tag:blogger.com,1999:blog-9147598123769713548.post5006268504543006756..comments2024-03-17T12:28:35.015-07:00Comments on අම්බලංගොඩ කතා : අඟහරුවාදා උදෑසන සහ ලොව වටිනාම පීසාව..Veehttp://www.blogger.com/profile/07318486910955210912noreply@blogger.comBlogger63125tag:blogger.com,1999:blog-9147598123769713548.post-86163244429839343362017-08-27T22:25:20.711-07:002017-08-27T22:25:20.711-07:00Diary of a Wimpy Kid: The Long Haul (2017) මේකම වෙ...Diary of a Wimpy Kid: The Long Haul (2017) මේකම වෙනව මද්දාhttps://www.blogger.com/profile/03957750748424274438noreply@blogger.comtag:blogger.com,1999:blog-9147598123769713548.post-57205384243958474792017-08-23T09:54:10.050-07:002017-08-23T09:54:10.050-07:00මේක උඩ රසිකත් කියල තිබ්බ...මේක උඩ රසිකත් කියල තිබ්බ...ඩ්රැකීhttps://www.blogger.com/profile/13548791376241693480noreply@blogger.comtag:blogger.com,1999:blog-9147598123769713548.post-73264569403051887022017-08-23T03:56:10.154-07:002017-08-23T03:56:10.154-07:00කතාව මං අහලම නෑ මේක.හැබැයි ඉතින් කොල්ලෝ මර්වින් සි...කතාව මං අහලම නෑ මේක.හැබැයි ඉතින් කොල්ලෝ මර්වින් සිල්වාට ගහපු කාඩ් වල හැටියට මේකත් ඉතින් කාඩ් එකක්ද කියලා දන්නේ නෑ Chamila warusavithana (තඩියා)https://www.blogger.com/profile/11225080538336887643noreply@blogger.comtag:blogger.com,1999:blog-9147598123769713548.post-32750195270143347292017-08-22T09:44:38.863-07:002017-08-22T09:44:38.863-07:00දවසක් මර්වින් සිල්ව ගිහිං ඉලෙක්ට්‍රොනික් බඩු සාප්ප...දවසක් මර්වින් සිල්ව ගිහිං ඉලෙක්ට්‍රොනික් බඩු සාප්පුවකට 2000 විතර කාලෙ. බෙඩ්රූම්එකේ තියන්ඩ පොඩි ටීවී එකක් ගන්ඩ. ගිහිං පොඩ්ඩක් ඇවිදිනකොට හරි හුරුබුහුටි ටීවී එකක් දැකල, එතන හිටිය සේල්ස් ළමේක්ගෙං ඇහුවලු “මේ ටීවී එක කීයද?“ කියල. (මං බොහොම කෙටියෙං කියන්නෙ)

අර ළමෙය කිව්වලු “නෑ මර්වින් ඇමතිතුමා... මේක ඔබතුමාගෙ අවශ්‍යතාවයට හරියන් නෑ. අන්න අර පැත්තෙ බලන්ඩ“ කියල.

ඒත් මර්වියට මේකමයිලු ගන්ඩ ඕනෙ. පොරට හිතුනලු මං ඇමතියෙක් හිංද මුං මට ලොකු ටීවීඑකක් විකුණන්ඩ හදනව වෙන්ඩැති කියල. ඉතිං ගෙදර ගිහිං ඇඳුමත් වෙනස් කරල රැවුළකුත් අලෝගෙන වෙන වාහනේකිං ආවලු. ඇවිත් කෙලිම්ම අර හුරුබුහුටි ටීවී එක ගාවට ගිහිං වෙන ළමේක්ගෙං ඇහුවලු “මේ ටීවී එක කීයද?“ කියල.

අර ළමෙයත් හොඳට එයා දිහා බලල කිව්වලු, “මර්වින් ඇමතිතුමා, මේක ඔබතුමාගෙ අවශ්‍යතාවයට ගැළපෙන් නෑ“ කියල.

මාව අඳුනගන්ඩ ඇති කියල මර්විය ආපහු ගියාලු. ගිහිං මේකප් ආටිස් ඓකෙන්ට කියල වෙනමම පෙනුමක් එන්ඩ මේකප් කරගෙන, ඩෙනිමකුයි ටීෂර්ට් එකකුයි දාගෙන ගියාලු කඩේට. ගිහිං තව ළමේක්ගෙං ඇහුවලු “මේ ටීවීඑක කීයද“ කියල.

එයත් හොඳට බලල කිව්වලු, “මර්වින් ඇමතිතුමා, මේක ඔබතුමාගෙ අදහසට ගැළපෙන්නෑ“ කියල.

මර්වියට මළපැනල ඇහුවලු, “දැං මං දෙපාරක් වෙස්වළාගෙන ආව. තමුසෙල කොහොමද අයිසෙ මාව අඳුනගත්තෙ?“ කියල.

