tag:blogger.com,1999:blog-9147598123769713548.post3430167188560808956..comments2024-03-17T12:28:35.015-07:00Comments on අම්බලංගොඩ කතා : වීරයාගේ කතා වස්තුව Veehttp://www.blogger.com/profile/07318486910955210912noreply@blogger.comBlogger43125tag:blogger.com,1999:blog-9147598123769713548.post-67985764673978864822016-08-10T19:38:00.452-07:002016-08-10T19:38:00.452-07:00ආන්න උඹට තේරෙනවා නේද අපිට වෙලා තියන දේ.. අදටත් අපි...ආන්න උඹට තේරෙනවා නේද අපිට වෙලා තියන දේ.. අදටත් අපිට වඩා තැන ඌට ...Veehttps://www.blogger.com/profile/07318486910955210912noreply@blogger.comtag:blogger.com,1999:blog-9147598123769713548.post-85856243689871559912016-08-10T19:37:18.563-07:002016-08-10T19:37:18.563-07:00එල කොල්ලෙක් නේන්නම් එල කොල්ලෙක් නේන්නම් Veehttps://www.blogger.com/profile/07318486910955210912noreply@blogger.comtag:blogger.com,1999:blog-9147598123769713548.post-16267424561444999412016-08-10T19:36:29.126-07:002016-08-10T19:36:29.126-07:00වීරයා සත පහකට විශ්වාස කල නොහැකි පොරක් බන්.. හැබැයි...වීරයා සත පහකට විශ්වාස කල නොහැකි පොරක් බන්.. හැබැයි යාළුකම කවදාවත් පාවල නොදීපු පොරක්..Veehttps://www.blogger.com/profile/07318486910955210912noreply@blogger.comtag:blogger.com,1999:blog-9147598123769713548.post-48382199101602737192016-08-10T19:35:11.180-07:002016-08-10T19:35:11.180-07:00විචා හරි..වීරයා සමග කොන්ඩයා දෙන්නම උතුරට යව්වනම් ...විචා හරි..වීරයා සමග කොන්ඩයා දෙන්නම උතුරට යව්වනම් ප්‍රභාකරන්ව කරේ අත දාගෙන දකුණට අරන් එන්නේ..Veehttps://www.blogger.com/profile/07318486910955210912noreply@blogger.comtag:blogger.com,1999:blog-9147598123769713548.post-17751563239096114282016-08-10T19:32:22.259-07:002016-08-10T19:32:22.259-07:00මම මේකේ කොහෙවත් රවියෙක් ගැන ලියල නැතෝ.. බොලා අකුරු...මම මේකේ කොහෙවත් රවියෙක් ගැන ලියල නැතෝ.. බොලා අකුරු එහෙ මෙහෙ කරලා රවියගෙයි මගෙයි තියන යාළුකම නැති කරන්නයි ඔය තනන්නේ.. අපි අහුවෙයි ඔව්වට..Veehttps://www.blogger.com/profile/07318486910955210912noreply@blogger.comtag:blogger.com,1999:blog-9147598123769713548.post-6548821193541412932016-08-10T19:29:50.758-07:002016-08-10T19:29:50.758-07:00තාම නම් කෝල් එක ආවේ නැහැ.. දැන් මෙතන ගණන් හිලව් එක...තාම නම් කෝල් එක ආවේ නැහැ.. දැන් මෙතන ගණන් හිලව් එක්කම තියන නිසා තව කාලෙකට කෝල් එකක් දෙන්නේ නැහැ ඕකා..Veehttps://www.blogger.com/profile/07318486910955210912noreply@blogger.comtag:blogger.com,1999:blog-9147598123769713548.post-26702044573300096512016-08-10T19:24:52.484-07:002016-08-10T19:24:52.484-07:00 වීරයා දෙතුන් වතාවක්ම බොලගේ ඔය කටුනායකින් ජපානය බල... වීරයා දෙතුන් වතාවක්ම බොලගේ ඔය කටුනායකින් ජපානය බලා ආව ගියා.. දැනුත් මාසෙකට විසි තිස් වතාවක් වීරයා කටුනායක එනවා.. ඒ නිසා පරෙස්සමෙන් හිටහල්ලා..Veehttps://www.blogger.com/profile/07318486910955210912noreply@blogger.comtag:blogger.com,1999:blog-9147598123769713548.post-84268888943425207032016-08-10T19:21:12.755-07:002016-08-10T19:21:12.755-07:00උඹල එක්ක හිටිය රවී කොයි අවුරුද්දේ උසස්පෙළ කරපු කෙන...