tag:blogger.com,1999:blog-9147598123769713548.post8534519908408130173..comments2024-03-17T12:28:35.015-07:00Comments on අම්බලංගොඩ කතා : සෙකන්ඩ් ඉන්කම් සහ නාන කතා..Veehttp://www.blogger.com/profile/07318486910955210912noreply@blogger.comBlogger71125tag:blogger.com,1999:blog-9147598123769713548.post-15402916303683439782017-12-30T23:03:10.635-08:002017-12-30T23:03:10.635-08:00එමු එමු..එමු එමු..Veehttps://www.blogger.com/profile/07318486910955210912noreply@blogger.comtag:blogger.com,1999:blog-9147598123769713548.post-32344604395606524172017-12-11T19:52:20.802-08:002017-12-11T19:52:20.802-08:00This comment has been removed by a blog administrator.Anonymoushttps://www.blogger.com/profile/04526228252539885397noreply@blogger.comtag:blogger.com,1999:blog-9147598123769713548.post-6374653765723009242017-06-22T10:07:21.392-07:002017-06-22T10:07:21.392-07:00එල කතාව, තවත් හොද කතාවකින් ඉක්මනටම එමු නේදඑල කතාව, තවත් හොද කතාවකින් ඉක්මනටම එමු නේදkappahttps://www.blogger.com/profile/09069114328428625706noreply@blogger.comtag:blogger.com,1999:blog-9147598123769713548.post-75749734793551233022017-06-22T10:01:50.138-07:002017-06-22T10:01:50.138-07:00This comment has been removed by the author.kappahttps://www.blogger.com/profile/09069114328428625706noreply@blogger.comtag:blogger.com,1999:blog-9147598123769713548.post-24077450110045997902017-06-14T17:54:14.611-07:002017-06-14T17:54:14.611-07:00Thanks Adrian.. I am not running to train anymore....Thanks Adrian.. I am not running to train anymore.. Now i am living 8-9 hours away from your town..Veehttps://www.blogger.com/profile/07318486910955210912noreply@blogger.comtag:blogger.com,1999:blog-9147598123769713548.post-69406795090524866472017-06-14T07:42:30.905-07:002017-06-14T07:42:30.905-07:00ලිඛිතා මන් අල්ලගත්ත වලිගයක් නෑ.ඔයාගෙ මුල් කොමොන්ටු...ලිඛිතා මන් අල්ලගත්ත වලිගයක් නෑ.ඔයාගෙ මුල් කොමොන්ටුවට මන් දාපු කොමොන්ටුවෙ මන් ඔයාට මොකුත්ම කියල නෑ.විවේචනය තිබිය යුතුයි එහෙම නැතිවුනාම රසවත් නිර්මාණ බිහිවෙන්නෙ නෑ.ඒත් ගොඩයගෙ උත්තරේට ඔයා කොමන්ට් කරපු විදිය බලන්න.ඒකෙ අර්ථය මට තේරුන විදියට තමයි මන් ඔයාට දෙවෙනි කොමොන්ටුව දැම්මෙ.ඊටත් පහලින් බලන්න ඩ්රැකී කියපුදේ එක්ක මම එකගයි.දැක්කද ගොඩයගෙ උත්තරේ.උගේ මතේ ඌට දරන්න අයිතියක් තියෙනව.එහෙමයි කියල මම දැම්මෙ නෑ "හි හි හි
හිතුව ජාතියේම උත්තරයක්. හරි, අත්දැකීම් මදියි කියමුකෝ මට. Thanks"කියල.මන්ද ඔයාට තේරුනාද කියල. මේක ඔයාගෙ පලවෙනි කොමොන්ටුව මේකෙ.හැබැයි මේක අවසාන කොමොන්ටුව කරන්න එපා.අපි දිගටම වාද කරමු.ජය...Chamila warusavithana (තඩියා)https://www.blogger.com/profile/11225080538336887643noreply@blogger.comtag:blogger.com,1999:blog-9147598123769713548.post-21614462295864706412017-06-14T02:01:19.864-07:002017-06-14T02:01:19.864-07:00ඔන්න අල්ලගත්තා වලිගෙන්!
ගැටෙන අදහසක් තිබ්බ උනත් බ...ඔන්න අල්ලගත්තා වලිගෙන්!