සේල්ස් ළමෙය කිව්වලු, “මේක මෛක්රොවේව් අවන් එකක්...“ කියල.ඩ්රැකීhttps://www.blogger.com/profile/13548791376241693480noreply@blogger.comtag:blogger.com,1999:blog-9147598123769713548.post-32592044567534411802017-08-19T20:08:40.197-07:002017-08-19T20:08:40.197-07:00දැති හුළහ ළමයෝ අපිටත් කියමුකෝ දැනගන්න ..දැති හුළහ ළමයෝ අපිටත් කියමුකෝ දැනගන්න ..Veehttps://www.blogger.com/profile/07318486910955210912noreply@blogger.comtag:blogger.com,1999:blog-9147598123769713548.post-78045643093630303282017-08-19T11:33:14.675-07:002017-08-19T11:33:14.675-07:00ඒකත් කියමුකො බලන්න දැන ගන්න ඒකත් කියමුකො බලන්න දැන ගන්න Chamila warusavithana (තඩියා)https://www.blogger.com/profile/11225080538336887643noreply@blogger.comtag:blogger.com,1999:blog-9147598123769713548.post-81337969468953738402017-08-19T09:05:01.845-07:002017-08-19T09:05:01.845-07:00මර්වින් සිල්වගෙ ඔයිට සමාන කතාවක් තියෙනව...මර්වින් සිල්වගෙ ඔයිට සමාන කතාවක් තියෙනව...ඩ්රැකීhttps://www.blogger.com/profile/13548791376241693480noreply@blogger.comtag:blogger.com,1999:blog-9147598123769713548.post-79483923424914609442017-08-17T20:39:11.477-07:002017-08-17T20:39:11.477-07:00හැමෝම බලන්නෙ 1 ට කොමෙන්ටුවක් දාගන්නනේ ඉතින් මම බැල...හැමෝම බලන්නෙ 1 ට කොමෙන්ටුවක් දාගන්නනේ ඉතින් මම බැලුවේ මේකට කොහොමහරි අන්තිම කොමෙන්ටුව දාගන්න ඕනා කියලා...තඩි අය්යට කොහෙද ඕවා තේරෙන්නෙ ... නෙතූhttps://www.blogger.com/profile/06907385645061755511noreply@blogger.comtag:blogger.com,1999:blog-9147598123769713548.post-47070474567220059632017-08-17T20:20:46.798-07:002017-08-17T20:20:46.798-07:00හෑ ඒ මොකද තඩි අය්යා එහෙම හිතුවෙ ...දැන් ඔයාට තේරෙන...හෑ ඒ මොකද තඩි අය්යා එහෙම හිතුවෙ ...දැන් ඔයාට තේරෙනව නේද එයා හොඳ අනාවැකි කාරයෙක් නොවන බව ... නෙතූhttps://www.blogger.com/profile/06907385645061755511noreply@blogger.comtag:blogger.com,1999:blog-9147598123769713548.post-49044630804074698572017-08-17T18:11:02.565-07:002017-08-17T18:11:02.565-07:00ඈ නෙතූ ළමයෝ... වයර් මොනාහරි මාරුවෙලාද හැබෑටම.. අගක...ඈ නෙතූ ළමයෝ... වයර් මොනාහරි මාරුවෙලාද හැබෑටම.. අගක් මුලක් නැති කමෙන්ට් එකක් නෙව මේක.. මේක තේරුම කරගන්න එක්කෝ ෂර්ලොක් හෝම්ස් හයර් කරන්න වෙනවා..

