999:blog-9147598123769713548.post-24894612236515746482017-12-30T22:30:44.136-08:002017-12-30T22:30:44.136-08:00ඔය වගේ එවුන් හැමතැනම ඉන්නවා බන්..ලංකාවේ විතරක් නෙව...ඔය වගේ එවුන් හැමතැනම ඉන්නවා බන්..ලංකාවේ විතරක් නෙවෙයි ලෝකේ හැම තැනමත් ඉන්නවා..Veehttps://www.blogger.com/profile/07318486910955210912noreply@blogger.comtag:blogger.com,1999:blog-9147598123769713548.post-61323379396665698842017-10-25T04:10:06.500-07:002017-10-25T04:10:06.500-07:00කුමාර කුමාර Kalanahttps://www.blogger.com/profile/07296209995828492197noreply@blogger.comtag:blogger.com,1999:blog-9147598123769713548.post-21428627957436221412017-09-27T17:28:00.776-07:002017-09-27T17:28:00.776-07:00උඹ නම් සිරා එකෙක් බන්. මමත් CECB එකේ වැඩ කරන කාලේ ...උඹ නම් සිරා එකෙක් බන්. මමත් CECB එකේ වැඩ කරන කාලේ ඔය වගේ එකෙක් හිටිය. මිනිහ අපිට වල කැපුවේ නැහැ. හැබැය් හැම තිස්සෙම ලොක්කට යේස් බොස් කියා ගත්ත ගමන්. Madura's .NET Bloghttps://www.blogger.com/profile/16584397565905545143noreply@blogger.comtag:blogger.com,1999:blog-9147598123769713548.post-53808986417949718762017-03-30T01:22:25.314-07:002017-03-30T01:22:25.314-07:00එක නම් ඇත්ත අම්බලන්ගොඩ අයියේ.............. දැන් මන...එක නම් ඇත්ත අම්බලන්ගොඩ අයියේ.............. දැන් මන් වැඩ කරන තැනත් ඉන්නවා ඔය වගේ ගෝතයෝ දෙතුන් දෙනෙක්ම :)
Anonymoushttps://www.blogger.com/profile/07263355349573812818noreply@blogger.comtag:blogger.com,1999:blog-9147598123769713548.post-30022432010023837012017-02-12T21:02:13.930-08:002017-02-12T21:02:13.930-08:00ස්තුතියි නෙතු..ස්තුතියි නෙතු..Veehttps://www.blogger.com/profile/07318486910955210912noreply@blogger.comtag:blogger.com,1999:blog-9147598123769713548.post-22908766609311674802017-02-12T21:00:43.909-08:002017-02-12T21:00:43.909-08:00ලංකාවේ ඉහල පුටුව දෙන්නේ සහතික වලින් ඉහලම සුදුසුකම්...ලංකාවේ ඉහල පුටුව දෙන්නේ සහතික වලින් ඉහලම සුදුසුකම් තියන එකාට බං.. එතැනදී ඌ බූරුවෙක්ද එළුවෙක්ද කියන එක අපේ රටේ රාජ්ය තාන්ත්රණයට අදාළ නැහැ.. මම කියන්නේ නැහැ සහතික වලින් ඉහල සුදුසුකම් තියන ඔක්කොම බුරුවො කියල.. ඒත් පරිපාලනයේ ඉන්න බහුතරයක් බුරුවො කියල සහතික කරලා කියන්න පුළුවනි 1948 ඉඳන් ආපු ගමනේ රටට ලැබිච්ච දියුණුව දිහා බැලුවාම..Veehttps://www.blogger.com/profile/07318486910955210912noreply@blogger.comtag:blogger.com,1999:blog-9147598123769713548.post-84970698830553860502017-02-11T00:14:47.052-08:002017-02-11T00:14:47.052-08:00රසවත් පෝස්ටුවක් ... රසවත් පෝස්ටුවක් ... නෙතූhttps://www.blogger.com/profile/06907385645061755511noreply@blogger.comtag:blogger.com,1999:blog-9147598123769713548.post-19765718424568655042017-02-11T00:10:30.707-08:002017-02-11T00:10:30.707-08:00This comment has been removed by the author.නෙතූhttps://www.blogger.com/profile/06907385645061755511noreply@blogger.comtag:blogger.com,1999:blog-9147598123769713548.post-56698529225901612912017-02-10T21:20:13.831-08:002017-02-10T21:20:13.831-08:00මට මගේ දෙමටගොඩ බ්රාන්ච් එකේ පිස්සු මැනේජරයව මතක් ...මට මගේ දෙමටගොඩ බ්රාන්ච් එකේ පිස්සු මැනේජරයව මතක් උනා. ඒ කාලකන්නියට තියෙන්නේ පුටු මේනියාවක්. මම දෙමටගොඩින් එද්දී මිනිහගේ මාස්ටර් ෆයිල් එක ඉස්සුවා.
