tag:blogger.com,1999:blog-9147598123769713548.post8405594174970589150..comments2024-03-17T12:28:35.015-07:00Comments on අම්බලංගොඩ කතා : පුස්ථකාලය සහ ඈපා..Veehttp://www.blogger.com/profile/07318486910955210912noreply@blogger.comBlogger39125tag:blogger.com,1999:blog-9147598123769713548.post-69126302812869136752020-07-10T06:32:05.855-07:002020-07-10T06:32:05.855-07:00අවුරුදු ගාණකට පස්සේ ආයෙත් මුල ඉදන්ම කියෙව්වා අවුරුදු ගාණකට පස්සේ ආයෙත් මුල ඉදන්ම කියෙව්වා ප්‍රභාත්https://www.blogger.com/profile/16810674652254222115noreply@blogger.comtag:blogger.com,1999:blog-9147598123769713548.post-18506056985637959322020-07-10T06:26:49.395-07:002020-07-10T06:26:49.395-07:00This comment has been removed by the author.ප්‍රභාත්https://www.blogger.com/profile/16810674652254222115noreply@blogger.comtag:blogger.com,1999:blog-9147598123769713548.post-68054257329392315102020-06-09T21:15:13.627-07:002020-06-09T21:15:13.627-07:00අදයි මේ පැත්තේ ආවෙ කලෙකින් ලියන්න පටන්ගත්තු එක ගැන...අදයි මේ පැත්තේ ආවෙ කලෙකින් ලියන්න පටන්ගත්තු එක ගැන සතුටුයි.පොත් කියවිල්ල මට පුරුදු වුනේ අපේ අම්මා ගෙන්.අදටත් ගෙදරදී බත් කන වෙලාවටත් කියවන්න මොකක් හරි ලඟට ඕනෙමයි.සමහර වෙලාවට කෑවෙ මොනවාද දන්නෑ.මොනවා හරි දෙයක් කාලෙකින් කෑවෙ නෑ කිව්වා ම බිරින්දෑ අහනවා ඇයි ඊයෙ දවාලට කෑවෙ මොනවාද කියලා😍මම රොබින්සන් කෲසෝ කියෙව්වෙ 5 පංතියේ දී.ඒ.වී.සුරවීර මහතාගෙ හෙයියම්මාරුව කියෙව්වෙ 6පංතියේදී,දැන් හිතෙනවා ඒක ඒවයසට වැඩි වැඩක් කියලා.බ්ලොග් ලෝකෙ කරක් ගහන නිසා දැං නම් කියවන්න දේ ඕනෙ තරම්.ගොඩයො අන්න ඔයාගෙ ජාතියෙම පොරක් අටම්පහිය fb page එකට ලියනවා රුවින් පමුදිත යද්දෙහිආරච්චි නමින් කතා කීමේ හැකියාව ඔබේ මෙන්ම උපරිමයි.ඒක කියවන්න ගත්තා ම මට මතක් වුනේම ගොඩයා දැං ලියන්නෙ නෑනෙ කියලා.කියවලා බලපං යාලුවේ.නිදුක් නිරෝගීව යහතින් ඇතැයි සිතමි.ජයවේවාdpr tecnikahttps://www.blogger.com/profile/08013212699726914792noreply@blogger.comtag:blogger.com,1999:blog-9147598123769713548.post-75322226727953225682020-05-28T04:06:55.976-07:002020-05-28T04:06:55.976-07:00නහයෙන් උඩට වතුර ගියත් කන් දෙකෙන් හරි හුස්මටික ගන්න...නහයෙන් උඩට වතුර ගියත් කන් දෙකෙන් හරි හුස්මටික ගන්න දන්නව.P. H. BHAGYAhttps://www.blogger.com/profile/04133595159936460378noreply@blogger.comtag:blogger.com,1999:blog-9147598123769713548.post-24782909231965656972020-05-28T03:59:05.733-07:002020-05-28T03:59:05.733-07:00එ්කත් කරලද දන්නෑ, නොකිව්වටඑ්කත් කරලද දන්නෑ, නොකිව්වටP. H. BHAGYAhttps://www.blogger.com/profile/04133595159936460378noreply@blogger.comtag:blogger.com,1999:blog-9147598123769713548.post-80253694603419552722020-05-24T18:54:35.559-07:002020-05-24T18:54:35.559-07:00පරන ලවක් මතක් වේලාදපරන ලවක් මතක් වේලාදඑල ද බ්‍රා මෙන්ඩාhttps://www.blogger.com/profile/15558796555393620022noreply@blogger.comtag:blogger.com,1999:blog-9147598123769713548.post-54948719566250594672020-05-24T06:15:49.053-07:002020-05-24T06:15:49.053-07:00ගොඩයාගේ කථාවක් ඇහුවේ හුඟ කාලෙකින් කෙසේ වෙතත් සුපුර...