tag:blogger.com,1999:blog-9147598123769713548.post5089746813009629918..comments2024-03-17T12:28:35.015-07:00Comments on අම්බලංගොඩ කතා : ඔන්ලි ඉන් ඉන්ඩියා 2Veehttp://www.blogger.com/profile/07318486910955210912noreply@blogger.comBlogger66125tag:blogger.com,1999:blog-9147598123769713548.post-49941029676662225592018-01-04T22:12:12.191-08:002018-01-04T22:12:12.191-08:00ගොඩයෝ... ඉන්දියාවේ රාජ්‍ය භාෂාව හින්දි... භාෂා 64ක...ගොඩයෝ... ඉන්දියාවේ රාජ්‍ය භාෂාව හින්දි... භාෂා 64ක් තියෙන රටේ එකම රාජ්‍ය භාෂාව හින්දි .... ඒ උනත් පාසල් වල english medium උගන්නන නිසා ගොඩාක් අයට ඉංග්‍රීසි පුලුවන්.... වැරැද්ද බණ්ඩාරනායක ගෙ නෙවෙයි බං අපේ අධ්‍යාපන ක්‍රමයෙ තියෙන්නෙ...DMAThttps://www.blogger.com/profile/04650064881417442483noreply@blogger.comtag:blogger.com,1999:blog-9147598123769713548.post-68087231600911882052017-12-30T22:25:57.369-08:002017-12-30T22:25:57.369-08:00ඒ කාලේ කැමරා ෆෝන් තියා නිකං ෆෝන් තිබ්බෙත් නැහැනේ බ...ඒ කාලේ කැමරා ෆෝන් තියා නිකං ෆෝන් තිබ්බෙත් නැහැනේ බන්.. මම හිතන්නේ සෙල් ටෙල ලංකාවට හඳුන්වා දුන්නේ ඔය කාලේ.. අපේ ගෙදර් ඇ කාලේ තිබ්බ මෝටොරෝලා 888 එකක්.. ඒක ගඩොල් භාගයක් විතර සයිස්..Veehttps://www.blogger.com/profile/07318486910955210912noreply@blogger.comtag:blogger.com,1999:blog-9147598123769713548.post-90315916663575880232017-02-14T05:01:08.923-08:002017-02-14T05:01:08.923-08:00හර්දීක්ව ටියුබ් එකට පටවල උගේ අතට මානෙල් මල් පොකුරක...හර්දීක්ව ටියුබ් එකට පටවල උගේ අතට මානෙල් මල් පොකුරක් දීල අගුලෙන් කරන්දෙනි ඇලේ ඇදගෙන ගිහිපු හැටි මතක් උන බන්.මතකද තල්ගස්ගොඩ පාලම යටදි රසන්ගය බෝතලේ කරකව කරකව ඕකට දුන්න බයිට් එක.ඒ කාලෙ අපේ අතේ කැමර පෝන් තිබුනෙ නැහැනෙ බන්.චැක්.. තිබුනනම් කතාව තවත් රසවත් කරන්න තිබුනAnonymoushttps://www.blogger.com/profile/11136811011751109020noreply@blogger.comtag:blogger.com,1999:blog-9147598123769713548.post-38280543807908560112017-01-31T01:10:45.050-08:002017-01-31T01:10:45.050-08:00ඉංග්‍රීසි කතාව ගැන ඔයා මෙහෙම මෙතන කියනවා. අර උඩ ලං...ඉංග්‍රීසි කතාව ගැන ඔයා මෙහෙම මෙතන කියනවා. අර උඩ ලංකාවේ දෙන්නෙක් හමුවුණාම කතා කරන්නේ ඉංග්‍රීසියෙන් කියනවා. දැන් මොකක්ද අපි තෝරා ගන්නේ. හේ හේ . හැබැයි ඔය කතාව නම් ඇත්ත. ඉන්දියාවේ මම කතා කරපු හැමොටෝම වගේ ඉංග්‍රීසි වලින් යමක් තේරුම් කරලා කතා කර ගන්න හැකියාව තිබුන. ඒක ලොකු පහසුවක්. බණ්ඩාරනායක ගේ කතව ගැන කියනවා නම් ඒ සිංහල කරපු එකේ එක හොඳක් වුනේ සිවිල් සර්විස් එකට උපාධි ගත් අයට එන්නට ලැබීම. සිංහලෙන් විශ්ව විද්‍යාල අධ්‍යාපනය දෙන්න පුළුවන් වීම . (ඊට පස්සේ ඒ අය කැරලි ගැසීම තවත් අතුරු ඵලයක්). ඉතින් හොඳයි නරකයි දෙකම තියනවා. Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-9147598123769713548.post-40237590549288707472017-01-31T01:06:11.063-08:002017-01-31T01:06:11.063-08:00මගේ දූලා දෙන්නට සිංහල උගන්වන්න ගිහින් මට වෙච්ච අකර...මගේ දූලා දෙන්නට සිංහල උගන්වන්න ගිහින් මට වෙච්ච අකරතැබ්බේ වගේ තමා. උන් මගෙන් අහනවා ලංකාවේ අයත් ඉංග්‍රීසියෙන්ම ලංකාවේදී කතා කරනවානම් අපි මොකටද ඉගෙන ගන්නේ කියල. උත්තරයක් තිබ්බේ නැහැ දෙන්න. මම කිව්වා ඉතින් මම කතා කරන්නේ සිංහලෙන් නේ කියල. Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-9147598123769713548.post-59017951617350663502017-01-30T18:43:04.789-08:002017-01-30T18:43:04.789-08:00මෙන්ඩෝ උඹත් ඉඳල ඉඳල ලියන්නේ සුපිරි එව්වා තමා..මෙන්ඩෝ උඹත් ඉඳල ඉඳල ලියන්නේ සුපිරි එව්වා තමා..Veehttps://www.blogger.com/profile/07318486910955210912noreply@blogger.comtag:blogger.com,1999:blog-9147598123769713548.post-78824937194820257592017-01-30T18:41:40.207-08:002017-01-30T18:41:40.207-08:00මගියෝ කියල ජාතියක් ලංකාවේ නෑ නිර්මානි.. ඉන්නේ රුපි...මගියෝ කියල ජාතියක් ලංකාවේ නෑ නිර්මානි.. ඉන්නේ රුපියල් දහයේ කෑලි, විස්සේ කෑලි, පනහේ කෑලි වගේ එව්වා තමා..හෙහ්..Veehttps://www.blogger.com/profile/07318486910955210912noreply@blogger.comtag:blogger.com,1999:blog-9147598123769713548.post-22759305876699331402017-01-30T18:39:03.336-08:002017-01-30T18:39:03.336-08:00හෆොයි බොලා මෙව්වා ලියල මටත් තැපෑලෙන් ඔව්ව එයිද දන්...හෆොයි බොලා මෙව්වා ලියල මටත් තැපෑලෙන් ඔව්ව එයිද දන්නේ නෑ බංVeehttps://www.blogger.com/profile/07318486910955210912noreply@blogger.comtag:blogger.com,1999:blog-9147598123769713548.post-78384514997791769162017-01-30T18:37:10.629-08:002017-01-30T18:37:10.629-08:00එහෙනම් රසික ඉන්න ඇත්තේ නොන්වේජ් ඔෆර් කරන හෝටලේක වෙ...එහෙනම් රසික ඉන්න ඇත්තේ නොන්වේජ් ඔෆර් කරන හෝටලේක වෙන්න ඇති. දැන් නම් තත්වය කොහොමද දන්නේ නැහැ.. ඉස්සරනම් නොන්වේජ් හෝටල් බොහොම විරලයි..Veehttps://www.blogger.com/profile/07318486910955210912noreply@blogger.comtag:blogger.com,1999:blog-9147598123769713548.post-58675949112245693932017-01-30T18:35:47.127-08:002017-01-30T18:35:47.127-08:00ප්‍රේස්ටිජ් හෝටලේ තමා ඒ හරියටම තිබ්බ සුපිරිම කෑම ත...ප්‍රේස්ටිජ් හෝටලේ තමා ඒ හරියටම තිබ්බ සුපිරිම කෑම තිබ්බ හෝටලේ අජිත් අය්යේ.. මට දවසක් සෙට් උනා ලොරි ඩ්‍රයිවර් කෙනෙක් හෝටලේට කන්න ආපු.. මම ලංකාවේ කියල දැනගෙන මා එක්ක කතා කරා.. ඒ මනුස්සය මධුරාසියේ ඉඳන් උතුරු ඉන්දියාවටම ලොරිය එලවනවලු මාසෙකට කීප වතාවක්.. එයාගේ නෑයෝ ඉන්නවා කිව්වා යාපනේ.. ඒ නිසා තමා මා එක්ක කතා කරේ.. ඒ මුස්සය තමයි කිව්වේ දකුණේ ඉඳල උතුරට යද්දී තියන හොඳම හෝටල් කිහිපයෙන් පලවෙනි පහ අතර තියන හෝටලයක් කියල තමා කිව්වේ..

