tag:blogger.com,1999:blog-9147598123769713548.post331266719906917243..comments2024-03-17T12:28:35.015-07:00Comments on අම්බලංගොඩ කතා : තිස්තුන්දාහෙන් උඩ කතා 1Veehttp://www.blogger.com/profile/07318486910955210912noreply@blogger.comBlogger42125tag:blogger.com,1999:blog-9147598123769713548.post-90088214637624890452017-01-09T20:11:34.316-08:002017-01-09T20:11:34.316-08:00ස්තුතියි පොතට.. ගරුකයුත්තන්ට ගරුකලයුතුයි අරුණ මහත්...ස්තුතියි පොතට.. ගරුකයුත්තන්ට ගරුකලයුතුයි අරුණ මහත්මයා.. ඒ ගැන හිතන්න එපා.. තාම නිකම්ම නම ලියන්න අමාරුයි.. පස්සේ බලමු..Veehttps://www.blogger.com/profile/07318486910955210912noreply@blogger.comtag:blogger.com,1999:blog-9147598123769713548.post-11241280397304583212017-01-08T15:14:37.890-08:002017-01-08T15:14:37.890-08:00අම්බ කතා.....මහත්මයා කෑල්ල කපලා දාපන් මචෝ.
මෙන්න ...අම්බ කතා.....මහත්මයා කෑල්ල කපලා දාපන් මචෝ.
මෙන්න පොතේ නම. මම ඔය පලාත්වල ජීවත්වුනා.

පොර මරු පොත් සෙට් එකක් ලියලා තියෙනවා. වේදිකා නාට්‍ය කලාවට ආදරේ නම් අයිටීඑන් එකේ ඉරිදා උදෙට යන "සොඳුරු ආඥාව" මැගසින් ප්‍රොග්‍රැම් එක බලපන්. වටිනවා. වේදිකාවට කැමති නම් පමණයි :DAruna Pererahttps://www.blogger.com/profile/07162166457928644228noreply@blogger.comtag:blogger.com,1999:blog-9147598123769713548.post-60431005351046181882017-01-07T19:47:59.323-08:002017-01-07T19:47:59.323-08:00අරුණ මහත්මයා ඔය කියන පොතේ නම කියන්නකෝ අපිටත් හොයාග...අරුණ මහත්මයා ඔය කියන පොතේ නම කියන්නකෝ අපිටත් හොයාගෙන කියවන්න..Veehttps://www.blogger.com/profile/07318486910955210912noreply@blogger.comtag:blogger.com,1999:blog-9147598123769713548.post-3222126265028165682017-01-07T19:46:50.579-08:002017-01-07T19:46:50.579-08:00එසේම වේවා ඩුඩ්.. දාපං දාපං ඉක්මනටම මෙත් ලැබ් එක.. ...එසේම වේවා ඩුඩ්.. දාපං දාපං ඉක්මනටම මෙත් ලැබ් එක.. අපි එන්නම් බීඩි මිටියක් දෙකක් අරගෙන උඹව බලන්න වැලිකඩ බෝඩිම පැත්තේ.. හෙහ්..Veehttps://www.blogger.com/profile/07318486910955210912noreply@blogger.comtag:blogger.com,1999:blog-9147598123769713548.post-65219324048686999742017-01-07T19:45:22.880-08:002017-01-07T19:45:22.880-08:00වෙන බලන්නත් ඒ වගේ එව්ව නැහැ පැතුම්. බ්ලඩ් ලයින් ටි...