ගොඩයාගේ කථාවක් ඇහුවේ හුඟ කාලෙකින් කෙසේ වෙතත් සුපුරුදු විදියට රසවත්ව ලියලා තිබෙනවා ඇත්ත්ටම පුස්තකාලවල නිති ටිකක් තදයි තමයි ඒකෙන් ඇත්තටම කියවන අයට බාධාවක් වුණත් ඒ නීති දාලා තියෙන්නේ පොත් නැතිකරන හින්දා සමහරු පොත් ගල්ටික් කරලා බොරුවට ඇවිත්කියවානැතිවුණා කියලා දඩ මුදල ගෙවන්නෙත් නැ ආයෙ පුස්තකාලෙ පැත්තෙ එන්නෙත් නෑ සිද්ධිය අමතක වෙනකං කෙසේ වෙතත් ඔබේ පොත් කියවිමේ රුචිකත්වය දැන්ද තිබේ යැයි මා විහ්වාස කරනවා ඔබ මෙන්ම මටද පොතක් අතට ගත්විට එය කියවා අවසන්කළ යුතුයි එක දවසින්ම <br />විචාරක දියණයvicharakahttps://www.blogger.com/profile/11906511125695486809noreply@blogger.comtag:blogger.com,1999:blog-9147598123769713548.post-34241881157878756242020-05-22T04:01:33.839-07:002020-05-22T04:01:33.839-07:00ඇති යන්තං උඹලයෙං කාට හරි මඩොල් දූව කියවල ඒකට ගිහිල...ඇති යන්තං උඹලයෙං කාට හරි මඩොල් දූව කියවල ඒකට ගිහිල්ල හේන් කොටන්න හිතක් පහල නොවුන.Praසන්னhttps://www.blogger.com/profile/16232642677800527589noreply@blogger.comtag:blogger.com,1999:blog-9147598123769713548.post-86732823408903375582020-05-22T04:00:35.150-07:002020-05-22T04:00:35.150-07:00ගොඩයල ඒ කාලෙ එක එක අස්සවල් වල ගහගෙන ඉස්කෝලෙ ගෙනිහි...ගොඩයල ඒ කාලෙ එක එක අස්සවල් වල ගහගෙන ඉස්කෝලෙ ගෙනිහිල්ල කියවන පත්තර වල හැටියට උඹලට පුස්තකාල කාඩ් දීල ඒකෙ තියෙන ඇල්ඩස් ඔන්ලි පොත් කියවයි කියල බයට වෙන්නැති ඔය 14+ එක දාල තියෙන්න ඇත්තෙ.Praසන්னhttps://www.blogger.com/profile/16232642677800527589noreply@blogger.comtag:blogger.com,1999:blog-9147598123769713548.post-68716314352274786372020-05-22T03:56:36.498-07:002020-05-22T03:56:36.498-07:00අපිටත් කාලයක් 4,5 පන්තිවල වගේ හවස් කාලෙ ඉස්කෝල තිබ...අපිටත් කාලයක් 4,5 පන්තිවල වගේ හවස් කාලෙ ඉස්කෝල තිබුණ.Praසන්னhttps://www.blogger.com/profile/16232642677800527589noreply@blogger.comtag:blogger.com,1999:blog-9147598123769713548.post-83444079856317232952020-05-21T10:44:49.663-07:002020-05-21T10:44:49.663-07:00පොත් ආපහු යවපු විදිහ කියන්න අමතක වෙලානේ.. කාර්ඩ් ක...