tag:blogger.com,1999:blog-9147598123769713548.post5017797612693193635..comments2024-03-17T12:28:35.015-07:00Comments on අම්බලංගොඩ කතා : ප්ලේන්ස්, ට්රේන්ස් ඇන්ඩ් ඔටෝමොබයිල්ස්..3Veehttp://www.blogger.com/profile/07318486910955210912noreply@blogger.comBlogger45125tag:blogger.com,1999:blog-9147598123769713548.post-38071014977137624882018-08-30T04:25:13.110-07:002018-08-30T04:25:13.110-07:00ඉලන්ගෝගෙ ආත්තම්මට හාල් ගරන්න ... යකෝ ගෙදරට ආපු මින...ඉලන්ගෝගෙ ආත්තම්මට හාල් ගරන්න ... යකෝ ගෙදරට ආපු මිනිහෙකුට එහෙමත් සලකනවද මන් අහන්නෙ ???

මයේ හිතේ අර ස්ටේෂන් වලින් එවේලේ බූත් කන්ෆර්ම් කරන එක නවත්තල තියෙන්නෙ මුං පගාව අරගෙන වැඩි ගානට ටිකට් විකුණන එක නවත්තන්න.

හුටප්පරිජාලන් ... ඉන්දියාවෙ කෝච්චි වල තුන් වෙනි පන්තියේ ... ගහෙන් වැටුන එකාට ගොනා ඇනල ගියාට පස්සේ මී මැස්සොත් විද්ද කියමුකෝ !!!කණ්ඩා ~ Kandahttps://www.blogger.com/profile/01156314085604376981noreply@blogger.comtag:blogger.com,1999:blog-9147598123769713548.post-47871073830775329452017-02-06T10:13:13.139-08:002017-02-06T10:13:13.139-08:00ඉවසන දනා රුපු යුද්දෙට නැති කඩුව කොස් කොටන්නද බං..හ...ඉවසන දනා රුපු යුද්දෙට නැති කඩුව කොස් කොටන්නද බං..හෙහ්..Veehttps://www.blogger.com/profile/07318486910955210912noreply@blogger.comtag:blogger.com,1999:blog-9147598123769713548.post-34753042543092186082016-07-07T05:17:40.142-07:002016-07-07T05:17:40.142-07:00උඹට තිබිල තියෙන්නෙ මහ අමුතුම ඉවසීමක්... හොම්බට අනි...උඹට තිබිල තියෙන්නෙ මහ අමුතුම ඉවසීමක්... හොම්බට අනින්න හිතෙනවා බං වෙන ඕන මඟුලක් උනාවෙ කියලා..
ජයවේවා..!!ගස්ලබ්බhttps://www.blogger.com/profile/06927350808515428738noreply@blogger.comtag:blogger.com,1999:blog-9147598123769713548.post-33173530240797747292016-07-05T17:30:52.368-07:002016-07-05T17:30:52.368-07:00ස්තුතියි ප්රාජේ..ස්තුතියි ප්රාජේ..Veehttps://www.blogger.com/profile/07318486910955210912noreply@blogger.comtag:blogger.com,1999:blog-9147598123769713548.post-53182695438211950482016-07-05T17:30:27.603-07:002016-07-05T17:30:27.603-07:00ඉන්දියාවේ හැමෝම එහෙම නැහැ බන්.. ලෝයර් කාරයා හොස්ස ...ඉන්දියාවේ හැමෝම එහෙම නැහැ බන්.. ලෝයර් කාරයා හොස්ස ලඟින් මැස්ස යන්න බැරි වයසක උන්දෙක් බන්..ඒ වයසේ උදවිය ටිකක් කේන්ති යන සුළුයි බන්..
