tag:blogger.com,1999:blog-9147598123769713548.post4690571326122543983..comments2024-03-17T12:28:35.015-07:00Comments on අම්බලංගොඩ කතා : විට්ටර්ගේ කෑල්ල Veehttp://www.blogger.com/profile/07318486910955210912noreply@blogger.comBlogger60125tag:blogger.com,1999:blog-9147598123769713548.post-72484233011214254362017-12-30T21:08:26.635-08:002017-12-30T21:08:26.635-08:00ස්තුතියි කලණ.ස්තුතියි කලණ.Veehttps://www.blogger.com/profile/07318486910955210912noreply@blogger.comtag:blogger.com,1999:blog-9147598123769713548.post-61177001155238230092017-11-17T02:58:42.792-08:002017-11-17T02:58:42.792-08:00අම්මෝ! මට හිනාව නවත්ත ගන්න බැරියෝ !
පට්ට ගොඩයෝ අම්මෝ! මට හිනාව නවත්ත ගන්න බැරියෝ !
පට්ට ගොඩයෝ kalanarajindahttps://www.blogger.com/profile/17764262137430376453noreply@blogger.comtag:blogger.com,1999:blog-9147598123769713548.post-60930389875937382742016-05-23T17:12:34.831-07:002016-05-23T17:12:34.831-07:00අනේද කියන්නේ.. යාන් හෑල්ල ලියන සුරන්ගයගේ ආච්චි වගේ...අනේද කියන්නේ.. යාන් හෑල්ල ලියන සුරන්ගයගේ ආච්චි වගේම අපේ සනාත් දැන් හරිම ප්‍රසිද්දයි ..හෙහ්...Veehttps://www.blogger.com/profile/07318486910955210912noreply@blogger.comtag:blogger.com,1999:blog-9147598123769713548.post-63576399638059018842016-05-18T21:59:28.601-07:002016-05-18T21:59:28.601-07:00ඌ කවදා හරි තේරුම් ගනී බන් උබව
අනික උට මෙච්ර පර්සි...ඌ කවදා හරි තේරුම් ගනී බන් උබව
අනික උට මෙච්ර පර්සිද්දියක් දුන්න උබට මල් තියලා ඌ වදින්න ඕනේ එල ද බ්‍රා මෙන්ඩාhttps://www.blogger.com/profile/03395209538427297029noreply@blogger.comtag:blogger.com,1999:blog-9147598123769713548.post-31572687767830213382016-05-06T21:40:04.895-07:002016-05-06T21:40:04.895-07:00අනේ අම්මේ උගේ මල වගේ හිත රිදිලා වෙන්න ඇති නේද බන්....අනේ අම්මේ උගේ මල වගේ හිත රිදිලා වෙන්න ඇති නේද බන්..

කොන්ද නැහැ කියල බස් එක නොයවා ඉන්න බැහැනේ බන්.. කව්රුහරි පාරෙ යන එකෙක්ව නග්ගල එවන්න ඇති අයිතිකාරයා..Veehttps://www.blogger.com/profile/07318486910955210912noreply@blogger.comtag:blogger.com,1999:blog-9147598123769713548.post-18397066997412870052016-05-06T21:38:50.342-07:002016-05-06T21:38:50.342-07:00ස්තුතියි මේ පැත්තේ ආවට.. සනා ඔය තරහ වෙලා වගේ ඉන්නේ...ස්තුතියි මේ පැත්තේ ආවට.. සනා ඔය තරහ වෙලා වගේ ඉන්නේ බොරුවට වෙන්න ඇති..Veehttps://www.blogger.com/profile/07318486910955210912noreply@blogger.comtag:blogger.com,1999:blog-9147598123769713548.post-59122613096334871602016-05-06T21:37:58.246-07:002016-05-06T21:37:58.246-07:00මේ පොස්ට් එක නිසානම් නෙවෙයි.. මීට කලින් ලියපුවා නි...මේ පොස්ට් එක නිසානම් නෙවෙයි.. මීට කලින් ලියපුවා නිසා වෙන්න ඇති කියල මම හිතනවා..Veehttps://www.blogger.com/profile/07318486910955210912noreply@blogger.comtag:blogger.com,1999:blog-9147598123769713548.post-80105055792430346382016-05-06T11:16:26.415-07:002016-05-06T11:16:26.415-07:00හොදවැඩේ තොපිට අහිංසක මිනිස්සුන්ට මඩ ගහනවට...බලපන්,...හොදවැඩේ තොපිට අහිංසක මිනිස්සුන්ට මඩ ගහනවට...බලපන්,මලක් වගේ තියන සනාගේ හිත කොච්චර රිදිලද කියලා....

