tag:blogger.com,1999:blog-9147598123769713548.post4011035917388065120..comments2024-03-17T12:28:35.015-07:00Comments on අම්බලංගොඩ කතා : බෝඩිමේ විත්ති සහ ත්‍රිබල් ගේම්Veehttp://www.blogger.com/profile/07318486910955210912noreply@blogger.comBlogger61125tag:blogger.com,1999:blog-9147598123769713548.post-25046903083877915322018-09-23T05:53:12.478-07:002018-09-23T05:53:12.478-07:00බෝඩිමක් කිව්වට මේක මේ ආතල් ගන්නම දාගත්ත තිප්පලක්නෙ...බෝඩිමක් කිව්වට මේක මේ ආතල් ගන්නම දාගත්ත තිප්පලක්නෙ, ඇත්ත බෝඩිම් වල ඉන්න එවුන් කන කට්ට මතක් වෙනකොට ඇඬේනව තනි ඇහැට :( කණ්ඩා ~ Kandahttps://www.blogger.com/profile/01156314085604376981noreply@blogger.comtag:blogger.com,1999:blog-9147598123769713548.post-27296346987206734012015-11-29T22:42:45.837-08:002015-11-29T22:42:45.837-08:00:) +++:) +++DEhttps://www.blogger.com/profile/00401445396655920053noreply@blogger.comtag:blogger.com,1999:blog-9147598123769713548.post-36816908384756900782015-11-23T07:59:11.913-08:002015-11-23T07:59:11.913-08:00Replied to your FBReplied to your FBVeehttps://www.blogger.com/profile/07318486910955210912noreply@blogger.comtag:blogger.com,1999:blog-9147598123769713548.post-44662664815186922272015-11-23T01:48:30.458-08:002015-11-23T01:48:30.458-08:00Who write these stories ? Vishan or somebody else ...Who write these stories ? Vishan or somebody else ?
Champaka Anonymoushttps://www.blogger.com/profile/06913325723364949002noreply@blogger.comtag:blogger.com,1999:blog-9147598123769713548.post-47227157800392771212015-11-06T09:59:32.659-08:002015-11-06T09:59:32.659-08:00ඩ්රැකී, කුරුටු, මම දන්නේ නැහැ ඔයාල දෙන්න වැඩ කරන්...ඩ්රැකී, කුරුටු, මම දන්නේ නැහැ ඔයාල දෙන්න වැඩ කරන්නේ මොන ආයතනයකද කියලා.. එත් බැංකුවක, ජලසම්පාදන, ටෙලිකොම්, විදුලි, වරාය, රේගුව වගේ තැන්වල ඇරුනාම අනෙකුත් රාජ්‍ය අංශයේ සේවකයින්ට අමතර ආදායමක් නැතුව ජීවිතේ ගොඩදාගන්න අමාරුයි. කාර්මික නිලධාරියෙක් විදිහට මට ලැබුන වැටුපෙන් ජීවිතේ සාමාන්‍ය තත්වයක් යටතේ පවත්වාගෙන යන්න අමාරුයි.. ඒ හින්ද තමයි මම වෙනත් අදායමක් ගැන හිතුවේ. ලොකුකමකට කියනවා නෙවෙයි.. මම වැඩකරපු ආයතනයේ සමහර සේවකයින්ගෙන් අදටත් මට නයට ඉල්ලගත්තු මුදල් ලැබෙන්න තියනවා. ඒත් මම කවදාවත් ඒ මිනිස්සුන්ගෙන් ඒ මුදල් ඉල්ලන්නේ නැහැ. මොකද ඒ මිනිස්සු ජීවත්වෙන අමාරුව මම ඇහින් දැකල තියන නිසා..Veehttps://www.blogger.com/profile/07318486910955210912noreply@blogger.comtag:blogger.com,1999:blog-9147598123769713548.post-36551712015936561672015-11-06T09:52:10.650-08:002015-11-06T09:52:10.650-08:00ස්තුතියි අනුත්තරා... ස්තුතියි