tag:blogger.com,1999:blog-9147598123769713548.post4680551717989454495..comments2024-03-17T12:28:35.015-07:00Comments on අම්බලංගොඩ කතා : ගැලරියේ 31st Night Veehttp://www.blogger.com/profile/07318486910955210912noreply@blogger.comBlogger65125tag:blogger.com,1999:blog-9147598123769713548.post-3309059883292475422016-01-06T05:32:43.512-08:002016-01-06T05:32:43.512-08:00එසේම වේවා ලලිත්..එසේම වේවා ලලිත්..Veehttps://www.blogger.com/profile/07318486910955210912noreply@blogger.comtag:blogger.com,1999:blog-9147598123769713548.post-80358623849588088222016-01-06T03:59:18.439-08:002016-01-06T03:59:18.439-08:00සුබ නව වසරක් වේවා.සුබ නව වසරක් වේවා.Lalithhttps://www.blogger.com/profile/01811867066492303019noreply@blogger.comtag:blogger.com,1999:blog-9147598123769713548.post-19512659730773145252016-01-05T14:33:33.972-08:002016-01-05T14:33:33.972-08:00අපිල නම් තාම ගෘහමුලික තනතුරේ විරාජමානයි.. තාවකාලික...අපිල නම් තාම ගෘහමුලික තනතුරේ විරාජමානයි.. තාවකාලික වැඩබලන තනතුරු පත්කරාට ඔය ගෘහමුලික තනතුරු උප ගෘහමුලිකලාට දුන්නොත් ආයේ ගැනිලි බොරු..
වෙලාවක් කලාවක් තියන විදිහට කියවගෙන එන්නකෝ..Veehttps://www.blogger.com/profile/07318486910955210912noreply@blogger.comtag:blogger.com,1999:blog-9147598123769713548.post-29202919347915472422016-01-05T14:31:21.867-08:002016-01-05T14:31:21.867-08:00ඔකේ දිගපලල මැනගන්න ඕනෙනම් අපුර්වී බීලම බලන්නකෝ... ...ඔකේ දිගපලල මැනගන්න ඕනෙනම් අපුර්වී බීලම බලන්නකෝ... මගේ එක්තරා යාලුවෙක් හිටිය බොහොම විද්‍යාත්මකව යම් දේවල් ගැන හොයන. දවසක් මෑන්ස් අරක්කු බෝතලයක් ගෙනල්ල පොතක් පැන්සලක් එහෙම අරගෙන බොන්න පටන් අරන්.. පොතේ නෝට්ස් දාල තිබ්බ අරක්කු භාගයක් වගේ ලං වෙනකම්.. පරීක්ෂණ, නිරීක්ෂණ, නිගමන පිළිවෙලට ලියාගෙන ගිහින් තිබ්බ ෂොට් එකෙන් ෂොට් එකට.. අන්තිම ෂොට් එකේ පරීක්ෂණ විතරයි.. නිරීක්ෂණ නිගමන ලියාගන්න බැරි වෙලා..Veehttps://www.blogger.com/profile/07318486910955210912noreply@blogger.comtag:blogger.com,1999:blog-9147598123769713548.post-72783374834725293892016-01-05T14:27:27.966-08:002016-01-05T14:27:27.966-08:00බයිට් එකට කෙසෙල් පිති.. උඹ අපිව බයිට් කරනවා නේද .....බයිට් එකට කෙසෙල් පිති.. උඹ අපිව බයිට් කරනවා නේද ... මමනම් ඇහුවමයි ඔහොම බයිට් එකක් ගැන..Veehttps://www.blogger.com/profile/07318486910955210912noreply@blogger.comtag:blogger.com,1999:blog-9147598123769713548.post-68306655780493299402016-01-05T07:55:27.506-08:002016-01-05T07:55:27.506-08:00/// ඒ වගේ බීමක් බිව්වා තනියම, ලොකු බියර් කෑන් දෙකක.../// ඒ වගේ බීමක් බිව්වා තනියම, ලොකු බියර් කෑන් දෙකක් බීල ඉවර වෙලා Calipso White Rum බෝතලයක් බිව්වා තනියම...///

හූ ඈ මහලොකු වැඩක් වගේ Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-9147598123769713548.post-13452426983327061752016-01-05T02:06:07.282-08:002016-01-05T02:06:07.282-08:00හි හි ඔයාගේ ගොඩාක්ක්ක්ක්ක් කතා මට මග ඇරිල අයියෝ......හි හි ඔයාගේ ගොඩාක්ක්ක්ක්ක් කතා මට මග ඇරිල අයියෝ....යෝඕ