මට එදා හිතුන ඉන්දියාවේ ට්‍රක් ඩ්‍රයිවර්ගේ ඉංග්‍රීසි දැනුම කොයිතරම් ඉහලින් තියෙනවද කියල.. මට එදා තමා පළමු වතාවට තේරුනේ බණ්ඩාරනායක රාජ්‍ය භාෂාව සිංහල කරලා කරපු අපරාදය කොයිතරම්ද ලොකු එකක්ද කියන එක..Veehttps://www.blogger.com/profile/07318486910955210912noreply@blogger.comtag:blogger.com,1999:blog-9147598123769713548.post-71920865884750981882017-01-30T18:29:25.693-08:002017-01-30T18:29:25.693-08:00මෙන්ඩ උයා....මෙන්ඩ උයා....Veehttps://www.blogger.com/profile/07318486910955210912noreply@blogger.comtag:blogger.com,1999:blog-9147598123769713548.post-44691380455466329192017-01-30T18:28:47.813-08:002017-01-30T18:28:47.813-08:00මල්ලේ දාගත්පු එකා කන්නත් තිබ්බ තමා ..හෙහ්..මල්ලේ දාගත්පු එකා කන්නත් තිබ්බ තමා ..හෙහ්..Veehttps://www.blogger.com/profile/07318486910955210912noreply@blogger.comtag:blogger.com,1999:blog-9147598123769713548.post-57713037437517562902017-01-30T18:28:16.688-08:002017-01-30T18:28:16.688-08:00ඉන්දියන් එවුන් චමරිවල ජීවත් වෙන්නේ එහෙම තමා බන්.. ...ඉන්දියන් එවුන් චමරිවල ජීවත් වෙන්නේ එහෙම තමා බන්.. උන් ඉන්න තැන්වල අපිට ජීවත්වෙන්න අමාරුයි බන්..Veehttps://www.blogger.com/profile/07318486910955210912noreply@blogger.comtag:blogger.com,1999:blog-9147598123769713548.post-5361831398886755392017-01-30T15:32:19.419-08:002017-01-30T15:32:19.419-08:00මං අහමඩාබාඩ්වල සතියක් විතර හිටියා. මසකට තිබුණේ එළු...මං අහමඩාබාඩ්වල සතියක් විතර හිටියා. මසකට තිබුණේ එළු මස ්විතරයි. අන්තමෛ්දී මට නම් එළුමස් කාලා එපා වුණා.