අනුත්තරා... Veehttps://www.blogger.com/profile/07318486910955210912noreply@blogger.comtag:blogger.com,1999:blog-9147598123769713548.post-51434183441399014182015-11-06T09:51:34.427-08:002015-11-06T09:51:34.427-08:00ස්තුතියි ශානු මේ පැත්තේ ආවට ස්තුතියි ශානු මේ පැත්තේ ආවට Veehttps://www.blogger.com/profile/07318486910955210912noreply@blogger.comtag:blogger.com,1999:blog-9147598123769713548.post-79124275862138831462015-11-06T09:51:16.311-08:002015-11-06T09:51:16.311-08:00මේ සිදුවීම් සිද්ද වෙලා අපිටත් නොදැනීම අවුරුදු දහනම...මේ සිදුවීම් සිද්ද වෙලා අපිටත් නොදැනීම අවුරුදු දහනමයක් ගෙවීල බන්... දැන් ඉන්න උන් නම් ඉතින් මම හිතන්නේ නැහැ මෙව්වා කරයි කියල.. වර්තමාන දරු පරපුර බහුතරයක් ආත්මාර්ථකාමී බන්. උන් ඉරිසියාවෙන් කුහකකමින් පිරිලා ඉතිරිලා ගිහින්.. Veehttps://www.blogger.com/profile/07318486910955210912noreply@blogger.comtag:blogger.com,1999:blog-9147598123769713548.post-74420430934110091792015-11-06T09:04:59.704-08:002015-11-06T09:04:59.704-08:00ලස්සන කතාව...හිනා වෙලා කදුළුත් ආවා.එක දිගට වෙහෙස න...ලස්සන කතාව...හිනා වෙලා කදුළුත් ආවා.එක දිගට වෙහෙස නැතිව බලන්න පුළුවන්.හොඳට ලියලා තියෙනවා.Anonymoushttps://www.blogger.com/profile/05260345450896051919noreply@blogger.comtag:blogger.com,1999:blog-9147598123769713548.post-61585371760375439662015-11-05T22:44:08.811-08:002015-11-05T22:44:08.811-08:00මාත් රාජ්‍ය සේවයෙ තමා. ඒ වුණාට හොඳ විදිහකට පඩිය කළ...මාත් රාජ්‍ය සේවයෙ තමා. ඒ වුණාට හොඳ විදිහකට පඩිය කළමනාකරණය කරගෙන ජීවත් වෙනවා. ඕටී ආදී මොනවත් නැතුව, මං මාසෙම හොඳට කාලා බීලා, කාර් එකකුත් තියාගෙන, බයික් එකකුත් තියාගෙන, ගෙදරත් හදාගෙන (තාම හදන්න හිතනවා) සතුටින් ජීවත් වෙනවා. කිසිම අමතර ආදායම් හොර පාරවල් නැතුව...Anonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-9147598123769713548.post-71736443911771365762015-11-05T22:41:53.176-08:002015-11-05T22:41:53.176-08:00රාජ්‍ය සේවය ගැන විස්තර ඔ්නේ නම් අපිත් ඉන්නවා.......රාජ්‍ය සේවය ගැන විස්තර ඔ්නේ නම් අපිත් ඉන්නවා.... Anonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-9147598123769713548.post-67096851257216299882015-11-05T12:04:00.202-08:002015-11-05T12:04:00.202-08:00හරිම මහන්සී මාර දුරක් හැති දාන් කියවන් ආවා.....පාඩ...හරිම මහන්සී මාර දුරක් හැති දාන් කියවන් ආවා.....පාඩුවක් නෑ...රස වින්දනය ඉහලයිකිඹුලීhttps://www.blogger.com/profile/01931213368757719937noreply@blogger.comtag:blogger.com,1999:blog-9147598123769713548.post-7400932406550219082015-11-05T01:30:38.080-08:002015-11-05T01:30:38.080-08:00බංගරා ගෙ කමෙන්ට් එක දැකලා, උඩිං දාපු එකම මෙතනත් දා...බංගරා ගෙ කමෙන්ට් එක දැකලා, උඩිං දාපු එකම මෙතනත් දානවා.

