tag:blogger.com,1999:blog-9147598123769713548.post4802550767462474320..comments2024-03-17T12:28:35.015-07:00Comments on අම්බලංගොඩ කතා : මෙගා නයි...Veehttp://www.blogger.com/profile/07318486910955210912noreply@blogger.comBlogger24125tag:blogger.com,1999:blog-9147598123769713548.post-46241302076357205512021-11-08T06:05:13.362-08:002021-11-08T06:05:13.362-08:00මේ වන විටත් ඔබගේ බ්ලොගය අප අපගේ සින්ඩියට ඇතුලත් කො...මේ වන විටත් ඔබගේ බ්ලොගය අප අපගේ සින්ඩියට ඇතුලත් කොට හමාරය. එය "අංක 8 කැටපත් පවුර" කොලමයේ දක්වා ඇත! අපට අවශ්‍ය වන්නේ බ්ලොග් ස්වර්ණමය යුගයක් යලිත් ඇතිකිරීමටය. ඒ සඳහා ඔබගේ සහයෝගයද අප නිරන්තරයෙන් බලා පොරොත්තු වෙමු. අප පිළිබඳව හැකි උපරිම ප්‍රචාරණයක් ලබා දෙන්න!sandhakadapahanahttps://www.blogger.com/profile/06879359297558265952noreply@blogger.comtag:blogger.com,1999:blog-9147598123769713548.post-48728992507628759872021-10-03T19:14:05.230-07:002021-10-03T19:14:05.230-07:00නයාද හැපින්නද කියලා අදාළ නෑ සුදීක ... පෙනේ පුප්පන...නයාද හැපින්නද කියලා අදාළ නෑ සුදීක ... පෙනේ පුප්පනවානම් ඕනා එකෙක්..Veehttps://www.blogger.com/profile/07318486910955210912noreply@blogger.comtag:blogger.com,1999:blog-9147598123769713548.post-83543204960917823042021-10-03T19:13:01.867-07:002021-10-03T19:13:01.867-07:00නයි කිව්වම හැමතැනම නයි බන්..නයි කිව්වම හැමතැනම නයි බන්..Veehttps://www.blogger.com/profile/07318486910955210912noreply@blogger.comtag:blogger.com,1999:blog-9147598123769713548.post-40992463255991485702021-10-03T19:12:34.513-07:002021-10-03T19:12:34.513-07:00නයාට නොන්ඩි දානකොට ඔයයිට කේන්ති ගියා නේද ලොකු අයිය...නයාට නොන්ඩි දානකොට ඔයයිට කේන්ති ගියා නේද ලොකු අයියේ...සොරි ඈ ...;)Veehttps://www.blogger.com/profile/07318486910955210912noreply@blogger.comtag:blogger.com,1999:blog-9147598123769713548.post-58595328359699231812021-10-03T19:11:13.241-07:002021-10-03T19:11:13.241-07:00රටේ පාලකයන්ගේ හිටං (එතෙක් මෙතෙක් හිටපු සහ ඉන්න) කි...රටේ පාලකයන්ගේ හිටං (එතෙක් මෙතෙක් හිටපු සහ ඉන්න) කිසිම කෙනෙක් අනෙකාට කිසිවක් සඳහා වග කියන්නේ නෑ .. ලැජ්ජාවක් කියන දේ ගෑවිලාවත් නෑ ... සල්ලි ලැබෙනවානම් ඕනෑම කුණු වැඩක් විකුණන තැනට වැටිලා... මිනිස්සුත් මොනවා පෙන්නුවත් බලන තැනට පත්වෙලා.. රසවින්දනය බින්දුවටත් පහලට වැටිලා... තත්වය ඉතාම සෝචනීයයි...Veehttps://www.blogger.com/profile/07318486910955210912noreply@blogger.comtag:blogger.com,1999:blog-9147598123769713548.post-42105440436302334632021-10-03T19:07:07.287-07:002021-10-03T19:07:07.287-07:00කාලෙකින් තමා මහේෂ් ලියැවෙන්නේ දැන්... කොරෝනා නිසාත...කාලෙකින් තමා මහේෂ් ලියැවෙන්නේ දැන්... කොරෝනා නිසාත්, ලංකාවේ දේශපාලන තත්වය නිසාත් මනස සැහැල්ලු නෑ ... මේ වගේ තත්වයක් යටතේ හිතට සරස්වතිය පහල වෙන්නේ නෑ බං ... ඒ නිසා ලිව්වත් එව්වා ඒ තරම් සාර්ථක නෑ ...Veehttps://www.blogger.com/profile/07318486910955210912noreply@blogger.comtag:blogger.com,1999:blog-9147598123769713548.post-65557351011826965432021-10-03T19:04:27.477-07:002021-10-03T19:04:27.477-07:00මට ලියන්න දෙයක් නෑ නෙතු...