tag:blogger.com,1999:blog-9147598123769713548.post6921600909774672714..comments2024-03-17T12:28:35.015-07:00Comments on අම්බලංගොඩ කතා : නයිට් රයිඩර් Veehttp://www.blogger.com/profile/07318486910955210912noreply@blogger.comBlogger62125tag:blogger.com,1999:blog-9147598123769713548.post-79807914678015399192017-12-30T22:11:46.425-08:002017-12-30T22:11:46.425-08:00ස්තුතියි මලියෝ..ස්තුතියි මලියෝ..Veehttps://www.blogger.com/profile/07318486910955210912noreply@blogger.comtag:blogger.com,1999:blog-9147598123769713548.post-22959890116073862752017-02-09T18:41:29.492-08:002017-02-09T18:41:29.492-08:00++++ huga kalekn boga paththe awe... Patta pata pa...++++ huga kalekn boga paththe awe... Patta pata pata post ek..apith knight rider pisso thmai a kaleමලියාhttps://www.blogger.com/profile/14110288521455277793noreply@blogger.comtag:blogger.com,1999:blog-9147598123769713548.post-70372671443290825642016-11-25T02:59:37.393-08:002016-11-25T02:59:37.393-08:00අම්මට සිරි ඒකත් මරු කතාට ආ...අම්මට සිරි ඒකත් මරු කතාට ආ...මද්දාhttps://www.blogger.com/profile/03957750748424274438noreply@blogger.comtag:blogger.com,1999:blog-9147598123769713548.post-62672220386246272702016-11-24T01:25:42.982-08:002016-11-24T01:25:42.982-08:00අපේ පැතිවල ඒ කාලේ තෙකලා විදුලිය තිබුනේ නැහැ විචා.....අපේ පැතිවල ඒ කාලේ තෙකලා විදුලිය තිබුනේ නැහැ විචා.. ඒ නිසා හවස හතේ ඉඳන් නවය වගේ වෙනකම් කලුසුදු රූපවාහිනී වල රූප බ්රේක් ඩාන්ස් දානව. ඒ හින්ද කලුසුදු රූපවාහිනී තිබ්බ හැම ගෙදරකටම සිද්දවුනා අමාරුවෙන් හරි අඟල් 14 රූපවාහිනියක් ගන්න...

මා ගාවත් ඇදපාන් තල්ලු කරපං එව්වා සෑහෙන සංක්යාවක් තිබ්බ. එව්වට පින්සිද්දවෙන්න තමයි කාර්මික ඥානය දියුණුවුනේ,,Veehttps://www.blogger.com/profile/07318486910955210912noreply@blogger.comtag:blogger.com,1999:blog-9147598123769713548.post-71878215087514728042016-11-23T09:22:15.821-08:002016-11-23T09:22:15.821-08:00අධික කාර්යබහුලත්වය නිසා පිළිතුරු ලිවීමට පමාවීම ගැන...අධික කාර්යබහුලත්වය නිසා පිළිතුරු ලිවීමට පමාවීම ගැන සමාවෙන්ට ඕන. මේ රිප්ලයි එකට බොහොම ස්තුතියි මිත්රයා.. මේක තමා මම බලාපොරොත්තුවෙන් හිටපු රිප්ලයි එක.