අදටත් ඒ බූරු වහන්සේ තමයි මැනේජර්සුදු පූසාhttps://www.blogger.com/profile/03639401019036238856noreply@blogger.comtag:blogger.com,1999:blog-9147598123769713548.post-25303358500439238942017-02-10T20:09:05.445-08:002017-02-10T20:09:05.445-08:00ආන් මම ගිහින් කොමෙන්ට් එකක් දාල ආව.. බොලා එව්වා කර...ආන් මම ගිහින් කොමෙන්ට් එකක් දාල ආව.. බොලා එව්වා කරලා තියෙන්නේ විස්සක් තිහක් එකතු වෙලා.. මෙව්වා තනියම දීපු ගේම්ස්.. හෙවනල්ලවත් දන්නේ නැහැ.. වැඩිය මහන්සි නෑ.. ඔත්තු බැලිලි නෑ.. ගියා .. ගත්ත... ආව..Veehttps://www.blogger.com/profile/07318486910955210912noreply@blogger.comtag:blogger.com,1999:blog-9147598123769713548.post-42506865403973258852017-02-10T20:07:41.082-08:002017-02-10T20:07:41.082-08:00හැක්.. පුද්ගලිකව හම්බුනොත් දවසක කියන්නම්.. ප්රසිද...හැක්.. පුද්ගලිකව හම්බුනොත් දවසක කියන්නම්.. ප්රසිද්දියේ ලියන්න බෑ.. එහෙම ලියන එක අපේ බාල පරම්පරාවේ සුපිරි ෂර්ලොක් හොම්ස්ලාට ජේම්ස් බොන්ඩ්ලාට කරන අසාධාරණයක්..Veehttps://www.blogger.com/profile/07318486910955210912noreply@blogger.comtag:blogger.com,1999:blog-9147598123769713548.post-60788691659509943412017-02-10T20:05:49.850-08:002017-02-10T20:05:49.850-08:00ස්තුතියි ඉයන්.. කුමාර බෝතල් දෙකක් දුන්නාම ලොක්කගේ ...ස්තුතියි ඉයන්.. කුමාර බෝතල් දෙකක් දුන්නාම ලොක්කගේ ලාච්චුවේ තියන සී ඩී රොම් එක උස්සනවානම් වෙන එකෙක් බෝතල් හතරක් දුන්නාම සී ඩී රොම් එක උස්සපු එක ගැන ඌට කියනවනේ..මේ වගේ වැඩ හවුල් කාරයෝ දාගෙන කරන එක බොහොම අවදානම් ඉයන්.. ඒ නිසා මේක තනිකරම ෂර්ලොක් හෝම්ස් මොලෙන් තනියම ගහපු ප්ලෑන් එකක්..Veehttps://www.blogger.com/profile/07318486910955210912noreply@blogger.comtag:blogger.com,1999:blog-9147598123769713548.post-5080087736557367112017-02-10T20:02:24.666-08:002017-02-10T20:02:24.666-08:00ඒ කාලේ තිබ්බ කේන්තියෙ හැටියට නම් උන්දැට දීපුවා මදි...ඒ කාලේ තිබ්බ කේන්තියෙ හැටියට නම් උන්දැට දීපුවා මදියි නාඩියෝ.. දැන් නම් උන් වගේ මානසික රෝගියෝ ගැන දැනෙන්නේ අනුකම්පාවක්..Veehttps://www.blogger.com/profile/07318486910955210912noreply@blogger.comtag:blogger.com,1999:blog-9147598123769713548.post-4618161854446835502017-02-10T04:07:40.273-08:002017-02-10T04:07:40.273-08:00මට මේක කියෙව්වම මගේ ඔෆිස් එකේ හිටිය ගාමිණි මහත්තය ...