tag:blogger.com,1999:blog-9147598123769713548.post7153267279201828637..comments2024-03-17T12:28:35.015-07:00Comments on අම්බලංගොඩ කතා : මිෂන් ඔෆ් ඊටින් හොරෙන් Veehttp://www.blogger.com/profile/07318486910955210912noreply@blogger.comBlogger61125tag:blogger.com,1999:blog-9147598123769713548.post-20354819547578809522023-08-23T00:54:01.186-07:002023-08-23T00:54:01.186-07:00අපෙ English Madam මතක් වුණා .අපෙ පිට මැද්දැවෙම තමය...අපෙ English Madam මතක් වුණා .අපෙ පිට මැද්දැවෙම තමයි වේවැල් රාජයා නවත්තන්නෙ.හම්මා තියෙන විස එතකොට .ගැනු පිරිමි බේදයක් නැ ඔලුව පහත් කරා නෙලුවා පිට මැද්දැවට .හොරා කලා අපෙ පේලියම දන ගැස්සුවා දවසක් වෙිවැල් පාර පිට හරි මැදට දිලා.
Lakmalihttps://www.blogger.com/profile/16295929667388122297noreply@blogger.comtag:blogger.com,1999:blog-9147598123769713548.post-88851321629247810352017-12-30T23:06:01.346-08:002017-12-30T23:06:01.346-08:00ස්තුතියි ඉශාන්..ස්තුතියි ඉශාන්..Veehttps://www.blogger.com/profile/07318486910955210912noreply@blogger.comtag:blogger.com,1999:blog-9147598123769713548.post-7021211010636108382017-07-30T14:44:26.898-07:002017-07-30T14:44:26.898-07:00හපොයි...හිනා වෙලා පන ගියා...මටත් ඔයවගේම අලකලංචියක්...හපොයි...හිනා වෙලා පන ගියා...මටත් ඔයවගේම අලකලංචියක් උනා හොරෙන් කන්න ගිහින්..ඒත් වාසනාවකට ගුටි නොකා නම් බේරුනා..ගොඩක් ස්තුතියි මාව ආපහු පාසල් කාලෙට එක්කගෙන ගියාට..හේරත්https://www.blogger.com/profile/00749659445748577490noreply@blogger.comtag:blogger.com,1999:blog-9147598123769713548.post-4361507655731188822017-07-30T14:43:46.330-07:002017-07-30T14:43:46.330-07:00This comment has been removed by the author.හේරත්https://www.blogger.com/profile/00749659445748577490noreply@blogger.comtag:blogger.com,1999:blog-9147598123769713548.post-79089178321549904942017-07-22T22:27:19.277-07:002017-07-22T22:27:19.277-07:00නැව් ගුටි කාපු එකෙකුට ප්ලේන් ගුටි දැනෙන එකක් නැහැ ...නැව් ගුටි කාපු එකෙකුට ප්ලේන් ගුටි දැනෙන එකක් නැහැ අජිත් අය්යේ.. හෙහ්..Veehttps://www.blogger.com/profile/07318486910955210912noreply@blogger.comtag:blogger.com,1999:blog-9147598123769713548.post-90282985686414312182017-07-21T14:52:22.429-07:002017-07-21T14:52:22.429-07:00නියම කතාව. හිනා වුණා ඇති වෙන්න. ස්තූතියි ඒකට.
//එක...නියම කතාව. හිනා වුණා ඇති වෙන්න. ස්තූතියි ඒකට.
//එකෙක් නැවකට කාලා ඇවිත් බෙහෙත් දාන්න කතුර හොයනකොට තමා ඉදිරිපෙළ සටන් කරුවන් තමුන්ගේ සාක්කුවේ ගන්ගගෙන ඉන්න කතුරු පොඩ්ඩ සාක්කුවෙන් එලියට අදින්නේ.// නැව් ගුටි කියන්නේ ප්ලේන් ගුටිත් තියනවද ? Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-9147598123769713548.post-10631082304068978402017-07-11T21:34:32.022-07:002017-07-11T21:34:32.022-07:00ඇයි බන් එතකොට G එක විතරද?උබලත් එක්ක ඔක්කොම අලුගෙත්...ඇයි බන් එතකොට G එක විතරද?උබලත් එක්ක ඔක්කොම අලුගෙත්තේරු වැඩ කරපු ආර්ට් ක්ලාස් එක අමතක උනාද?තොපේ එවුන්ට ගහනකොට පිහිටට ආවේ කලා පන්තියෙන් කියල අමතක කරන්න එපා.
