tag:blogger.com,1999:blog-9147598123769713548.post2880458288742307506..comments2024-03-17T12:28:35.015-07:00Comments on අම්බලංගොඩ කතා : රහසිගත බුදුරැස් Veehttp://www.blogger.com/profile/07318486910955210912noreply@blogger.comBlogger70125tag:blogger.com,1999:blog-9147598123769713548.post-80630694621639246672017-12-30T23:01:27.217-08:002017-12-30T23:01:27.217-08:00ස්තුතියි සසික..ස්තුතියි සසික..Veehttps://www.blogger.com/profile/07318486910955210912noreply@blogger.comtag:blogger.com,1999:blog-9147598123769713548.post-26970643948671008662017-12-30T23:01:13.209-08:002017-12-30T23:01:13.209-08:00ගොසිප් කියන නමෙන්ම දැනෙනවා නේද එයාලා එතික්ස් නැති ...ගොසිප් කියන නමෙන්ම දැනෙනවා නේද එයාලා එතික්ස් නැති එවුන් කියන එක.... Veehttps://www.blogger.com/profile/07318486910955210912noreply@blogger.comtag:blogger.com,1999:blog-9147598123769713548.post-63681021695681062052017-09-20T00:05:47.441-07:002017-09-20T00:05:47.441-07:00ඔයා පෝස්ට් ලියන විදිහ හැමදාමත් සුපිරි. අද තමයි මුල...ඔයා පෝස්ට් ලියන විදිහ හැමදාමත් සුපිරි. අද තමයි මුලින්ම කමෙන්ට් එකක් දාන්න පුළුවන් වුණේ. Sasika wijayathilakahttps://www.blogger.com/profile/10202495751093427285noreply@blogger.comtag:blogger.com,1999:blog-9147598123769713548.post-82143023919214003252017-06-04T21:53:28.007-07:002017-06-04T21:53:28.007-07:00ඔන්න ඔයාගේ කතා ගොසිප් සයිට් වල තියෙනවා..අවසර ඇතුවද...ඔන්න ඔයාගේ කතා ගොසිප් සයිට් වල තියෙනවා..අවසර ඇතුවද නැතුවද යන්න ගැන නම් මම නොදනිමි.. උපුටා ගැනීම කොතනින්ද යන්න වග සඳහනක් නැත .. නෙතූhttps://www.blogger.com/profile/06907385645061755511noreply@blogger.comtag:blogger.com,1999:blog-9147598123769713548.post-53677707896659034762017-06-04T20:52:40.295-07:002017-06-04T20:52:40.295-07:00උඹ ඉතින් ඕනෑම දේකට හෙන උනන්දුවානේ කමියෝ.. ලියමුකො ...උඹ ඉතින් ඕනෑම දේකට හෙන උනන්දුවානේ කමියෝ.. ලියමුකො අත දිගෑරල අපිටත් කියවන්න..Veehttps://www.blogger.com/profile/07318486910955210912noreply@blogger.comtag:blogger.com,1999:blog-9147598123769713548.post-30143170438023313362017-06-03T18:21:20.040-07:002017-06-03T18:21:20.040-07:00කොටයක් කිව්වට ඒක මාරාන්තික කොටයක් බන්.. ඒ අතින් අප...කොටයක් කිව්වට ඒක මාරාන්තික කොටයක් බන්.. ඒ අතින් අපේ විදුලි නිර්මාණ ශිල්පියෝ නිසි විදිහට අගය කිරීමට ලක්වුණේ නැහැ කියලයි මගේ අදහස.. රවුමට කැරකෙන කොටයක තහඩු ටිකක් ගහල එයාල කොයිතරම් අලංකාර රටා මතු කරාද නේද.. ඇත්තටම ඒ මිනිස්සු ඒ කරපු ප්‍රාථමික නිර්මාණ ක්‍රම සහ විදි සංරක්ෂණය කලයුතුයි කියලයි මම හිතන්නේ..Veehttps://www.blogger.com/profile/07318486910955210912noreply@blogger.comtag:blogger.com,1999:blog-9147598123769713548.post-28317347330618314222017-06-03T18:18:40.389-07:002017-06-03T18:18:40.389-07:00අපි ඕක හැදුවේ C828 ට්‍රාන්ස්සිස්ටර් එක දාල වගේ තමා...