tag:blogger.com,1999:blog-9147598123769713548.post4287119333693580227..comments2024-03-17T12:28:35.015-07:00Comments on අම්බලංගොඩ කතා : ටෙම්පරි පියානෝ..Veehttp://www.blogger.com/profile/07318486910955210912noreply@blogger.comBlogger42125tag:blogger.com,1999:blog-9147598123769713548.post-17317235233706935822017-10-25T21:00:25.964-07:002017-10-25T21:00:25.964-07:00ඇති යන්තම් ඔයින් ගියා . නියම කතාවක් මචන් ඇති යන්තම් ඔයින් ගියා . නියම කතාවක් මචන් Kalanahttps://www.blogger.com/profile/07296209995828492197noreply@blogger.comtag:blogger.com,1999:blog-9147598123769713548.post-82862964313581352472016-05-26T06:13:55.781-07:002016-05-26T06:13:55.781-07:00නැහැ එයා නෙවෙයි.. එයා අපිට වඩා අවුරුද්දක් බාලයි.. ...නැහැ එයා නෙවෙයි.. එයා අපිට වඩා අවුරුද්දක් බාලයි.. අපේ එවුන් දැන් ජපානේ ඉඳල අවිල්ල්ල ලංකාවේ පවුල් පන්සල වෙලා දරුමල්ලොත් හදාගෙන ඉන්නේ ඔය සංතෝසෙන්..Veehttps://www.blogger.com/profile/07318486910955210912noreply@blogger.comtag:blogger.com,1999:blog-9147598123769713548.post-80634713096914163412016-05-26T06:12:30.034-07:002016-05-26T06:12:30.034-07:00ස්තුතියි රුවන් මේ බ්ලොග් එකට ගොඩවුනාට.. මම ලංකාවේ ...ස්තුතියි රුවන් මේ බ්ලොග් එකට ගොඩවුනාට.. මම ලංකාවේ රජයේ ආයතනයක කාර්මික නිලධාරියෙක් විදිහට අවුරුදු දොළහක් වැඩ කරලා දැන් එතනින් අයින් වෙලා බටහිර රටක රැකියාව කරගෙන ඉන්නවා. දැන් මම කොම්පැනි එකක සීනියර් ටෙක් කෙනෙක්.

කොච්චර ඇට්ටර වැඩ කරත් තමුන්ගේ අරමුණ අමතක කරන්න එපා කියන එකයි මගේ අවවාදය. පළමු කාරණය නම් තමුන්ව හොඳින් හදාරන්න කියන එකයි. තමුන් උපතින්ම දක්ෂ සහ ආසා කුමන ආකාරයේ දේවල් වලටද කියන එක හොඳට හදාරලා ඒ තමුන්ගේ දක්ෂකම් ආසාවන් තියන පැත්තට සරිලන අද්යාපන ක්ෂේස්ත්‍රයක් තෝරාගෙන ඒ පැත්තෙන් ඉහලටම යන්න උත්සහ කරන්න. රැකියාවට තියන පිළිගැනීම නිසා තමුන් දක්ෂතාව නැති ආසත් නැති ක්ෂේස්ත්‍ර තෝරාගැනීමෙන් කවදාවත් ඒ ක්ෂේස්ත්රයේ ඉහලට යන්න බැහැ. පාසල් ජීවිතයේ අවසාන අරමුණ "උපාධියක්" කියන ඉලන්ක්කයෙන් මිදෙන්න. පාසල් කාලයේදීම තමුන් දක්ෂ සහ කැමති වුර්තියක් ඉලක්ක කරගෙන ඒ ඉලක්කය වෙනුවෙන් වෙහෙසෙන්න. ඒ ඉලක්කයට යාමේදී උපාධිය අරගෙන අද්යාපන සුදුසුකම් සම්පූර්ණ කරගන්න එක ඒම ඉලක්කයේම කොටසක් බවට පත්කරගන්න.