මේ ලියවෙච්චි පෝස්ටුවේ අන්තර්ගතය ගැන කව්රුවත් අවධානය යොමු කරලාම නැහැ. මේ පොස්ටුව ඇතුලේ තිහන අන්තර්ගතය තමා බහුතරයක් වර්තමාන පරම්පරාව තමුන් විසින් තමුන්ගේ දක්ෂකමින් උපයා නොගත් යම් දේවල් වලින් ලෝකයට පෙන්වන අලංකාර ප්රතාපවත් ප්රතිරූපයන් ඇතුලේ තියන හෙළුව. කිසියම් වූ දක්ෂකමක් නැතුවම පරම්පරාවෙන් ලැබෙන දේපල හෝ පන්දමට ලැබෙන තනතුරු නම්බුනාම අහිමිවී ගිය දවසට ඒ ඒ පුද්ගලයින්ට සැබෑ ලෝකයේදී අත්වන ඉරණම ගැන තමා මේ පොස්ටුවේ අන්තර්ගතය. හොඳින් කල්පනා කරලා බලන්න කිසීම වුර්තියක් හෝ දක්ෂකමක් නැති කෙනෙකුට තමුන් විසින් මහන්සියෙන් උපයා නොගත් දෑ අහිමි වීමේදී අත්වෙන ඉරණම මේක නෙවෙයිද කියන දේ ගැන..Veehttps://www.blogger.com/profile/07318486910955210912noreply@blogger.comtag:blogger.com,1999:blog-9147598123769713548.post-64218811361058951332016-11-21T00:34:36.772-08:002016-11-21T00:34:36.772-08:00සන්තෝසයි මගේ මතේම දරන එකෙකු සිටීම ගැන 😊සන්තෝසයි මගේ මතේම දරන එකෙකු සිටීම ගැන 😊Anonymoushttps://www.blogger.com/profile/11136811011751109020noreply@blogger.comtag:blogger.com,1999:blog-9147598123769713548.post-10031383525859127852016-11-18T20:05:25.707-08:002016-11-18T20:05:25.707-08:00එදින එම්බාම් කිරීමට ගෙනා මිනියේ වූ විශාල පිරිමි ඇඟ...එදින එම්බාම් කිරීමට ගෙනා මිනියේ වූ විශාල පිරිමි ඇඟ දැක විස්මයට පත් ඇම්ඩා එය කපාගෙන තම බිරිඳට පෙන්වීමට සිතා හොර රහසේම එය අයින් කරගත්තේය. නිවසට ගිය ඇම්ඩා.....

ඒයි මෙහෙ එනවකෝ......

මේ බලනවකො. අද එම්බාම් එකට ආපු මිනිහගේ එකේ සයිස් එක කියා එය බිරිඳට පෙන්වීය.

" අයියෝ මයිකල් අයිය මැරිලා...." !!! ...............

එය දුට ඇම්ඩාගේ බිරිඳ ලතෝනි තියන්නට විය....... Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-9147598123769713548.post-85162547205447005692016-11-18T08:45:36.878-08:002016-11-18T08:45:36.878-08:00ඒ කලේ මමත් නැට්ටට කිරි උනන වයසේ කොලු පැටියා ඒ කලේ මමත් නැට්ටට කිරි උනන වයසේ කොලු පැටියා එල ද බ්රා මෙන්ඩාhttps://www.blogger.com/profile/03395209538427297029noreply@blogger.comtag:blogger.com,1999:blog-9147598123769713548.post-10774564449026125062016-11-18T07:49:03.782-08:002016-11-18T07:49:03.782-08:00සහති ඇත්ත බං, මාත් මේ නොකිය හිටියට, අනිත් කතා එක්ක...සහති ඇත්ත බං, මාත් මේ නොකිය හිටියට, අනිත් කතා එක්ක බලද්දි මෙලෝ රහක් නෑ...Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-9147598123769713548.post-52189170190378769032016-11-16T20:59:07.991-08:002016-11-16T20:59:07.991-08:00පුරුද්දට වගේ කොමොන්ටුවක් දාන්න හිතුවට මටනම් මේක මෙ...පුරුද්දට වගේ කොමොන්ටුවක් දාන්න හිතුවට මටනම් මේක මෙලෝ රහක් නෑ බන්.😕මන් කියවපු උබේ කතා වලින් සාටර්ම කතාව.ඒකට කමක් නෑ මේක රසවිදපු උනුත් ඉන්නවනෙ.අර වාදී කතාවෙ කොටසක් ලියහන්කො.