ඔයා ඇතුළු මුළු ලංකාවම රඟ...මට ලියන්න දෙයක් නෑ නෙතු...ඔයා ඇතුළු මුළු ලංකාවම රඟපාන්නේ 1948 ඉඳන් තක්කඩි සෙට් එකක් එකතු වෙලා ලියන මෙගා නාට්ටියක තමා....Veehttps://www.blogger.com/profile/07318486910955210912noreply@blogger.comtag:blogger.com,1999:blog-9147598123769713548.post-18382909320842721102021-10-03T19:02:49.851-07:002021-10-03T19:02:49.851-07:00නාග ලෝකේ එක්ක කොන්ටැක්ට් තියෙන්නේ ඉතිං අහවල් පක්ෂේ...නාග ලෝකේ එක්ක කොන්ටැක්ට් තියෙන්නේ ඉතිං අහවල් පක්ෂේ කට්ටියට තමා... හක් හක් හා...Veehttps://www.blogger.com/profile/07318486910955210912noreply@blogger.comtag:blogger.com,1999:blog-9147598123769713548.post-75227329810690194162021-10-03T19:00:02.037-07:002021-10-03T19:00:02.037-07:00තරහ වෙන්න එපා බන් ප්‍රසන්නයා ඉද්දි උඹට නයාගේ චරිතේ...තරහ වෙන්න එපා බන් ප්‍රසන්නයා ඉද්දි උඹට නයාගේ චරිතේ දෙන්න බෑ ...හහ් හහ් හා ...Veehttps://www.blogger.com/profile/07318486910955210912noreply@blogger.comtag:blogger.com,1999:blog-9147598123769713548.post-77160619816831728652021-10-03T18:58:24.443-07:002021-10-03T18:58:24.443-07:00:):)Veehttps://www.blogger.com/profile/07318486910955210912noreply@blogger.comtag:blogger.com,1999:blog-9147598123769713548.post-32943060162875502242021-10-03T18:57:45.773-07:002021-10-03T18:57:45.773-07:00ඊයා කියලා හිතෙනවා බන් එව්වා දැක්කාම ..ඊයා කියලා හිතෙනවා බන් එව්වා දැක්කාම ..Veehttps://www.blogger.com/profile/07318486910955210912noreply@blogger.comtag:blogger.com,1999:blog-9147598123769713548.post-58180791747742991942021-10-03T13:44:13.278-07:002021-10-03T13:44:13.278-07:00මරු නයා මරු නයා Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-9147598123769713548.post-62067735872370207302021-10-03T03:36:18.616-07:002021-10-03T03:36:18.616-07:00නයෙක්ද ? හපින්නක්ද ? එලකිරිම තමා. නයෙක්ද ? හපින්නක්ද ? එලකිරිම තමා. සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-9147598123769713548.post-82592732484389833172021-10-03T00:48:33.722-07:002021-10-03T00:48:33.722-07:00නයි..නයි...නයි...නයි..නයි...නයි...Tharindu Dananja Madusankahttps://www.blogger.com/profile/18147145473050851462noreply@blogger.comtag:blogger.com,1999:blog-9147598123769713548.post-64713842639081433252021-10-01T04:11:54.946-07:002021-10-01T04:11:54.946-07:00ඔව්. එච්චරයි දැං අඩු. උඹත් අයිං කරල ගොඩකවෙල ටවුමෙ ...ඔව්. එච්චරයි දැං අඩු. උඹත් අයිං කරල ගොඩකවෙල ටවුමෙ දානව ටෝච් කඩයක් තව ටික දවසකිංඩ්රැකීhttps://www.blogger.com/profile/13548791376241693480noreply@blogger.comtag:blogger.com,1999:blog-9147598123769713548.post-77828702804953126332021-10-01T03:30:21.555-07:002021-10-01T03:30:21.555-07:00එහෙම හැම ලබ්බටම னයි එන්නෙ නෑ බොල.