ඊට අමතරව යමක් කියනවනම් ජීවිතයේ තුන් කාලයේදීම හෙවත් බාල, තරුණ, මහලු කියන අවස්ථා තුනේදීම කියවීම කියන පුරුද්ද අතාරින්න එපා.. ඒ වගේම ලැබෙන හැම වෙලාවේදීම කුසල් රැස් කිරීමට අමතක කරන්නත් එපා.. Veehttps://www.blogger.com/profile/07318486910955210912noreply@blogger.comtag:blogger.com,1999:blog-9147598123769713548.post-88946106644873487382016-05-25T02:48:28.880-07:002016-05-25T02:48:28.880-07:00අර ජපානේ ඉන්නව කීවේ අම්බලන්ගොඩ ස්ටැන්ඩ් එක ඉස්සරහා...අර ජපානේ ඉන්නව කීවේ අම්බලන්ගොඩ ස්ටැන්ඩ් එක ඉස්සරහා කිරි කඩ තියන පොට් එකෙට පිටිපස්සේ බිල්ඩින් එක අයිතී අංකලෙග් පොඩි කොලුවද?Anonymoushttps://www.blogger.com/profile/09001605588454121311noreply@blogger.comtag:blogger.com,1999:blog-9147598123769713548.post-21936929671757061872016-05-25T02:46:34.888-07:002016-05-25T02:46:34.888-07:00මරු කතාටික.අපිට කියන්න පුලුවන්ද අයිය්යා මෙච්චර දග ...මරු කතාටික.අපිට කියන්න පුලුවන්ද අයිය්යා මෙච්චර දග වැඩ කරලත් රට ගියේ.කරන රැකියාවේ ස්වභාවය වගේ දෙවල් ටිකක්.ලොකු පන්නරයක් වේවි.තවත් මෙවගේ ඇට්ටරයන්ට ගොඩයන්න.මොකද දැන් කාලේ මෙවගේ දෙවල් කලොත් කොන් කරනවනේ ලමයිව.Anonymoushttps://www.blogger.com/profile/09001605588454121311noreply@blogger.comtag:blogger.com,1999:blog-9147598123769713548.post-42291730205891181172015-10-29T04:37:34.566-07:002015-10-29T04:37:34.566-07:00මෙහෙමත් ප්‍රසිද්දියේ ලියනවද බන් මෙව්වා.. මේක දැක්ක...මෙහෙමත් ප්‍රසිද්දියේ ලියනවද බන් මෙව්වා.. මේක දැක්කොත් උඹ සුං ..Veehttps://www.blogger.com/profile/07318486910955210912noreply@blogger.comtag:blogger.com,1999:blog-9147598123769713548.post-41303490252806359532015-10-29T04:36:44.890-07:002015-10-29T04:36:44.890-07:00තැන්කූ තකහනියක් ඇවිත් කමෙන්ට් එකක් දැම්මට. තඩි බඩා...තැන්කූ තකහනියක් ඇවිත් කමෙන්ට් එකක් දැම්මට. තඩි බඩා මා එක්ක ඊයෙත් ස්කයිප් එකේ කතා කරා.. ස්තුති කරා හරියට මට ඌ ගැන මෙහෙම හරි හැම පොස්ට් එකේම මතක් කරනවට .. උඹල ඕන කොහොමහරි තඩි බඩයි මායි අතර තියන අපරිමිත මිත්‍රත්වය නැතිකරන්න.. එව්වට අහුවෙයි අපි.. අල්ලපන් මානානේ කොක්කු..Veehttps://www.blogger.com/profile/07318486910955210912noreply@blogger.comtag:blogger.com,1999:blog-9147598123769713548.post-52968775157347098592015-10-28T23:06:13.678-07:002015-10-28T23:06:13.678-07:00බනා ගේ කතාවකුත් දිග ඇරපන්.
බනා ගේ කතාවකුත් දිග ඇරපන්.
Staff informationhttps://www.blogger.com/profile/03978117085826318812noreply@blogger.comtag:blogger.com,1999:blog-9147598123769713548.post-55516199452817594112015-10-28T23:03:42.707-07:002015-10-28T23:03:42.707-07:00මෙහෙම කියල මගේ වයසත් අහු වෙනවා එකට කමක් නේ මමත් ඔය...මෙහෙම කියල මගේ වයසත් අහු වෙනවා එකට කමක් නේ මමත් ඔය කීකරු ලමි අතර හිටපු එකෙක් තමා, දහසක් වැඩ මැද උනත් පොස්ට් එකක් දන්නා ඕන කියල හිතුන. thanks මචෝ මේවා මටක් කරලා රස කරලා ලියනවට. තඩි බඩා කොහොමත් උඹව එල්ලනවා.