ගැටෙන අදහසක් තිබ්බ උනත් බොරුවට 'අනී.. නියමයි අනී' කියන්නේ නැතුව ( මෝරා කරනවා/මුරුංගා අත්තේ තියනවා) ඒක කිව්වහම ඒක හරහට ගන්නේ ඇයි ?

එහෙම පරණ තරහක් තියෙන අයද එතකොට වෙනස් අදහස් දරන්නේ? අනේ අනේ... මට නම් අත්දැකීම් නැහැය කියමුකෝ.. පරිනත ඔයාලගේ චින්තනය මේකද?

ලියන හැම එකටම 'වාව් ' ගගා හුරේ දාන්නම ඕනේ නැහැනේ. විවේචනයක් තිබීම කියන්නේ වෛරී අදහසක් කියල හිතන්නේ ඇයි ? පුදුමයි!!

@ Chamila Yasampath තඩියා : සංක්ෂිප්ත පිළිතුර- ඔව්.. ෂතුටුයි ලිඛිතාhttps://www.blogger.com/profile/14401181560607412530noreply@blogger.comtag:blogger.com,1999:blog-9147598123769713548.post-61249235551133972012017-06-13T22:39:56.956-07:002017-06-13T22:39:56.956-07:00ලිඛිතා යොබට ශතුටුයිද දැන්?ගොඩයෝ පරන තරහ කාරයෙක්ද ම...ලිඛිතා යොබට ශතුටුයිද දැන්?ගොඩයෝ පරන තරහ කාරයෙක්ද මේ පන්න පන්න ගේමම ඉල්ලන්නෙ???🤔Chamila warusavithana (තඩියා)https://www.blogger.com/profile/11225080538336887643noreply@blogger.comtag:blogger.com,1999:blog-9147598123769713548.post-76578027003596497692017-06-13T22:38:29.085-07:002017-06-13T22:38:29.085-07:00This comment has been removed by the author.Chamila warusavithana (තඩියා)https://www.blogger.com/profile/11225080538336887643noreply@blogger.comtag:blogger.com,1999:blog-9147598123769713548.post-36940846275186062017-06-13T22:32:00.525-07:002017-06-13T22:32:00.525-07:00අනේ මේ කොච්චර වාද කරත් අපි දෙන්න මේ කතාවෙදිනම් දෙප...අනේ මේ කොච්චර වාද කරත් අපි දෙන්න මේ කතාවෙදිනම් දෙපැත්තෙ.Chamila warusavithana (තඩියා)https://www.blogger.com/profile/11225080538336887643noreply@blogger.comtag:blogger.com,1999:blog-9147598123769713548.post-67794900785794741792017-06-13T17:25:06.390-07:002017-06-13T17:25:06.390-07:00Ambalangoda lamayooo
Very hilarious story. ....
F...Ambalangoda lamayooo

Very hilarious story. ....
Fantastic and great....

Hope you are not running race with train to go to work on time now...

Good luck to you

Write more buddy

====Adrian from TorontoAdrian Chttps://www.blogger.com/profile/15662998510726949983noreply@blogger.comtag:blogger.com,1999:blog-9147598123769713548.post-24617612005914662052017-06-13T12:06:03.268-07:002017-06-13T12:06:03.268-07:00Mama Inne DC. E mail ekak ewanna NIDAHASA inne koh...Mama Inne DC. E mail ekak ewanna NIDAHASA inne koheda kiyala. Menna mage e mail eka

