tag:blogger.com,1999:blog-9147598123769713548.post7099180522829890108..comments2024-03-17T12:28:35.015-07:00Comments on අම්බලංගොඩ කතා : ගිය නොගිය ට්‍රිප් එක ................Veehttp://www.blogger.com/profile/07318486910955210912noreply@blogger.comBlogger3125tag:blogger.com,1999:blog-9147598123769713548.post-72365169287281433922020-04-15T02:14:32.998-07:002020-04-15T02:14:32.998-07:00හැප්පුනේ අජන්ත සොයිසගෙ තාප්පේ....
යාලුවො හිතුවෙ මං...හැප්පුනේ අජන්ත සොයිසගෙ තාප්පේ....
යාලුවො හිතුවෙ මං යටවෙල කියානේ...
ඩ්‍රයිවරය මොරදෙනව මලා කියා ආවෙසෙන්...
මම බැලුවෙ ඌ බේරන්නට හැකි විගසින්...

අරුන් දෙන්න මා කොහෙදයි වාහනෙ යට හොයනා...
මම මෙහේ මචං මූ බේරගමු කියා කෑහැසුවා...
අරුන් දෙන්න විත් මා කුදලගෙන ගියා...
පසුව දැක්ක මගෙ තුවාල දැක මට කලන්තෙ උනා...

ඉස්පිරිතාලෙ ඇද උඩ පත බෑවී සිටියත්...
මගේ හිතේ හෙට යනව ට්‍රිප කොහොමත්...
පහුවදා වෙනකනුත් ආවේ නැහැ වාහනයක්...
සති දෙක තුනක් ඉන්න උනා සුව වෙන්නත්...

කාලෙ කෙමින් කෙම ගෙවිල ගියා...
යන්න නොහැකිවූ ට්‍රිප යන දින පැමිනියා...
ගොඩයා බයේ ඒකට නොපැමින කර ඇරියා...
මම ගිය ට්‍රිප් වලින් ආතල්ම එක එය උනා...Chamila warusavithana (තඩියා)https://www.blogger.com/profile/11225080538336887643noreply@blogger.comtag:blogger.com,1999:blog-9147598123769713548.post-68962389982849748982015-09-15T06:38:19.243-07:002015-09-15T06:38:19.243-07:00ස්තුතියි මාතලන් උපදේශයට..ස්තුතියි මාතලන් උපදේශයට..Veehttps://www.blogger.com/profile/07318486910955210912noreply@blogger.comtag:blogger.com,1999:blog-9147598123769713548.post-81643675660131231022014-11-27T18:24:04.791-08:002014-11-27T18:24:04.791-08:00කතන්දර බ්ලොග් එක පොඩ්ඩක් බලලා ඉගෙනගන්න. ඒක තමයි බ්...කතන්දර බ්ලොග් එක පොඩ්ඩක් බලලා ඉගෙනගන්න. ඒක තමයි බ්ලොගින් වලය හොඳම ආදර්ශය.. විශේෂයෙන් ආරම්බයේදි.. කවි ටික පට්ට.. ඒත් දිග වැඩියි..මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.com