tag:blogger.com,1999:blog-9147598123769713548.post6467513260698842932..comments2024-03-17T12:28:35.015-07:00Comments on අම්බලංගොඩ කතා : ඔන්ලි ඉන් ඉන්ඩියා 3Veehttp://www.blogger.com/profile/07318486910955210912noreply@blogger.comBlogger56125tag:blogger.com,1999:blog-9147598123769713548.post-51308883766556276602017-12-30T22:28:40.281-08:002017-12-30T22:28:40.281-08:00මේක කියවලා පණ ටික යවාගෙන මට නඩුවක් පටලන්නද හදන්නේ ...මේක කියවලා පණ ටික යවාගෙන මට නඩුවක් පටලන්නද හදන්නේ හැබෑටම..Veehttps://www.blogger.com/profile/07318486910955210912noreply@blogger.comtag:blogger.com,1999:blog-9147598123769713548.post-4766475843697630902017-02-11T01:22:13.527-08:002017-02-11T01:22:13.527-08:00හිනාවෙලාම පණයනවා ඕං අයියේ මේ මම දන්නවනේ .. හිනාවෙලාම පණයනවා ඕං අයියේ මේ මම දන්නවනේ .. නෙතූhttps://www.blogger.com/profile/06907385645061755511noreply@blogger.comtag:blogger.com,1999:blog-9147598123769713548.post-87916029822116712872017-02-03T19:31:59.048-08:002017-02-03T19:31:59.048-08:00බුදු සංතෝ බියර් බොනකොට ලේබල් එක බලල බීහං.. බුදු සංතෝ බියර් බොනකොට ලේබල් එක බලල බීහං.. Veehttps://www.blogger.com/profile/07318486910955210912noreply@blogger.comtag:blogger.com,1999:blog-9147598123769713548.post-44233300301504696292017-02-03T02:11:18.471-08:002017-02-03T02:11:18.471-08:00අඩෝ අම්බලන්ගොඩයෝ මමත් මේ දවස්වල හයිද්රාබාද්අඩෝ අම්බලන්ගොඩයෝ මමත් මේ දවස්වල හයිද්රාබාද්කුරහන් හේනේ මල් මල්ලීhttps://www.blogger.com/profile/03234019366046450358noreply@blogger.comtag:blogger.com,1999:blog-9147598123769713548.post-59899627451955510542017-02-02T00:30:19.933-08:002017-02-02T00:30:19.933-08:00අහිංසකයි කියන්නේ...අපි සුරා සුදුවෙන් තොරයි කාමයට ප...අහිංසකයි කියන්නේ...අපි සුරා සුදුවෙන් තොරයි කාමයට පොඩ්ඩක් බරයි එල ද බ්‍රා මෙන්ඩාhttps://www.blogger.com/profile/03395209538427297029noreply@blogger.comtag:blogger.com,1999:blog-9147598123769713548.post-46399042056033295492017-02-02T00:23:37.021-08:002017-02-02T00:23:37.021-08:00පිස්සුද ඒ රේඩියෝ එකේ සද්දේ වැඩි කරහම තමයි දෙදරන්නේ...පිස්සුද ඒ රේඩියෝ එකේ සද්දේ වැඩි කරහම තමයි දෙදරන්නේ එල ද බ්‍රා මෙන්ඩාhttps://www.blogger.com/profile/03395209538427297029noreply@blogger.comtag:blogger.com,1999:blog-9147598123769713548.post-88255835021656983912017-02-01T19:11:23.465-08:002017-02-01T19:11:23.465-08:00අපි ඉතින් ඉතියෝපියාවට ගියත් එකෙක් සෙට් වෙනවාමයි.. ...