polwattacom@gmail.comVeehttps://www.blogger.com/profile/07318486910955210912noreply@blogger.comtag:blogger.com,1999:blog-9147598123769713548.post-86091777499182465662017-06-13T11:48:34.623-07:002017-06-13T11:48:34.623-07:00මමත් ඉන්නේ ඇමරිකාවේ. ගොඩයා අවුලක නැත්තම් ඉන්නේ කොය...මමත් ඉන්නේ ඇමරිකාවේ. ගොඩයා අවුලක නැත්තම් ඉන්නේ කොයි පළාතේද කියල දැන ගන්න කැමතිnidhahasahttps://nidhahasa.wordpress.com/noreply@blogger.comtag:blogger.com,1999:blog-9147598123769713548.post-62517546068702867992017-06-12T20:02:52.468-07:002017-06-12T20:02:52.468-07:00කියන්න කනගාටුදායක තවත් යමක් මම ලියන්නම්.. ඔයා ඔය ක...කියන්න කනගාටුදායක තවත් යමක් මම ලියන්නම්.. ඔයා ඔය කියපු වර්ගයේ අවංක , දක්ෂ, ලෝකයේ දශම ගණනක පිරිසක් අතර තියෙන සුවිශේෂ වුර්තීය දක්ෂතා තිබ්බ සහ වෘත්තීයමය අතින් ඉහල පිළිගැනීමක් තිබ්බ්බ, ජනාධිපති සම්මාන ලැබුන වුර්තීය මට්ටමක හිටපු මගේ සහෝදර සේවකයෙක් මීට මාස කීපයකට කලින් මියගියා.. ඒ දරුවන් දෙදෙනාට හෙට දවසක් සෑදීම වෙනුවෙන් අන්තිමේ අපිට යාලු මිත්‍රයින්ගෙන් මුදල් එකතු කරන්න සිද්ද උනා. මගේ මියගිය මිත්‍රයා රැකියාවෙන් පසුව සහ සති අන්තයේ පැයක් දෙකක් පුද්ගලික ආයතනයකට තමුන්ගේ සේවය සැපයුවානම් එයාට රැකියාවේ වැටුපට අමතරව මාසෙකට රුපියල් පනස් දාහත් හැත්තෑපන්දාහත් අතර මුදලක් උපයන්න තිබ්බ.. ඒත් එයාට එහෙම ඕනෑකමක් තිබ්බේ නැහැ.. අන්තිමේ අර දරු දෙන්න අනාත නොවී බේරුනේ යාලු මිත්රයින් නිසා.. Veehttps://www.blogger.com/profile/07318486910955210912noreply@blogger.comtag:blogger.com,1999:blog-9147598123769713548.post-19302256438801191792017-06-12T19:43:02.376-07:002017-06-12T19:43:02.376-07:00 හි හි හි
හිතුව ජාතියේම උත්තරයක්. හරි, අත්දැකීම් ... හි හි හි
හිතුව ජාතියේම උත්තරයක්. හරි, අත්දැකීම් මදියි කියමුකෝ මට. Thanksලිඛිතාhttps://www.blogger.com/profile/14401181560607412530noreply@blogger.comtag:blogger.com,1999:blog-9147598123769713548.post-40256534809219150462017-06-12T19:21:49.207-07:002017-06-12T19:21:49.207-07:00පරක්කු වෙන්නේ ඉතින් ටීවී සීරීස් බලන්න ඇබ්බැහි වෙලා...පරක්කු වෙන්නේ ඉතින් ටීවී සීරීස් බලන්න ඇබ්බැහි වෙලා හින්ද බං..කුඩු ගැහුවා වගේ..Veehttps://www.blogger.com/profile/07318486910955210912noreply@blogger.comtag:blogger.com,1999:blog-9147598123769713548.post-17486680246352538972017-06-12T19:19:43.219-07:002017-06-12T19:19:43.219-07:00අන්න උඹට තේරුනා..අන්න උඹට තේරුනා..Veehttps://www.blogger.com/profile/07318486910955210912noreply@blogger.comtag:blogger.com,1999:blog-9147598123769713548.post-34681628528898008262017-06-12T19:19:19.727-07:002017-06-12T19:19:19.727-07:00චමිල මම අදත් හෙටත් කියන්නේ මනුස්සයෙක් උනාම තමුන්ග...චමිල මම අදත් හෙටත් කියන්නේ මනුස්සයෙක් උනාම තමුන්ගේ යැපෙන්නන් වෙනුවෙන් තරුණ කාලේ උපයන්න ඕන කියන එකයි.. මොකද අත පය හතර හයියට තියන කාලේ ඇහැ කන හොඳින් වැඩ කරන කාලේ තමුන්ගේ සහ යැපෙන්නන්ගේ හෙට දවස වෙනුවෙන් උපයන්නේ නැතුව ප්‍රමාද උනාම වයසට ගිහින් නිවිහැනහිල්ලේ දුක් විඳින්න පුළුවනි මිත්‍රයා.. ඔන්න ඔය ටික උඹල අර්ථදක්වන්නේ වෙනත් විදිහකට.. හැබැයි උපයන්න ඕන නොකා නොබී ඉතුරු කරන්නවත් බැංකුවල සල්ලි සැපෙන් තියල උපයන එවුන් දුක් විඳින්නවත් නෙවෙයි.. අවශ්‍ය තැනදී අත දිගහැරලා ලෝභ නැතුව වියදම් කරන්නයි..Veehttps://www.blogger.com/profile/07318486910955210912noreply@blogger.comtag:blogger.com,1999:blog-9147598123769713548.post-36711746080499830342017-06-12T19:13:29.181-07:002017-06-12T19:13:29.181-07:00ඩ්රැකී මම ඔයා එක්ක එකඟයි සියලුදේටම ඇතිවෙන ආදායමක්...ඩ්රැකී මම ඔයා එක්ක එකඟයි සියලුදේටම ඇතිවෙන ආදායමක් තියෙනවනම්.. ඒත් රටේ බහුතරයකට එහෙම නැහැනේ.. අනික් කාරනාව ගෙදරක එක පුද්ගලයෙක් විතරක් රැකියා කරන පවුල් අපේ රටේ ඉන්නවා සෑහෙන්න.. ඒ මිනිස්සුන්ට ඒ රැකියාව මොනයම් හෝ හේතුවක් උඩ අහිමි උනොත් මුළු පවුලක හෙට දවසට මොකද වෙන්නේ??? අන්න ඒ නිසයි මම කියන්නේ මනුස්සයෙකුට විකල්ප ආදායමක් තියෙන්න ඕන.. 83 ජූලි වර්ජකයින් සමහරක් එල්ලිලා මැරුනේ ඔන්න ඔය හේතුව නිසා.. මගේ අදහස මනුස්සයෙකුට විකල්ප ආදායමක් සහ ජීවිත රක්ෂණයක් තියෙන්න ඕන කියලයි..Veehttps://www.blogger.com/profile/07318486910955210912noreply@blogger.comtag:blogger.com,1999:blog-9147598123769713548.post-87625508266752835332017-06-12T18:25:01.969-07:002017-06-12T18:25:01.969-07:00ලිඛිතා.. කොමෙන්ටුවක් දැමීම ගැන පළමුව ස්තුතියි.. ඔබ...ලිඛිතා.. කොමෙන්ටුවක් දැමීම ගැන පළමුව ස්තුතියි.. ඔබගේ අදහස් දැක්වීම ගැන මගේ අදහස කෙටියෙන් මෙහෙමයි...