මත්පැන් නම් දැක්කේම නෑ වගේ!රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-9147598123769713548.post-18814748231003110742017-01-30T03:49:25.197-08:002017-01-30T03:49:25.197-08:00ප්රෙස්ටිජ් හෝටලේ නිකන් හරියට අර පරණ ෆිල්ම් හෝල් එ...ප්රෙස්ටිජ් හෝටලේ නිකන් හරියට අර පරණ ෆිල්ම් හෝල් එකක් වගේනේ. ටිකක් රියෝ එක පරණ කාලේ වගේ. Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-9147598123769713548.post-14854512643714693982017-01-29T23:02:51.722-08:002017-01-29T23:02:51.722-08:00ටිලාන්, උඹ කිව්ව අත්දැකීම මටත් තියෙනවා. ඉන්ඩියන් ස...ටිලාන්, උඹ කිව්ව අත්දැකීම මටත් තියෙනවා. ඉන්ඩියන් සමහර උන් කන්නෙ චව් චව් ගාලා. එකෙක් කිව්වා එහෙම චව් චව් ගාලා කන්නෙ කෑම රසයි කියන්නලු. තමන් හදපු කෑම කෙනෙක් චව් චව් ගාලා කනවනම් ඒක කෑම හදපු කෙනාට ගෞරවයක්ලු. කොහොම හරි මම ඒ ගෞරවාන්විත අවස්තා මග අරිනවා මොකද මගෙ බඩ දඟලන නිසා ඒ වෙලාවට. Dudehttps://www.blogger.com/profile/09319310261675099731noreply@blogger.comtag:blogger.com,1999:blog-9147598123769713548.post-40376984400584291752017-01-29T10:29:14.195-08:002017-01-29T10:29:14.195-08:00අලුත් එකක් ලියමු..
මට බන්නින්න එපා මුට මොකද අපිනේ ...අලුත් එකක් ලියමු..
මට බන්නින්න එපා මුට මොකද අපිනේ ලියන්න ඕනේ කියලා. අපි දැන් ගල් වල කොටලා තියන ශිලා ලිපි හොයාගෙන ඒවා කියවලා අපේ ඉතිහාසය හොයන්න ට්‍රයි කරනවා වගේ දවසක ඔයාලගේ මේ බ්ලොග් පොස්ට් අනාගත පරපුර ප්රෝයෝජන්යට ගනී..එයලා දෙයක් මේවගෙන් ඉගන ගනී හිතන පතන විදිහ වෙනසක් වෙයි ..අපි නැතත් ලෝකෙට දෙයක් ඉතුරු කරලා ගියා කියලා ඔයාලට සතුටු වෙන්න පුලුවන්. ඒ නිසා ලියමුඑල ද බ්‍රා මෙන්ඩාhttps://www.blogger.com/profile/03395209538427297029noreply@blogger.comtag:blogger.com,1999:blog-9147598123769713548.post-38265881300955242232017-01-29T10:26:20.389-08:002017-01-29T10:26:20.389-08:00උබගේ කෙමෙන්ට් මුගේ පොස්ට් වගේ එල ද බ්‍රා ...
උබ පො...උබගේ කෙමෙන්ට් මුගේ පොස්ට් වගේ එල ද බ්‍රා ...
