tag:blogger.com,1999:blog-9147598123769713548.post4369358834887341455..comments2024-03-17T12:28:35.015-07:00Comments on අම්බලංගොඩ කතා : කැටවල සිරා Veehttp://www.blogger.com/profile/07318486910955210912noreply@blogger.comBlogger55125tag:blogger.com,1999:blog-9147598123769713548.post-22035413119033544232021-03-06T20:24:25.297-08:002021-03-06T20:24:25.297-08:00උඹලා ඔව්ව කාලා යුද්ද කරානම් කොටි එද්දි තුවක්කුව අල...උඹලා ඔව්ව කාලා යුද්ද කරානම් කොටි එද්දි තුවක්කුව අල්ලගෙන හිනා වෙවී ඉඳීවි.... ඔව්ව කෑවාම සතුරා මිතුරා වගේ පේන්න ගන්න එක ස්භාවිකයි...Veehttps://www.blogger.com/profile/07318486910955210912noreply@blogger.comtag:blogger.com,1999:blog-9147598123769713548.post-22855398502846795742020-08-12T08:15:35.535-07:002020-08-12T08:15:35.535-07:00ඔය ආතල් එක ගැන නං කියලම වැඩක් නෑ. පට්ටම පට්ටයි. අව...ඔය ආතල් එක ගැන නං කියලම වැඩක් නෑ. පට්ටම පට්ටයි. අවුරුදු විස්සක අත්දැකීම් තියෙනව😊😊. ඔය වගේ ආතල් එකක් ගත්තෙ අපි පරාක්රමසමූද්රය ගාව නන්න බෙික් රිලවුන්ගෙන්. මුන රතුවෙච්චි රිලව් ජම්බුගෙඩිවගේ රතු වෙනව. පව් ඉතින්. හැබැයි ඔිව කාල ශෙල් එකෙත් ඉඳල තියෙනව මමනං.Rasadawathahttps://www.blogger.com/profile/11771386899504670525noreply@blogger.comtag:blogger.com,1999:blog-9147598123769713548.post-32304746024864096652019-09-02T18:46:18.965-07:002019-09-02T18:46:18.965-07:00කිරි ? අපේ සිරාට ? ගැලුම් දෙකතුනක්වත් පොවන්න වෙයි ...කිරි ? අපේ සිරාට ? ගැලුම් දෙකතුනක්වත් පොවන්න වෙයි උගේ බඩජාරි කමේ හැටියට ..Veehttps://www.blogger.com/profile/07318486910955210912noreply@blogger.comtag:blogger.com,1999:blog-9147598123769713548.post-13931451799898882642018-09-23T03:16:40.961-07:002018-09-23T03:16:40.961-07:00සිරා ඉපදිලා තියෙන්නෙ මකර නැකතකද කොහෙද ... මේ වගේ ක...සිරා ඉපදිලා තියෙන්නෙ මකර නැකතකද කොහෙද ... මේ වගේ කෑම දාසල එකෙක් හරි සෙට් එකක ඉන්නව :)