පොත් ආපහු යවපු විදිහ කියන්න අමතක වෙලානේ.. කාර්ඩ් කාගෙද පොත් කව්ද අරන් ගොයේ කියලා නමින් ගමින් කියන්න කමලා ඇන්ටිට බෑ.. ඒ වාසිය අරගෙන මගේ ලොකු අම්මගෙ පුතා අතේ පොත් හතර යැව්ව.. මෑන්ස් තමයි ඒ පැත්තෙ වතුර බිල් බෙදුවෙ.. බිල බෙදන ගමන් මේ පොත් හතර රිටර්න් කරලා කාර්ඩ් හතර ගනින් කියලා යාප්පුවෙන් සේප් කාර්ඩ් එකක් ගහලා යැව්ව.. මෑන්ස් දන්නෙ නෑනේ අපි කරපු අලුගුත්තේරු වැඩේ.. ලොකු අම්මගෙ පුතා කිව්වට ඌ මට වඩා අවුරුදු පහලොවක් විතර වැඩිමල්.. මෑන්ස් රාජකාරීය අතරේ පොත් හතර දීලා කාර්ඩ් හතර ගෙනැත් දුන්නා.. මෑන්ස් දන්නවා මේක මොකක් හරි ගැටයක් කියලා.. වතුර බිල දෙන්න ගම වටේ යන මෑන්ස් නිසා කමලා ඇන්ටි මැන්ස්ව සැක කරන්නෙ නෑ.. Veehttps://www.blogger.com/profile/07318486910955210912noreply@blogger.comtag:blogger.com,1999:blog-9147598123769713548.post-86906230233767700382020-05-21T08:15:00.302-07:002020-05-21T08:15:00.302-07:00There were lot of american high school books which...There were lot of american high school books which I used to read in the main library . Best books to improve english . The last person to borrow those before me have done that in sixties ,I borrowed them in late eighties .By the way I had 6 cards Thusithahttps://www.blogger.com/profile/02330317944173040497noreply@blogger.comtag:blogger.com,1999:blog-9147598123769713548.post-42334370250377360262020-05-21T00:16:26.166-07:002020-05-21T00:16:26.166-07:00ඈපකෝ කියල කීවෙ නැද්ද ඊලගපාර ගොත් ගන්න ගියාම
ඈපකෝ කියල කීවෙ නැද්ද ඊලගපාර ගොත් ගන්න ගියාම<br />මද්දාhttps://www.blogger.com/profile/03957750748424274438noreply@blogger.comtag:blogger.com,1999:blog-9147598123769713548.post-80352995433957939872020-05-20T11:05:54.266-07:002020-05-20T11:05:54.266-07:00ඈපා හිටි ගමන් ඇත... හිටි ගමන් නැත... මේ දවස්වල පෙන...ඈපා හිටි ගමන් ඇත... හිටි ගමන් නැත... මේ දවස්වල පෙනෙන්නට නැත... පොත්වල PDF බෙදාහැරිල්ල ගැන මගේ ඒ තරම් මනාපයක් නෑ... ඒක ලේඛකයාට කරන අසාධාරණයක් .. පිටකොටුවේ CD විකිනිල්ල නිසා අපේ සංගීත කලාව මියයමින් තියෙනවා.. ඒ වගේම තමයි පොත්වල PDF බෙදාහැරිල්ලත්... Veehttps://www.blogger.com/profile/07318486910955210912noreply@blogger.comtag:blogger.com,1999:blog-9147598123769713548.post-25350555510724446532020-05-20T11:03:03.951-07:002020-05-20T11:03:03.951-07:00විචාරක නැති එකේ අඩුපාඩුව පේනවා නේද.. ඉස්සරනම් අක්ස...විචාරක නැති එකේ අඩුපාඩුව පේනවා නේද.. ඉස්සරනම් අක්සර වින්‍යාසය වරද්දපු ගමන් විචා යටින් කොමෙන්ට් එක දානවා වැරදියි කියලා.. දැන් එහෙම කෙනෙක් නෑ.. හෙලකුරු එකේ ලියාගෙන යනවා මිසක් මටත් ඔව්ව හරිද වැරදිද කියලා වැඩි විශ්වාසයක් නෑ. පුස්ථකාල කාර්ඩ් එක ගනිද්දි භූමියේ සීමා මායිම් දාන එක හරිම අසාධාරනයි හැලපේ.. අම්බලන්ගොඩ පුස්තකාලෙ තියෙන තැනට මට ගෙදර ඉඳන් විනාඩි දහයෙන් එන්න පුලුවන්.. ඒත් ඒකෙන් කාර්ඩ් එකක් ඇප්ලයි කරන්න නීතිමය ප්‍රතිපාදන නෑ.. එව්ව මහ ගොන් මරි නීති බං..Veehttps://www.blogger.com/profile/07318486910955210912noreply@blogger.comtag:blogger.com,1999:blog-9147598123769713548.post-31339719944748377962020-05-20T10:58:47.655-07:002020-05-20T10:58:47.655-07:00චරිතය බ්ලොග් එකට අලුත් උනාට සැට් එකේ පරණම සාමාජිකය...