මට මේක කියෙව්වම මගේ ඔෆිස් එකේ හිටිය ගාමිණි මහත්තය කියපු කතාවක් මතක් වුණා. කට්ටියටම ආරාධනා කරනවා ඒක කියවන්න. මොකද ගොඩයා සී.ඩී. රොම් එක උස්සපු එක ගැන දල අදහසක් එකෙන් ගන්න පුළුවන් වෙන නිසා. අද හවසම දාන්නම්. සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-9147598123769713548.post-69435588500821808252017-02-10T03:40:46.929-08:002017-02-10T03:40:46.929-08:00ඔව්. ඒක හරි උදාර. අපිට නිකං ඕනේ. ඔව්. ඒක හරි උදාර. අපිට නිකං ඕනේ. සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-9147598123769713548.post-81782722428536607012017-02-10T03:28:06.457-08:002017-02-10T03:28:06.457-08:00ඉතින් පයන්නෝ ඒක ලියපන්කෝ !!ඉතින් පයන්නෝ ඒක ලියපන්කෝ !!Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-9147598123769713548.post-83465115390858248232017-02-09T22:25:06.379-08:002017-02-09T22:25:06.379-08:00අහන්න තියෙන ප්රශ්නෙ අහන්න එපා කියල කලින්ම කියලනෙ....අහන්න තියෙන ප්රශ්නෙ අහන්න එපා කියල කලින්ම කියලනෙ. කමක් නෑ දැන් තොරතුරු දැනගැනීමේ අයිතිය තියෙන බව උඹ දන්නවා නේද. ඒ යටතේ විස්තර දෙන්න කියල ඉල්ලන්න බැරිද?හැලපයාhttps://www.blogger.com/profile/06465310514014431872noreply@blogger.comtag:blogger.com,1999:blog-9147598123769713548.post-60756351715370450972017-02-09T10:25:30.296-08:002017-02-09T10:25:30.296-08:00ජම්බුද්වීපය - http://pasanrahula.blogspot.com/2016...ජම්බුද්වීපය - http://pasanrahula.blogspot.com/2016/09/blog-post.htmlAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-9147598123769713548.post-22031167429879506982017-02-07T23:35:29.017-08:002017-02-07T23:35:29.017-08:00නියන කථා ලිවීමේ හැකියාවක්. නියම වෙලාවට බෝම්බෙ අතෑර...නියන කථා ලිවීමේ හැකියාවක්. නියම වෙලාවට බෝම්බෙ අතෑරලා. මම කියන්නම අරක ඉස්සුවේ කොහොමද කියලා. ඒක උස්සන්න අර කුමාර කියන එකාට බෝතල් දෙකක් දෙන්න වුණා කියල තමයි ආරංචිය. ඉයන්https://www.blogger.com/profile/11882088915914113453noreply@blogger.comtag:blogger.com,1999:blog-9147598123769713548.post-55213146154239112872017-02-07T22:16:06.252-08:002017-02-07T22:16:06.252-08:00දීලා තියෙන්නේ ලෙසටම! මමත් හරිම මනාපයි මේ වගේ ඩයල් ...දීලා තියෙන්නේ ලෙසටම! මමත් හරිම මනාපයි මේ වගේ ඩයල් වලට පොඩ්ඩක් සලකන්න!