උබ පොස්ට් වලට කෙමෙන්ට් වලින් ලොකු හයියක් දෙනවා මචෝ එල ද බ්‍රා මෙන්ඩාhttps://www.blogger.com/profile/03395209538427297029noreply@blogger.comtag:blogger.com,1999:blog-9147598123769713548.post-63576781404941694512017-01-29T10:16:16.565-08:002017-01-29T10:16:16.565-08:00දවල්ට ෆ්ලයි රැට මොස්කිටෝ හව් ටු ස්ලිප් මෙයා ?
අයිය...දවල්ට ෆ්ලයි රැට මොස්කිටෝ හව් ටු ස්ලිප් මෙයා ?
අයියේ බසස්ස්........ නවත්තන්නේ කොහෙද කියලා ඇහ්ව්වලු පොස් නංගි කෙනෙක්. අපේ එකා කිව්වලු
"නංගි බසස්ස්....නවත්තන්නේ ගසසස් යට කියලා එල ද බ්‍රා මෙන්ඩාhttps://www.blogger.com/profile/03395209538427297029noreply@blogger.comtag:blogger.com,1999:blog-9147598123769713548.post-11309936280645832002017-01-29T10:08:45.858-08:002017-01-29T10:08:45.858-08:00මමනම් කියන්නේ ඕක වයිෆයි වල ප්රශ්නයක්මමනම් කියන්නේ ඕක වයිෆයි වල ප්රශ්නයක්එල ද බ්‍රා මෙන්ඩාhttps://www.blogger.com/profile/03395209538427297029noreply@blogger.comtag:blogger.com,1999:blog-9147598123769713548.post-84614269311792892602017-01-29T06:37:53.953-08:002017-01-29T06:37:53.953-08:00හප්පට සිරි. කේතලේ ගිය දුරක්! අපේ tarminolagy එක ඔ...හප්පට සිරි. කේතලේ ගිය දුරක්! අපේ tarminolagy එක ඔයිට වඩා හප්පට සිරි. කේතලේ ගිය දුරක්! අපේ tarminolagy එක ඔයිට වඩා චූට්ට්ක් වෙනස් අම්බලංගොඩයා. අපි ට්‍රිප් ස්විච් එකට කියන්නෙ RCCB (Residual Current Circuit Breaker) කියලා. වෙන වෙනම තියෙන බ්‍රේකර් (ඉස්සර නම් ෆියුස්නෙ) වලට කියන්නෙ MCB (Miniature Mircuit Breaker) කියලා. ස්තුතියි පැහැදිලි කිරීමට.Dudehttps://www.blogger.com/profile/09319310261675099731noreply@blogger.comtag:blogger.com,1999:blog-9147598123769713548.post-73828697077397660012017-01-28T19:13:38.033-08:002017-01-28T19:13:38.033-08:00බොහොම හොඳ ප්‍රශ්නයක්.. උත්තරේ මෙතන තියෙනවා..
http:...බොහොම හොඳ ප්‍රශ්නයක්.. උත්තරේ මෙතන තියෙනවා..
http://dcnelectrical.com.au/safety-switch-vs-circuit-breakers/