නෙතූ ඔවානම්...ඔච්චර ආඩම්බර වෙන්න එපා බොල කෙල්ලෙChamila warusavithana (තඩියා)https://www.blogger.com/profile/11225080538336887643noreply@blogger.comtag:blogger.com,1999:blog-9147598123769713548.post-60182086554506480412017-07-09T08:08:03.704-07:002017-07-09T08:08:03.704-07:00උඹලගේ පුංචි කාලේට වඩා වෙනස් නෙහ්..උඹලගේ පුංචි කාලේට වඩා වෙනස් නෙහ්..Veehttps://www.blogger.com/profile/07318486910955210912noreply@blogger.comtag:blogger.com,1999:blog-9147598123769713548.post-52375406092134236042017-07-09T08:07:20.169-07:002017-07-09T08:07:20.169-07:00ඒ ගුරුවරුන්ට දොස්කියල වැඩක් නැහැ බන්.. ඒ ගුරුවරු එ...ඒ ගුරුවරුන්ට දොස්කියල වැඩක් නැහැ බන්.. ඒ ගුරුවරු එහෙම නොවුනානම් දඩබ්බර කොල්ලෝ හතලිස් පහක් ආම්බාන් කරන්න අමාරුයි කියලයි මගේ අදහස.. Veehttps://www.blogger.com/profile/07318486910955210912noreply@blogger.comtag:blogger.com,1999:blog-9147598123769713548.post-68131861931515636642017-07-09T08:03:34.246-07:002017-07-09T08:03:34.246-07:00අපිත් උසස්පෙළ කරපු කාලේ ඉංග්‍රීසි ටීචර් පංතියට ආවා...අපිත් උසස්පෙළ කරපු කාලේ ඉංග්‍රීසි ටීචර් පංතියට ආවාම පිරිමි ළමයි ඔක්කොම වගේ පන්තියෙන් එලියට යනවා.. අපේ බඩ තඩියා විතරක් ඉංග්‍රීසි පීරියඩ් එකේ පන්තියේ හිටිය වෙන්ඩ වයිෆ්ට තියන බය නිසා..Veehttps://www.blogger.com/profile/07318486910955210912noreply@blogger.comtag:blogger.com,1999:blog-9147598123769713548.post-60312313833861155802017-07-09T08:00:56.861-07:002017-07-09T08:00:56.861-07:00ස්තුතියි කොමෙන්ටුවට.. ස්තුතියි කොමෙන්ටුවට.. Veehttps://www.blogger.com/profile/07318486910955210912noreply@blogger.comtag:blogger.com,1999:blog-9147598123769713548.post-29829104710822077122017-07-06T21:37:01.733-07:002017-07-06T21:37:01.733-07:00ඌ වැඩේ විකුනනවා ඌ වැඩේ විකුනනවා එල ද බ්‍රා මෙන්ඩාhttps://www.blogger.com/profile/15558796555393620022noreply@blogger.comtag:blogger.com,1999:blog-9147598123769713548.post-10583346366218430362017-07-06T20:47:20.980-07:002017-07-06T20:47:20.980-07:00ලියන්නම් අයියේ :) ලියන්නම් අයියේ :) Buddhika Erandi Jayasinghehttps://www.blogger.com/profile/17486827600059860419noreply@blogger.comtag:blogger.com,1999:blog-9147598123769713548.post-13747166146360515292017-07-06T09:19:09.459-07:002017-07-06T09:19:09.459-07:00මෙහෙමත් මීෂන් දෙයි හමුදුරුවනේමෙහෙමත් මීෂන් දෙයි හමුදුරුවනේරෝමාරස්https://www.blogger.com/profile/08631199605026469528noreply@blogger.comtag:blogger.com,1999:blog-9147598123769713548.post-53347185135659543952017-07-06T06:08:51.823-07:002017-07-06T06:08:51.823-07:00අතිශයින්ම හිලෑරියස්යැ!
උඹලෑ ඉංග්‍රීසි ගුරුවරීගැන...අතිශයින්ම හිලෑරියස්යැ!