වෙන බලන්නත් ඒ වගේ එව්ව නැහැ පැතුම්. බ්ලඩ් ලයින් ටිකක් හොඳයි.. ඒත් එක දිගට බලන්න තරම් වදින්නේ නැහැ. ලෙවරේජ් සීරීස් එක බැලුව ඉවර වෙන්නම.. Veehttps://www.blogger.com/profile/07318486910955210912noreply@blogger.comtag:blogger.com,1999:blog-9147598123769713548.post-25095513657601038232017-01-07T19:41:42.983-08:002017-01-07T19:41:42.983-08:00හෆොයි දැන් අවුරුදු ගානක් තිස්සේ ඉල්ලනේ ඕක තමා.. ඒත...හෆොයි දැන් අවුරුදු ගානක් තිස්සේ ඉල්ලනේ ඕක තමා.. ඒත් දැන් දැන් ඒකත් ලැබෙන්නේ පරක්කු වෙලා නෙව Veehttps://www.blogger.com/profile/07318486910955210912noreply@blogger.comtag:blogger.com,1999:blog-9147598123769713548.post-1976868902571637922017-01-07T19:17:07.646-08:002017-01-07T19:17:07.646-08:00ඔයාගේ නම Five Dots ද Dot Five ද ? හෙහ්..ඔයාගේ නම Five Dots ද Dot Five ද ? හෙහ්..Veehttps://www.blogger.com/profile/07318486910955210912noreply@blogger.comtag:blogger.com,1999:blog-9147598123769713548.post-32265628239344942482017-01-07T05:37:39.584-08:002017-01-07T05:37:39.584-08:00ඩූඩ්....උඹ මෙත් ලැබ්ස් ගැන අහලා තියනවද... මම කියන්...ඩූඩ්....උඹ මෙත් ලැබ්ස් ගැන අහලා තියනවද... මම කියන්නේ වෙනම මෙත් ලැබ්ස් ජාතියක් ගැන. මරු පොතක් තියෙනවා..ඩ්‍රග් රේඩ්ස් ගැන පොලිස් ඔෆිසර් කෙනෙක් ලියපු පොතක්.Aruna Pererahttps://www.blogger.com/profile/07162166457928644228noreply@blogger.comtag:blogger.com,1999:blog-9147598123769713548.post-34875150328052836982017-01-07T05:28:47.364-08:002017-01-07T05:28:47.364-08:00මාත් මෙත්ලැබ් එකක් දාන්න බං හිතං ඉන්නෙ.
සුභ අලුත්...මාත් මෙත්ලැබ් එකක් දාන්න බං හිතං ඉන්නෙ.

සුභ අලුත් අවුරුද්දක් පරක්කු වෙලා හරි...Dudehttps://www.blogger.com/profile/09319310261675099731noreply@blogger.comtag:blogger.com,1999:blog-9147598123769713548.post-30806222375369614572017-01-05T22:23:46.801-08:002017-01-05T22:23:46.801-08:00බ්‍රේකින් බෑඩ් නම් පට්ට, ප්‍රිසන් බ්රේක් එකත් වලල...බ්‍රේකින් බෑඩ් නම් පට්ට, ප්‍රිසන් බ්රේක් එකත් වලල පට්ට. මම හැබැයි දෙතුන් පාරක් බලන්න කැමති නෑ මොනම කතාවක් වත්. තවත් අඹ ගස් තියෙන නිසා . ප්ලේන් වල නින්ද යන්නේ නෑ.. හැබැයි අම්බලගොඩ වගේ පැය 10-15 තාම ගිහින් නෑ.. අපි යන එන පැය තුන හමාරට මොන නින්දවල් ද.. මම ගෙදර තියෙන නොකියවපු පොත් කියවන්නේ ප්ලේන් එකේ යද්දී.