Veehttps://www.blogger.com/profile/07318486910955210912noreply@blogger.comtag:blogger.com,1999:blog-9147598123769713548.post-61190970910991659562016-07-05T01:55:26.124-07:002016-07-05T01:55:26.124-07:00++++++++++++++++++++++++++Pra Jayhttps://www.blogger.com/profile/03374672858448971122noreply@blogger.comtag:blogger.com,1999:blog-9147598123769713548.post-87295889752999242932016-07-04T20:33:25.831-07:002016-07-04T20:33:25.831-07:00පිටින් ආපු මිනිහෙකුට ලංකාවේ මිනිස්සු මේ වගේ කරන්නේ...පිටින් ආපු මිනිහෙකුට ලංකාවේ මිනිස්සු මේ වගේ කරන්නේ නැහැ නේද කවදාවත්...
මහ තිරිසන් විදිහටනේ උන් මිනිස්සුන්ට සළකන්නේ...
ඉක්මණට ඉතිරිය ලියහන් මචෝ...ලොකු පුතාhttps://www.blogger.com/profile/17259023152257048928noreply@blogger.comtag:blogger.com,1999:blog-9147598123769713548.post-64799861251973916452016-07-04T20:17:20.943-07:002016-07-04T20:17:20.943-07:00ඉයන් ඒ කතාව මාර විදිහට ප්රමෝට් කරනවා, හරියට චැනල්...ඉයන් ඒ කතාව මාර විදිහට ප්රමෝට් කරනවා, හරියට චැනල් 4 වගේ...
මම දැක්ක දැන් තැන් කීපෙකම ඔය ලිංක් එක දදා යනවා...
මාර ලල් එකක් ඇත්තේ මේ කරන වැඩෙන්, නෙහ්...ලොකු පුතාhttps://www.blogger.com/profile/17259023152257048928noreply@blogger.comtag:blogger.com,1999:blog-9147598123769713548.post-58578451460457121582016-07-04T08:35:01.449-07:002016-07-04T08:35:01.449-07:00උඹේ යාළුවා කියන ක්රමවේදය මම දැනගෙන හිටියේ නැහැ බන...උඹේ යාළුවා කියන ක්රමවේදය මම දැනගෙන හිටියේ නැහැ බන්.. පසුකාලීනව කතානොකර සිටීමෙන් යම් යම් වාසි ලබාගන්න පුළුවන් උනා ෆොරින් ටිකට් ගන්න වෙන තැන් වලදී..Veehttps://www.blogger.com/profile/07318486910955210912noreply@blogger.comtag:blogger.com,1999:blog-9147598123769713548.post-12886602681919434672016-07-04T08:33:36.159-07:002016-07-04T08:33:36.159-07:00මම අවුරුදු දොළහක් රස්සාව කරෙත් උඹ රස්සාව කරන උසස් ...මම අවුරුදු දොළහක් රස්සාව කරෙත් උඹ රස්සාව කරන උසස් අජ්ජහපන අමාතංශයට අයිති කන්තොරුවකනේ බන්.. මම දන්නා තරමින් වැලිගත්ත ප්රොජෙක්ට් එකේ අම්බලංගොඩ කෙනෙක් හිට්යේ නැහැ වගෙයි මතක.. තාම DC කෙහෙල් ප්රොජෙක්ට් එක දුවනවද බන්..Veehttps://www.blogger.com/profile/07318486910955210912noreply@blogger.comtag:blogger.com,1999:blog-9147598123769713548.post-70798489013665919822016-07-03T22:35:39.589-07:002016-07-03T22:35:39.589-07:00This comment has been removed by the author.Roberthttps://www.blogger.com/profile/12179578798086314855noreply@blogger.comtag:blogger.com,1999:blog-9147598123769713548.post-23064734016911977852016-07-03T22:20:52.395-07:002016-07-03T22:20:52.395-07:00නියමයි බං.. මාගල් රවී අයිය මතක් වෙන්න ගන්නව. කොච්ච...