tag:blogger.com,1999:blog-9147598123769713548.post1549142042747999288..comments2024-03-17T12:28:35.015-07:00Comments on අම්බලංගොඩ කතා : කොරෝනා සීසන් 1Veehttp://www.blogger.com/profile/07318486910955210912noreply@blogger.comBlogger21125tag:blogger.com,1999:blog-9147598123769713548.post-12943867236246817442021-12-12T22:44:14.389-08:002021-12-12T22:44:14.389-08:00හිකිස්......!!!හිකිස්......!!!Mahendra Wijethungehttps://www.blogger.com/profile/10947146935915852561noreply@blogger.comtag:blogger.com,1999:blog-9147598123769713548.post-58149788794464889082021-10-03T09:32:48.941-07:002021-10-03T09:32:48.941-07:00දත ගලෝපු හැටි ලියන්නේ කවද්ද?දත ගලෝපු හැටි ලියන්නේ කවද්ද?Sudathhttps://www.blogger.com/profile/06536549091392338234noreply@blogger.comtag:blogger.com,1999:blog-9147598123769713548.post-35709170079728324932021-08-28T19:00:57.320-07:002021-08-28T19:00:57.320-07:00දතක් නිසා හරි ලිවිවා නෙව....පරක්කු උනා ඒත් අපි ආවා...දතක් නිසා හරි ලිවිවා නෙව....පරක්කු උනා ඒත් අපි ආවා..Tharindu Dananja Madusankahttps://www.blogger.com/profile/18147145473050851462noreply@blogger.comtag:blogger.com,1999:blog-9147598123769713548.post-26712565090488853642021-08-08T17:38:25.618-07:002021-08-08T17:38:25.618-07:00නිකම් නෙවෙයි ලෙසටම ගලෝනවා ..නිකම් නෙවෙයි ලෙසටම ගලෝනවා ..Veehttps://www.blogger.com/profile/07318486910955210912noreply@blogger.comtag:blogger.com,1999:blog-9147598123769713548.post-18893343504751901752021-08-08T17:37:57.932-07:002021-08-08T17:37:57.932-07:00නේන්නං නේන්නං Veehttps://www.blogger.com/profile/07318486910955210912noreply@blogger.comtag:blogger.com,1999:blog-9147598123769713548.post-77935916422110279002021-08-08T17:37:27.874-07:002021-08-08T17:37:27.874-07:00තාම නෑ ... අද අටේ අටයි විසි එකයි... හා හා හා....තාම නෑ ... අද අටේ අටයි විසි එකයි... හා හා හා....Veehttps://www.blogger.com/profile/07318486910955210912noreply@blogger.comtag:blogger.com,1999:blog-9147598123769713548.post-44800030101806818152021-08-08T17:36:15.925-07:002021-08-08T17:36:15.925-07:00උඹලාට ගලවන්න දෙයක් ඉතුරු වෙන්නේ නෑ .. එයාර්පෝර්ට්...උඹලාට ගලවන්න දෙයක් ඉතුරු වෙන්නේ නෑ .. එයාර්පෝර්ට් එකෙන් බැහැපු ගමන්ම ආණ්ඩුවෙන් හෝටලේකට දාල දත් සැට් එකම ගලෝලා තමා එලියට දාන්නේ.Veehttps://www.blogger.com/profile/07318486910955210912noreply@blogger.comtag:blogger.com,1999:blog-9147598123769713548.post-2802476511494347862021-08-08T17:33:08.092-07:002021-08-08T17:33:08.092-07:00උඹේ උල් දත් දෙක දැක්කාම ඩොකා සිහිය නැතුව වැටෙනවා ඇ...උඹේ උල් දත් දෙක දැක්කාම ඩොකා සිහිය නැතුව වැටෙනවා ඇති නේහ් .... මාතරින් කට්ටඩි ගෙන්නන්නලා තොවිල් නටලා තමා ආයෙම ඩෙන්ටල් එක අරින්න වෙන්නේ..Veehttps://www.blogger.com/profile/07318486910955210912noreply@blogger.comtag:blogger.com,1999:blog-9147598123769713548.post-4563676104550518962021-08-08T17:30:38.041-07:002021-08-08T17:30:38.041-07:00USA ඉයන් USA ඉයන් Veehttps://www.blogger.com/profile/07318486910955210912noreply@blogger.comtag:blogger.com,1999:blog-9147598123769713548.post-83872882565071054952021-08-08T17:30:08.251-07:002021-08-08T17:30:08.251-07:00මම බ්ලොග් ලියන්නේ කොමෙන්ට් බලාගෙන නෙවෙයි තඩියෝ .....මම බ්ලොග් ලියන්නේ කොමෙන්ට් බලාගෙන නෙවෙයි තඩියෝ ...Veehttps://www.blogger.com/profile/07318486910955210912noreply@blogger.comtag:blogger.com,1999:blog-9147598123769713548.post-63209490819282153072021-08-08T17:24:14.552-07:002021-08-08T17:24:14.552-07:00ගොඩගේ දත් නෑ බං ගලවන්න ගොඩගේ දත් නෑ බං ගලවන්න Veehttps://www.blogger.com/profile/07318486910955210912noreply@blogger.comtag:blogger.com,1999:blog-9147598123769713548.post-24450908020307492992021-07-17T19:49:39.704-07:002021-07-17T19:49:39.704-07:00පිටරටකදී දත ගලවන්න ගියොත් ඒ අය අපේ දත ගලවනවා . හේ ...පිටරටකදී දත ගලවන්න ගියොත් ඒ අය අපේ දත ගලවනවා . හේ හේ හේ
