tag:blogger.com,1999:blog-9147598123769713548.post7097374347443226751..comments2024-03-17T12:28:35.015-07:00Comments on අම්බලංගොඩ කතා : ඇඩොල්ෆ් ජානකී හිට්ලර්..Veehttp://www.blogger.com/profile/07318486910955210912noreply@blogger.comBlogger36125tag:blogger.com,1999:blog-9147598123769713548.post-86612099433770713292021-08-28T09:23:00.995-07:002021-08-28T09:23:00.995-07:00තරිදුවෝ පරිස්සමින් ඉන්නව නේද?දැක්කෙ නෑ ඔයැයි 🙂තරිදුවෝ පරිස්සමින් ඉන්නව නේද?දැක්කෙ නෑ ඔයැයි 🙂Chamila warusavithana (තඩියා)https://www.blogger.com/profile/11225080538336887643noreply@blogger.comtag:blogger.com,1999:blog-9147598123769713548.post-59785957046271252362021-06-28T16:51:36.065-07:002021-06-28T16:51:36.065-07:00ගොඩයයි fb එකේ මයිනයි එකෙක් දගොඩයයි fb එකේ මයිනයි එකෙක් දAnonymoushttps://www.blogger.com/profile/12147759146792551051noreply@blogger.comtag:blogger.com,1999:blog-9147598123769713548.post-23219880761005820702021-06-09T07:33:17.679-07:002021-06-09T07:33:17.679-07:00අමිබලන්ගෙඩ ලියන්න අදහසක් නැ.........?අමිබලන්ගෙඩ ලියන්න අදහසක් නැ.........?Tharindu Dananja Madusankahttps://www.blogger.com/profile/18147145473050851462noreply@blogger.comtag:blogger.com,1999:blog-9147598123769713548.post-3258309056989115242021-05-16T08:05:18.016-07:002021-05-16T08:05:18.016-07:00Ah ela ela, Hodin innawanam echcharai!!! Poast eka...Ah ela ela, Hodin innawanam echcharai!!! Poast ekak nati nisa baluwe, ambalangodata sapath weladawath kiyala. Mehe nam enna epa. Dan tikak darunuwatama yanawa.Anonymoushttps://www.blogger.com/profile/03618086892738559796noreply@blogger.comtag:blogger.com,1999:blog-9147598123769713548.post-79319952704167521942021-05-11T15:26:52.457-07:002021-05-11T15:26:52.457-07:00ස්තුතියි හොයලා බැලුවාට...තාම ඉතිං ජීවතුන් අතර... ...ස්තුතියි හොයලා බැලුවාට...තාම ඉතිං ජීවතුන් අතර... වැක්සීන එකනම් ගහල තියෙන්නේ.. ඒත් ඉතින් ෂුවර් නෑ කුමන තත්වයක් උදාවෙයිද කියල...<br />Veehttps://www.blogger.com/profile/07318486910955210912noreply@blogger.comtag:blogger.com,1999:blog-9147598123769713548.post-54383003231642095242021-05-11T15:24:10.782-07:002021-05-11T15:24:10.782-07:00ස්තුතියි භාග්‍යා ...ස්තුතියි භාග්‍යා ...Veehttps://www.blogger.com/profile/07318486910955210912noreply@blogger.comtag:blogger.com,1999:blog-9147598123769713548.post-73549086401126807402021-05-11T15:23:49.537-07:002021-05-11T15:23:49.537-07:00ස්තුතියි කවිදු ... බ්ලොග් කියවන්න උනේ නෑ මටත් කාල...ස්තුතියි කවිදු ... බ්ලොග් කියවන්න උනේ නෑ මටත් කාලෙකින්... Veehttps://www.blogger.com/profile/07318486910955210912noreply@blogger.comtag:blogger.com,1999:blog-9147598123769713548.post-58503112539189947392021-05-11T15:22:07.566-07:002021-05-11T15:22:07.566-07:00ඉතිහාසය විසින් අප සැම නිර්මාණය කර ඇත .. ස්තුතියි....