නියමයි බං.. මාගල් රවී අයිය මතක් වෙන්න ගන්නව. කොච්චර දීග උනත් කියෙව්වෙ බොහොම ආසාවෙන්.ඉතුරු එකත් ඔය ගැම්මටම ලියහන්.. මට යාලුවෙක් කිව්ව ඉන්දියාවෙ පාර තොටේදි මිනිස්සු එක්ක ගණුදෙනු කරනකොට මුලින්ම ඉන්ගිරිසියෙන් කතා කරන්න එපාලු. සිංහලෙන් කියල අතින් පයින් අහල බැරි උනොත් ඉංගිරිසිය භාවිතා කරනවලු. භාෂා හැට ගානක් කතා කරන මිනිස්සු ඉන්න ඉන්දියාවෙ එකෙක්ට වත් ඔක්කොම පුළුවන් වෙන්න විදියක් නෑ නෙ. එතකොට උන් හිතනවලු මූත් ඉන්දියන් කාරයෙක් කියල.නැත්තං ගාන කපනවලු දුටු තැන.ඉන්ගිරිසියෙන්ම ගණුදෙනු කලොත්..සජ්ජා (පඩංගුව)https://www.blogger.com/profile/14797711044367745484noreply@blogger.comtag:blogger.com,1999:blog-9147598123769713548.post-28474881687296432582016-07-03T21:59:43.059-07:002016-07-03T21:59:43.059-07:00මං එක පාරක් කතරගම යනකොට විස්ස විජ්ජාලෙක කෙහෙල් කොර...මං එක පාරක් කතරගම යනකොට විස්ස විජ්ජාලෙක කෙහෙල් කොරටුවක් කරං හිටපු අම්බලන්ගොඩ පුතයෙකුත් වැලිගත්ත කෙහෙල් කොරටුව බලාකියාගෙන හිටියා.. හැක්..දේශකයාhttps://www.blogger.com/profile/08022626127699514714noreply@blogger.comtag:blogger.com,1999:blog-9147598123769713548.post-58611752689706486942016-07-03T21:16:34.065-07:002016-07-03T21:16:34.065-07:00මීට අවුරුදු දහ අටකට උඩදී හිටියේ මල්හෝත්රා නෙවෙයි ...මීට අවුරුදු දහ අටකට උඩදී හිටියේ මල්හෝත්රා නෙවෙයි නේද බන්.. මටනම් මතක නෑ..Veehttps://www.blogger.com/profile/07318486910955210912noreply@blogger.comtag:blogger.com,1999:blog-9147598123769713548.post-23676645638744019912016-07-03T21:14:43.654-07:002016-07-03T21:14:43.654-07:00දැන් ටැමිල් සෝ එක ඉවර වෙන්නයි යන්නේ.. ඊළඟට තියෙන්න...දැන් ටැමිල් සෝ එක ඉවර වෙන්නයි යන්නේ.. ඊළඟට තියෙන්නේ හින්දි , ගුජරාට් සෝ එක බන්..Veehttps://www.blogger.com/profile/07318486910955210912noreply@blogger.comtag:blogger.com,1999:blog-9147598123769713548.post-5509032797587477112016-07-03T20:44:34.068-07:002016-07-03T20:44:34.068-07:00උඹ ඇහුවේ නැද්ද මල්හෝත්රා මහත්තයාගේන් ලියුමක් ගෙනා...උඹ ඇහුවේ නැද්ද මල්හෝත්රා මහත්තයාගේන් ලියුමක් ගෙනාවානම් බර්ත් එකේ යන්න පුළුවන්ද කියලා?