එහෙම හැම ලබ්බටම னයි එන්නෙ නෑ බොල.Praසන්னhttps://www.blogger.com/profile/16232642677800527589noreply@blogger.comtag:blogger.com,1999:blog-9147598123769713548.post-82953726471491453162021-10-01T03:29:09.601-07:002021-10-01T03:29:09.601-07:00උඹේ චරිතෙත් මරල னයෙක් දානව දැනගනිං.උඹේ චරිතෙත් මරල னයෙක් දානව දැනගනිං.Praසන්னhttps://www.blogger.com/profile/16232642677800527589noreply@blogger.comtag:blogger.com,1999:blog-9147598123769713548.post-62754303105645199382021-09-30T12:58:26.112-07:002021-09-30T12:58:26.112-07:00අඩෙහ්... තව තියෙනව විදිහක්. බලන එවුං මැරිලා ඉදිලා ...අඩෙහ්... තව තියෙනව විදිහක්. බලන එවුං මැරිලා ඉදිලා වගේ හිතාගෙන චරිතෙට වෙන එකෙක් ගන්නව. ඒක ඉස්සර නං, ඇක්සිඩන්ට් වෙලා, ප්ලාස්ටික් සර්ජරියක් කළා කියලවත් කියනව. දැං එහෙමවත් නෑ.ඩ්රැකීhttps://www.blogger.com/profile/13548791376241693480noreply@blogger.comtag:blogger.com,1999:blog-9147598123769713548.post-50807855559837597522021-09-30T05:04:21.289-07:002021-09-30T05:04:21.289-07:00හත්තික්කේ... 😂😂😂😂 ඒක පට්ට..
කාලෙකිං අම්බලන්ගො...හත්තික්කේ... 😂😂😂😂 ඒක පට්ට.. <br />කාලෙකිං අම්බලන්ගොඩ පැත්ත දැක්කෙ හිටං 😂😂Mahesh Rathnayakehttps://www.blogger.com/profile/01458743997572068706noreply@blogger.comtag:blogger.com,1999:blog-9147598123769713548.post-27732942847683648702021-09-29T20:05:39.238-07:002021-09-29T20:05:39.238-07:00නියමයි ගොඩයෝ..ඔයාටත් පුළුවන්නේ මෙගා ටෙලියක් ලියන්න...නියමයි ගොඩයෝ..ඔයාටත් පුළුවන්නේ මෙගා ටෙලියක් ලියන්න..සල්ලි එපා ඔයාට ගෙවල මමත් එනවා රඟපාන්න..හාද????නෙතූhttps://www.blogger.com/profile/06907385645061755511noreply@blogger.comtag:blogger.com,1999:blog-9147598123769713548.post-90508638607697835112021-09-29T18:29:30.399-07:002021-09-29T18:29:30.399-07:00🐾 නාග ලෝකෙන්ම එකෙක් ගෙනාවනං මල්.🐾 නාග ලෝකෙන්ම එකෙක් ගෙනාවනං මල්.කපිල වස්තුවhttps://www.blogger.com/profile/08297018166065983741noreply@blogger.comtag:blogger.com,1999:blog-9147598123769713548.post-6565290244266674032021-09-29T11:09:11.768-07:002021-09-29T11:09:11.768-07:00මචං කරමුකෝ අපිත් ටෙලියක්! මම නටන්නං නයාට!?මචං කරමුකෝ අපිත් ටෙලියක්! මම නටන්නං නයාට!?Thattayagekolamahttps://www.blogger.com/profile/07082376891105100154noreply@blogger.comtag:blogger.com,1999:blog-9147598123769713548.post-14722848430436496662021-09-29T09:01:59.882-07:002021-09-29T09:01:59.882-07:00හෙහ්හෙහ්Pra Jayhttps://www.blogger.com/profile/03374672858448971122noreply@blogger.comtag:blogger.com,1999:blog-9147598123769713548.post-35439651408952231812021-09-29T08:46:47.878-07:002021-09-29T08:46:47.878-07:00හෙහ්, හෙහ් නියමයි. ඇත්තටම මේ මෙගා ටෙලි දුවන්නෙ මේ ...හෙහ්, හෙහ් නියමයි. ඇත්තටම මේ මෙගා ටෙලි දුවන්නෙ මේ මැතඩ් එකට තමා. D.G.M බස්සාhttps://www.blogger.com/profile/12180455593300502627noreply@blogger.com