තමුන්ට සාපේක්ෂව ලෝකය දකිද්දී ලෝකය වැරදියි කියල පෙනුනට ලෝකය ගැන හරියට දකින්න නම් තමුන් එතනට ගිහිං බලන්න ඕන. එතකොට තමා නිවැරදිව දැනෙන්නේ ලෝකයට සාපේක්ෂව තමුන් කොතනද කියල ඉන්නේ..

මේ ලිපිය ඇතුලත හෝ මම ලියපු කිසිම ලිපියක කොතැනවත් ලියවිලා නැහැ මම රැකියාව හරියට කරේ නැහැ කියල හෝ මම රැකියාවට ෆෝකස් කරේ නැහැ කියල හෝ.. රැකියාව කලයුතු සීමාවේ කලයුතු රාජකාරිය අකුරටම කරපු නිසා තමා ලොක්කන්ට ගොට්ට අල්ලන්නේ නැතුව අවුරුදු දොළහක් රාජ්‍ය සේවයේ ඉන්න පුළුවන් උනේ.. එහෙම නොවුනානම් රැකියාවෙන් අම්බලන්ගොඩයාව එලවන්න ලොක්කෝ කොච්චරනම් දත කෑවද.. රැකියාවත් කරගෙන පුද්ගලික ව්‍යාපාරත් කරගෙන ජීවිතෙන් විඳගෙන වියදම් කරන්න ඕන තැනදී අත දිගෑරලා වියදම් කරන්න පුළුවන් උනේ දෙවැනි ආදායමක් වෙත යොමුවීම නිසා.. මම නැවත නැවතත් කියන්නේ මිනිස්සුන්ට දෙවැනි ආදායමක් තිබිය යුතුයි කියල..