Udarahttps://www.blogger.com/profile/06509182071722916601noreply@blogger.comtag:blogger.com,1999:blog-9147598123769713548.post-86541789106849714952016-07-03T18:32:39.304-07:002016-07-03T18:32:39.304-07:00හින්ගල නළුවත් එක්ක ටැමිල් සෝ එක නැගලම යනවා නේ...හින්ගල නළුවත් එක්ක ටැමිල් සෝ එක නැගලම යනවා නේ...මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-9147598123769713548.post-1586709604968144742016-07-03T12:35:04.077-07:002016-07-03T12:35:04.077-07:00ස්තුතියි ඉයන් ටිප් එකට.. ගිහින් කියවලයි ආවේ මේ..ස්තුතියි ඉයන් ටිප් එකට.. ගිහින් කියවලයි ආවේ මේ..Veehttps://www.blogger.com/profile/07318486910955210912noreply@blogger.comtag:blogger.com,1999:blog-9147598123769713548.post-71679025767184284952016-07-03T12:34:30.729-07:002016-07-03T12:34:30.729-07:00ලී පටි තියන කොච්චි සීට් එකක දවස් තුනක් කියන්නේ හිත...ලී පටි තියන කොච්චි සීට් එකක දවස් තුනක් කියන්නේ හිතන්නවත් බැරි දෙයක් සුදීක.. ඒ වගේද ඒ කොච්චි පෙට්ටි වල ලයිට් පත්තු වෙන්නෙත් එකයි දෙකයි..ඊළඟ කොටස බලන්නකෝ..Veehttps://www.blogger.com/profile/07318486910955210912noreply@blogger.comtag:blogger.com,1999:blog-9147598123769713548.post-81310962494373346612016-07-03T12:32:50.718-07:002016-07-03T12:32:50.718-07:00මේක පරිප්පු නැවක් අයියේ..තනියම තමයි ඉතින් නැවම බෑව...මේක පරිප්පු නැවක් අයියේ..තනියම තමයි ඉතින් නැවම බෑවේ..Veehttps://www.blogger.com/profile/07318486910955210912noreply@blogger.comtag:blogger.com,1999:blog-9147598123769713548.post-21026414038893966912016-07-03T12:17:24.859-07:002016-07-03T12:17:24.859-07:00පැරා ගෙන් ලස්සන ශෛලියක කථාවක් මෙතනින් කියවන්නපැරා ගෙන් ලස්සන ශෛලියක  කථාවක් මෙතනින් කියවන්න ඉයන්https://www.blogger.com/profile/11882088915914113453noreply@blogger.comtag:blogger.com,1999:blog-9147598123769713548.post-702048727678711572016-07-03T12:13:30.784-07:002016-07-03T12:13:30.784-07:00පසුව ලියද්දි රහ උනාට ඇත්තටම මේ සිද්දීන් වලට මුහුණ ...පසුව ලියද්දි රහ උනාට ඇත්තටම මේ සිද්දීන් වලට මුහුණ දෙද්දී ඇතිවුන හැඟීම් ලියන්න වචන නැහැ නිර්මානි..Veehttps://www.blogger.com/profile/07318486910955210912noreply@blogger.comtag:blogger.com,1999:blog-9147598123769713548.post-72823938014852628322016-07-03T12:12:31.530-07:002016-07-03T12:12:31.530-07:00ලියන්නම් සොඳුර ඉවසිල්ලෙ හිටහන්..ලියන්නම් සොඳුර ඉවසිල්ලෙ හිටහන්..Veehttps://www.blogger.com/profile/07318486910955210912noreply@blogger.comtag:blogger.com,1999:blog-9147598123769713548.post-29417715641846602292016-07-03T12:12:06.809-07:002016-07-03T12:12:06.809-07:00ඒක නම් ඇත්තටම කෝච්චි එන්ජිමක් තරම් විසාලයි තමයි.. ...ඒක නම් ඇත්තටම කෝච්චි එන්ජිමක් තරම් විසාලයි තමයි.. ඉන්දියාවේ හිටපු මාස කිහිපයටම ඒ වගේ කාර් එකක් දැක්කේ ලෝයරයාගේ කාර් එක විතරමයි..Veehttps://www.blogger.com/profile/07318486910955210912noreply@blogger.comtag:blogger.com,1999:blog-9147598123769713548.post-20049560218660535892016-07-03T12:10:59.490-07:002016-07-03T12:10:59.490-07:00සරසයෝ ඔය හිනාව නම් මට ඒ තරම් අල්ලන්නේ නෑ.. මට දැනෙ...සරසයෝ ඔය හිනාව නම් මට ඒ තරම් අල්ලන්නේ නෑ.. මට දැනෙන විදිහට සරසයා අපේ ලොක්කගේ ගෝලයෙක් වගේ..Veehttps://www.blogger.com/profile/07318486910955210912noreply@blogger.com