tag:blogger.com,1999:blog-9147598123769713548.post444203656759596349..comments2024-03-17T12:28:35.015-07:00Comments on අම්බලංගොඩ කතා : අන්ෂුවර් කොටා..Veehttp://www.blogger.com/profile/07318486910955210912noreply@blogger.comBlogger51125tag:blogger.com,1999:blog-9147598123769713548.post-69831588445727105292019-08-31T18:59:05.525-07:002019-08-31T18:59:05.525-07:00අප්පටසිරි ඒ ගමන පාතාලෙනුත් බස්සලාද..බුදාම්මෝ...අප්පටසිරි ඒ ගමන පාතාලෙනුත් බස්සලාද..බුදාම්මෝ...Veehttps://www.blogger.com/profile/07318486910955210912noreply@blogger.comtag:blogger.com,1999:blog-9147598123769713548.post-57676792084395522912019-08-31T18:45:12.643-07:002019-08-31T18:45:12.643-07:00හිනා වෙලා මලොත් ඕන් උසාවි ගානෙ යන්න මං නම් නෑ..හිනා වෙලා මලොත් ඕන් උසාවි ගානෙ යන්න මං නම් නෑ..Veehttps://www.blogger.com/profile/07318486910955210912noreply@blogger.comtag:blogger.com,1999:blog-9147598123769713548.post-1672268144154403662019-08-31T18:44:22.887-07:002019-08-31T18:44:22.887-07:00ස්තුතියි තඩියා..ස්තුතියි තඩියා..Veehttps://www.blogger.com/profile/07318486910955210912noreply@blogger.comtag:blogger.com,1999:blog-9147598123769713548.post-30243277574943795352019-08-31T18:43:53.980-07:002019-08-31T18:43:53.980-07:00අලුත් පරන භේදයක් අපි ගාව නෑ ජීප් කොලුවෝ.. අපිලත් ජ...අලුත් පරන භේදයක් අපි ගාව නෑ ජීප් කොලුවෝ.. අපිලත් ජීප් වලට පට්ට මනාපයි.. 4DR5 තමා ෆේවරිට්..Veehttps://www.blogger.com/profile/07318486910955210912noreply@blogger.comtag:blogger.com,1999:blog-9147598123769713548.post-56427878723836172752019-08-31T18:42:29.179-07:002019-08-31T18:42:29.179-07:00කොටා පවුනම්
අපි පවු X 100000කොටා පවුනම් <br />අපි පවු X 100000Veehttps://www.blogger.com/profile/07318486910955210912noreply@blogger.comtag:blogger.com,1999:blog-9147598123769713548.post-19656841868024448312019-08-31T18:41:32.241-07:002019-08-31T18:41:32.241-07:00ලියන්න දේවල්නම් තව බොහොමයි.. කම්මැලිකම සහ ටීවී බැල...ලියන්න දේවල්නම් තව බොහොමයි.. කම්මැලිකම සහ ටීවී බැලිල්ල නිසයි වැඩේ අතපසු වෙන්නෙ.. ස්තුතියි වියසිදුර..Veehttps://www.blogger.com/profile/07318486910955210912noreply@blogger.comtag:blogger.com,1999:blog-9147598123769713548.post-67941655172806684052019-08-31T18:40:11.704-07:002019-08-31T18:40:11.704-07:00ඇයි බං මල්ලියේ..ඇයි බං මල්ලියේ..Veehttps://www.blogger.com/profile/07318486910955210912noreply@blogger.comtag:blogger.com,1999:blog-9147598123769713548.post-91178113116989935922019-08-31T18:39:50.992-07:002019-08-31T18:39:50.992-07:00ස්තුතියි ලොකු පුතා..ස්තුතියි ලොකු පුතා..Veehttps://www.blogger.com/profile/07318486910955210912noreply@blogger.comtag:blogger.com,1999:blog-9147598123769713548.post-90469099607069284782019-08-31T18:39:31.265-07:002019-08-31T18:39:31.265-07:00ස්තුතියි සුදම්.. ඉදිරියට ලියන්න තමයි කල්පනාව...