Staff informationhttps://www.blogger.com/profile/03978117085826318812noreply@blogger.comtag:blogger.com,1999:blog-9147598123769713548.post-15972879939105837202015-10-28T11:10:01.440-07:002015-10-28T11:10:01.440-07:00ස්තුතියි මේ පැත්තේ ආවට. වයස හංගල මොනවා ලබාගන්නද පි...ස්තුතියි මේ පැත්තේ ආවට. වයස හංගල මොනවා ලබාගන්නද පියුමි.. දැන් හතලිහට කිට්ටුයි..Veehttps://www.blogger.com/profile/07318486910955210912noreply@blogger.comtag:blogger.com,1999:blog-9147598123769713548.post-43345004608486871762015-10-28T07:46:33.582-07:002015-10-28T07:46:33.582-07:00අම්බලන් අයියාගේ වයස අහු වුණා ඔන්න බ්ලොග් කතාව කියව...අම්බලන් අයියාගේ වයස අහු වුණා ඔන්න බ්ලොග් කතාව කියවන වෙලාවෙ...ඒ වගේ කතාවක් ලියලා කට්ටිය හිනස්සන එකම මදැයි .
පියුමිhttps://www.blogger.com/profile/02777381436370725545noreply@blogger.comtag:blogger.com,1999:blog-9147598123769713548.post-87810705140434581862015-10-28T06:36:45.891-07:002015-10-28T06:36:45.891-07:00ඔන්න මාරු කරෝ.. ආයේ ඉස්කෝලේ යන්න තියෙනවනම් මරු නේන...ඔන්න මාරු කරෝ.. ආයේ ඉස්කෝලේ යන්න තියෙනවනම් මරු නේන්නම්. මම හිතන්නේ නැහැ ආයේ යන්න පුළුවන් නීතියක් ගෙනාවත් අපේ එවුන් සෙට් එකනම් ඉස්කෝලෙට ගනීවි කියල.Veehttps://www.blogger.com/profile/07318486910955210912noreply@blogger.comtag:blogger.com,1999:blog-9147598123769713548.post-61929028732707285902015-10-28T06:35:05.695-07:002015-10-28T06:35:05.695-07:00යට ඇඳුම ඒකම තියෙද්දී උඩින් වෙන එකක් ඇන්දුවා ඔන්න.යට ඇඳුම ඒකම තියෙද්දී උඩින් වෙන එකක් ඇන්දුවා ඔන්න.Veehttps://www.blogger.com/profile/07318486910955210912noreply@blogger.comtag:blogger.com,1999:blog-9147598123769713548.post-47680515965185773722015-10-28T06:34:31.972-07:002015-10-28T06:34:31.972-07:00වෙනස් කරෝ.. වෙනස් කරෝ.. Veehttps://www.blogger.com/profile/07318486910955210912noreply@blogger.comtag:blogger.com,1999:blog-9147598123769713548.post-57115225062106583232015-10-27T22:02:39.966-07:002015-10-27T22:02:39.966-07:00මේවා කියවද්දි ආයෙත් ඉස්කොලේ යන්න හිතෙනවා බං....
ම...මේවා කියවද්දි ආයෙත් ඉස්කොලේ යන්න හිතෙනවා බං....

මේක මාරුකරපියෝ..හරි අමාරැවෙන් කියවගත්තේ..සුරංග බංඩාරhttps://www.blogger.com/profile/00051784371494986952noreply@blogger.comtag:blogger.com,1999:blog-9147598123769713548.post-88270635856500363312015-10-27T21:22:38.372-07:002015-10-27T21:22:38.372-07:00අලුත් ඇඳුම අන්තිමයි.වහාම වෙනස් කළොත් හොඳයි.
අලුත් ඇඳුම අන්තිමයි.වහාම වෙනස් කළොත් හොඳයි.