බඩ පිරෙන්න කිරි එකක් පෙව්ව නම් අරූගෙ මදන කලන්තෙ බහිනව !කණ්ඩා ~ Kandahttps://www.blogger.com/profile/01156314085604376981noreply@blogger.comtag:blogger.com,1999:blog-9147598123769713548.post-73242431695921124772018-03-31T11:43:27.550-07:002018-03-31T11:43:27.550-07:00සිරා එහෙම කෑවට යාලුකමේ අඩුවක් නෑ. සීරියස් හිතන්නේ ...සිරා එහෙම කෑවට යාලුකමේ අඩුවක් නෑ. සීරියස් හිතන්නේ නැති එක ඇරුනාම එතනින් එහා සිරාගේ කියන්න වරදක් නෑ. Veehttps://www.blogger.com/profile/07318486910955210912noreply@blogger.comtag:blogger.com,1999:blog-9147598123769713548.post-5127445589890600432018-01-26T02:43:35.726-08:002018-01-26T02:43:35.726-08:00මටත් අවන්කවම සිරා වගේ බඩජාරියන්ව නම් පිලිකුල්.හැබැ...මටත් අවන්කවම සිරා වගේ බඩජාරියන්ව නම් පිලිකුල්.හැබැයි වෙන හොද ගතිගුන ඇති නැත්තම් ඔච්චර කල් යාලුකම් තියෙන්නෙ නෑනෙ.Anonymoushttps://www.blogger.com/profile/05384065319977800703noreply@blogger.comtag:blogger.com,1999:blog-9147598123769713548.post-16325989524354111422017-05-21T22:24:00.879-07:002017-05-21T22:24:00.879-07:00ස්තුතියි ප්රමෝද්..ස්තුතියි ප්රමෝද්..Veehttps://www.blogger.com/profile/07318486910955210912noreply@blogger.comtag:blogger.com,1999:blog-9147598123769713548.post-86415711091348240102017-05-21T22:23:34.399-07:002017-05-21T22:23:34.399-07:00මෝදක කතා එමටයි බං.. වැඩිහරියක් එව්වා ලියන්න බැහැ අ...මෝදක කතා එමටයි බං.. වැඩිහරියක් එව්වා ලියන්න බැහැ අදාළ පාර්ශවයන් මා එක්ක අමනාප වෙනවා ලිව්වොත්..Veehttps://www.blogger.com/profile/07318486910955210912noreply@blogger.comtag:blogger.com,1999:blog-9147598123769713548.post-55682747994433795172017-05-19T01:19:03.159-07:002017-05-19T01:19:03.159-07:00අයියේ හැමදාම හැම ලිපියම කියවනවා.පලවෙනි වතාවට කමෙන්...අයියේ හැමදාම හැම ලිපියම කියවනවා.පලවෙනි වතාවට කමෙන්ටුවක් දන්නේ.එල,ජයවේවා !!!Anonymoushttps://www.blogger.com/profile/16992063843100171985noreply@blogger.comtag:blogger.com,1999:blog-9147598123769713548.post-75644189568442030082017-05-17T21:50:45.727-07:002017-05-17T21:50:45.727-07:00මමත් එක සැරයක් මෝඩක කළා ..ඇලක බහ්ගෙන වැලි අහුරු අර...මමත් එක සැරයක් මෝඩක කළා ..ඇලක බහ්ගෙන වැලි අහුරු අරගෙන අනිත් එවුන්ට දෙනවලු මේ රත්තරං කියලා එල ද බ්රා මෙන්ඩාhttps://www.blogger.com/profile/15558796555393620022noreply@blogger.comtag:blogger.com,1999:blog-9147598123769713548.post-22243944148226245552017-05-17T21:48:41.872-07:002017-05-17T21:48:41.872-07:00නැහැ බන් ඒක වෙලාව නාස්තියක් නෙමයි එකෙත් පොඩි ආතල් ...නැහැ බන් ඒක වෙලාව නාස්තියක් නෙමයි එකෙත් පොඩි ආතල් එකක් තියනවා ..එල ද බ්රා මෙන්ඩාhttps://www.blogger.com/profile/15558796555393620022noreply@blogger.comtag:blogger.com,1999:blog-9147598123769713548.post-58713823501478843302017-05-17T21:46:23.755-07:002017-05-17T21:46:23.755-07:00මටත් එපා කරපු එවුන් තමයි අනිත් උන් ගැන හිටහන්නේ නැ...මටත් එපා කරපු එවුන් තමයි අනිත් උන් ගැන හිටහන්නේ නැතුව කන බොන එවුන් ..එල ද බ්රා මෙන්ඩාhttps://www.blogger.com/profile/15558796555393620022noreply@blogger.comtag:blogger.com,1999:blog-9147598123769713548.post-68013625915203165592017-05-13T10:18:05.738-07:002017-05-13T10:18:05.738-07:00ස්තුතියි දුමින්ද.. සිරාලා ඉතින් දැන් රටේ ප්රසිද්ද...ස්තුතියි දුමින්ද.. සිරාලා ඉතින් දැන් රටේ ප්රසිද්ද සරල ගති තියන පුද්ගලයෝ විදිහටනේ හිටං..Veehttps://www.blogger.com/profile/07318486910955210912noreply@blogger.comtag:blogger.com,1999:blog-9147598123769713548.post-89865961579650475622017-05-13T10:15:45.449-07:002017-05-13T10:15:45.449-07:00එකනේ අපි සිර කියල කියන්නේ ඌට.. හැබැයි ඉතින් ඔය සිර...එකනේ අපි සිර කියල කියන්නේ ඌට.. හැබැයි ඉතින් ඔය සිරා කියන හැඳින්වීම තනිකරම ඌ නැති තැනදී විතරයි..Veehttps://www.blogger.com/profile/07318486910955210912noreply@blogger.comtag:blogger.com,1999:blog-9147598123769713548.post-35978259235990045152017-05-13T10:14:51.063-07:002017-05-13T10:14:51.063-07:00ආන්න එතන තමා බෝලාගෙයි අපෙයි වෙනස තියෙන්නේ.. බිව්වො...ආන්න එතන තමා බෝලාගෙයි අපෙයි වෙනස තියෙන්නේ.. බිව්වොත් වෙනද කන ප්රමාණය X 3 වෙනව බන්..හෙහ්..හෙහ්..බීපු කාලයක් මතක නැහැ බං.. තනියම බීම ම්හ්..:(Veehttps://www.blogger.com/profile/07318486910955210912noreply@blogger.comtag:blogger.com,1999:blog-9147598123769713548.post-22030306541064309752017-05-12T11:12:17.091-07:002017-05-12T11:12:17.091-07:002017 වසන්තයේ ලියැවුන ජනප්රීයම බ්ලොග් ලිපි පහලෙස ල...2017 වසන්තයේ ලියැවුන ජනප්රීයම බ්ලොග් ලිපි පහලෙස ලෙස ඔබේ වටිනා ඡන්දයෙන් තෝරා පත්කරමු