ස්තුතියි සුදම්.. ඉදිරියට ලියන්න තමයි කල්පනාව...Veehttps://www.blogger.com/profile/07318486910955210912noreply@blogger.comtag:blogger.com,1999:blog-9147598123769713548.post-47264324444361832002019-06-30T09:22:25.007-07:002019-06-30T09:22:25.007-07:00අනෙ අම්මෝ… හිනාවෙලා පණ ගියා...අනෙ අම්මෝ… හිනාවෙලා පණ ගියා...Miyuruhttps://www.blogger.com/profile/02405805504234709949noreply@blogger.comtag:blogger.com,1999:blog-9147598123769713548.post-83969833697038293902019-05-08T01:10:43.021-07:002019-05-08T01:10:43.021-07:00++++++++++++++++++++++තඩියාhttps://www.blogger.com/profile/04768653864389281835noreply@blogger.comtag:blogger.com,1999:blog-9147598123769713548.post-79971354405775810972019-05-04T13:13:41.471-07:002019-05-04T13:13:41.471-07:00මම නම් බ්ලොග් ලෝකෙට අලුත්... වැඩෙ පට්ට. එක නිසා ...මම නම් බ්ලොග් ලෝකෙට අලුත්... වැඩෙ පට්ට. එක නිසා දිගටම ලියන්න...ජීප් කොලුවා.https://www.blogger.com/profile/15293716913714752494noreply@blogger.comtag:blogger.com,1999:blog-9147598123769713548.post-36624159927685680082019-04-23T00:19:39.262-07:002019-04-23T00:19:39.262-07:00නියම කොටා පවු අප්පා
විචාරක දියණියනියම කොටා පවු අප්පා <br />විචාරක දියණියvicharakahttps://www.blogger.com/profile/11906511125695486809noreply@blogger.comtag:blogger.com,1999:blog-9147598123769713548.post-2236029556306633152019-04-21T20:57:00.125-07:002019-04-21T20:57:00.125-07:00ලියන විදිය අපූරුයි කියලයි කියන්න ඕන උනේ.හරිය.....ලියන විදිය අපූරුයි කියලයි කියන්න ඕන උනේ.හරිය.....වියසිදුරhttps://www.blogger.com/profile/05967848768069791755noreply@blogger.comtag:blogger.com,1999:blog-9147598123769713548.post-60934751555328366462019-04-21T20:55:01.745-07:002019-04-21T20:55:01.745-07:00හුඟ කාලෙක ඉදන් ලිපි කියවනවා.අදයි කමෙන්ට් එකකට ආවෙ....හුඟ කාලෙක ඉදන් ලිපි කියවනවා.අදයි කමෙන්ට් එකකට ආවෙ. විදිය අපූරුයි. නවත්තන් එපා. කථා තියනවනම් ලියන්න දිගමටවියසිදුරhttps://www.blogger.com/profile/05967848768069791755noreply@blogger.comtag:blogger.com,1999:blog-9147598123769713548.post-30008029497020028322019-04-04T01:10:52.440-07:002019-04-04T01:10:52.440-07:00ලොකු අයියේ ?ලොකු අයියේ ?Tharindu Dananja Madusankahttps://www.blogger.com/profile/18147145473050851462noreply@blogger.comtag:blogger.com,1999:blog-9147598123769713548.post-9484879207552107612019-04-02T04:19:57.779-07:002019-04-02T04:19:57.779-07:00++++++++++++++++++++++++++++++++ලොකු පුතාhttps://www.blogger.com/profile/17259023152257048928noreply@blogger.comtag:blogger.com,1999:blog-9147598123769713548.post-1669646928264355562019-03-18T21:37:23.952-07:002019-03-18T21:37:23.952-07:00නොලිය ඉන්න නම් එපොඕ..ආසාවෙන් කියවන්නේ මේකයි දිසාපත...නොලිය ඉන්න නම් එපොඕ..ආසාවෙන් කියවන්නේ මේකයි දිසාපති පන්හිඳ එකයි විතරයි...