අපි ඉතින් ඉතියෝපියාවට ගියත් එකෙක් සෙට් වෙනවාමයි.. ඒ බියර් ජින්ජි බියර් වගේ සොෆ්ට් ඩ්‍රින්ක් එකක් නෙවෙයි බන්.. ලයන් ලාගර් වගේම බියර් එකක්.. ඒත් ඇල්කොහොල් නෑ.. මටනම් මෙලෝ රහක් නෑVeehttps://www.blogger.com/profile/07318486910955210912noreply@blogger.comtag:blogger.com,1999:blog-9147598123769713548.post-19886726643387778582017-02-01T19:06:12.627-08:002017-02-01T19:06:12.627-08:00එහෙම කියන්න එපා නිර්මානි..සුට්ටක් බිව්වට අපි හෙන අ...එහෙම කියන්න එපා නිර්මානි..සුට්ටක් බිව්වට අපි හෙන අහිංසක කොල්ලො අනේ..Veehttps://www.blogger.com/profile/07318486910955210912noreply@blogger.comtag:blogger.com,1999:blog-9147598123769713548.post-3165124905446353242017-01-31T23:35:21.502-08:002017-01-31T23:35:21.502-08:00ආන්න ඒකයි කියන්නේ කොහේ ගියත් ජාඩියට මූඩිය සෙට් වෙන...ආන්න ඒකයි කියන්නේ කොහේ ගියත් ජාඩියට මූඩිය සෙට් වෙනවා කියලා
මොනාද බන් අර බියර් වර්ගේ ජින්ජර් බියර් ද :-Dරෝමාරස්https://www.blogger.com/profile/08631199605026469528noreply@blogger.comtag:blogger.com,1999:blog-9147598123769713548.post-88432782605668722612017-01-31T23:34:49.987-08:002017-01-31T23:34:49.987-08:00This comment has been removed by the author.රෝමාරස්https://www.blogger.com/profile/08631199605026469528noreply@blogger.comtag:blogger.com,1999:blog-9147598123769713548.post-55903530549899989142017-01-31T21:44:08.823-08:002017-01-31T21:44:08.823-08:00මරු කතාව.. :D
හොඳ වැඩේ බොන්න ගියාට... තව දුවන්න ව...මරු කතාව.. :D

හොඳ වැඩේ බොන්න ගියාට... තව දුවන්න වෙන්න තිබුනේ...:D
නිර්මාණිhttps://www.blogger.com/profile/15479355009343623090noreply@blogger.comtag:blogger.com,1999:blog-9147598123769713548.post-53935729739040709362017-01-31T18:11:37.495-08:002017-01-31T18:11:37.495-08:00ඇල්කොහොල් නැති බියර් ලංකාවේ තියනව කියල මම දැනන් හි...ඇල්කොහොල් නැති බියර් ලංකාවේ තියනව කියල මම දැනන් හිටියේ නැහැ. තිබ්බත් සාමාන්‍ය බාර්වල නම් විකුනන්න නැතුව ඇති මගේ හිතේ.. මොකෝ මේ තියන බියර් වලත් සැර මදි වෙච්ච රටේ ඇල්කොහොල් නැති එව්වා කාට විකුනන්න කියලද.. ස්තුතියි බුද්ධිකා..Veehttps://www.blogger.com/profile/07318486910955210912noreply@blogger.comtag:blogger.com,1999:blog-9147598123769713548.post-78724070638407544122017-01-31T18:09:11.946-08:002017-01-31T18:09:11.946-08:00ස්තුතියි ඇනෝස්තුතියි ඇනෝVeehttps://www.blogger.com/profile/07318486910955210912noreply@blogger.comtag:blogger.com,1999:blog-9147598123769713548.post-19630406033974642792017-01-31T18:08:48.882-08:002017-01-31T18:08:48.882-08:00මටනම් එක දවසින්ම ඒ බීම එපාවුනා බන්.. මොන මගුලටද බන...