හෙල්පිං මීතොටමුල්ල - http://lankanian.blogspot.ae/2017/04/blog-post_17.html

බුලත් විට - https://iwanpaulooshaa.blogspot.ae/2017/04/blog-post.html

හිනා මූණ! - http://cyberyaya.blogspot.ae/2017/04/blog-post_21.html

පිහාටු - https://tinyurl.com/k7azlyz

සින්ඩරෙල්ලා මං - https://worldofaru.blogspot.ae/2017/05/blog-post_3.html

පිවිසෙන්න මෙතනට

https://upashantha.blogspot.com/2017/05/2017.html

2017 වසන්තයේ හොඳම කමෙන්ට්කරුවන් ලෙස පහත තිදෙනා ඔබේ වටිනා ඡන්දයෙන් තෝරා පත්කරමු

Pra Jay

Sa rasa

පත්තර මල්ලි

පිවිසෙන්න මෙතනට

https://upashantha.blogspot.com/2017/04/2017_29.htmlAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-9147598123769713548.post-18606728233477243872017-05-10T02:18:36.633-07:002017-05-10T02:18:36.633-07:00අන්කල්ගෙන් මොනා ඇහුවත් කමක් නෑ බයිසිකලේ ගැන නම් අහ...අන්කල්ගෙන් මොනා ඇහුවත් කමක් නෑ බයිසිකලේ ගැන නම් අහන්න එපා.මොකද ඔයාට විස්තර ලැබෙනව වෙනුවට ඔයාට කන්වල ඇගිලි ගහගන්න අහගන්න ලැබුන කියල අපිට ආරන්චි වේවි.ඔයා පෝස්ටුව ලියන්න පටන් ගන්නකො.මන් ගොඩයට කියලම පලකරල දෙන්නම්.හාද 🙂Chamila warusavithana (තඩියා)https://www.blogger.com/profile/11225080538336887643noreply@blogger.comtag:blogger.com,1999:blog-9147598123769713548.post-15873375895414389622017-05-10T01:01:05.165-07:002017-05-10T01:01:05.165-07:00ඔව් ඔව් නැතුව නැතුව වෙලාවක යන්න ඕන හම්බවෙන්න ඔක්කො...ඔව් ඔව් නැතුව නැතුව වෙලාවක යන්න ඕන හම්බවෙන්න ඔක්කොගෙම මමාලා ඩඩාලා ටික..ගොඩයගෙ තාත්තාගෙන් තමා විස්තර ගන්න ඕන..පොල්වත්ත හන්දියේ අන්කල් ඉන්නවා මම දැකලා තියෙනවෝ....ඕන උනොත් වැඩි විස්තර දැනගන්න ඔයාට මේලක් දාන්නන්කෝ..... නෙතූhttps://www.blogger.com/profile/06907385645061755511noreply@blogger.comtag:blogger.com,1999:blog-9147598123769713548.post-82463957740746891812017-05-09T06:15:03.922-07:002017-05-09T06:15:03.922-07:00ඉරා ගෙන බඩ ගෙඩියෙ ඉඩකඩ හොදට කන බොන පොහොසතා
කිරා මන...ඉරා ගෙන බඩ ගෙඩියෙ ඉඩකඩ හොදට කන බොන පොහොසතා
කිරා මනිනා පුරුදු නැතිවම අහර ගිලින ඒ මනුසතා
තරා ආවත් බනින්නට බැරි තරම් පෙනුමැති පිංවතා
සිරා ගැනනම් හිතෙන්නෙම මට සරළ ගති ඇති හිතවතා....