එක දවසක් මටත් හම්බුනා අර අංකලයා වගේ කොන්දොස්තර සහෝදරයෙක්.ඌ රූට් එකේ හෝල්ට් දන්නේ නෑ.ගාන දන්නෙත් නෑ.මිනිස්සුන්ගෙන් අහ අහා තමයි ටිකට් කැඩුවේ.කටුසු හදවතhttps://www.blogger.com/profile/05354136989554752173noreply@blogger.comtag:blogger.com,1999:blog-9147598123769713548.post-25535346304794555962016-05-06T03:21:45.956-07:002016-05-06T03:21:45.956-07:00 ඉක්මනට යාලු කර ගන්න තරන් යාලුකමෙ අවුලක් පෙන්නෙ නම... ඉක්මනට යාලු කර ගන්න තරන් යාලුකමෙ අවුලක් පෙන්නෙ නම් නැ යාලුවගෙ.. කාලයක් හොයා ගන්න බැරි තරමට මඟ ඇරල හිටියත් මේ වගෙ යාලුවො ආයෙ දැක්කාම ඉස්සර වගෙමයි.. ඒ හින්ද ඔන්න ඔහෙ ඔක්කොම ලියන්න.. කියවන්න ආසයි ලියන විදිහට. නිම්නයක තනි වී හීන දකින්නී.https://www.blogger.com/profile/11793959689905311337noreply@blogger.comtag:blogger.com,1999:blog-9147598123769713548.post-62101654983030121572016-05-05T21:02:07.037-07:002016-05-05T21:02:07.037-07:00
සනා ගැන තිබ්බ කලින් කතාවත් කියවල ආවෙ . මේ පෝස්ටු...
සනා ගැන තිබ්බ කලින් කතාවත් කියවල ආවෙ . මේ පෝස්ටුවක් නිසා ද යාළුව තරහ වුනේ ?? :O හංසි(swan)https://www.blogger.com/profile/07232267742421671069noreply@blogger.comtag:blogger.com,1999:blog-9147598123769713548.post-14356129838222969732016-05-05T20:44:22.874-07:002016-05-05T20:44:22.874-07:00ඊළඟ කතාවෙත් සනා ඉන්නවා ඔන්න..
අපේ මැනේජර් එහෙම කෙ...ඊළඟ කතාවෙත් සනා ඉන්නවා ඔන්න..

අපේ මැනේජර් එහෙම කෙනෙක් නෙවෙයි බන්.. හරිම හොඳ මනුස්සය.. ඒ වෙද්දීත් වයස හැත්තෑවක්.. අපි කොල්ලෝ ටික එකතු වෙලා ඔව්ව කතා කරනකොට අහගෙන ඉන්නවා ඇරෙන්න වෙන දෙයක් නෑ. ඒ ඇරෙන්න එහෙම දුරාචාර තිබ්බ මනුස්සයෙක් නෙවෙයි.. වයස උනාට හිතෙන බොහොම තරුණ මනුස්සයෙක්..Veehttps://www.blogger.com/profile/07318486910955210912noreply@blogger.comtag:blogger.com,1999:blog-9147598123769713548.post-45889759646172862972016-05-05T20:03:52.506-07:002016-05-05T20:03:52.506-07:00සනාත් පෙරලගන්න බාල්දි...
ඌව දැන්ම යාළු කරගන්න ඕනේ ...සනාත් පෙරලගන්න බාල්දි...
ඌව දැන්ම යාළු කරගන්න ඕනේ නැහැ, කතා ඔක්කොම ලියල හිටහන්...
අර උඹලගේ එළකිරි මැනේජරයා බඩු පප්පෙක්ද. කෝච්චියේ දැකපු කෙල්ල ගැන එකසිය ගාණට උනන්දු උනේ...ලොකු පුතාhttps://www.blogger.com/profile/17259023152257048928noreply@blogger.comtag:blogger.com,1999:blog-9147598123769713548.post-63429860909941521302016-05-05T09:00:13.309-07:002016-05-05T09:00:13.309-07:00ඒකත් යසට ගැලපෙනවා වගේ තමයි... තැන්කු ඇනෝ..
ඒකත් යසට ගැලපෙනවා වගේ තමයි... තැන්කු ඇනෝ..
Veehttps://www.blogger.com/profile/07318486910955210912noreply@blogger.comtag:blogger.com,1999:blog-9147598123769713548.post-31275625033711553902016-05-05T07:06:34.614-07:002016-05-05T07:06:34.614-07:00okata ape kalharaya kiyanne amudei pukai wage kiya...okata ape kalharaya kiyanne amudei pukai wage kiyala.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-9147598123769713548.post-5211769502534165692016-05-05T06:48:13.753-07:002016-05-05T06:48:13.753-07:00සනාට මැට්ටා කිව්වොත් අපිට කියන්න වචන නැති වෙනවා කි...සනාට මැට්ටා කිව්වොත් අපිට කියන්න වචන නැති වෙනවා කියනවා බන්.