Safety Switch VS Circuit Breakers
Circuit Breaker and safety Switch
What is the Difference Between a Safety Switch and a Circuit Breaker?

In the world of electricity and electronics, one should be precise and exact in the use of terms as well as specify equipments that truly match a definition. Well, it may be surprising, but there are misconceptions that are posed in some electrical devices. These misconceptions must be corrected to avoid destruction in the electrical system as well as promote safety in the household. One common misconception in the electrical world is the confusion between a safety switch and a circuit breaker.

What is a Safety Switch?

Safety switches or residual current devices (RCD’s) are recently compulsory installed in houses. This is a device installed in your switchboard which is designed to provide protection against electrocution and fires caused by electrical faults. On other words, it constantly monitors the current flowing in the live and neutral wires supplying an electrical system or a group of equipment. Once an imbalance occurs wherein the current on the two wires are not equal, the RCD or safety switch immediately cuts off the power before further damage occurs. In summary, safety switches are designed to protect one’s life by turning the off the power to a circuit when an individual comes into contact with live wires or live appliance parts.

Circuit Breaker and safety Switch
Circuit Breaker and a safety Switch side by side so you can see the difference.
What is the Difference Between a Safety Switch and a Circuit Breaker?

These two devices different but both promotes safety and prevents damage in one’s home. A lot of houses are already equipped with circuit breakers. Circuit breakers or fuses in your main switchboard are there to protect the wiring from overloads. It is a device operated manually or automatically and it controls and protects the electrical power system. Circuit breakers provide short-circuit and over current protection such as when a power point is overloaded. In the modern power system, consumers have to deal with high currents and thus experts and electrical engineers gives much attention in designing the best circuit breaker to safely interrupt the arc produced during operation of the circuit breaker. So going back to the differences between a safety switch and a circuit breaker, circuit breakers is not a device that protects an individual from electrocution. This is not relied upon to protect someone if they poke something in a socket. Safety switches arises in the need of preventing someone from electric shocks or electrocution done by electrical faults. Safety switches monitor the flow of electricity through a circuit and detect a problem that may pose a risk to personal safety and turn the power off within 0.03 of a second. Just a reminder, a safety switch or RCD looks like a circuit breaker but has a test button. The photo shows the looks of these commonly misconceived devices- the safety switch and circuit breakers.Veehttps://www.blogger.com/profile/07318486910955210912noreply@blogger.comtag:blogger.com,1999:blog-9147598123769713548.post-10029571645500886372017-01-27T23:16:19.955-08:002017-01-27T23:16:19.955-08:00එතකොට ට්‍රිප් නොවී බේකරයම යන්නේ මොකැ අම්බලන්ගොඩයෝඑතකොට ට්‍රිප් නොවී බේකරයම යන්නේ මොකැ අම්බලන්ගොඩයෝඅටම්පහුරhttps://www.blogger.com/profile/03805164903666902168noreply@blogger.comtag:blogger.com,1999:blog-9147598123769713548.post-73119137960548069132017-01-27T22:27:52.136-08:002017-01-27T22:27:52.136-08:00අයි යකෝ ඔච්චර වද වුනේ මසක් මාලුවක් කන්න.. අර මල්ලෙ...අයි යකෝ ඔච්චර වද වුනේ මසක් මාලුවක් කන්න.. අර මල්ලෙ දාගත්ත එකාව මරන් කෑවනම් ඉවරයිනේ... :Dසෙන්නාhttps://www.blogger.com/profile/14365065715038434116noreply@blogger.comtag:blogger.com,1999:blog-9147598123769713548.post-19270493666868311212017-01-25T19:30:28.072-08:002017-01-25T19:30:28.072-08:00මෙන්න මෙව්ව තමයි ආතල් බං. මටනං ඔය සමෝස රොටි තොස නං...මෙන්න මෙව්ව තමයි ආතල් බං. මටනං ඔය සමෝස රොටි තොස නං වහ වගේ (ලංකාවේ ඒව ඇර).
මහම මහ වහතු රහක් තියෙන්නෙ ඔය බෙන්ගොලි ඉන්දියන් පකිස්තාන් කඩවල කෑම වල.

ඊට හපන් බං ඔය රටවල ඇවුන් ඉස්සරහ ඉඳන් කනකොට තියෙන ආතල් එක. මමනං දන්නා කාලයකින් ඒෂියන් එකෙක් ඉස්සරහ ඉඳන් එකට කෑම කාල නැහැ.

ඕකුන් කන්නෙ හරියට හෙට ඉඳල මේ ලෝකෙ ඔක්කොම කෑම ඉවරයි වගේ. චව් චව් සවුන්ඩ් සෙට් අප් එක ඕන් කරන් අතේ ඇඟිලි සෙට් එකම කටේ දාගෙන සූප්පු කරන් කණ හැටි දැක්කහම ප්ලේට් එකෙන් මුණට ගහන්න හිතෙනව.

අම්මප බං වැරදිලාවත් මුං එක්ක ඉඳගන්න ලැබුනත් මම නැගිටල ගෙදර යනව.

වැරදිලාවත් පාටි එකකට ගියත් යාළු සුද්දෙක් සුද්දියෙක් ඉස්සරහ ඉඳන් කනව බොනව ඇරෙන්ට.