මටනම් එක දවසින්ම ඒ බීම එපාවුනා බන්.. මොන මගුලටද බන් මත් වෙන්නේ නැතුව බීල..Veehttps://www.blogger.com/profile/07318486910955210912noreply@blogger.comtag:blogger.com,1999:blog-9147598123769713548.post-16290353797511304272017-01-31T18:07:01.594-08:002017-01-31T18:07:01.594-08:00ඉස්සර සීටීබී බස් වලට සාපේක්ෂව දැන් සීටීබී බස් හුඟක...ඉස්සර සීටීබී බස් වලට සාපේක්ෂව දැන් සීටීබී බස් හුඟක් හොඳ තත්වේ තියනව නේද.. ඉස්සරනම් තනිකරම වයිබ්රේටර්ම තමා.. එව්වා හයියෙන් යනකොට දෙපැත්තේ තියන වීදුරු ටික ගැලවිලා හැලෙයිද කියල හිතෙනවා ඒ කාලේ.. එව්වයේ ස්ටියරින් වට ගණන් ප්ලේ..හෙහ්.. ගියර් දානකොට මඥ්ඥෝක්ක ගලවනව වගේ.. උන් මලාට ෆස්ට් එකෙන් එහාට ක්ලච් එක පාගන්නෙම නෑ..Veehttps://www.blogger.com/profile/07318486910955210912noreply@blogger.comtag:blogger.com,1999:blog-9147598123769713548.post-84573454279984331802017-01-31T18:03:07.413-08:002017-01-31T18:03:07.413-08:00ඔරිජිනල් පෙප්සි කෑන් එකේ කසිප්පු එනවා කියන්නේ ඔය ක...ඔරිජිනල් පෙප්සි කෑන් එකේ කසිප්පු එනවා කියන්නේ ඔය කසිප්පු බිස්නස් එක කරන එවුන් පොඩියට කරන ව්‍යාපාරයක් නෙවෙයි කියන එකයි ලොකු පුතා..Veehttps://www.blogger.com/profile/07318486910955210912noreply@blogger.comtag:blogger.com,1999:blog-9147598123769713548.post-77660735567004183972017-01-31T05:25:33.948-08:002017-01-31T05:25:33.948-08:00අයියේ, කතා නම් මෙන්න... ලංකාවෙත් තියෙනවා ඔය Alcoho...අයියේ, කතා නම් මෙන්න... ලංකාවෙත් තියෙනවා ඔය Alcohol free බියර්. අපේ කට්ටිය කාව හරි අන්දන්න ඕනේ උනාම පොවන්නේ ඒවා, දවසක් කෙනෙක් වමනෙත් දැම්මා වෙරි වෙලා.

Buddhika Erandi Jayasinghehttps://www.blogger.com/profile/17486827600059860419noreply@blogger.comtag:blogger.com,1999:blog-9147598123769713548.post-6162547652819800712017-01-31T02:39:40.125-08:002017-01-31T02:39:40.125-08:00මෙව්වනේ කතා. ඔෆිස් එකේ ඉන්න ගමන් බැලුවේ. ලග එවුන් ...මෙව්වනේ කතා. ඔෆිස් එකේ ඉන්න ගමන් බැලුවේ. ලග එවුන් බලනවා මම මොකද තනියෙන් හිනා වෙන්නෙ කියල. ජය වේවා! Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-9147598123769713548.post-10825078515091954152017-01-30T22:23:19.301-08:002017-01-30T22:23:19.301-08:00හර්දික් එළකිරි බුවෙක් නේ බං...
තව පොඩ්ඩෙන් නැව් ගු...හර්දික් එළකිරි බුවෙක් නේ බං...
තව පොඩ්ඩෙන් නැව් ගුටි කන්න වෙන්නේ. ඔය ඇල්කොහොල් ෆ්‍රී බියර් වලට ඉන්දියන් උන් වැඩිපුර මනාපයි...