උඹලෑ ඉංග්‍රීසි ගුරුවරීගැන කියෙව්වාම මට හරි කේන්තියි බං. කිසිම මනුස්සකමක් නැති, ළමයින්ට කතා කරන්න දන්නෙ නැති ඔය වගෙ උන් මොකට ගුරුවරු වුනාද දන්නෙ නෑ.Dudehttps://www.blogger.com/profile/09319310261675099731noreply@blogger.comtag:blogger.com,1999:blog-9147598123769713548.post-45448046387870736262017-07-05T23:39:56.866-07:002017-07-05T23:39:56.866-07:00මද්ද නම් ෙපාඩි කාලෙන් පස්සෙenglih පංතියේ හිටපු දවස...මද්ද නම් ෙපාඩි කාලෙන් පස්සෙenglih පංතියේ හිටපු දවසක් මතකෙට එන්නෙමනෑමද්දාhttps://www.blogger.com/profile/03957750748424274438noreply@blogger.comtag:blogger.com,1999:blog-9147598123769713548.post-16496698255586093992017-07-05T21:13:21.175-07:002017-07-05T21:13:21.175-07:00හැක්.. හැක්..හැක්.. හැක්..Praසන්னhttps://www.blogger.com/profile/16232642677800527589noreply@blogger.comtag:blogger.com,1999:blog-9147598123769713548.post-79461731686337223832017-07-05T20:03:59.885-07:002017-07-05T20:03:59.885-07:00අනිවාර්යයෙන්ම අයියේ එ උත්තමයන්ට පින් සිද්ද වෙන්න ඔ...අනිවාර්යයෙන්ම අයියේ එ උත්තමයන්ට පින් සිද්ද වෙන්න ඔින..Tharindu Dananja Madusankahttps://www.blogger.com/profile/18147145473050851462noreply@blogger.comtag:blogger.com,1999:blog-9147598123769713548.post-76629412919854770022017-07-05T19:31:13.780-07:002017-07-05T19:31:13.780-07:00සියලු දෙනාටම පාසල් කාලය සුන්දර මතක සටහන් තිබෙන කාල...සියලු දෙනාටම පාසල් කාලය සුන්දර මතක සටහන් තිබෙන කාලයක්. හොරෙන් කෑම නොකරන ළමයෙක් නැති තරම් ඉතා හොඳ ප්රයත්නයක් vicharakahttps://www.blogger.com/profile/11906511125695486809noreply@blogger.comtag:blogger.com,1999:blog-9147598123769713548.post-39867610843762644522017-07-05T19:09:38.571-07:002017-07-05T19:09:38.571-07:00දක්ෂ එඩිතර විර කට්ට කෛරාටික තීක්ශන බුද්ධියෙන් යුතු...දක්ෂ එඩිතර විර කට්ට කෛරාටික තීක්ශන බුද්ධියෙන් යුතු කවුපි අය්යා වගේ රහස් පරීක්ෂකයෙකුටත් මාව හොයාගන්න බෑ කියන්නේ ඉතිං ඕක ස්කොට්ලන්ඩ් යාඩ් එකෙන් ආවත් බෑම තමා... නෙතූhttps://www.blogger.com/profile/06907385645061755511noreply@blogger.comtag:blogger.com,1999:blog-9147598123769713548.post-34511764755671116762017-07-05T19:08:44.724-07:002017-07-05T19:08:44.724-07:00නෑ අනේ.. මේක ගර්ල්ස් ස්කුල් එකක්නේ. ඒවායේ වෙන්නේ ඔ...නෑ අනේ.. මේක ගර්ල්ස් ස්කුල් එකක්නේ. ඒවායේ වෙන්නේ ඔය වගේ දේවල් තමයි.

මට නම් රෑට බඩපැලෙන්න කනවා කියන්නේ නින්ද යන්නේ නැතුව ඉන්න වෙනවා කියන එක. එහෙමයි කියලා අතහරින්නේ නැහැ, හොඳට කාලා.... හොඳට ඉඳල... බඩ බැස්සහම නිදාගන්නවා!

රස්සාවයි, කෑමයි මට එකිනෙකට විකර්ශකයි. වැඩ වැඩි නම් , කෑම ගැන කල්පනාවක් වත් නැහැ.

ඔයාට වගේ ධාන්‍ය ජාති කන්න ගිහින් මටත් ඇබැද්දි වෙලා තියෙනවා. ලිඛිතාhttps://www.blogger.com/profile/14401181560607412530noreply@blogger.comtag:blogger.com,1999:blog-9147598123769713548.post-1818010133554989842017-07-05T18:57:08.741-07:002017-07-05T18:57:08.741-07:00ස්තුතියි චතුරංග..ස්තුතියි චතුරංග..Veehttps://www.blogger.com/profile/07318486910955210912noreply@blogger.comtag:blogger.com,1999:blog-9147598123769713548.post-41013526873136275062017-07-05T18:56:54.521-07:002017-07-05T18:56:54.521-07:00උගේ නමේ අගට හරි මුලට හරි "පාන් " කියන වච...උගේ නමේ අගට හරි මුලට හරි "පාන් " කියන වචනේ දැම්මේ නැතෙයි??? දැන් කෝ දෙයියා ඉතින්.. ඌ තාමත් රස්සාව කරන තැනත් ඔහොම කනවා ඇති නේද..Veehttps://www.blogger.com/profile/07318486910955210912noreply@blogger.comtag:blogger.com,1999:blog-9147598123769713548.post-3975016501885287372017-07-05T18:55:17.305-07:002017-07-05T18:55:17.305-07:00බොලාගේ ඔය කියන එකාට දෙයියා කියන නම හින්ද වෙන්නැති ...බොලාගේ ඔය කියන එකාට දෙයියා කියන නම හින්ද වෙන්නැති එහෙම වරප්‍රසාදයක් හිමිවුණේ.. දෙයියන්ට ඉතින් ප්‍රමුකත්වය දෙන්න එපයි මෙන්ඩෝ..Veehttps://www.blogger.com/profile/07318486910955210912noreply@blogger.comtag:blogger.com,1999:blog-9147598123769713548.post-36105081683466590192017-07-05T18:53:48.333-07:002017-07-05T18:53:48.333-07:00ඉතිං ලියමුකෝ අපිටත් කියවන්න..ඉතිං ලියමුකෝ අපිටත් කියවන්න..Veehttps://www.blogger.com/profile/07318486910955210912noreply@blogger.com