අයියගේ බ්ලොග් ඔක්කොම දෙපාරක් විතර මුල ඉදන් කියෙව්වා SUDAM CHAMIKARAhttps://www.blogger.com/profile/16454953249526176875noreply@blogger.comtag:blogger.com,1999:blog-9147598123769713548.post-35402096880807063222019-03-18T17:05:31.106-07:002019-03-18T17:05:31.106-07:00කඩ කඩ ලියනකොට මූඩ්ස් වෙනස් වෙන විදිහට ලියවෙන ආකාරය...කඩ කඩ ලියනකොට මූඩ්ස් වෙනස් වෙන විදිහට ලියවෙන ආකාරය වෙනස් වෙනවා ඩ්රැකී.. ඒක තමයි ලොකුම ප්රශ්නය..Veehttps://www.blogger.com/profile/07318486910955210912noreply@blogger.comtag:blogger.com,1999:blog-9147598123769713548.post-60425390997393943342019-03-18T17:04:13.059-07:002019-03-18T17:04:13.059-07:00ඔය ඔය ඉතින්.. ටොනික් පියන් දෙකතුනක් උස උනාට අපිට න...ඔය ඔය ඉතින්.. ටොනික් පියන් දෙකතුනක් උස උනාට අපිට නම් ඔය හීන මානයක් නෑ..Veehttps://www.blogger.com/profile/07318486910955210912noreply@blogger.comtag:blogger.com,1999:blog-9147598123769713548.post-53278246638674997092019-03-18T17:02:41.845-07:002019-03-18T17:02:41.845-07:00බොහොම ස්තුතියි DPR.. ලියන්න වෙලාව කලාව කොහොම හරි හ...බොහොම ස්තුතියි DPR.. ලියන්න වෙලාව කලාව කොහොම හරි හොයාගෙන මේක තව ටික කාලයක් ඇදගෙන යන්න තමා කල්පනාව..Veehttps://www.blogger.com/profile/07318486910955210912noreply@blogger.comtag:blogger.com,1999:blog-9147598123769713548.post-31731153124280038452019-03-18T17:01:27.495-07:002019-03-18T17:01:27.495-07:00අනිවා.. කොට මොඩල් ළඟ පිකප් වගේම උස මොඩල් වගේ එහෙ ම...අනිවා.. කොට මොඩල් ළඟ පිකප් වගේම උස මොඩල් වගේ එහෙ මෙහේ හප්පගන්නේ නෑ ලේසියට..Veehttps://www.blogger.com/profile/07318486910955210912noreply@blogger.comtag:blogger.com,1999:blog-9147598123769713548.post-90236081348868008512019-03-18T17:00:38.208-07:002019-03-18T17:00:38.208-07:00මළගෙදර යාලුවා ඒ කාලේ සෑහෙන්න නට් ලූස් වෙලා හිටපු ප...මළගෙදර යාලුවා ඒ කාලේ සෑහෙන්න නට් ලූස් වෙලා හිටපු පොරක්.. දැනුත් කියලා වැඩි වෙනසක් නෑ.. කට්ටිය සෙට් වෙලා කයිය දාගෙන ඉද්දි හිටිගමන් වාහනේට නැගල බ්රූම් ගාල මාරුවෙලා යනවා කිසිම හේතුවක් නැතුව.. එව්වා ඉතින් අපිට පුරුදු නිසා මෑන්ස් ආවා ගියා කියලා අපි ඒ ගැන වද වෙන්නේ නෑ.. ඒ මිත්රයා ගැන ලියනවනම් බ්ලොග් පොස්ට් විස්සක් තිහක් ලියන්න කරුණු කාරනා බොහොමයි.. වැඩේ කියන්නේ හොස්ස ලඟින් මැස්සා යන්න බැරි ගතියක් තියෙන නිසා මෑන්ස් ගැන ලියන්න ආසයි භයයි..Veehttps://www.blogger.com/profile/07318486910955210912noreply@blogger.comtag:blogger.com,1999:blog-9147598123769713548.post-91106718506236122152019-03-18T16:56:30.530-07:002019-03-18T16:56:30.530-07:00හොඳා හොඳා..හොඳා හොඳා..Veehttps://www.blogger.com/profile/07318486910955210912noreply@blogger.comtag:blogger.com,1999:blog-9147598123769713548.post-33264772818784031572019-03-18T16:56:11.856-07:002019-03-18T16:56:11.856-07:00අපිත් ඉතින් මහ උසක් කියල නෑ.. ටොනික් පියන් දෙකතුනක...අපිත් ඉතින් මහ උසක් කියල නෑ.. ටොනික් පියන් දෙකතුනක් විතර උස ඇති ඕනෙනම්.. බස්සෙකක බෙල් එක ගහගන්න උස තිබ්බම ඇති බන් ලංකාවේ ඉන්නවනම්.. හැබැයි පුතාලා කොට එවුන් උස එවුන් තරම් මෝඩ නෑ.. ඒකයි වෙනස.. හක් හක් හා...Veehttps://www.blogger.com/profile/07318486910955210912noreply@blogger.com