කතාව ලියන එක අතාරින්නෙ නැහැ බන්.. ටික දවසක් ලියන එක මග හැරුන නිසා මේ පොස්ට් එක දැම්මේ.. අතරින් පතර කතාව ලියන්න තමයි බන් හිතන් ඉන්නේ..Veehttps://www.blogger.com/profile/07318486910955210912noreply@blogger.comtag:blogger.com,1999:blog-9147598123769713548.post-84759876015062116712016-05-04T22:37:04.884-07:002016-05-04T22:37:04.884-07:00ගොඩ කාලෙකින් දකින්ඩ ලැබීම සතුටක්. සනා නං මේ පේන වි...ගොඩ කාලෙකින් දකින්ඩ ලැබීම සතුටක්. සනා නං මේ පේන විදිහට එච්චර මැට්ටෙක් වෙන්ඩ බෑ. ඒනිසා ලියන්ඩ තියෙන තරමක් දේවල් ලියල, ඒ අතරෙම ෂේප් කරගන්ඩ බැරි වෙන එකක් නෑ.

අර බෑන්ඩ් එකේ කොල්ලට මොකද උනේ? ඒකත් අතරිං පතර ලියන්ඩ.ඩ්රැකීhttps://www.blogger.com/profile/13548791376241693480noreply@blogger.comtag:blogger.com,1999:blog-9147598123769713548.post-82360092712816054142016-05-04T10:03:32.135-07:002016-05-04T10:03:32.135-07:00ස්තුතියි අරුණ බ්ලොග් එක ගැන කිව්වට ..ඔයාගේ බ්ලොග් ...ස්තුතියි අරුණ බ්ලොග් එක ගැන කිව්වට ..ඔයාගේ බ්ලොග් එක එල්ලගත්තා.. වෙලාවක් ලැබුන ගමන් කියවන්නම්.. වෙනස් වුන කොළඹ නගරයට සාපේක්ෂව මරදාන වෙනස් උනේ නැහැ කියලයි මට හිතෙන්නෙ.. කාලෙකින් ලංකාවට ගියාම කොළඹ හරි වෙනස්.. ඒත් මරදානේ සුපුරුදුභාවය එහෙමමයි කියල දැනෙනව.. ඒ මට හිතෙන හැටිද මරදාන වෙනස් වෙලා නැති නිසාද මන්ද..Veehttps://www.blogger.com/profile/07318486910955210912noreply@blogger.comtag:blogger.com,1999:blog-9147598123769713548.post-37390674311972760352016-05-04T09:54:33.400-07:002016-05-04T09:54:33.400-07:00///////ලෝකේ කොයි තැනක ගියත් ඔලුව බේරාගෙන ඉන්න කලාව...///////ලෝකේ කොයි තැනක ගියත් ඔලුව බේරාගෙන ඉන්න කලාව ඉගෙනගත්තේ මරදානේ වැඩකරපු නිසා තමයි..////////////