උඹල එක්ක හිටිය රවී කොයි අවුරුද්දේ උසස්පෙළ කරපු කෙනෙක්ද.. අපි උසස්පෙළ කරේ අනූ හයේ.. Veehttps://www.blogger.com/profile/07318486910955210912noreply@blogger.comtag:blogger.com,1999:blog-9147598123769713548.post-76247192902215585532016-08-10T19:19:05.185-07:002016-08-10T19:19:05.185-07:00වීරයා දක්ෂයා බන්.. මාමගේ වෑන් එකත් එහෙ මෙහෙ දිව්වා...වීරයා දක්ෂයා බන්.. මාමගේ වෑන් එකත් එහෙ මෙහෙ දිව්වා..ඒකනම් හැප්පුවේ නැහැ හැබැයි.. වීරයාගේ ඩ්‍රයිවින් අවුලක් නැහැ.. ඔය වැටීම් තැලීම් සීරීම් ඔක්කොම උනේ දාසයේ දහ අටේ කාලෙනේ.. Veehttps://www.blogger.com/profile/07318486910955210912noreply@blogger.comtag:blogger.com,1999:blog-9147598123769713548.post-33845484324009073612016-08-09T21:16:49.666-07:002016-08-09T21:16:49.666-07:00මාසෙට 15% ගානේ හැදුවාම කමිට වැඩියි නේද..මාසෙට 15% ගානේ හැදුවාම කමිට වැඩියි නේද..Veehttps://www.blogger.com/profile/07318486910955210912noreply@blogger.comtag:blogger.com,1999:blog-9147598123769713548.post-10291325594704295032016-08-09T21:16:07.271-07:002016-08-09T21:16:07.271-07:00වීරයාගේ හරි නම මමත් දන්නේ නැතෝ...වීරයාගේ හරි නම මමත් දන්නේ නැතෝ...Veehttps://www.blogger.com/profile/07318486910955210912noreply@blogger.comtag:blogger.com,1999:blog-9147598123769713548.post-33119467243675311232016-08-09T21:11:01.550-07:002016-08-09T21:11:01.550-07:00යකඩෝ බොලා මේ හදල තියෙන්නේ අවුරුද්දේ පොලිය.. බොලා හ...යකඩෝ බොලා මේ හදල තියෙන්නේ අවුරුද්දේ පොලිය.. බොලා හිතන්නේ මම බැංකුවක් කියලද වාර්ෂික පොලියට නය දෙන්න.. වීරයා ඇටෙන් පොත්තෙන් ආපු දවසේ හිටන් පොලියට දුන්නේ මාසෙට සීයට පහළොවට.. ඉහින් මම උගෙන් පොලිය අයකරන්නෙත් ඒ ගනිතයටම
තමයි..Veehttps://www.blogger.com/profile/07318486910955210912noreply@blogger.comtag:blogger.com,1999:blog-9147598123769713548.post-72420582409269385052016-08-09T21:00:28.350-07:002016-08-09T21:00:28.350-07:00රසික කියන්න වගේ ප්‍රසන්න ගාන හදල දාල තියෙන්නේ ඔය අ...රසික කියන්න වගේ ප්‍රසන්න ගාන හදල දාල තියෙන්නේ ඔය අගේට..Veehttps://www.blogger.com/profile/07318486910955210912noreply@blogger.comtag:blogger.com,1999:blog-9147598123769713548.post-46388206918150540972016-08-09T20:58:07.306-07:002016-08-09T20:58:07.306-07:00කොමෙන්ට් කරලා සම්මානේ ගත්තනම් මුල්ම කොමෙන්ට් එක දැ...කොමෙන්ට් කරලා සම්මානේ ගත්තනම් මුල්ම කොමෙන්ට් එක දැමිය යුතු තමා.. රාජකාරිය අකුරටම ඉටුකිරීම ගැන ප්‍රසන්න මහතාට මාගේ බලවත් ප්‍රසාදය..Veehttps://www.blogger.com/profile/07318486910955210912noreply@blogger.comtag:blogger.com,1999:blog-9147598123769713548.post-57383389348897622972016-08-08T23:44:39.161-07:002016-08-08T23:44:39.161-07:00wichaa
+++++++++++++++++++++++++wichaa

+++++++++++++++++++++++++ඉයන්https://www.blogger.com/profile/11882088915914113453noreply@blogger.comtag:blogger.com,1999:blog-9147598123769713548.post-59536099417847208272016-08-08T23:43:47.802-07:002016-08-08T23:43:47.802-07:00wichaa
+++++++++++++++++++++++++wichaa

+++++++++++++++++++++++++ඉයන්https://www.blogger.com/profile/11882088915914113453noreply@blogger.comtag:blogger.com,1999:blog-9147598123769713548.post-91917323391973605322016-08-08T23:34:50.140-07:002016-08-08T23:34:50.140-07:00ඉන්නවා ඉන්නවා ඔහොම ඩෑල්.. අපේ ගෙදර ඉඳන් බොක්කක් ඒ ...ඉන්නවා ඉන්නවා ඔහොම ඩෑල්.. අපේ ගෙදර ඉඳන් බොක්කක් ඒ ලෙවල් කොලා.අදටත් ගස්ලබ්බට වඩා ගෙදර උදවියට විශ්වාස ඒ ඩෑල් එක.ඔන්න වැඩේ..