ඉස්සර අපේ ගෙදරත් තාත්තා උපගෘහමුලික.. Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-9147598123769713548.post-44198701227029323302016-01-05T02:02:31.243-08:002016-01-05T02:02:31.243-08:00වෙරි බහින් නෑ... බයිට් එකට මරු.වෙරි බහින් නෑ... බයිට් එකට මරු.ඩ්රැකීhttps://www.blogger.com/profile/13548791376241693480noreply@blogger.comtag:blogger.com,1999:blog-9147598123769713548.post-36480413108543304242016-01-04T13:02:16.311-08:002016-01-04T13:02:16.311-08:00එසේම වේවා ගයාත්.. හෆොයි ඔය ඇබේ ගහල තියන එකනම් මතක්...එසේම වේවා ගයාත්.. හෆොයි ඔය ඇබේ ගහල තියන එකනම් මතක් කරන්න එපා..Veehttps://www.blogger.com/profile/07318486910955210912noreply@blogger.comtag:blogger.com,1999:blog-9147598123769713548.post-29745632886126212292016-01-04T13:01:26.543-08:002016-01-04T13:01:26.543-08:00එසේම වේවා මලයෝ...එසේම වේවා මලයෝ...Veehttps://www.blogger.com/profile/07318486910955210912noreply@blogger.comtag:blogger.com,1999:blog-9147598123769713548.post-50191300632426326722016-01-04T13:00:36.089-08:002016-01-04T13:00:36.089-08:00මොකක් කිව්වා... කෙහෙල් පිති.. එව්වටත් වෙරි බහිනවද ...මොකක් කිව්වා... කෙහෙල් පිති.. එව්වටත් වෙරි බහිනවද බන්... හෆොයි... උන්ගෙ කටවල් ඉතුරු උනාද බන්..Veehttps://www.blogger.com/profile/07318486910955210912noreply@blogger.comtag:blogger.com,1999:blog-9147598123769713548.post-29253385880824039382016-01-04T03:58:57.456-08:002016-01-04T03:58:57.456-08:00ඇබේ ගහල තියෙන ගැලරියේ මගෙත් සුන්දර කබර මතකයන් ගොඩක...ඇබේ ගහල තියෙන ගැලරියේ මගෙත් සුන්දර කබර මතකයන් ගොඩක් තියෙනවා සහෝ, සුබ අලුත් අවුරුද්දක් වේවා සහෝ Anonymoushttps://www.blogger.com/profile/13168909043159603930noreply@blogger.comtag:blogger.com,1999:blog-9147598123769713548.post-14337087306374128962016-01-04T01:09:27.560-08:002016-01-04T01:09:27.560-08:00ඔය එන්නේ eliyataඔය එන්නේ eliyataStaff informationhttps://www.blogger.com/profile/03978117085826318812noreply@blogger.comtag:blogger.com,1999:blog-9147598123769713548.post-8090146631417554292016-01-03T22:17:56.089-08:002016-01-03T22:17:56.089-08:00HAPPY NEW YEAR AIYE!HAPPY NEW YEAR AIYE!CharithSilvahttps://www.blogger.com/profile/14475692498544736489noreply@blogger.comtag:blogger.com,1999:blog-9147598123769713548.post-49966705581296498032016-01-03T22:11:54.302-08:002016-01-03T22:11:54.302-08:00dextrose තමා බේත. අපේ යාළුවො කෂ්ටියක් දහය වසරෙදි බ...dextrose තමා බේත. අපේ යාළුවො කෂ්ටියක් දහය වසරෙදි බීලා, උන්ට අපි කැව්ව කෙහෙල් පිති... :-)ඩ්රැකීhttps://www.blogger.com/profile/13548791376241693480noreply@blogger.comtag:blogger.com,1999:blog-9147598123769713548.post-53308166427211325892016-01-02T11:01:13.888-08:002016-01-02T11:01:13.888-08:00අනේ ඇත්තමයි බන් ගල් අරක්කුයි අර ඉස්සර තිබ්බ බ්ලූ ල...