කම්මැලිකම තරම් සැප ලෙඩක් මේ ලෝකේ කොහෙවත් නෑ බන්.. හෙහ් හෙහ්Anonymoushttps://www.blogger.com/profile/06714439988793613184noreply@blogger.comtag:blogger.com,1999:blog-9147598123769713548.post-22578112443075704112017-01-05T01:37:22.338-08:002017-01-05T01:37:22.338-08:00එහෙනම් මචෝ වඩාත් හොඳයි. වෙජිටේරියන් කිව්වහම හරි. ක...එහෙනම් මචෝ වඩාත් හොඳයි. වෙජිටේරියන් කිව්වහම හරි. කලින්ම වෙජි එකක් බුක් කලහම ඉස්සෙල්ලම ගෙනත් දෙනවා. Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-9147598123769713548.post-30874177392825340772017-01-04T18:36:36.518-08:002017-01-04T18:36:36.518-08:00.....ඔන්න නම දැම්මා දැක්ක නේද? දැන් මතකද කව්ද කියල........ඔන්න නම දැම්මා දැක්ක නේද? දැන් මතකද කව්ද කියලා .... Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-9147598123769713548.post-80479116862411188652017-01-04T18:14:49.954-08:002017-01-04T18:14:49.954-08:00වැඩේනම් ලේසියි තමා... එත් බන් ලංකාවට යවනවා කියල වෙ...වැඩේනම් ලේසියි තමා... එත් බන් ලංකාවට යවනවා කියල වෙනත් ග්‍රහ ලෝකෙකට යැව්වොත් එහෙම සුනේ සුං .Veehttps://www.blogger.com/profile/07318486910955210912noreply@blogger.comtag:blogger.com,1999:blog-9147598123769713548.post-77508288058100600392017-01-04T11:37:04.899-08:002017-01-04T11:37:04.899-08:00සංගීත කණ්ඩායම මොකක්ද කියල අහපු නැති එක ගැන මාගේ හද...සංගීත කණ්ඩායම මොකක්ද කියල අහපු නැති එක ගැන මාගේ හදපිරි ප්‍රණාමය.Veehttps://www.blogger.com/profile/07318486910955210912noreply@blogger.comtag:blogger.com,1999:blog-9147598123769713548.post-31300466949848959712017-01-04T11:31:43.580-08:002017-01-04T11:31:43.580-08:00පාර දිගේ ටිකක් හරි. එත් ඉන්න නගරය නම් කියවුනේ නැහ...පාර දිගේ ටිකක් හරි. එත් ඉන්න නගරය නම් කියවුනේ නැහැ. නිව්යෝර්ක් නුවර නම් කාලයක් හිටිය. දැන් ඉන්නේ වෙනත් නගරෙක. උඹලාගේ බ්ලොගය පැත්තේ එන්න පාර මාර්ක් කරගෙන ඉන්නවා තාම වෙලාවක් ලැබුනේ නැහැ නෙව.Veehttps://www.blogger.com/profile/07318486910955210912noreply@blogger.comtag:blogger.com,1999:blog-9147598123769713548.post-1264090311468041522017-01-04T11:28:03.741-08:002017-01-04T11:28:03.741-08:00අජිත් මහත්මයාත් ඉන්නේ යුරෝපේ පත්ත්ර් නිසා ඔය "...අජිත් මහත්මයාත් ඉන්නේ යුරෝපේ පත්ත්ර් නිසා ඔය "බණ්ඩා රනා යකා " කතාව ඕනෑතරම් ඇහිලා ඇති මයේ හිතේ...මම මාංශ භාවිතයක් නැති නිසා අජිත් මහත්මයා කියන සෙල්ලම කරන්න බයයි අන්තිමේ මුකුත්ම නැතුව බඩගින්නේ ඉන්න වෙයි කියල.Veehttps://www.blogger.com/profile/07318486910955210912noreply@blogger.comtag:blogger.com,1999:blog-9147598123769713548.post-67023546557677416832017-01-04T11:24:07.922-08:002017-01-04T11:24:07.922-08:00ආ බොලාටත් මතක්වෙලා තියෙන්නේ මේ පැත්ත..ආ බොලාටත් මතක්වෙලා තියෙන්නේ මේ පැත්ත..Veehttps://www.blogger.com/profile/07318486910955210912noreply@blogger.comtag:blogger.com,1999:blog-9147598123769713548.post-722769320581715172017-01-04T11:23:21.388-08:002017-01-04T11:23:21.388-08:00අල්ලයි මානානේ කොක්කු.....හැක් .....
හැබෑටම ලගදී ආ...අල්ලයි මානානේ කොක්කු.....හැක් .....