ජයවේවා!!!Duminda Abeysekarahttps://www.blogger.com/profile/00218256375702075937noreply@blogger.comtag:blogger.com,1999:blog-9147598123769713548.post-38256094310749107352017-05-09T03:17:34.732-07:002017-05-09T03:17:34.732-07:00අපොයි මරු සිරා!! මමනං කියෙව්වෙත් අමාරුවෙං ඌ කොහොම ...අපොයි මරු සිරා!! මමනං කියෙව්වෙත් අමාරුවෙං ඌ කොහොම කෑවද මංදා ඒ හැටි.. අර පපඩං ආපහු බැදපු කතාව එහෙම.. සෙහ්.. මේකා හෙන මන්දයෙක්නේ බං..

අපි කවදාවත් කෑමට ගිහිං කුජීත වෙලා නෑ. මොකද තැනකට ගිහිං කන්න කලින් බීල වැඩි වෙලාම කුජීත වෙනවනේ.. ඊට පස්සේ බැණුං අහන්නේ උයපුවා කෑවේ නෑ කියල.. හැක් කල්යාණ මිත්රhttps://www.blogger.com/profile/04495192611150423829noreply@blogger.comtag:blogger.com,1999:blog-9147598123769713548.post-72498556281093521542017-05-08T21:51:59.339-07:002017-05-08T21:51:59.339-07:00ගොඩයට සම්මාන හම්බෙන්න තව කල් තියෙනව.ගොඩය ලියන කතා ...ගොඩයට සම්මාන හම්බෙන්න තව කල් තියෙනව.ගොඩය ලියන කතා වල එන චරිතවලින් මන් විතරයි මේව කියවන එකම එකා.අනිත් උන්ට මේවට වෙලාවක් නෑ.හැබැයි මතු දවසක මේ චරිතවල ඉන්න උන්ගෙ පොඩි උන් මේව තාත්තලට ඇහෙන්න කියවපු දාට තමයි ගොඩයට සම්මාන හම්බවෙන්නෙ 😂😂😂Chamila warusavithana (තඩියා)https://www.blogger.com/profile/11225080538336887643noreply@blogger.comtag:blogger.com,1999:blog-9147598123769713548.post-52929044799681601692017-05-08T21:45:12.010-07:002017-05-08T21:45:12.010-07:00නෙතුවො සිරාවටද කිව්වෙ.මගෙන් ෆුල් බකප් එක.සිරාගෙ අම...නෙතුවො සිරාවටද කිව්වෙ.මගෙන් ෆුල් බකප් එක.සිරාගෙ අම්ම විතරක් නෙවෙයි බතලයගෙ අම්ම අපේ අම්ම ගොඩයගෙ අම්මවත් හම්බෙන්න පුලුවන්නම් තමා සාර්තක පෝස්ටුවක් ලියන්න පුලුවන් වෙන්නෙ.ඔයාට මගෙන් උදව්වක් ඕනනම් මට පනිවිඩයක් තියන්න.yasampath@yahoo.co.uk 😎Chamila warusavithana (තඩියා)https://www.blogger.com/profile/11225080538336887643noreply@blogger.comtag:blogger.com,1999:blog-9147598123769713548.post-81520533767613519082017-05-08T21:07:10.134-07:002017-05-08T21:07:10.134-07:00මට විතරක් දාපන් මැට්ටො😛මට විතරක් දාපන් මැට්ටො😛Chamila warusavithana (තඩියා)https://www.blogger.com/profile/11225080538336887643noreply@blogger.comtag:blogger.com,1999:blog-9147598123769713548.post-35404761239717969632017-05-08T19:10:24.269-07:002017-05-08T19:10:24.269-07:00අම්මට සිරි සිරාම පොරක් තමයිඅම්මට සිරි සිරාම පොරක් තමයිමද්දාhttps://www.blogger.com/profile/03957750748424274438noreply@blogger.comtag:blogger.com,1999:blog-9147598123769713548.post-34208456449245768922017-05-08T16:37:51.541-07:002017-05-08T16:37:51.541-07:00සම්මාන ?????? හපොයි එපා... ඔව්ව අරගෙන රෙදි ඇඳගෙන ප...සම්මාන ?????? හපොයි එපා... ඔව්ව අරගෙන රෙදි ඇඳගෙන පාරෙ බැහැල යන්න එපයි බන්..Veehttps://www.blogger.com/profile/07318486910955210912noreply@blogger.com