මාත් රාජ්‍ය සේවයෙ තමා. ඒ වුණාට හොඳ විදිහකට පඩිය කළමනාකරණය කරගෙන ජීවත් වෙනවා. ඕටී ආදී මොනවත් නැතුව, මං මාසෙම හොඳට කාලා බීලා, කාර් එකකුත් තියාගෙන, බයික් එකකුත් තියාගෙන, ගෙදරත් හදාගෙන සතුටින් ජීවත් වෙනවා. කිසිම අමතර ආදායම් හොර පාරවල් නැතුව...ඩ්රැකීhttps://www.blogger.com/profile/13548791376241693480noreply@blogger.comtag:blogger.com,1999:blog-9147598123769713548.post-10852824793193971642015-11-05T01:28:19.629-08:002015-11-05T01:28:19.629-08:00මාත් රාජ්‍ය සේවයෙ තමා. ඒ වුණාට හොඳ විදිහකට පඩිය කළ...මාත් රාජ්‍ය සේවයෙ තමා. ඒ වුණාට හොඳ විදිහකට පඩිය කළමනාකරණය කරගෙන ජීවත් වෙනවා. ඕටී ආදී මොනවත් නැතුව, මං මාසෙම හොඳට කාලා බීලා, කාර් එකකුත් තියාගෙන, බයික් එකකුත් තියාගෙන, ගෙදරත් හදාගෙන සතුටින් ජීවත් වෙනවා. කිසිම අමතර ආදායම් හොර පාරවල් නැතුව...ඩ්රැකීhttps://www.blogger.com/profile/13548791376241693480noreply@blogger.comtag:blogger.com,1999:blog-9147598123769713548.post-33246689295508435822015-11-04T19:33:17.342-08:002015-11-04T19:33:17.342-08:00අදයි ඉස්සෙල්ලම ආවේ. අපේ සැට් වාගෙම අපතයො තවත් ඉන්න...අදයි ඉස්සෙල්ලම ආවේ. අපේ සැට් වාගෙම අපතයො තවත් ඉන්නවා කියල දැනගන්ඩ ලැබීම මහත්ම සංතොසයකි. මම දන්නා විදියට මෙතක් ජීවිතේ ගොඩදාගෙන ඇත්තේද කොලු කාලෙ අපතයන් වූ එවුන්මය. ජය වේවා.Anonymoushttps://www.blogger.com/profile/02050825914533757506noreply@blogger.comtag:blogger.com,1999:blog-9147598123769713548.post-5095797823376530642015-11-03T13:14:20.821-08:002015-11-03T13:14:20.821-08:00කොටස් දෙකකට කඩන්න හිතලත් ඔන්න ඔහේ එකටම ලියල දැම්ම ...කොටස් දෙකකට කඩන්න හිතලත් ඔන්න ඔහේ එකටම ලියල දැම්ම මනෝ...දැන් හතලිහට ලගයිනෙ බන්.. කොටු පනින වයස පහු උනා....Veehttps://www.blogger.com/profile/07318486910955210912noreply@blogger.comtag:blogger.com,1999:blog-9147598123769713548.post-64354112456020310782015-11-03T13:12:34.560-08:002015-11-03T13:12:34.560-08:00මීට පස්සේ ලියද්දි අගතියට පත්වෙන පාර්ශවයන් ගැන මීට ...මීට පස්සේ ලියද්දි අගතියට පත්වෙන පාර්ශවයන් ගැන මීට වඩා හිතන්න ඕන හැලපේ අයියේ...අපි තාම පොඩියි නෙවැ .. එව්වා කියලා දෙන්න තමා ඔබතුමා වගේ සීනියර් උදවිය ඉන්නේ ඉතින්... ස්තුතියි..Veehttps://www.blogger.com/profile/07318486910955210912noreply@blogger.comtag:blogger.com,1999:blog-9147598123769713548.post-3241483764102513892015-11-03T10:04:42.345-08:002015-11-03T10:04:42.345-08:00බොලේ මේකේ දිග...
මේ දිගත් මදි වෙනවා බං කතා ලියන්න ...බොලේ මේකේ දිග...
මේ දිගත් මදි වෙනවා බං කතා ලියන්න ගියාම....

...//කොටන කුකුළාට කොයි කොටුවත් එකයි//...