අපි ඕක හැදුවේ C828 ට්‍රාන්ස්සිස්ටර් එක දාල වගේ තමා මතක.. අවම පහසුකම් යටතේ සෑහෙන්න වැඩ කරපු පරම්පරාවක් අපි.. දැන් වෙළඳපොල හුඟාක් ලෝකයට සාපේක්ෂව යාවත්කාලීන වෙන නිසා හැම ටවුමකම වගේ අවශ්‍ය ද්‍රව්‍ය මිලදී ගන්න පුළුවනි.. ඒ කාලේ සල්ලි තිබ්බත් සමහර දේවල් තිබ්බේ කොළඹ විතරයි.. දැන් ළමයි ඒ අතින් අපිට වඩා හුඟක් වාසනාවන්තයි..Veehttps://www.blogger.com/profile/07318486910955210912noreply@blogger.comtag:blogger.com,1999:blog-9147598123769713548.post-74788511816529955482017-06-03T18:14:59.074-07:002017-06-03T18:14:59.074-07:00ඒ කියන ෆිල්ම් එක මම බලල නැහැනේ බන්..ඒ කියන ෆිල්ම් එක මම බලල නැහැනේ බන්..Veehttps://www.blogger.com/profile/07318486910955210912noreply@blogger.comtag:blogger.com,1999:blog-9147598123769713548.post-91428214822595645202017-06-03T18:14:35.068-07:002017-06-03T18:14:35.068-07:00අරූ එදා අහුවුනානම් රටා ගැන උගේ ඔලුව වටේ කැරකෙන්න ත...අරූ එදා අහුවුනානම් රටා ගැන උගේ ඔලුව වටේ කැරකෙන්න තමා තඩි බාන්නේ..හෙහ්..Veehttps://www.blogger.com/profile/07318486910955210912noreply@blogger.comtag:blogger.com,1999:blog-9147598123769713548.post-83527812619272224852017-06-03T18:14:00.070-07:002017-06-03T18:14:00.070-07:00ස්තුතියි..ස්තුතියි..Veehttps://www.blogger.com/profile/07318486910955210912noreply@blogger.comtag:blogger.com,1999:blog-9147598123769713548.post-38191006552371949542017-06-03T18:13:47.347-07:002017-06-03T18:13:47.347-07:00ඔය ගානට ලියාගත්ත මදැයි.. ඔය ගානට ලියාගත්ත මදැයි.. Veehttps://www.blogger.com/profile/07318486910955210912noreply@blogger.comtag:blogger.com,1999:blog-9147598123769713548.post-89805856753172309002017-06-03T18:13:23.438-07:002017-06-03T18:13:23.438-07:00වාහනේ ඉන්වර්ටර් එකක් හිටං තියනව බං.. ඔය තොරණේ පිටි...වාහනේ ඉන්වර්ටර් එකක් හිටං තියනව බං.. ඔය තොරණේ පිටිපස්සේ තියන වයර් තොගේට වඩා වයර් තොගයක් ඔකේ අමුණලා තියෙන්නේ.. ඒ එකක්වත් හදිසියකටවත් ගලවන්න පුළුවන් එව්වා නෙවෙයි.. ඒ නිසා ෆෝන් එක වෙනුවෙන් ගන්න පුළුවන් එක සොකට් එකයි.. එක්ස්ටෙන්ෂන් ගහල සොකට් වැඩි කරාට වැඩක් නැහැ ඊට වඩා ලෝර්ඩ් එකක් ඇද්දොත් ෆියුස් එක යනවා බන්..<br /><br />සෝලාර් චාර්ජර් එකනම් ඉතින් අවුවෙන් චාර්ජ් වෙන්න කල්පයක් දෙකක්වත් යනවා ඇති මගේ හිතේ.. මමනම් ඕක අවුවේ තියල චාර්ජ් කරලම නැහැ.. ඒක ගෙදරින් චාර්ජ් කරගත්තාම දෙපාරක් ෆෝන් එක චාර්ජ් කරන්න පුළුවනි මගේ හිතේ..Veehttps://www.blogger.com/profile/07318486910955210912noreply@blogger.comtag:blogger.com,1999:blog-9147598123769713548.post-86274797766707086922017-05-31T12:02:38.104-07:002017-05-31T12:02:38.104-07:00අර එකෙක් කියුව වගේ තොරණේ විස්තරේ පරාදයි ටැබා බබා ච...