ඉතිහාසය විසින් අප සැම නිර්මාණය කර ඇත .. ස්තුතියි..Veehttps://www.blogger.com/profile/07318486910955210912noreply@blogger.comtag:blogger.com,1999:blog-9147598123769713548.post-13051768039242919782021-05-09T01:07:47.233-07:002021-05-09T01:07:47.233-07:00Aiyya mokada sadda naththe? Covid case ekakda ? na...Aiyya mokada sadda naththe? Covid case ekakda ? nattam wena case ekakda ?Anonymoushttps://www.blogger.com/profile/03618086892738559796noreply@blogger.comtag:blogger.com,1999:blog-9147598123769713548.post-80359202538622716402021-05-03T04:06:02.674-07:002021-05-03T04:06:02.674-07:00ඒක මරු.....ඒක මරු.....P. H. BHAGYAhttps://www.blogger.com/profile/04133595159936460378noreply@blogger.comtag:blogger.com,1999:blog-9147598123769713548.post-14648360703090553482021-05-03T04:05:42.257-07:002021-05-03T04:05:42.257-07:00ඒක මරු.....ඒක මරු.....P. H. BHAGYAhttps://www.blogger.com/profile/04133595159936460378noreply@blogger.comtag:blogger.com,1999:blog-9147598123769713548.post-27345271610432976392020-11-21T21:59:51.536-08:002020-11-21T21:59:51.536-08:00කාලෙකට පස්සේ පුරුදු බ්ලොග් පැත්තට ආවේ ටිකක් විතර ...කාලෙකට පස්සේ පුරුදු බ්ලොග් පැත්තට ආවේ ටිකක් විතර ඉස්පාසුවක් තියෙනවා ආයිත්.. කියවලා දැම්මා එක හුස්මට<br />Kawindu Jayasinghehttps://www.blogger.com/profile/17709516706943118834noreply@blogger.comtag:blogger.com,1999:blog-9147598123769713548.post-58413722846994659272020-10-17T12:05:43.409-07:002020-10-17T12:05:43.409-07:00මිිහිරි උනත් අමිහිරි උනත් මතකයන් තමයි අපිව ජීවත් ක...මිිහිරි උනත් අමිහිරි උනත් මතකයන් තමයි අපිව ජීවත් කරවන්නේ ඇතැම්විට ඔබ අද ඔය ඉන්න තැනට ඔබේ හික්ෂණය හදන්න ඇයත් එක්මමහා සාධකයක් විය හැකියි. <br />විචාරක දියණියvicharakahttps://www.blogger.com/profile/11906511125695486809noreply@blogger.comtag:blogger.com,1999:blog-9147598123769713548.post-42087286935474231982020-10-16T20:58:50.044-07:002020-10-16T20:58:50.044-07:00දාපං මට ජානකි අක්කගෙ ටැලිෆෝන් නම්බරේ.පානද්රරේ මට ...දාපං මට ජානකි අක්කගෙ ටැලිෆෝන් නම්බරේ.පානද්රරේ මට වැඩි ඈතක් නෙවෙයිනෙ.ම්ං ගිහින්ම පෙන්නන්නම්Chamila warusavithana (තඩියා)https://www.blogger.com/profile/11225080538336887643noreply@blogger.comtag:blogger.com,1999:blog-9147598123769713548.post-71023546919787642572020-10-16T20:57:01.218-07:002020-10-16T20:57:01.218-07:00ආ...මේ ඉන්නෙ හොල ගෙඩිය.ඔයැයි කොහෙට වෙලැයි හිටියෙ ය...ආ...මේ ඉන්නෙ හොල ගෙඩිය.ඔයැයි කොහෙට වෙලැයි හිටියෙ යාළු.මක්කැයි කරේ.අප්පට තරිදුවත් ඇවිල්ලා.ඇත්ත බං ගොඩයො දැන් ඉන්න උන් එක්ක බැලුවාම අපි මොකුන්ද කියල හිතෙනව.හැබැයි රජෝ අපි ගනිපු ආතල් දැන් ඉන්න උන්ට කපේදි ගන්න බෑChamila warusavithana (තඩියා)https://www.blogger.com/profile/11225080538336887643noreply@blogger.comtag:blogger.com,1999:blog-9147598123769713548.post-31559144043327988192020-10-14T20:20:12.836-07:002020-10-14T20:20:12.836-07:00තරිඳු මලේ/පුතේ ඔයා කැමති විදියකට මට අමතන්න මගේ අමන...තරිඳු මලේ/පුතේ ඔයා කැමති විදියකට මට අමතන්න මගේ අමනාපයක් නැ නෙව දරුවෝ..හැබැයි ඔය ගොඩයයි තඩියයි නං මට වඩා වැඩිමල්..ඒක මට හොඳටෝම ශුවර්....ඔයා කිව්වත් වගේ මට පෙනී ඉන්න වෙනවා නෙහ්නෙතූhttps://www.blogger.com/profile/06907385645061755511noreply@blogger.comtag:blogger.com,1999:blog-9147598123769713548.post-81161133001419288172020-10-14T19:24:54.153-07:002020-10-14T19:24:54.153-07:00අඩිඩෙි...