අනේ ඇත්තමයි බන් ගල් අරක්කුයි අර ඉස්සර තිබ්බ බ්ලූ ලේබලුයි ඇරෙන්න අනික් ඔක්කොම ජාති මට එකම රසයි. ගල් සහ බ්ලූ ලේබල් නම් පට්ට ගඳයි බන්. කියන්න අමතක උනා හැනපියර් නම් ඇස් බැඳලා පෙව්වත් අඳුරන්න පුළුවනි.. හැක් ..හැක් ..Veehttps://www.blogger.com/profile/07318486910955210912noreply@blogger.comtag:blogger.com,1999:blog-9147598123769713548.post-85269672298173675512016-01-02T10:04:19.355-08:002016-01-02T10:04:19.355-08:00එසේම වේවා කම්මලේ..එසේම වේවා කම්මලේ..Veehttps://www.blogger.com/profile/07318486910955210912noreply@blogger.comtag:blogger.com,1999:blog-9147598123769713548.post-17328332148613326142016-01-02T10:04:01.337-08:002016-01-02T10:04:01.337-08:00ඈ බන් සුරන්ගයෝ... රා බීල ගඳ ගහන්න උඹව චූටි මැණිකේ ...ඈ බන් සුරන්ගයෝ... රා බීල ගඳ ගහන්න උඹව චූටි මැණිකේ ගෙට ගන්නවද හැබෑටම..

ගස් ලබ්බත් කියන නිසා ලංකාවට ගියාම ඔය කියන සා බෝතලේ බීල බලන්න ඕන. පොල් සා බීවාම වැසිකිලි පුරස්න ඇතිවෙනවනේ බන්.
එත් ඉතින් පොල් සා බොනවානම් අපිට ඉඳුරුවට ගිහින් සා ටිකක් අරන් එන්න මහ දුරක් නැහැ බන්. පොල් සා වගේද කිතුල් සා.. බීපු කාලයක් මතක නෑ.Veehttps://www.blogger.com/profile/07318486910955210912noreply@blogger.comtag:blogger.com,1999:blog-9147598123769713548.post-61918891613446102182016-01-02T09:58:38.513-08:002016-01-02T09:58:38.513-08:00එසේම වේවා මිත්‍රයා.. දැන් තේරෙනවා නේද පාර්ටියක් ඉව...එසේම වේවා මිත්‍රයා.. දැන් තේරෙනවා නේද පාර්ටියක් ඉවරවෙන්න ඔන්න මෙන්න තියල එතනට යාමේ වාසිය... ගැලරිය මතක ඇති තුරාවට අන්තිම ගැලරිය අන්තිම ෂොට් එක කියාගෙන අසරණ අපි දෙන්නට බලෙන් පොවපු උත්තමයා ඉන්න පාර්ටි වලට විශේෂයෙන්.. ඒ හිතහොඳ සහෝදරයාව ආදරයෙන් මතක් කරා කියපන්..Veehttps://www.blogger.com/profile/07318486910955210912noreply@blogger.comtag:blogger.com,1999:blog-9147598123769713548.post-77643531976988162512016-01-02T09:53:09.922-08:002016-01-02T09:53:09.922-08:00එසේම වේවා විචාරක.. අලුත් අවුරුද්ද ජයෙන් ජයම වේවා.....එසේම වේවා විචාරක.. අලුත් අවුරුද්ද ජයෙන් ජයම වේවා..Veehttps://www.blogger.com/profile/07318486910955210912noreply@blogger.comtag:blogger.com,1999:blog-9147598123769713548.post-90435762374549226432016-01-02T09:52:19.739-08:002016-01-02T09:52:19.739-08:00එසේම වේවා මචන් .. උස්සපු බෝතලේ අරන් වරෙන්.. මාත් එ...එසේම වේවා මචන් .. උස්සපු බෝතලේ අරන් වරෙන්.. මාත් එන්නම් සෙට් වෙන්න..Veehttps://www.blogger.com/profile/07318486910955210912noreply@blogger.comtag:blogger.com,1999:blog-9147598123769713548.post-1834858446548973202016-01-02T09:51:00.593-08:002016-01-02T09:51:00.593-08:00ඒ ගැලරි බෝතලේ ගෙනාවේ මම නෙවෙයි බන්. මා ගාව තිබ්බ එ...ඒ ගැලරි බෝතලේ ගෙනාවේ මම නෙවෙයි බන්. මා ගාව තිබ්බ එව්වා උඹලගේ බඩ සාගර පුරවන්න මදි වෙයි කියල හිතුන නිසා හිතවතෙකුට සල්ලි දීල බාර් එකට යැව්වා මොකක් හරි හොඳ බෝතලයක් ගෙනෙන් කියල. ඌ ගෙනාපු එක තමයි ඒ..