මේ මන් උබට අයේ කියන්නෑ අර පොල්ලෙ වැනුමෙ දෙන්නට උබ උත්තර ලියනවද නැත්නම් මට කියල ලියවගන්නවද?Anonymoushttps://www.blogger.com/profile/11136811011751109020noreply@blogger.comtag:blogger.com,1999:blog-9147598123769713548.post-1150407191165533952016-11-16T20:27:52.114-08:002016-11-16T20:27:52.114-08:00මම නම් දන්නෙ නෑ ඒකමම නම් දන්නෙ නෑ ඒකමද්දාhttps://www.blogger.com/profile/03957750748424274438noreply@blogger.comtag:blogger.com,1999:blog-9147598123769713548.post-2023729184227927802016-11-16T20:25:00.488-08:002016-11-16T20:25:00.488-08:00හැක්..හැක්..Praසන්னhttps://www.blogger.com/profile/16232642677800527589noreply@blogger.comtag:blogger.com,1999:blog-9147598123769713548.post-89549799823188355852016-11-16T09:55:15.634-08:002016-11-16T09:55:15.634-08:00මුලින්ම නයිට් රයිඩර් බැලුවේ කළුසුදු රූපවාහිනියකින්...මුලින්ම නයිට් රයිඩර් බැලුවේ කළුසුදු රූපවාහිනියකින්.