චරිතය බ්ලොග් එකට අලුත් උනාට සැට් එකේ පරණම සාමාජිකයෙක්.. මේ බ්ලොග් එකේ මුලින්ම ලියැවුන "බූලාගේ වික්‍රම" පෝස්ට් එකේ කෝච්චියේ ගාර්ඩ් අපේ බූලාව අල්ලගත්තු වෙලාවෙ පන එපා කියලා පැනලා දුවපු කට්ටියගෙන් එකෙක් තමයි ඈපා... ඈපා ගැනත් කතා බොහොමයි... අවසර ලැබුනොත් ඉදිරියේදි ලියන්නම්කෝ.. පැනලා දුවන එක කලාවක්නම් අපි ඒකේ පිකාසෝලා කිව්වොත් තමයි හරි...Veehttps://www.blogger.com/profile/07318486910955210912noreply@blogger.comtag:blogger.com,1999:blog-9147598123769713548.post-64962906027074327672020-05-20T10:54:27.440-07:002020-05-20T10:54:27.440-07:00මල්කාන්ති අක්කත් පොත් කියෙව්ව රසික.. මල්කාන්ති අක්...මල්කාන්ති අක්කත් පොත් කියෙව්ව රසික.. මල්කාන්ති අක්කගෙ මල්ලි තමා අපේ ගමේ සැට් එකේ සාමාජිකයා.. මල්කාන්ති අක්කලාගෙ මිදුලේ තමයි අපි හවසට ක්‍රිකට් අහන්නෙ.. ඔය පුස්තකාලෙ කාර්ඩ් එක ගන්න වැඩේට මට උදව් කලාට මල්කාන්ති අක්කාගේ නීති රෙගුලාසි ආයෙ දෙකක් නෑ අකුරට තිතට තමා.. හයට ක්‍රිකට් ගහලා ඉවර කරන්න ඕඩර් එක දුන්නොත් ආයේ හයයි එක වෙද්දි ක්‍රිකට් ටීම් එකම එයයිලාගෙ මිදුලෙන් මිසින්.. ඒ නීති රෙගුලාසි එහෙම උනාට මල්කාන්ති අක්කා බොහෝම හොඳ මනුස්සයෙක්.. Veehttps://www.blogger.com/profile/07318486910955210912noreply@blogger.comtag:blogger.com,1999:blog-9147598123769713548.post-48427659820883881832020-05-20T10:49:27.795-07:002020-05-20T10:49:27.795-07:00පොතක් සැට් උනා කියන්නේ ලෝකයම අමතකයි නේහ්හ්... පොතක් සැට් උනා කියන්නේ ලෝකයම අමතකයි නේහ්හ්... Veehttps://www.blogger.com/profile/07318486910955210912noreply@blogger.comtag:blogger.com,1999:blog-9147598123769713548.post-50942802293283919372020-05-20T10:48:09.362-07:002020-05-20T10:48:09.362-07:00ඔව් ඔව්.. පොඩි ඉස්කෝලේ පිටිපස්සෙ ගේට්ටුව ලඟ තමයි අ...ඔව් ඔව්.. පොඩි ඉස්කෝලේ පිටිපස්සෙ ගේට්ටුව ලඟ තමයි අපි ගාල් කරලා හිටියේ.. ගෑල්ලමයි කොලේජ් ලේන් එකේ ගාල්වුනේ..Veehttps://www.blogger.com/profile/07318486910955210912noreply@blogger.comtag:blogger.com,1999:blog-9147598123769713548.post-8247594204621773762020-05-20T06:27:50.758-07:002020-05-20T06:27:50.758-07:00මම නම් වැඩිය කියවන්න උනන්දුවක් නෑ.ඒත් කියවන්න මොනා...මම නම් වැඩිය කියවන්න උනන්දුවක් නෑ.ඒත් කියවන්න මොනාහරි හම්බුනොත් ඒක ඉවර කරනකන් ඉවසිල්ලක් නෑ වගේම ඒ කතාව ඇතුලෙ ජීවත් වෙනව.අන්තිමට මං හිටියෙ නන්දිකඩාල්" කලපුවෙ.ප්රභාකරන්ට ශොට් එක දීල තමයි නැවැත්තුවෙ.කොරෝනා කාලෙ "කිසි විටෙකත් සතුරාට යටත් නොවන මා" PDF එක ලැබුන.අම්මේ ඉතිං ඉවර වෙනකන් නින්ද ගියේ නෑ.ඈපා දකින්නත් ආසයි බං.