අස්ථානගත වෙච්චි ගැලරි බෝතලේට උණු දේ ගැන පරීක්ෂණය කොටදෙනියාවේ පොලිසියට භාරදීල තියෙන්නේ. සැකපිට දෙදෙනෙක් නම් කරලයි තියෙනේ. එකෙක් හයිබ්‍රීඩ් කාර් එකක් පදින, වාහන අමතරකොටස් ජපානෙන් ගෙන්නන ලොකු මුදලාලි කෙනෙක්. අනික් එකා ගැන මුකුත් කියන්න බෑ ඌ මා එක්ක තරහ වෙලා ඉන්නේ බ්ලොග් එකේ ඌ ගැන පොස්ට් එකක් ලිව්ව කියල.

හැබැයි ගැලරි බෝතලේ උස්සපු එකා මොකා උනත් ඌ ඇවිල්ල සුපිරි ඇස්කොට් කාරයෙක්. මෙසේ උඩට තිබ්බ ගමන් හත් අටදෙනෙක් ඉස්සරහ එකෙකුටවත් ඇහැගැහෙන්නේ නැතිවෙන්න බෝතලේ අස්ථානගත කරපු එකා සෙවීම කොටදෙනියාවේ පොලිසියට භාරයි..Veehttps://www.blogger.com/profile/07318486910955210912noreply@blogger.comtag:blogger.com,1999:blog-9147598123769713548.post-12810389663758764422016-01-02T09:43:51.972-08:002016-01-02T09:43:51.972-08:00සුභ නව වසරක් වේවා!!!! අම්බලම්,
සුභ නව වසරක් වේවා!!!! අම්බලම්,
කම්මලhttps://www.blogger.com/profile/11520643998561637786noreply@blogger.comtag:blogger.com,1999:blog-9147598123769713548.post-67446296101118710642016-01-02T09:40:59.639-08:002016-01-02T09:40:59.639-08:00ඒ කියන්නේ ලොකු පුතා හොඳ බීම් කාරයෙක්. IDL Calipso...ඒ කියන්නේ ලොකු පුතා හොඳ බීම් කාරයෙක්. IDL Calipso White Rum එක තමයි ඒ කාලේ මගේත් ප්‍රියතම එක. විශේෂත්වය ගඳ නැතිවීම. බීල චා උනාම පහුවදාට තමයි ලිඳේ පනින්න හිතෙන්නේ බන්. Veehttps://www.blogger.com/profile/07318486910955210912noreply@blogger.comtag:blogger.com,1999:blog-9147598123769713548.post-3404415085079179482016-01-02T09:35:58.805-08:002016-01-02T09:35:58.805-08:00මේව ගල් බෝතලයක් හොයා ගන්න නැති නිසා හිතේ දුකට කියන...මේව ගල් බෝතලයක් හොයා ගන්න නැති නිසා හිතේ දුකට කියන කතා.
වරෙන්කො ලංකාවට, සීදුවටම අරං ගිහින් බලෙන් ගල් බෝතලයක් පොවනව.කම්මලhttps://www.blogger.com/profile/11520643998561637786noreply@blogger.com