උන් ඒක බොන්නේ හරියට අපි ඇල්කොහොල් තියෙන බියර් බොනවා වගේ. උන් මානසිකව වෙරියක් ලබනවා කියල මට හිතෙනවා...ලොකු පුතාhttps://www.blogger.com/profile/17259023152257048928noreply@blogger.comtag:blogger.com,1999:blog-9147598123769713548.post-84978797841780454242017-01-30T22:01:36.214-08:002017-01-30T22:01:36.214-08:00සෞදියේ තියෙන්නෙත් ඔය මළහත්තිලව් බියර් තමා...
මෙලෝ ...සෞදියේ තියෙන්නෙත් ඔය මළහත්තිලව් බියර් තමා...
මෙලෝ වැඩකට නැහැ, ඒත් ඉතින් නැති කමට අපිත් බිව්වා ඒ දවස් වල...
පස්සේ වතාවකමම මිදී වයින් හදලා බිව්වා...
ඒ අස්සේ ඉඳල හිටලා කසියා පාරවලුත් රහ බැලුවා...
ඔර්ජිනල් පෙප්සි කෑන් එකේ එන කසියා තියෙනවා බං එහෙ...
එකම වෙනස තියෙන්නේ ඒ කෑන් එබෙනවා, කාබන් ඩයොක්සයිඩ් ගහල නැති නිසා...ලොකු පුතාhttps://www.blogger.com/profile/17259023152257048928noreply@blogger.comtag:blogger.com,1999:blog-9147598123769713548.post-25680627133752177702017-01-30T21:48:31.919-08:002017-01-30T21:48:31.919-08:00ප්‍රයිවට් නෙවෙයි අම්බලංගොඩයා, සීටීබී වයිබ්‍රේටර් බ...ප්‍රයිවට් නෙවෙයි අම්බලංගොඩයා, සීටීබී වයිබ්‍රේටර් බස් තිබ්බා.Dudehttps://www.blogger.com/profile/09319310261675099731noreply@blogger.comtag:blogger.com,1999:blog-9147598123769713548.post-71841320855203764102017-01-30T18:55:12.452-08:002017-01-30T18:55:12.452-08:00අනේ උඹේ අහිංසකකම !! අනේ උඹේ අහිංසකකම !! Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-9147598123769713548.post-56004643456284928812017-01-30T18:25:15.271-08:002017-01-30T18:25:15.271-08:00නැහැ රසික.. ඒ බියර් එක සොෆ්ට් ඩ්‍රින්ක් එකක් නෙවෙය...නැහැ රසික.. ඒ බියර් එක සොෆ්ට් ඩ්‍රින්ක් එකක් නෙවෙයි.. ලංකාවේ ලයන් ලාගර් බියර් එක වගේම ඒ පාටම බියර් එකක්.. ඒත් වෙනස තියෙන්නේ මත්නොවීම විතරයි..Veehttps://www.blogger.com/profile/07318486910955210912noreply@blogger.comtag:blogger.com,1999:blog-9147598123769713548.post-30421400446892749072017-01-30T18:23:07.505-08:002017-01-30T18:23:07.505-08:00ස්තුතියි වාසිතය..ස්තුතියි වාසිතය..Veehttps://www.blogger.com/profile/07318486910955210912noreply@blogger.comtag:blogger.com,1999:blog-9147598123769713548.post-634528700575382682017-01-30T18:22:48.946-08:002017-01-30T18:22:48.946-08:00හ්ම්...සර්වලෝක පූට්ටුව ගෙවුනාම තමා බස් එක වයිබ්රේ...හ්ම්...සර්වලෝක පූට්ටුව ගෙවුනාම තමා බස් එක වයිබ්‍රේටර් එක වෙන්නේ..ඒත් ඉතින් බස් මුදලාලිලා ඔව්ව හදන්නේ නැහැනේ බන් දෙකට වෙන් වෙනකල්ම..මොකෝ ඔව්වයේ උන් යනවා කියලද..

තුහ් විතරක් මතක් කරන්න එපා ඒ මල ජරාව ගැන.. මෙලෝ රහක් නෑ බන්.. Veehttps://www.blogger.com/profile/07318486910955210912noreply@blogger.com