උඹ කොටු පනනිවා එහෙම නෙවෙයි ඔන්න...සුරංග බංඩාරhttps://www.blogger.com/profile/00051784371494986952noreply@blogger.comtag:blogger.com,1999:blog-9147598123769713548.post-5712631155680265662015-11-03T09:30:13.368-08:002015-11-03T09:30:13.368-08:00කතාව ගොඩක් රසවින්දා.ඔබේ දෙමව්පියොත් ඔබත් රාජ්‍ය සේ...කතාව ගොඩක් රසවින්දා.ඔබේ දෙමව්පියොත් ඔබත් රාජ්‍ය සේවයේ නිරතවෙලා හිටපු නිසා ඔබට ඒ ගැන හොඳ අවබෝධයක් ඇති.ඒ උනාට එතන ලියා ඇති ඡේදය නොතිබුනා නම් මම වඩා කැමතියි.හැලපයාhttps://www.blogger.com/profile/06465310514014431872noreply@blogger.comtag:blogger.com,1999:blog-9147598123769713548.post-54823201324738903692015-11-03T06:58:39.553-08:002015-11-03T06:58:39.553-08:00මොනවා බෙදාගන්න බැරුවද හතුරුකම් කරන්නේ .... හතුරුකම...මොනවා බෙදාගන්න බැරුවද හතුරුකම් කරන්නේ .... හතුරුකම් කරලා අපිට මොනවද ලැබෙන්නේ??? ස්තුතියි පියුමි..Veehttps://www.blogger.com/profile/07318486910955210912noreply@blogger.comtag:blogger.com,1999:blog-9147598123769713548.post-5291840619800241062015-11-03T06:57:40.458-08:002015-11-03T06:57:40.458-08:00උත්සාහයෙන් දියුණුවෙන තවත් එක රජයේ සේවකයෙක් අඳුනගන්...උත්සාහයෙන් දියුණුවෙන තවත් එක රජයේ සේවකයෙක් අඳුනගන්න ලැබීම ගැන සන්තෝසයි... ලොවේ සැමා එකම දැයේ දූ දරුවන් වේවා. වාද නැති භේදනැති ලස්සන ලොව හෙට අපට උදාවේවා කියල හිතාගෙන ඉදිරියට යමු... මෙන්ඩා , චමිලයා,, උඹලටත් ස්තුතියි..Veehttps://www.blogger.com/profile/07318486910955210912noreply@blogger.comtag:blogger.com,1999:blog-9147598123769713548.post-91648506803668229742015-11-03T06:53:54.452-08:002015-11-03T06:53:54.452-08:00ස්තුතියි බන්ඩෝ .. මටනම් පොස්ට් එක ගැන සැහීමකට පත්ව...ස්තුතියි බන්ඩෝ .. මටනම් පොස්ට් එක ගැන සැහීමකට පත්වෙන්න බැහැ Veehttps://www.blogger.com/profile/07318486910955210912noreply@blogger.comtag:blogger.com,1999:blog-9147598123769713548.post-74593666504259330212015-11-03T06:53:12.481-08:002015-11-03T06:53:12.481-08:00ස්තුතියි මචන්...අපේ බෝඩිමට නැවතීමේ තිත තියන්න පූර්...ස්තුතියි මචන්...අපේ බෝඩිමට නැවතීමේ තිත තියන්න පූර්ණ සහයෝගය දක්වපු පුද්ගලයාට අපි එලියට බහින හැම රාත්‍රියකම බඩ පුරා ස්තුති කරා ඉතින් මදි නොකියන්න ..Veehttps://www.blogger.com/profile/07318486910955210912noreply@blogger.comtag:blogger.com,1999:blog-9147598123769713548.post-10762238008520471272015-11-03T06:50:43.053-08:002015-11-03T06:50:43.053-08:00ස්තුතියි ඉවාන්..ස්තුතියි ඉවාන්..Veehttps://www.blogger.com/profile/07318486910955210912noreply@blogger.comtag:blogger.com,1999:blog-9147598123769713548.post-80162573009018606962015-11-03T06:50:11.540-08:002015-11-03T06:50:11.540-08:00පූර්ණ අවබධතාවයකින් ගැටලුව විසඳුනා ... හැමදෙනාටම ස්...පූර්ණ අවබධතාවයකින් ගැටලුව විසඳුනා ... හැමදෙනාටම ස්තුතියි... වැරදි නිවැරදි කරගෙන ඉදිරියට යාම තමයි වෙන්න ඕන.. ලියද්දි මමත් මිට වඩා ටිකක් පාඨකයා ගැන හිතන්න ඕන කියල ඉගෙනගත්තා..Veehttps://www.blogger.com/profile/07318486910955210912noreply@blogger.com