නාඩියා නාඩිරත්නhttps://www.blogger.com/profile/12437156261635181257noreply@blogger.comtag:blogger.com,1999:blog-9147598123769713548.post-30580661913071006602017-02-07T19:00:57.226-08:002017-02-07T19:00:57.226-08:00දැන් උන් ගැන මතකවෙනකොට හිනා යනවා අරුණ මහත්මයා.. අප...දැන් උන් ගැන මතකවෙනකොට හිනා යනවා අරුණ මහත්මයා.. අපේ ඔය අමාරිස් ගොයියත් ගෑනු කිචා තමා.. හැබැයි ඇස්දෙකෙන් සහ හිතෙන් විතරයි.. උන්නැහේට ලොකුම ප්රශ්නේ උනේ බට්ටිච්චියෝ ටික ඌ වටේ ගැවසෙන්නේ නැතුව අපි වටේ ගැවසෙන එක තමා.. පනහ පනින්න ඔන්න මෙන්න හිටපු ඒ නාකි පයන්න වටේ දහඅටේ විස්සේ කෙල්ලෝ කැරකෙයිද අපි වගේ විසි පහේ තරුණ කොල්ලෝ ඉද්දි..හික්ස්..

උන්ට ජීවිතේ අඩුපාඩු මුකුත්ම නැහැ.. ලක්ස ගානක පඩියක් ලැබෙනවා.. පපුව ඇතුලේ මොන ජරා ගති තිබ්බත් සමාජයෙන් පිළිගැනීම ලැබිල තියෙනව.. ඒත් උන්ගේ සංසාර කරුමෙට උන් අනික් එවුන් පාලනය කරන්න ඇවිල්ල නිස්කාරනේ පීචන් වෙනවා.. අමාරිස්ට ගහන්න අපේ හිටපු බුක් කීපර් කෙනෙක් පුටුව උස්සල ගත්ත.. එදා වටේ හිටපු එවුන් ඌව අල්ලාගත්තේ නැත්තම් අමාරිසා අද බත් කන්නේ බොරු දත් කුට්ටමෙන්..Veehttps://www.blogger.com/profile/07318486910955210912noreply@blogger.comtag:blogger.com,1999:blog-9147598123769713548.post-85807445618544457792017-02-07T18:52:33.174-08:002017-02-07T18:52:33.174-08:00polwattacom@gmail.com
මේ මම දන්නා හර්ෂලා තුන්දෙනා...polwattacom@gmail.com

මේ මම දන්නා හර්ෂලා තුන්දෙනාගෙන් එක්කෙනෙක්ද ??? Veehttps://www.blogger.com/profile/07318486910955210912noreply@blogger.comtag:blogger.com,1999:blog-9147598123769713548.post-53995571764925654992017-02-07T18:50:05.160-08:002017-02-07T18:50:05.160-08:00මෙන්න තවත් එල පොරක්.. ඉවසලා ඉවසලා බැරිම උනාම ඉතින්...මෙන්න තවත් එල පොරක්.. ඉවසලා ඉවසලා බැරිම උනාම ඉතින් රෙදි කරේ තියන් දුවන්න තමා දෙන්න ඕන..Veehttps://www.blogger.com/profile/07318486910955210912noreply@blogger.comtag:blogger.com,1999:blog-9147598123769713548.post-50860144829030133172017-02-07T18:48:49.824-08:002017-02-07T18:48:49.824-08:00හැබෑට...එව්වා වන් මෑන් ගේම් බං.. බලං හිටහන්කෝ අඬබෙ...හැබෑට...එව්වා වන් මෑන් ගේම් බං.. බලං හිටහන්කෝ අඬබෙර ගහන්න..Veehttps://www.blogger.com/profile/07318486910955210912noreply@blogger.com