අර එකෙක් කියුව වගේ තොරණේ විස්තරේ පරාදයි ටැබා බබා චාර්ජ් කරන පඳුරට.. උඹ බ්ලොග් එකේ අද 'මහ පතරංග ජාතකේ' තොරණ පෙන්නුවා නේද? මෝහිණී ට නෙලපු සීං එක වගේ ඒවා සෑහෙන්න වෙනව ඔය ගුහා අස්සේ.. එක පාරට බය උනාම සමහරු ඇත්ත මෝහිණී ආවත් නෙලනවා කතා දෙකක් නෑ.. අපේ පැතිවලනං ගේම යන්නේ කූඩු වලට.. තොරං ගස්සවන්නේ සමිති සමාගං වලින් වගේ 'පොරවල්' මූලික වෙලා.. මාත් හෙන අවුට්ඩෝ එකා උනාට ඔය තාක්සෙනික කුසලතා අවම නිසා තනියෙං ඕවට අත ගහන්න යන්නේ නෑ.. ඒකටත් එක්ක අනුන්ගේ ඒවා රෑ එලිවෙනකං මුරකරන්න බෝතලයක් වටේ සෙට්ටෙන්න එහෙමනං දකුණු කකුල ප්රට තියල මුලටම තමයි යන්නේ.. එහෙම ගිහිං වෙච්චි සීං දෙක තුනක් ලියන්න අත නලියනව දැං කල්‍යාණ මිත්‍රhttps://www.blogger.com/profile/04495192611150423829noreply@blogger.comtag:blogger.com,1999:blog-9147598123769713548.post-82388664259114942072017-05-31T09:28:07.307-07:002017-05-31T09:28:07.307-07:00මට තිබ්බ ලොකු ප්‍රශ්ණයක් තමයි පොඩි කාලෙ ඔය තොරන පි...මට තිබ්බ ලොකු ප්‍රශ්ණයක් තමයි පොඩි කාලෙ ඔය තොරන පිටි පස්සෙ තියෙන කොටන් කෑල්ලරෝමාරස්https://www.blogger.com/profile/08631199605026469528noreply@blogger.comtag:blogger.com,1999:blog-9147598123769713548.post-62367482512939078332017-05-31T09:25:11.914-07:002017-05-31T09:25:11.914-07:00මොන නම්ද මනුස්සයො මේවාමොන නම්ද මනුස්සයො මේවාරෝමාරස්https://www.blogger.com/profile/08631199605026469528noreply@blogger.comtag:blogger.com,1999:blog-9147598123769713548.post-19547828936871227222017-05-26T11:04:50.662-07:002017-05-26T11:04:50.662-07:00🔫🔫🔫😛🔫🔫🔫🔫🔫🔫😛🔫🔫🔫Chamila warusavithana (තඩියා)https://www.blogger.com/profile/11225080538336887643noreply@blogger.comtag:blogger.com,1999:blog-9147598123769713548.post-46522403281537639082017-05-25T06:32:26.554-07:002017-05-25T06:32:26.554-07:00අපිත් එහෙම තමයි තොරණට වැඩිය බැලුවෙ පිටිපස්සෙ ෆ්ලෑෂ...අපිත් එහෙම තමයි තොරණට වැඩිය බැලුවෙ පිටිපස්සෙ ෆ්ලෑෂර් කොටේ.මට නම් ඒකාලේ චැනල් දෙකක් මාරුවෙන් මාරුවට පත්තුවෙන L E D සර්කිට් රාජයෙක් අටෝගන්න පුලුවන් 33k රෙසිස්ටර් දෙකයි,කැපෑසිටර් දෙකයි ,D 400 ට්‍රාන්ස්සිස්ටර් දෙකයි දාලා.පහුවෙද්දි NE 555, 4017 වගේ අයිසී වලින් නයිට්රයිඩර් සර්කිට් ගහන පිස්සුවකුත් තිබුනා.ඒකාලෙ තිබුන බවුත්,ඊයම් රෝල් තාමත් ඉදහිට අහුවෙනවා අහුමුළුවලින් .මේවා කියවද්දී මගේ පොඩිකාලෙ එහෙම පිටින්ම මතක්වෙනවා.Anonymoushttps://www.blogger.com/profile/04918259222994202014noreply@blogger.comtag:blogger.com,1999:blog-9147598123769713548.post-27346376449384662872017-05-24T23:50:45.885-07:002017-05-24T23:50:45.885-07:00අර ොකක්ද film එක්ක අතින් ඔරලෝසු කටු කරකන දර්ශනේ උේ...