අපේ තඩියා ඔන්න නෙතුගෙන් කමෙන්ට් එකක් නැහැයි කියල බොහොම හිතේ අමාරුවෙන් උන්නේ පහුගියදොහේ... නෙතු ආයෙත් කමෙන්ට් කරන්න එන එකක් නැහැ කියල අනාවැකියකුත් කිව්වා වගේ මතකයි.. මට ඒ වෙලේ හිතුනේ නෙතු සහ තඩියා එකතුවෙලා ගොඩයා මඩේ දාන්න හදනවදෝ කියලත්.. Veehttps://www.blogger.com/profile/07318486910955210912noreply@blogger.comtag:blogger.com,1999:blog-9147598123769713548.post-37103025333761471292017-08-17T17:57:24.396-07:002017-08-17T17:57:24.396-07:00රස්සාවල් කරා ඇති කියන එක ඉතීන් හැමෝටම වගේ හිතෙනවා...රස්සාවල් කරා ඇති කියන එක ඉතීන් හැමෝටම වගේ හිතෙනවා ඇති කමී.. ඒත් ඉතින් රස්සාවක් නොකර මුලික අවශ්‍යතා සපුරගන්න අපිට ඩේසි ආච්චිගේ මැණික් මල්ල හම්බුනේ නැහැනේ බන්.. මක් කරන්නද ඉතින්..Veehttps://www.blogger.com/profile/07318486910955210912noreply@blogger.comtag:blogger.com,1999:blog-9147598123769713548.post-80293278623288489832017-08-17T17:54:42.861-07:002017-08-17T17:54:42.861-07:00ඇනෝ ... තියෙන ඕනෑම විවේචනයක් සභ්‍යත්වයේ සීමාවේ ඉඳන...ඇනෝ ... තියෙන ඕනෑම විවේචනයක් සභ්‍යත්වයේ සීමාවේ ඉඳන් ඉදිරිපත් කරානම් හොඳයි.. එහෙම නොවුනොත් ඔබතුමාගේ කමෙන්ට් මේකෙන් ඉවත් වේවි. හැංගිලා ගහන්නේ නැතුව එළිපිට ආවනම් නම්බුයි නේද උන්නැහේ.. කොන්ද පන නැතුව උපදින එක කොයිතරමනම් දුකක්ද කියල තේරෙනවා නේද.. උයා පවූවූවූවූවූවූ ඇනෝ ....මතු උපදින ආත්මයේ කොන්ද පන ඇතුව උපදින්න ලැබේවා කියල ප්‍රාර්ථනා කරනවා...Veehttps://www.blogger.com/profile/07318486910955210912noreply@blogger.comtag:blogger.com,1999:blog-9147598123769713548.post-1749614875024835102017-08-17T17:49:10.486-07:002017-08-17T17:49:10.486-07:00විචා හිටියනම් මීට වඩා හොඳ කමෙන්ට් එකක් දමාවි තමා.....විචා හිටියනම් මීට වඩා හොඳ කමෙන්ට් එකක් දමාවි තමා.. ඒ එක්කම ලියයි සමහර වචනවල අක්ෂර වින්‍යාසය වැරදියි කියලත්... අටලෝ දහමේ නොසැලී ඉන්න පුරුදු වෙන්න මෙව්වා ඉතිං හොඳ අභ්‍යාස තමයි..Veehttps://www.blogger.com/profile/07318486910955210912noreply@blogger.comtag:blogger.com,1999:blog-9147598123769713548.post-39217004555561259402017-08-17T17:45:43.796-07:002017-08-17T17:45:43.796-07:00සෑම සියලුදෙනාම සතුටින් සන්තෝසයෙන්නම් වියයුත්තේ එපම...සෑම සියලුදෙනාම සතුටින් සන්තෝසයෙන්නම් වියයුත්තේ එපමණයි නිර්මානි.. ස්තුතියි කොමෙන්ටුවට..Veehttps://www.blogger.com/profile/07318486910955210912noreply@blogger.comtag:blogger.com,1999:blog-9147598123769713548.post-37569832895735147562017-08-17T17:43:56.967-07:002017-08-17T17:43:56.967-07:00ඇත්තම කියනවනම් ඇනෝ ඔය වීඩියෝ එක බැලුවේ ඔයා මෙතන දැ...ඇත්තම කියනවනම් ඇනෝ ඔය වීඩියෝ එක බැලුවේ ඔයා මෙතන දැම්මයින් පස්සේ තමා.. එහෙම දේවල් කලිනුත් වෙලා තියෙනවා කියල දැනුවත් කරාට බොහොම ස්තුතියි... ඒත් ඉතින් මේ දෙවනියට දාපු " පඩ " කතාව මෙතන ලියල ඔබතුමා කුමනාකාරහෝ සන්තෝසයක් ලැබුවානම් ඒ පිනත් මට නෙව.. ඔබට ෂතුටුනම් මටත් ෂතුටුයි ඇනෝ ...Veehttps://www.blogger.com/profile/07318486910955210912noreply@blogger.comtag:blogger.com,1999:blog-9147598123769713548.post-22694890756972486922017-08-17T17:40:37.830-07:002017-08-17T17:40:37.830-07:00ලැජ්ජාව බෙදන තැනකවත් හිටපු නැති එවුන් එකක් එක්කනේ...ලැජ්ජාව බෙදන තැනකවත් හිටපු නැති එවුන් එකක් එක්කනේ ඉස්කෝලේ ගියේ. ඒ හින්ද ඕනෑම අලකලංචියක් ලෝකප්‍රසිද්ධ කරන එක සිම්පල් වැඩක් සුරංග.. Veehttps://www.blogger.com/profile/07318486910955210912noreply@blogger.comtag:blogger.com,1999:blog-9147598123769713548.post-55086304454211188512017-08-17T17:38:53.187-07:002017-08-17T17:38:53.187-07:00මේකත් අර පකිස්තාන් කාරයා පලවෙනි වතාවට උණුවතුර ෆ්ලා...මේකත් අර පකිස්තාන් කාරයා පලවෙනි වතාවට උණුවතුර ෆ්ලාස්කුවක් දැකපු වගේ එකක්..Veehttps://www.blogger.com/profile/07318486910955210912noreply@blogger.comtag:blogger.com,1999:blog-9147598123769713548.post-46492908004300788672017-08-17T17:37:47.075-07:002017-08-17T17:37:47.075-07:00ඌ මලාට හෝටලේකින් උණුවතුර නාපු නැති එකෙක් වෙන්න ඇති...ඌ මලාට හෝටලේකින් උණුවතුර නාපු නැති එකෙක් වෙන්න ඇති නේද..Veehttps://www.blogger.com/profile/07318486910955210912noreply@blogger.comtag:blogger.com,1999:blog-9147598123769713548.post-46783284934741859952017-08-17T17:36:48.387-07:002017-08-17T17:36:48.387-07:00එව්වා ගැන අහන්න ගියොත් බ්ල්ග් පොස්ට් එකට ඔබ්ජෙක්ෂන...එව්වා ගැන අහන්න ගියොත් බ්ල්ග් පොස්ට් එකට ඔබ්ජෙක්ෂන් එක වැටෙනවා.. ඒ හින්ද එව්වා නාහ ඉඳිමු..Veehttps://www.blogger.com/profile/07318486910955210912noreply@blogger.comtag:blogger.com,1999:blog-9147598123769713548.post-37032504807092556202017-08-17T03:54:19.627-07:002017-08-17T03:54:19.627-07:00ගොන් නැම්බියේ මේ ක්ලිප් එක බලපන් ඒතකොට උඹේ මෝඩකම් ...ගොන් නැම්බියේ මේ ක්ලිප් එක බලපන් ඒතකොට උඹේ මෝඩකම් පෙනෙයි