ඔයා ටැලට් එක ගැන කියල තියන දේ රාජ්‍ය සේවයට වලංගු නැහැ.. මොකද කියනවනම් මොරටුවේ විශ්වවිද්‍යාලෙන් NDT ඉගෙනගෙන ආපු කාර්මික නිලධාරියා බොරු චෝදනා පටලලා ගෙදර යවලා පහටවත් ඉස්කෝලේ නොගිය මහප්‍රාණ භූරුවෙක් ස්ටාෆ් ටෙක්නිකල් ඔෆිසර් සුප්රා තනතුරේ තබාගෙන හිටපු ලොක්කෙක් යටතේ මමත් කාර්මික නිලධාරියෙක් විදිහට රැකියාව කරේ.. ඔයා ඔය කියල තියන කාර්යක්ෂම තාවය සහ රැකියාවට ෆෝකස් කිරිලි ඒ වගේ තැන්වලට වලංගු නැහැ.. ඒකයි මම කියන්නේ ඔයා ලෝකය විවේචනය කරන්නේ ඔයාට සාපේක්ෂව මිසක් ලෝකයට සාපේක්ෂව නෙවෙයි කියල..

ඔයා ලෝකය දැකල නැහැ කියල මම කිව්වොත් ඔයා ඒක පිළිගනීද නැද්ද කියල මම දන්නේ නැහැ.. ඒත් 25 වෙනිදට පඩි අරගෙන 30 වෙනිදා වෙනකොට සහෝදර සේවකයින්ගෙන් රුපියල් සීය දෙසීය ඉල්ලන මිනිස්සු ඔයා දැකල නැතුව ඇති. .. ආණ්ඩුවෙන් අඩුමිලට හම්බුවෙන සීසන් එකෙන් යන එන කෝච්චිය කැඩුනොත් බස් එකක නැගල යන්න සල්ලි නැති මිනිස්සු ඔයා දැකල නැතුව ඇති.. තමුන්ගේ දරු මල්ලෝ අසනීප උනාම බෙහෙත් ටිකක් ගන්න යන්න සල්ලි නැතුව හිත අමාරු විඳින මිනිස්සු ඔයා දැකල නැතුව ඇති.. ඒ නිසයි ඔයා කියන්නේ මිනිස්සුට රස්සාවට ෆෝකස් කරාම කාර්යක්ෂම උනාම හැමදේම හරියාවි කියල . ඒත් ප්‍රායෝගික ජීවිතේ එහෙම වෙන්නේ නැහැ..

අම්බලංගොඩ කතා ලියන මම වයස විස්සේදී ඒ කියන්නේ එක්දහස් නවසිය අනූ හතේදී පලවෙනි වැටුප විදිහට රුපියල් පනස්දාහක් ආසන්න ගානක් ගනිද්දී අවුරුදු විසි පහක් රජයේ රැකියාව කරපු කෙනෙකුට ඒ වැටුප ලැබුනේ නැහැ.. ඒ තමා දක්ෂතාවය.. ඒත් ඒ වැටුප එපා කියල රාජ්‍ය අංශයට බඳුනම තමා ලෝකය කියන එක හරියට දැක්කේ.. අද වෙද්දී අම්බලන්ගොඩයා රජයේ සේවයට සමු දීල අවුරුදු ගානක්.. අද වෙද්දී අම්බල්ලන්ගොඩයට බිංදු පහක් අගට එන වැටුපක් ලැබෙන්නේ අන්න ඒ දෙවැනි අවස්තාව උරගා බැලීමේ උනන්දුව සහ ඕනෑකම නිසයි. එහෙම නොවුනානම් අදත් අම්බලන්ගොඩයා උදේ පාන්දර නැගිටලා කෝච්චියට දුවනවා..

රජයේ සේවයේ සිටියදී නරකම සේවකයා වීමත් ලෝකේ අංක එකේ දියණුම රටකදී එම සේවකයාම දක්ෂතම හොඳම සේවකයා විදිහට සම්මානයට පාත්රවීමත් අතරේ සිතියයුතු යමක් නැද්ද??? ලංකාවේ රජයේ සේවයේදී නරකම සේවකයා විදිහට හැඳින්වුනත් අවුරුදු දොළහක රාජකාරී කාලය ඇතුලත පුද්ගලික ලිපිගොනුවට එකම වොර්නින් ලෙටර් එකක්වත් නොයාම ඇතුලේ සිතියයුතු යමක් නැද්ද.. වසර දොළහක රාජකාරි කාලය ඇතුලත කිසිදු ආකාරයෙන් විනය කඩකිරීම, රාජකාරිය පැහැරහැරීම් සිදු නොවී තිබියදී නරකම සේවකයා වීම තුල සිතියයුතු යමක් නැද්ද ???