අර ොකක්ද film එක්ක අතින් ඔරලෝසු කටු කරකන දර්ශනේ උේ අදහසක් ද මද්දාhttps://www.blogger.com/profile/03957750748424274438noreply@blogger.comtag:blogger.com,1999:blog-9147598123769713548.post-51383658522843733522017-05-24T21:29:46.303-07:002017-05-24T21:29:46.303-07:00ෆට්ට රැස් මාලාව... රටා ගාන හරියටම කියන එකාට තෑග්ගක...ෆට්ට රැස් මාලාව... රටා ගාන හරියටම කියන එකාට තෑග්ගක් එහෙම දෙන සීන් එකක් තුබුනේ නැතැයි.....Anonymoushttps://www.blogger.com/profile/12872728078660193262noreply@blogger.comtag:blogger.com,1999:blog-9147598123769713548.post-3739182419584854122017-05-24T08:27:47.639-07:002017-05-24T08:27:47.639-07:00++++++++වාසිතය ( ඩියෝන් මිතිල ප්‍රනාන්දු )https://www.blogger.com/profile/06592992240000250922noreply@blogger.comtag:blogger.com,1999:blog-9147598123769713548.post-85611238576956330562017-05-24T08:26:24.810-07:002017-05-24T08:26:24.810-07:00විද්‍යුත් බොක්ක... :D :Dවිද්‍යුත් බොක්ක... :D :Dවාසිතය ( ඩියෝන් මිතිල ප්‍රනාන්දු )https://www.blogger.com/profile/06592992240000250922noreply@blogger.comtag:blogger.com,1999:blog-9147598123769713548.post-21579900724506605462017-05-23T21:15:21.648-07:002017-05-23T21:15:21.648-07:00ඒව මාට්ටු වෙලා ගොඩක් කල් බොල.ඒව මාට්ටු වෙලා ගොඩක් කල් බොල.Praසන්னhttps://www.blogger.com/profile/16232642677800527589noreply@blogger.comtag:blogger.com,1999:blog-9147598123769713548.post-69240257332186403562017-05-23T20:32:00.692-07:002017-05-23T20:32:00.692-07:00තොරනේ විස්තරේ හුගාක් දිගයිනේ.තොරනේ විස්තරේ හුගාක් දිගයිනේ.samakayawatehttps://www.blogger.com/profile/11785111678140845702noreply@blogger.comtag:blogger.com,1999:blog-9147598123769713548.post-66376860994707847002017-05-23T12:11:17.406-07:002017-05-23T12:11:17.406-07:00තරිදුගෙ කතාව අහක දාන්නත් බෑ.මන් දන්නවනෙ ගෙවල්වල හැ...තරිදුගෙ කතාව අහක දාන්නත් බෑ.මන් දන්නවනෙ ගෙවල්වල හැටි.නේද ප්‍රසන්නයොChamila warusavithana (තඩියා)https://www.blogger.com/profile/11225080538336887643noreply@blogger.comtag:blogger.com,1999:blog-9147598123769713548.post-39694934345395148262017-05-23T07:15:10.624-07:002017-05-23T07:15:10.624-07:00Android neweyi Dilshan. Tab eka Windows. Danna opt...Android neweyi Dilshan. Tab eka Windows. Danna option ekak thiyenawada?. Mama try Kara Danna kiyana krama walin. Wade asarthakayi. Oya kiwwa ekanam thama Damme naha. Eka Windows ekka wada karanne nadda?Veehttps://www.blogger.com/profile/07318486910955210912noreply@blogger.com