"""" හැබැයි එක හොඳක් තියෙනව. ලංකාවේ අයගෙනම් ටේබල් මැනස් නම් හොඳයි. කන්න බොන්න ගියහම ගොඩක් අය පිළිවෙලයි සිරාවටම.. 👍🏽 """""

මීට අවුරුදු 6කට 7කට කලින් මට රූම් එකක් ඕන වෙලා ඉන්දියන් කල්කටා බොස් ට මම කිව්ව. ඌ කිව්ව ඔකේ මගේ 3 බෙඩ් රූම් ගෙයක් රෙන්ට් අවුට් කරල තියෙනව එතන ඉඩ රූම් එකක් තියෙනව හවස වැඩ ඇරිල අපි දෙන්නම යමු බලන්න කියල.

ඉතිං මම උගේ කාර් එකේ නැගල ඔහොම දැන් යනව. මූ පාරෙ තියෙන කුණු දැකල කියනව "ශික්, ටිලාන්, මෙහෙම ජරා ටවුන් එකක් මගේ ජීවිතේටම දැකල නැහැ. උබ වරෙන් කවදාහරි කල්කටා. හරිම ලස්සන පිරිසිදු නගරයක්" කියල. (ඔව් ඉතිං මම ස්ලම් ඩෝග් මිලියනෙයර් බලල නැහැනේ හිටං 😂)

කොහොම හරි බුවාගේ රෙන්ට් කල ගෙදර ඇතුලට ගිය ගමන් හෝ හපුටු ගඳ එක්ක තුනපහ කරි එළගි තෙල් මිශ්‍ර හරිම ප්‍රසන්න සුවඳ.

මු කියනව "ටිලාන්, උඩ රූම් දෙකේ 7 දෙනෙක් ඉන්නව. පල්ලෙහා රූම් එකේ 2ක් ඉන්නව. බොක්ස් රූම් එකේ දෙන්නෙක් ඉන්නව. එක්කෙනෙක් රෑට වැඩ අනික උදේට වැඩ. එලියෙ ෂෙඩ් එකේ එක්කෙනෙක් ඉන්නව. ඔයාට ඕනනම් ෂෙඩ් එක ශෙයා කරගෙන ඉන්න පුළුවන් එහෙම නැතිනම් සෝෆ එකේ නිදියන එක්කෙනා මම ෂෙඩ් එකට දාල ඔයාට සෝෆ එකේ ඉන්නත් පුළුවන්" කියල.

එතකොට මම ඇහුව මම එක්ක ඔක්කොම 14ක්..??? 😳😳😳😳 මේ එක ගෙදර? එක වොෂ් රූම් එකයි?? පොඩි කුස්සියයි..?? 😳😳😳..

හය්යෝ ඉම්රාන්, මට ඕනි සෙපරේට් රූම් එකක්. ගාන ප්‍රශ්නයක් නැහැ. හපෝ මටනම් මෙහෙම ඉන්න බැහැ. සොරි ඉම්රාන් කියල මම යන්න යනකොට මූ කියනව , ටිලාන් බොරුවට සල්ලි වියදං කරන්ට එපා. බලන්න පවුමක් කියන්නෙ ඉන්දියන් රුපියල්ම 100ක්. ලංකාවේ නම් 200ක්. මම ගාන අඩුකරල දෙන්නම් මෙන්න මෙහේ ඉන්න කියල.

මම නො තෑන්ක්ස් කියල ගෙදර ආව හැටි මටම මතක නැහැ. ආයෙ දෙකක් නැහැ ෂුවර් එකට ටොයිලට් එකෙත් එකෙක් බුදියනව ඇති.

ඉතින් මට ඉබේම හිතුන මු කිව්ව සුන්දර කල්කටාට කොහොම ඇතිද කියල.. 😂😂😂

ඉතුරු ටිකත් ඉක්මනට ලියහන්.

ජය වේවා..👊🏽ටික්කාhttps://www.blogger.com/profile/01129699341813156305noreply@blogger.com