සහතික ඇත්ත.....මම පාසල් කාලයේ එක පරිච්ඡේදයක් ගෙවා දැම්මේ ඔය පැතිවල තමයි. මම වර්ඩ්ප්‍රෙස් එකේ බ්ලොග් එකක් ලිව්වා ඒ දවස්වල අරූගේ අඩවිය කියලා. ඒකේ තියෙනවා සමහර විස්තර.Aruna Pererahttps://www.blogger.com/profile/07162166457928644228noreply@blogger.comtag:blogger.com,1999:blog-9147598123769713548.post-30516750984710916652016-05-04T09:32:05.220-07:002016-05-04T09:32:05.220-07:00මේ ඉන්නේ ජීවමාන සාක්ෂි කාරයෙක්.. ස්තුතියි අරුණ බ්ල...මේ ඉන්නේ ජීවමාන සාක්ෂි කාරයෙක්.. ස්තුතියි අරුණ බ්ලොග් එකට ගොඩ වෙලා කමෙන්ට් එකක් දැම්මට.. මේ කියන අංකල් කාරයත් ඔය කිව්ව ජාතියේම බුවෙක් තමයි.. ඔයත් මරදාන පැත්ත ගැන හොඳට දන්නවා කියල දැනෙනව මට.. මරදානේ රස්සාව කරලා ජීවිතේට ඉගෙනගත්තු දේවල් මැරෙනකම් ප්‍රයෝජනයි මටනම්.. ලෝකේ කොයි තැනක ගියත් ඔලුව බේරාගෙන ඉන්න කලාව ඉගෙනගත්තේ මරදානේ වැඩකරපු නිසා තමයි..Veehttps://www.blogger.com/profile/07318486910955210912noreply@blogger.comtag:blogger.com,1999:blog-9147598123769713548.post-6819662776840381662016-05-04T08:15:19.795-07:002016-05-04T08:15:19.795-07:00ඔය වගේ බුවාලා තමයි ඉස්සර මරදානේ පැත්තේ සමහර 'ල...ඔය වගේ බුවාලා තමයි ඉස්සර මරදානේ පැත්තේ සමහර 'ලව්ස්කීපර්' වැඩවලට ආවේ. ලව්ස්කීපර් දෙක කොහෙ හරි බැන්දා. එනවුන්ස් කරන එකාට කැසට්ස් ටික දුන්නා. අයිනක් අල්ලන් ජොයින්ට් එකක් ගහලා වැඩේ ඉවරවුනාම ගලවන් යනවා. එක දවසක් වැඩේ අතරමග ස්පීකර් එකක් වැඩ කරන්නේ නැහැ. මූ ලොවෙත් නැහැ. හොයනකොට අර මහා සද්දේ අස්සේ ස්ටේජ් එක යට නිදි.Aruna Pererahttps://www.blogger.com/profile/07162166457928644228noreply@blogger.comtag:blogger.com,1999:blog-9147598123769713548.post-4210709333780500612016-05-04T07:16:33.655-07:002016-05-04T07:16:33.655-07:00අනිවාර්යෙන් ප්‍රසා... සනා කියන්නේ මගේ සහෝදරයෙක් ව...අනිවාර්යෙන් ප්‍රසා... සනා කියන්නේ මගේ සහෝදරයෙක් වගේ එකෙක් තමයි.. ඒ හින්ද යාලුකරගන්නම වෙනවා..Veehttps://www.blogger.com/profile/07318486910955210912noreply@blogger.comtag:blogger.com,1999:blog-9147598123769713548.post-46774346885693809492016-05-04T07:04:03.783-07:002016-05-04T07:04:03.783-07:00ස්තුතියි ලලිත්..ස්තුතියි ලලිත්..Veehttps://www.blogger.com/profile/07318486910955210912noreply@blogger.comtag:blogger.com,1999:blog-9147598123769713548.post-30224205830961433542016-05-04T05:49:14.119-07:002016-05-04T05:49:14.119-07:00මාරු ලිවිල්ල, නාට්ටියක් බැලුව වගේ..මාරු ලිවිල්ල, නාට්ටියක් බැලුව වගේ..Lalithhttps://www.blogger.com/profile/01811867066492303019noreply@blogger.comtag:blogger.com,1999:blog-9147598123769713548.post-58501326642253019772016-05-03T15:59:43.734-07:002016-05-03T15:59:43.734-07:00මෙව්වා නොකර ඒ වගේ තැන්වල ඔලුව බේරගන්න බැහැ විචා.. ...මෙව්වා නොකර ඒ වගේ තැන්වල ඔලුව බේරගන්න බැහැ විචා.. ස්තුතියි මේ පැත්තේ ආවට...Veehttps://www.blogger.com/profile/07318486910955210912noreply@blogger.comtag:blogger.com,1999:blog-9147598123769713548.post-73364469984073980012016-05-03T09:31:58.137-07:002016-05-03T09:31:58.137-07:00හඃ හඃ හඃ හා.................තදින් සිනා, තදින්ම සින...හඃ හඃ හඃ හා.................තදින් සිනා, තදින්ම සිනා.

මේ වගේ විකාරවර්ධන වැඩක් වත් නොකර, අරවගේ තැන්වල රස්සාව කරන්න අමාරුයි. vicharakahttps://www.blogger.com/profile/11906511125695486809noreply@blogger.com