ජයවේවා..!!ගස්ලබ්බhttps://www.blogger.com/profile/06927350808515428738noreply@blogger.comtag:blogger.com,1999:blog-9147598123769713548.post-29156540006224736952016-08-08T22:10:46.347-07:002016-08-08T22:10:46.347-07:00හැක්.. හැක්.. එහෙනං අම්බලංගොඩය ට්‍රිලියන පතියෙක්.හැක්.. හැක්.. එහෙනං අම්බලංගොඩය ට්‍රිලියන පතියෙක්.Praසන්னhttps://www.blogger.com/profile/16232642677800527589noreply@blogger.comtag:blogger.com,1999:blog-9147598123769713548.post-25195087730903212782016-08-08T21:40:37.733-07:002016-08-08T21:40:37.733-07:00වීරයා එළ කොල්ලෙක්නේ...වීරයා එළ කොල්ලෙක්නේ...ලොකු පුතාhttps://www.blogger.com/profile/17259023152257048928noreply@blogger.comtag:blogger.com,1999:blog-9147598123769713548.post-61056513308063790972016-08-08T21:38:37.858-07:002016-08-08T21:38:37.858-07:00නයෝ උඹ ගණන් පන්ති ගියේ ගීතා නැන්දා ගාවටද...
එක්කෝ ...නයෝ උඹ ගණන් පන්ති ගියේ ගීතා නැන්දා ගාවටද...
එක්කෝ වෙන්න බැහැ, වීරවංස මාම ගාවට වගේ...
මාසෙකට පොළිය 15% ක් උනොත් ඒක කරුංක රවියට රටේ සල්ලි ඔක්කොම හුරලවත් දෙන්න බැරි ගාණක් බං...
2001 ජනවාරි මුල රු.1,800/- ක් ණයට දුන්නා කියල හිතුවොත් වැල් පොලිය සමග ගිය මාසේ අන්තිම දක්වා මුළු මුදල රුපියල් ට්‍රිලියන 403.430 ක් වෙනවා...ලොකු පුතාhttps://www.blogger.com/profile/17259023152257048928noreply@blogger.comtag:blogger.com,1999:blog-9147598123769713548.post-89710929329453740112016-08-08T19:03:51.031-07:002016-08-08T19:03:51.031-07:00වීරයා නම් වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම "සොමි නාෂ...වීරයා නම් වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම "සොමි නාෂක" පොරක්. 😂😂😂ටික්කාhttps://www.blogger.com/profile/01129699341813156305noreply@blogger.comtag:blogger.com,1999:blog-9147598123769713548.post-79935371029296541832016-08-08T14:45:51.157-07:002016-08-08T14:45:51.157-07:00වීචා මාමේ. මේ කොමෙන්ටුව තමයි සතියේ හොඳම කොමෙන්ටුව....වීචා මාමේ. මේ කොමෙන්ටුව තමයි සතියේ හොඳම කොමෙන්ටුව. 😂😂😂😂😂😂ටික්කාhttps://www.blogger.com/profile/01129699341813156305noreply@blogger.comtag:blogger.com,1999:blog-9147598123769713548.post-1048011983489340802016-08-08T10:31:39.922-07:002016-08-08T10:31:39.922-07:00ඉයන් මම ඕව දන්නැතෝඉයන් මම ඕව දන්නැතෝAnonymoushttps://www.blogger.com/profile/11136811011751109020noreply@blogger.comtag:blogger.com,1999:blog-9147598123769713548.post-18539796336365750552016-08-08T10:29:21.830-07:002016-08-08T10:29:21.830-07:00නිර්මාණි මමනම් ඕව දන්නෙ නෑ.අම්බලන්ගෙන්ම අහන්න.හික්...නිර්මාණි මමනම් ඕව දන්නෙ නෑ.අම්බලන්ගෙන්ම අහන්න.හික්ස්Anonymoushttps://www.blogger.com/profile/11136811011751109020noreply@blogger.comtag:blogger.com,1999:blog-9147598123769713548.post-69127886507955245322016-08-08T08:09:54.195-07:002016-08-08T08:09:54.195-07:00චඃ, ඔය යකා ඒ කාලේ LTTE කඳවුරකට ඇරියා නම් ප්‍රභාකරන...චඃ, ඔය යකා ඒ කාලේ LTTE කඳවුරකට ඇරියා නම් ප්‍රභාකරන්වත් අඬගහගෙන මේ පැත්තට එයි. vicharakahttps://www.blogger.com/profile/11906511125695486809noreply@blogger.com