Veehttps://www.blogger.com/profile/07318486910955210912noreply@blogger.comtag:blogger.com,1999:blog-9147598123769713548.post-14250238662193686192017-06-12T00:20:40.199-07:002017-06-12T00:20:40.199-07:00"දරුමල්ලොන්ට ඕන සල්ලි නෙවෙයි"මෙන්න මේ කා...

"දරුමල්ලොන්ට ඕන සල්ලි නෙවෙයි"මෙන්න මේ කාරනාවට මන් කොන්දේසි විරහිතව එකගයි.හැබැයි ගොඩයට තේරෙන්නෙ නැති තේරුම් කරන්න බැරි එකම කාරනාවත් ඕකයි
😬Chamila warusavithana (තඩියා)https://www.blogger.com/profile/11225080538336887643noreply@blogger.comtag:blogger.com,1999:blog-9147598123769713548.post-39221207522678409772017-06-12T00:16:40.917-07:002017-06-12T00:16:40.917-07:00ගොඩය ගැන පුද්ගලිකව දන්න නිසා යමක් කියන්නම්.මේ පෝස්...ගොඩය ගැන පුද්ගලිකව දන්න නිසා යමක් කියන්නම්.මේ පෝස්ටුවට උක්ත කාරනා යෙදෙන්නෙ ගොඩයාගේ කොලු සන්දියේ.ඒකාලෙ ඌට නිවාඩු ගන්න ලොකු අවශ්‍ය තාවල් තිබුනෙ නැති තරම්.ඔය ඔක්කොම කෙරුම් පවුල් පන්සල් වෙනකන් විතරයි.අපි ඒකාලෙ කරපු කියපු දේවල් වල හැටියට අපේ දෙමව්පියොන්ට දැන් අපිව දෙවිවරු වගේ.කොල්ල කාලෙ කරන්න ඕන වැඩ ඔක්කොම කරල දැන් පිලිවෙලකට කාලය ගතකරනව.හරි සන්තෝසයී 🙂Chamila warusavithana (තඩියා)https://www.blogger.com/profile/11225080538336887643noreply@blogger.comtag:blogger.com,1999:blog-9147598123769713548.post-40161125710713047122017-06-12T00:00:09.695-07:002017-06-12T00:00:09.695-07:00මම ගිහින් අවුරුදු 3ක් ලන්කාවෙ හිටිය බොල.මම එහෙමහරි...මම ගිහින් අවුරුදු 3ක් ලන්කාවෙ හිටිය බොල.මම එහෙමහරි ඉදල ආව.ගොඩය තවම තඩියට ඉරිසියා කර කර ඇමරිකාවේ😂😂😂Chamila warusavithana (තඩියා)https://www.blogger.com/profile/11225080538336887643noreply@blogger.comtag:blogger.com,1999:blog-9147598123769713548.post-10019256348250814482017-06-11T23:01:06.676-07:002017-06-11T23:01:06.676-07:00 නියම සිද්දිය දෙනටත් සමුද්‍ර දේවියට අපිත් ඔහොමම තම... නියම සිද්දිය දෙනටත් සමුද්‍ර දේවියට අපිත් ඔහොමම තමයි ලග නමලා දුවන්නෙ මොකද සහොදරයා පෝස්ට් පරක්කු වෙන්නේdragan121https://www.blogger.com/profile/02737533258193632418noreply@blogger.comtag:blogger.com,1999:blog-9147598123769713548.post-5601263368912688782017-06-11T22:15:36.956-07:002017-06-11T22:15:36.956-07:00මරු පෝස්ට් එක. හරි නිදහස්... අන්තිමට කල්පනා කරන්ඩ ...මරු පෝස්ට් එක. හරි නිදහස්... අන්තිමට කල්පනා කරන්ඩ දෙයක් ඉතුරු වෙනව.

"මං මොකද්ද මේ කියෙව්වෙ බොලේ...?" කියල...ඩ්රැකීhttps://www.blogger.com/profile/13548791376241693480noreply@blogger.com