මමත් මුලින්ම ගත්ත වාහනේ ඇදපාන් තල්ලුකරපාන් වර්ගයේ එකක්. vicharakahttps://www.blogger.com/profile/11906511125695486809noreply@blogger.comtag:blogger.com,1999:blog-9147598123769713548.post-6303590909650607772016-11-16T09:11:43.557-08:002016-11-16T09:11:43.557-08:00ඔව් ඔව්.. හතයි තිහට ඔය ඇඩ් එක යනකොට අපේ ඉහේ මල් පි...ඔව් ඔව්.. හතයි තිහට ඔය ඇඩ් එක යනකොට අපේ ඉහේ මල් පිපෙනවා ඉතිං ...Veehttps://www.blogger.com/profile/07318486910955210912noreply@blogger.comtag:blogger.com,1999:blog-9147598123769713548.post-30889698797846267342016-11-16T09:10:27.281-08:002016-11-16T09:10:27.281-08:00" අයියෝ මයිකල් අයිය මැරිලා...." කියල දෙ..." අයියෝ මයිකල් අයිය මැරිලා...." කියල දෙබසක් මම වෙන කතාවක අහල තියෙනවා... ඒක ඉතින් ප්රසිද්දියේ කියන්න බැරි කතාවක්..හෙහ්..Veehttps://www.blogger.com/profile/07318486910955210912noreply@blogger.comtag:blogger.com,1999:blog-9147598123769713548.post-74920752223799694542016-11-16T09:08:45.964-08:002016-11-16T09:08:45.964-08:00ඈ බන් පෙසන්නයෝ.... බොගෙයි මගෙයි වයස අහුවෙයිද මුන්ට...ඈ බන් පෙසන්නයෝ.... බොගෙයි මගෙයි වයස අහුවෙයිද මුන්ට..හෙහ්..Veehttps://www.blogger.com/profile/07318486910955210912noreply@blogger.comtag:blogger.com,1999:blog-9147598123769713548.post-66673532930792711622016-11-16T09:07:51.480-08:002016-11-16T09:07:51.480-08:00ඕක මුලින්ම පෙන්නුවේ 1987/1988 වගේ කාලේ බන්..මම හිත...ඕක මුලින්ම පෙන්නුවේ 1987/1988 වගේ කාලේ බන්..මම හිතන්නේ ඒ කාලේ උඹල ඉපදිලත් නැතුව ඇත කටුස්සෝ..Veehttps://www.blogger.com/profile/07318486910955210912noreply@blogger.comtag:blogger.com,1999:blog-9147598123769713548.post-48781012049021058062016-11-16T09:05:56.663-08:002016-11-16T09:05:56.663-08:00දැන් නාකියි බන්... බේ වොච් එකෙන් පස්සේ දැක්කෙත් න...දැන් නාකියි බන්... බේ වොච් එකෙන් පස්සේ දැක්කෙත් නැහැ බං ..Veehttps://www.blogger.com/profile/07318486910955210912noreply@blogger.comtag:blogger.com,1999:blog-9147598123769713548.post-58039035273143852722016-11-16T09:04:53.356-08:002016-11-16T09:04:53.356-08:00එහෙම කියල හිතන්නත් පුළුවනි නේද..එහෙම කියල හිතන්නත් පුළුවනි නේද..Veehttps://www.blogger.com/profile/07318486910955210912noreply@blogger.comtag:blogger.com,1999:blog-9147598123769713548.post-54728845394903722632016-11-16T09:04:15.964-08:002016-11-16T09:04:15.964-08:00එක්තරා කාලයක එක රැයින් ජනප්රිය වෙච්චි හාදයෙක් නේන...එක්තරා කාලයක එක රැයින් ජනප්රිය වෙච්චි හාදයෙක් නේන්නම්.. ඒ කාලේ අපි ඔව්ව කට ඇරගෙන බැලුවට අද කාලෙට තනියම යන කාර් එකක් කියන එක මහා ලොකු දෙයක් නෙවෙයිනේ බන්... ඒ හින්ද ආදී කාලේ වීරයින්ට වර්තමානයේ ඇගයීමක් ලැබෙන්නේ නැහැ...Veehttps://www.blogger.com/profile/07318486910955210912noreply@blogger.comtag:blogger.com,1999:blog-9147598123769713548.post-36701673772892558662016-11-16T09:00:21.575-08:002016-11-16T09:00:21.575-08:00ස්තුතියි..ස්තුතියි..Veehttps://www.blogger.com/profile/07318486910955210912noreply@blogger.comtag:blogger.com,1999:blog-9147598123769713548.post-90491048731070673732016-11-16T08:30:25.409-08:002016-11-16T08:30:25.409-08:00ස්තුතියි නිර්මානි.. තමන් ළඟ නැති අනුන්ගෙන් ගත්තු ද...ස්තුතියි නිර්මානි.. තමන් ළඟ නැති අනුන්ගෙන් ගත්තු දේවල් වලින් වැජබෙන හැම දෙනාටම් මේ ටික තමා වෙන්නේ හරිහමන් වුර්තියක් ප්රගුණ නොකලොත්..Veehttps://www.blogger.com/profile/07318486910955210912noreply@blogger.comtag:blogger.com,1999:blog-9147598123769713548.post-85595642330623943902016-11-16T08:27:38.179-08:002016-11-16T08:27:38.179-08:00අප්පද බොළ ... දැන් බීඩි මිටියක් සීයක් වෙනවද බං .. ...අප්පද බොළ ... දැන් බීඩි මිටියක් සීයක් වෙනවද බං .. අපි නයිට් රයිඩර් බලපු කාලේ පාන් ගෙඩියක් රුපියල් තුනයි විසිපහක් වගේ කියලයි මතක බං... බස් එකේ අවම ගාස්තුව ඒ කාලේ රුපියලයි... පොල්වත්ත හංදියේ ඉඳල ටවුමට භාගේ ටිකට් එක සත පනහයි.. අපේ ඉස්කෝලේ යන සෙට් එක ඒ සතපනහත් නොදී බස් එකෙන් හොරෙන් තමා යන්නේ.. කොන්දොස්තර අහනවා සීසන් නේද කියල.කියල..සෙට් එකම එක ලෙසටම ඔව් කියල ඔලුව වනනවා..Veehttps://www.blogger.com/profile/07318486910955210912noreply@blogger.comtag:blogger.com,1999:blog-9147598123769713548.post-39894342046287339592016-11-16T08:22:32.842-08:002016-11-16T08:22:32.842-08:00පිස්සුවෙන් නේන්නම් බැලුවේ... ඕක යන දවසට විදුලි ගහන...පිස්සුවෙන් නේන්නම් බැලුවේ... ඕක යන දවසට විදුලි ගහන ගොරොවන වැහි දවසක් උනොත් එදාට වැස්ස වලාහක දෙයියන්ගේ අම්මගේ කෑලි නෑ කියමුකෝ...හෙහ්..Veehttps://www.blogger.com/profile/07318486910955210912noreply@blogger.comtag:blogger.com,1999:blog-9147598123769713548.post-12938878800573337462016-11-16T08:20:36.811-08:002016-11-16T08:20:36.811-08:00ස්තුතියි...:-)ස්තුතියි...:-)Veehttps://www.blogger.com/profile/07318486910955210912noreply@blogger.com