Kalanahttps://www.blogger.com/profile/07296209995828492197noreply@blogger.comtag:blogger.com,1999:blog-9147598123769713548.post-20270205778929240992021-07-10T22:08:15.422-07:002021-07-10T22:08:15.422-07:00එහෙත් ඩොකාලා එහෙමයි එහෙනං ඈ.එහෙත් ඩොකාලා එහෙමයි එහෙනං ඈ.දිනුකhttps://www.blogger.com/profile/13466821055615398126noreply@blogger.comtag:blogger.com,1999:blog-9147598123769713548.post-46470762714295744082021-07-07T03:31:48.100-07:002021-07-07T03:31:48.100-07:00අද හතේ හතයි,තාම දත ගැලෙව්වෙ නැතෙයි ???අද හතේ හතයි,තාම දත ගැලෙව්වෙ නැතෙයි ???dpr tecnikahttps://www.blogger.com/profile/08013212699726914792noreply@blogger.comtag:blogger.com,1999:blog-9147598123769713548.post-7749637764061529372021-07-03T05:01:26.366-07:002021-07-03T05:01:26.366-07:00ඔය කලින් පුරෝපු දතක් නරක් වෙලා මගෙත් ඔහොම කැක්කුම ...ඔය කලින් පුරෝපු දතක් නරක් වෙලා මගෙත් ඔහොම කැක්කුම හැදිල ගලවන්න උනා. ඒත ගලෝනකොටත් අම්බානක දිරපු දතක් කිසිම අවුලක් නැතුව කට අස්සෙ තිබුණ. ඩොකා බලපු ගමන් ඇහුවෙ ඒකද ගලවන්නෙ කියල. අවුරුදු 15 කට 20 කට විතර පස්සෙ මේ ඊයෙ පෙරේද ඒ දත මට ලෙඩක් ඇද්ද පැත්තක් ඉදිමෙන්නම. වේදනාව අඩුවෙන්න බෙහෙත් ගත්තට තාමත් ඒක ගලෝගන්න බැරි උනා.

දැං ඔහේගෙ දත ගලවන්න අපි ආපහු කොයි කාලෙ විතරද එන්න ඕන.Praසන්னhttps://www.blogger.com/profile/16232642677800527589noreply@blogger.comtag:blogger.com,1999:blog-9147598123769713548.post-63195367245604155792021-06-28T23:28:04.180-07:002021-06-28T23:28:04.180-07:00තාම කියෙවුවෙ නෑ. කියෝලම මොනාහරි කියඤ්ඤංතාම කියෙවුවෙ නෑ. කියෝලම මොනාහරි කියඤ්ඤංPraසන්னhttps://www.blogger.com/profile/16232642677800527589noreply@blogger.comtag:blogger.com,1999:blog-9147598123769713548.post-27908916730721108212021-06-28T23:09:08.059-07:002021-06-28T23:09:08.059-07:00දත් සැට්එකම ඇනලයිස් කරල එස්ටිමේට් දෙන එක නං මෙහෙත්...දත් සැට්එකම ඇනලයිස් කරල එස්ටිමේට් දෙන එක නං මෙහෙත් කරනව.

හරි හරි ඊළඟ මාස විසි පහෙන් පස්සෙ එන්නං දත් පුරවපු හැටි කියවන්ඩ.ඩ්රැකීhttps://www.blogger.com/profile/13548791376241693480noreply@blogger.comtag:blogger.com,1999:blog-9147598123769713548.post-30417967117725059482021-06-25T04:25:27.880-07:002021-06-25T04:25:27.880-07:00++++++++ mona rateida mechchara ganan?++++++++ mona rateida mechchara ganan?ඉයන්https://www.blogger.com/profile/11882088915914113453noreply@blogger.comtag:blogger.com,1999:blog-9147598123769713548.post-73815020062020152192021-06-24T03:39:20.048-07:002021-06-24T03:39:20.048-07:00ආ....ලීවද එකක්.බලපං වෙනද කොමන්ට් කරන උන්ගෙන් දෙන්න...ආ....ලීවද එකක්.බලපං වෙනද කොමන්ට් කරන උන්ගෙන් දෙන්නයි ඉන්නෙ.තොට මම කිව්ව පොඩ්ඩක් ඔලුව දාපං කියල.කොහෙද බුකියෙ ආන්ඩුවෙයි පිපස්සෙයි ජෙප්පොන්ගෙයි පතුරු ඇර ඇර හිටිය මිසක් මෙලෝ ඕමනාවක් තිබුනෙ නෑ පෝස්ට් එකක් ලියන්න.තොට හොද වැඩේ.... Chamila warusavithana (තඩියා)https://www.blogger.com/profile/11225080538336887643noreply@blogger.comtag:blogger.com,1999:blog-9147598123769713548.post-73119797272155110762021-06-22T14:47:23.247-07:002021-06-22T14:47:23.247-07:00++++++++
හා, හා ඊළඟ කොටස.++++++++
හා, හා ඊළඟ කොටස.D.G.M බස්සාhttps://www.blogger.com/profile/12180455593300502627noreply@blogger.comtag:blogger.com,1999:blog-9147598123769713548.post-11003241897184208732021-06-22T10:53:27.110-07:002021-06-22T10:53:27.110-07:00ඇති යන්තං ගොඩය්යට blog එක මතක් වෙලා..ගොඩයගෙ දත් ගල...ඇති යන්තං ගොඩය්යට blog එක මතක් වෙලා..ගොඩයගෙ දත් ගලවන්න හිතුව මදි නේ😂😂😂නෙතූhttps://www.blogger.com/profile/06907385645061755511noreply@blogger.com