ඒ දවස්වල නම් බුකියෙ හිටිය දැන් ලොවෙත් හියන්න බෑChamila warusavithana (තඩියා)https://www.blogger.com/profile/11225080538336887643noreply@blogger.comtag:blogger.com,1999:blog-9147598123769713548.post-59654966140171257562020-05-19T21:08:46.363-07:002020-05-19T21:08:46.363-07:00ඉස්කෝලෙ කාලෙ විදුහලේ පුස්තකාලයම ඉවර කළාට ටවුමෙ එකට...ඉස්කෝලෙ කාලෙ විදුහලේ පුස්තකාලයම ඉවර කළාට ටවුමෙ එකට බැඳෙන්න ක්‍රමයක් තිබ්බෙ නෑ නගර සභා සීමාවෙ නොවෙන නිසා. පස්සෙ කාලෙක කොළඹ මහජන පුස්තකාලයට නම් බැඳුන කාඩ් දෙකකුත් තිබුණා. ඒක නෙවෙයි මම හිතං හිටියෙ පුස්තකාලය කියල ලිව්වම නිවැරදියි කියල. පුස්ථකාලය හරි වචනෙ කියලා දන්නෙ උඹේ පොස්ට් එක කියවපු නිසා.හැලපයාhttps://www.blogger.com/profile/14910441607831391629noreply@blogger.comtag:blogger.com,1999:blog-9147598123769713548.post-30969941294835282992020-05-19T02:22:18.883-07:002020-05-19T02:22:18.883-07:00මමත් ඔය පෝලිමේ ඉදල තියෙනව, දකුණු පැත්තෙ ටිකක් පාලු...මමත් ඔය පෝලිමේ ඉදල තියෙනව, දකුණු පැත්තෙ ටිකක් පාලු ගෙදරක් නේද තිබ්බෙ ඒ කාලෙsanjeewhttps://www.blogger.com/profile/01348709823595886578noreply@blogger.comtag:blogger.com,1999:blog-9147598123769713548.post-3020906665325022392020-05-18T22:11:41.124-07:002020-05-18T22:11:41.124-07:00අලුත් චරිතයක් ගැන කතාවක්... පේන විදිහට සෙට් එකේ අන...අලුත් චරිතයක් ගැන කතාවක්... පේන විදිහට සෙට් එකේ අනෙක් උන් වගේම මිනිහත් ජාතික වස්තුවක් වගේ, ඔය වයසට අප්සට් සීන් වලදි කොහොමත් ඉස්සර වෙන්නෙ කකුල් දෙක තමා..පුස්තකාලෙන් ගෙදරට රතු නිවේදන එහෙම අාවෙ නැද්ද? අරන් තිබුන පොත් කොහොමද දුන්නෙP. H. BHAGYAhttps://www.blogger.com/profile/04133595159936460378noreply@blogger.comtag:blogger.com,1999:blog-9147598123769713548.post-37345631153373809182020-05-18T17:38:54.455-07:002020-05-18T17:38:54.455-07:00මාත් ොඩි කාලේ ඉදලාම පොත් කියවන්න කැමති නමුත් අවුරු...මාත් ොඩි කාලේ ඉදලාම පොත් කියවන්න කැමති නමුත් අවුරුදු දහතුන වගේ පොඩි වයසේදී පුස්තකාල ආශ්‍රය කරන්න නම් ලැබුණේ නෑ.<br /><br />මේ කතාවෙන් මට නම් ලැබුණු ආදර්ශය තමයි පුස්තකාලවල පොත් නොකියවා හිටිය නම් අර මල්කාන්ති වගේ දොස්තර වෙන්න තිබුනා නේද කියන එකයි.රසික සූරියආරච්චි - Rasika Suriyaarachchihttps://www.blogger.com/profile/13647251949209234274noreply@blogger.comtag:blogger.com,1999:blog-9147598123769713548.post-78762928505346732052020-05-18T14:03:12.380-07:002020-05-18T14:03:12.380-07:00මං ඒ සිද්දිය ඇසින් දුටුවෙක් නෙවෙයි ඉයන්.. ඒ නිසා ත...මං ඒ සිද්දිය ඇසින් දුටුවෙක් නෙවෙයි ඉයන්.. ඒ නිසා තොරනේ විස්තරේ මං සම්පූර්ණයෙන් දන්නෙ නෑ.. මං එතැන හිටියත් ඉතිං මටත් ඒ අනිසංසේම තමයි...බයිසිකලය දාලා දුවනවා ඇරෙන්න වෙන විකල්පයක් එතැන නෑ... Veehttps://www.blogger.com/profile/07318486910955210912noreply@blogger.com