හැබෑටම ලගදී ආවද නැද්ද කියල කියන්න පුලුවනිද මෙහෙම ඇනෝ ආවාම..Veehttps://www.blogger.com/profile/07318486910955210912noreply@blogger.comtag:blogger.com,1999:blog-9147598123769713548.post-69872031580310998022017-01-04T11:19:55.773-08:002017-01-04T11:19:55.773-08:00ගුවනේ රස්සාව කරන උදවිය සෑහෙන්න කට්ටක් කනවා ඇති රැක...ගුවනේ රස්සාව කරන උදවිය සෑහෙන්න කට්ටක් කනවා ඇති රැකියාවේ ආචාරශීලී භාවය සහ ගුණාත්මකභාවය රැකගන්න. ඉවසීම කියන දේ උපරිමේටම පුහුණු කරපු උදවිය නොවෙන්න මල පනින එවුන් ඔය රස්සාව කරානම් හැම ගුවන් ගමනකදීම එකෙක් දෙන්නෙක් ගුවන් යානයෙන් පහලට තල්ලු කරනවා සිකුරුයි අරුණ මහත්මයා... මම දැක්ක ඔය කියන බ්ලොග් එක. නිදහස් වෙලාවක මුල හිටන්ම කියවන්න ඕන බුක් මාර්ක් කරගෙන ඉන්නවා තාම වෙලාවක් ලැබුනේ නැහැ. ඔබතුමාගේ කොමෙන්ටුව ගෞරවයක්....Veehttps://www.blogger.com/profile/07318486910955210912noreply@blogger.comtag:blogger.com,1999:blog-9147598123769713548.post-1345510918466866382017-01-03T19:46:13.507-08:002017-01-03T19:46:13.507-08:00උඹ ඔය ප්ලේන් වල කට්ට කකා එන්නෙ නැතිව ඒරියා 51 එකට ...උඹ ඔය ප්ලේන් වල කට්ට කකා එන්නෙ නැතිව ඒරියා 51 එකට ගිහින් පීරිසියක නැගල තප්පර 5 න් ලංකාවට වරෙන්. කම්මලhttps://www.blogger.com/profile/11520643998561637786noreply@blogger.comtag:blogger.com,1999:blog-9147598123769713548.post-26602002262624132532017-01-03T18:25:35.900-08:002017-01-03T18:25:35.900-08:00එසේම වේවා..එසේම වේවා..Veehttps://www.blogger.com/profile/07318486910955210912noreply@blogger.comtag:blogger.com,1999:blog-9147598123769713548.post-73688162321643173912017-01-03T13:28:59.604-08:002017-01-03T13:28:59.604-08:00මේ කියන දුරේ හැටියට නම් අම්බලන්ගොඩයා ඉන්න ඕනේ නිමි...මේ කියන දුරේ හැටියට නම් අම්බලන්ගොඩයා ඉන්න ඕනේ නිමියෝක් නුවර, බොස්ටන් නුවර කිට්ටුව හරි සියැටල් පැත්තේ හරි සීතලේ ගැහි ගැහි ටොරෙන්ටෝ පැත්තේ වෙන්න ඕනේ.පාර දිගේ - Paara Digehttps://www.blogger.com/profile/14504399020864796342noreply@blogger.comtag:blogger.com,1999:blog-9147598123769713548.post-79807331268515552792017-01-01T14:22:34.901-08:002017-01-01T14:22:34.901-08:00හයිසන්බර්ග් ඉතිහාසගත නමක් වෙයි නේද.හයිසන්බර්ග් ඉතිහාසගත නමක් වෙයි නේද.Veehttps://www.blogger.com/profile/07318486910955210912noreply@blogger.comtag:blogger.com,1999:blog-9147598123769713548.post-52857583748879438352017-01-01T14:21:21.345-08:002017-01-01T14:21:21.345-08:00ෆ්ලයිට් එකේ ජනේලේ අරින්න පුළුවන් උනානම් වේට්ටිය ගල...ෆ්ලයිට් එකේ ජනේලේ අරින්න පුළුවන් උනානම් වේට්ටිය ගලෝල විසික් කරනවා මට දීපු වදේට Veehttps://www.blogger.com/profile/07318486910955210912noreply@blogger.comtag:blogger.com,1999:blog-9147598123769713548.post-64910370880324003652017-01-01T14:19:40.233-08:002017-01-01T14:19:40.233-08:00ඔය පැය පහට උඹල දෙන්න කාල බීලා කබරයත් දැම්ම කිව්වම ...ඔය පැය පහට උඹල දෙන්න කාල බීලා කබරයත් දැම්ම කිව්වම හිතාගන්න පුළුවන් බොලා කොයිතරම් බීලද කිහල.Veehttps://www.blogger.com/profile/07318486910955210912noreply@blogger.com