අඩිඩෙි...Tharindu Dananja Madusankahttps://www.blogger.com/profile/18147145473050851462noreply@blogger.comtag:blogger.com,1999:blog-9147598123769713548.post-56244154632431165732020-10-14T14:42:41.083-07:002020-10-14T14:42:41.083-07:00ජාන්කී අක්කාට වයස විස්සක් වගේ වෙද්දි ගොඩයාට වයස නම...ජාන්කී අක්කාට වයස විස්සක් වගේ වෙද්දි ගොඩයාට වයස නමයක් දහයක් වගේ ඇති... ගොඩයයි ජානකී අක්කයි එනකොට පාරෙ බයිසිකල් කටුවල යන මනමාල කුරුල්ලො ජානකී අක්කාට ඇහැ දානවා.. ජානකී අක්කා උන් දිහාට පෙරලා දානවා උන්ව දවා හලුවෙන බැල්මක්... ආයෙ බලන්නෙ නෑ උන් බයිසිකලෙන්ම වාශ්ප වෙනවා ඇසිල්ලෙන්.. 😂 Veehttps://www.blogger.com/profile/07318486910955210912noreply@blogger.comtag:blogger.com,1999:blog-9147598123769713548.post-74271369401203560282020-10-14T14:37:13.573-07:002020-10-14T14:37:13.573-07:00තරිඳුවෝ... නෙතූ පහුගිය කාලේ මේකෙ ලියපු කොමෙන්ට් වල...තරිඳුවෝ... නෙතූ පහුගිය කාලේ මේකෙ ලියපු කොමෙන්ට් වලට අනුව මම අනුමාන කරනවා නෙතූ ඇන්ටි කියලා ඇමතුවානම් ගැලපෙයි කියලා.. ඔන්ලයින් ඉද්දි දාසයයි මාසයයි වගේ පෙන්නුවට හුඟක් නෙතූලට පුත්තලම් බූරුවෝ බර ගානක් වයසයි බං...Veehttps://www.blogger.com/profile/07318486910955210912noreply@blogger.comtag:blogger.com,1999:blog-9147598123769713548.post-79668201799211161852020-10-14T14:33:18.045-07:002020-10-14T14:33:18.045-07:00පුංචිගේ කනෙන් රිංගපුවා ලියන්න වෙන්නෙ නෑ.. ලිව්වොත්...පුංචිගේ කනෙන් රිංගපුවා ලියන්න වෙන්නෙ නෑ.. ලිව්වොත් ආයෙ රෙදි ඇඳන් පාරෙ බැහිලි බොරු... ඒත් බං අද කාලේ ඒ වයසේ එවුන් කරන එව්ව ඇහුවාම දැක්කාම අපි කරපුවා මොනාද කියලා හිතෙනවා බං... අපි හැංගි හැංගි කරපුවා දැන් එවුන්ට සාමාන්‍ය දේවල්..Veehttps://www.blogger.com/profile/07318486910955210912noreply@blogger.comtag:blogger.com,1999:blog-9147598123769713548.post-52645501606607375952020-10-14T14:30:35.559-07:002020-10-14T14:30:35.559-07:00සමහරවිට ඊටත් වඩා භයානකයි..😂සමහරවිට ඊටත් වඩා භයානකයි..😂Veehttps://www.blogger.com/profile/07318486910955210912noreply@blogger.comtag:blogger.com,1999:blog-9147598123769713548.post-54897696689427111552020-10-14T14:29:58.368-07:002020-10-14T14:29:58.368-07:00මේක බලන බහුතරයක් ප්‍රෙන්තෝ ජානකී අක්කාව දන්නෙ නෑ.....මේක බලන බහුතරයක් ප්‍රෙන්තෝ ජානකී අක්කාව දන්නෙ නෑ... ජානකී අක්කා අපේ දිහෑ උන්නු කාලෙ මුං කලිසමේ චූ දාගන්න ලාචොරොස් කුරුට්ටෝ බං...Veehttps://www.blogger.com/profile/07318486910955210912noreply@blogger.comtag:blogger.com,1999:blog-9147598123769713548.post-7971971004092684932020-10-14T14:28:49.121-07:002020-10-14T14:28:49.121-07:00ස්තුතියි ...+++++++ස්තුතියි ...+++++++Veehttps://www.blogger.com/profile/07318486910955210912noreply@blogger.comtag:blogger.com,1999:blog-9147598123769713548.post-82828365771215749802020-10-14T14:28:28.668-07:002020-10-14T14:28:28.668-07:00ඒකනම් කියන්න බෑ තමා තරිඳුවෝ...ඒකනම් කියන්න බෑ තමා තරිඳුවෝ...Veehttps://www.blogger.com/profile/07318486910955210912noreply@blogger.comtag:blogger.com,1999:blog-9147598123769713548.post-32462213851915852082020-10-14T14:27:32.501-07:002020-10-14T14:27:32.501-07:00හැමදාම තඩියාම එක වෙන්න කියලා නීතියක් නෑනේ... ඒ නිස...හැමදාම තඩියාම එක වෙන්න කියලා නීතියක් නෑනේ... ඒ නිසා අවුලක් නෑ..Veehttps://www.blogger.com/profile/07318486910955210912noreply@blogger.com