https://youtu.be/JQEWLuHusAc පොන් ක්ලිප් විතරක් බැලුවට මදි Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-9147598123769713548.post-6985753785605504632017-08-16T20:59:29.203-07:002017-08-16T20:59:29.203-07:00Monday & Friday morning........Ha ha ha haMonday & Friday morning........Ha ha ha haනෙතූhttps://www.blogger.com/profile/06907385645061755511noreply@blogger.comtag:blogger.com,1999:blog-9147598123769713548.post-82182994045200046852017-08-16T08:42:44.540-07:002017-08-16T08:42:44.540-07:00හි හි.. කොටුව ඉස්ටේසමේ මහතුන්ගේ වැසිකිලියට ගිය බණ්...හි හි.. කොටුව ඉස්ටේසමේ මහතුන්ගේ වැසිකිලියට ගිය බණ්ඩාර වගේ...

අවුට් ඩෝ රස්සාවලට ඉස්සරනං මාත් පට්ට මනාපයි.. දැං නං එළියට බහින්නත් පට්ට කම්මැලියි බං.. ඒ තියා ඉඳගත්ත තැනින් නැගිටින්න කම්මැලියි. රස්සාවල් කරා ඇති ඇති වගේ. හෙක්.කල්‍යාණ මිත්‍රhttps://www.blogger.com/profile/04495192611150423829noreply@blogger.comtag:blogger.com,1999:blog-9147598123769713548.post-16515920307895478432017-08-16T06:23:24.248-07:002017-08-16T06:23:24.248-07:00This comment has been removed by the author.vicharakahttps://www.blogger.com/profile/11906511125695486809noreply@blogger.comtag:blogger.com,1999:blog-9147598123769713548.post-61833858705478864932017-08-16T06:22:24.366-07:002017-08-16T06:22:24.366-07:002017 අවුරුද්දට අද තමයි ඉල ඇට කැඩෙනකන් හිනාවුනේ . ත...2017 අවුරුද්දට අද තමයි ඉල ඇට කැඩෙනකන් හිනාවුනේ . තාත්තා හිටියනම් මීට වඩා හොඳ කමෙන්ට් එකක් දායි . කෙසේ වෙතත් දුරු රටක වැඩකරද්දී දැනෙන වෙහෙස , මාන්සිය , පාළුව මැකෙන්න මේ වගේ සිදුවීම් වෙන එකත් හොඳයි ගොඩයා මහතා
විචරක දියණිය vicharakahttps://www.blogger.com/profile/11906511125695486809noreply@blogger.comtag:blogger.com,1999:blog-9147598123769713548.post-46449228722517340602017-08-16T04:37:55.778-07:002017-08-16T04:37:55.778-07:00උන් එච්චරටම චාටර්ද බංඋන් එච්චරටම චාටර්ද බංමද්දාhttps://www.blogger.com/profile/03957750748424274438noreply@blogger.com