හැලපයාhttps://www.blogger.com/profile/06465310514014431872noreply@blogger.comtag:blogger.com,1999:blog-9147598123769713548.post-60326525425203896852015-10-27T21:10:37.643-07:002015-10-27T21:10:37.643-07:00මේක හරියන්නෑ බොල. කොමෙන්ට් වල අකුරු කියවන්න බෑ.මේක හරියන්නෑ බොල. කොමෙන්ට් වල අකුරු කියවන්න බෑ.Praසන්னhttps://www.blogger.com/profile/16232642677800527589noreply@blogger.comtag:blogger.com,1999:blog-9147598123769713548.post-22026609985059144062015-10-27T10:31:19.273-07:002015-10-27T10:31:19.273-07:00අපොයි නැහැ.. ඌ මගේ ප්‍රාණ සමාන මිත්‍රයෙක්.. වැඩේ ක...අපොයි නැහැ.. ඌ මගේ ප්‍රාණ සමාන මිත්‍රයෙක්.. වැඩේ කියන්නේ ඌ ගැන ලියන්න තියෙන්නෙම ඌ සහ මම යන දෙදෙනාමටම බඩ පුරා කන්න වෙන සිද්දි. මම සහ බඩා කියන්නේ ෂර්ලොක් හෝම්ස් සහ වොට්සන් ශ්‍රී ලංකා වර්ෂන් එක .Veehttps://www.blogger.com/profile/07318486910955210912noreply@blogger.comtag:blogger.com,1999:blog-9147598123769713548.post-22062250004450176052015-10-27T10:28:44.920-07:002015-10-27T10:28:44.920-07:00ආර්ට් කොමස් වල තියන කුණු කේස් සාපේක්ෂව ගණිත, විද්...ආර්ට් කොමස් වල තියන කුණු කේස් සාපේක්ෂව ගණිත, විද්‍යා අංශයට වඩා වැඩියි. ඒ හින්ද එව්වා ගැන තැවෙන්න ගියොත් ප්‍රින්සිපල්ට වෙන වැඩක් කරන්න වෙලාවක් නැති වෙනවා ඉතින්... මේ කේස් එකෙන් පස්සේ දීපු හැම ගේම් එකක්ම දුන්නේ බුද්ධි තොරතුරු විමසලා තමයි..Veehttps://www.blogger.com/profile/07318486910955210912noreply@blogger.comtag:blogger.com,1999:blog-9147598123769713548.post-24402212273716426432015-10-27T10:26:20.787-07:002015-10-27T10:26:20.787-07:00ස්තුතියි කුරුටු..ස්තුතියි කුරුටු..Veehttps://www.blogger.com/profile/07318486910955210912noreply@blogger.comtag:blogger.com,1999:blog-9147598123769713548.post-74123631433868579132015-10-27T10:24:28.748-07:002015-10-27T10:24:28.748-07:00එව්වට කියන්නේ දුවනවා කියල නෙවෙයි බන්.. විදිනවා කිය...එව්වට කියන්නේ දුවනවා කියල නෙවෙයි බන්.. විදිනවා කියල.. හැක් .. හැක් ..Veehttps://www.blogger.com/profile/07318486910955210912noreply@blogger.comtag:blogger.com,1999:blog-9147598123769713548.post-11832781838958131982015-10-27T08:01:56.223-07:002015-10-27T08:01:56.223-07:00මේක නං පැහැදිළිවම උඹ බඩ තඩි එකා කෙරෙහි ද්වේෂයෙන් ල...මේක නං පැහැදිළිවම උඹ බඩ තඩි එකා කෙරෙහි ද්වේෂයෙන් ලියපු සටහනක්.හැලපයාhttps://www.blogger.com/profile/06465310514014431872noreply@blogger.comtag:blogger.com,1999:blog-9147598123769713548.post-33935804090133784802015-10-26T23:32:06.999-07:002015-10-26T23:32:06.999-07:00හැක්.. උඹල ලෙසටම ප්ලෑන් කලාට බුද්ධි අංශ උපදෙස් නොත...හැක්.. උඹල ලෙසටම ප්ලෑන් කලාට බුද්ධි අංශ උපදෙස් නොතකා හැරල වගෙයි.
අපිනං උසස්පෙලට ලැබ් එකේ හිටපු නිසා අපේ කිසිම ගේමකට අත දාන්න ප්‍රින්සිපල් ල ආවෙ නෑ. ඒ අවුරුදු දෙක නිදහසේ අපේ වැඩක් කරගෙන හිටිය. ආර්ට් කොමස් දෙක කොච්චර වලි ඇදල ස්ට්‍රයික් කළත් අපේ මැදිහත්වීම වෙනකල් ඒ ගැන තඹේකට මායිම් කරන්නෙ නෑ අදාල අංශ වලින්.

බලපුවම මෙතන ඉන්න වැඩි හරියක් ටෙම්පරි පියා සෙල්ලම කරල වගෙයි.Praසන්னhttps://www.blogger.com/profile/16232642677800527589noreply@blogger.comtag:blogger.com,1999:blog-9147598123769713548.post-28390271132425732252015-10-26T23:31:59.209-07:002015-10-26T23:31:59.209-07:00සුපිරියි.......... ඒ කාලේ මතක් වෙනවා අම්බලං....සුපිරියි.......... ඒ කාලේ මතක් වෙනවා අම්බලං....Anonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-9147598123769713548.post-8834119091186292562015-10-26T21:17:47.719-07:002015-10-26T21:17:47.719-07:00පට්ට බන්......... හිනාවෙලා මැරෙනවා........... මට ම...පට්ට බන්......... හිනාවෙලා මැරෙනවා........... මට මැවිල පෙනුනෙ අරූගෙ දිවිල්ල.................- ප්‍රභාත් -https://www.blogger.com/profile/15057309221052817340noreply@blogger.com