tag:blogger.com,1999:blog-9147598123769713548.post5101622188012122433..comments2024-03-17T12:28:35.015-07:00Comments on අම්බලංගොඩ කතා : චේතිය පරපුරේ අපේ එකෙක්Veehttp://www.blogger.com/profile/07318486910955210912noreply@blogger.comBlogger63125tag:blogger.com,1999:blog-9147598123769713548.post-19502836768369114722023-03-03T12:10:43.881-08:002023-03-03T12:10:43.881-08:00ස්තුතියි...ස්තුතියි...Veehttps://www.blogger.com/profile/07318486910955210912noreply@blogger.comtag:blogger.com,1999:blog-9147598123769713548.post-39102209715281161112018-10-26T02:51:26.808-07:002018-10-26T02:51:26.808-07:00අම්බලන්ගොඩයෝ..... උබේ මේ ලියන හැකියාව මේ ලෝකෙ කිසි...අම්බලන්ගොඩයෝ..... උබේ මේ ලියන හැකියාව මේ ලෝකෙ කිසිම කෙනෙකුගේ ලග නෑ...මේ පෝස්ට් කියවනකොට අපි ඒවයෙ ජීවත් වෙනව වගේ දැනෙනව...මට දැනුන උම්බලත් එක්ක ගස් නැගල වරක කනව වගේ බන්. පට්ට ම පට්ට Anonymoushttps://www.blogger.com/profile/08316918261913177654noreply@blogger.comtag:blogger.com,1999:blog-9147598123769713548.post-67286675058255561812017-12-30T21:03:32.093-08:002017-12-30T21:03:32.093-08:00ස්තුතියි ගෙවින්..ස්තුතියි ගෙවින්..Veehttps://www.blogger.com/profile/07318486910955210912noreply@blogger.comtag:blogger.com,1999:blog-9147598123769713548.post-38030602878760843792017-12-30T21:03:11.256-08:002017-12-30T21:03:11.256-08:00ඇගයීමට ස්තුතියි මේනක.. ඒත් හිස් අහසේ සඳරු නිසා තමය...ඇගයීමට ස්තුතියි මේනක.. ඒත් හිස් අහසේ සඳරු නිසා තමයි මටත් බ්ලොග් ලියන්න ආසාවක් ඇතිවුනේ.. ඒ නිසා හැමදාමත් # 01 හිස් අහසම තමයි.. සඳරු ඇවිල්ලා ශ්‍රීලාංකීය බ්ලොග් කලාවේ # 01 මේනක.Veehttps://www.blogger.com/profile/07318486910955210912noreply@blogger.comtag:blogger.com,1999:blog-9147598123769713548.post-66246712029582362122017-12-30T20:59:15.286-08:002017-12-30T20:59:15.286-08:00යකෝ උඹලව කොටියා කන්න එපැයි අර අහිංසකයාට කරපු අපරාද...යකෝ උඹලව කොටියා කන්න එපැයි අර අහිංසකයාට කරපු අපරාදෙට..Veehttps://www.blogger.com/profile/07318486910955210912noreply@blogger.comtag:blogger.com,1999:blog-9147598123769713548.post-80436295484623849292017-12-30T20:58:35.342-08:002017-12-30T20:58:35.342-08:00ස්තුතියි මධුර..ස්තුතියි මධුර..Veehttps://www.blogger.com/profile/07318486910955210912noreply@blogger.comtag:blogger.com,1999:blog-9147598123769713548.post-28231438612117249422017-12-30T20:57:50.358-08:002017-12-30T20:57:50.358-08:00ස්තුතියි තනුජා..ස්තුතියි තනුජා..Veehttps://www.blogger.com/profile/07318486910955210912noreply@blogger.comtag:blogger.com,1999:blog-9147598123769713548.post-17850398253148521362017-07-17T01:52:09.614-07:002017-07-17T01:52:09.614-07:00අය්යේ ඔයාගේ කතා නිසාම, ඔයාගේ බ්ලොග් එකේ ලින්ක් එක ...අය්යේ ඔයාගේ කතා නිසාම, ඔයාගේ බ්ලොග් එකේ ලින්ක් එක නං අමතක වෙන්නේ නැ, එචරකට සුපිරිGevin Prathibhahttps://www.blogger.com/profile/10070391564739017695noreply@blogger.comtag:blogger.com,1999:blog-9147598123769713548.post-24635592287428544482016-11-14T03:47:45.652-08:002016-11-14T03:47:45.652-08:00Me Comment eka Dakinna Lebei Kiyala Hithanawa..
Ma...Me Comment eka Dakinna Lebei Kiyala Hithanawa..
Mama asawen Balapu eka Blog ekai thibune A " Hisahasa" but Ada Eka Deka Una.. Thank You.. Lassanai Digatama Liyanna..SKGA-2https://www.blogger.com/profile/02507181397713869630noreply@blogger.comtag:blogger.com,1999:blog-9147598123769713548.post-33656882808285546422016-10-24T03:11:32.587-07:002016-10-24T03:11:32.587-07:00අපිටත් තිබ්බා බදු වත්තක් එහෙනං ... පාරේ යන ගස් නගි...අපිටත් තිබ්බා බදු වත්තක් එහෙනං ... පාරේ යන ගස් නගින මනුස්සයෙක් සෙට් උනාම ඉතින් දෙය්යන්ගේ පිහිටයි වත්තට. දවසක් පොල් කඩන මිනිහා කඩනවා ගහ උඩ . අයිති කාරයා අවා කියනකො කරුමෙට. අපි කලා තිබ්බ කුරුම්ම්බා ටිකත් අරගෙන දිව්වා . අර මනුස්සය මාට්ටු උනා,
රන්සකුhttps://www.blogger.com/profile/17750705209424604798noreply@blogger.comtag:blogger.com,1999:blog-9147598123769713548.post-5085142120838312772016-04-20T18:27:48.573-07:002016-04-20T18:27:48.573-07:00උඹේ posts ටික එක හුස්මට non-stop කියවගෙන ගියා. අපි...උඹේ posts ටික එක හුස්මට non-stop කියවගෙන ගියා. අපි හැමෝටම වගේ ඉඳල තියෙන්නේ එකම වගේ යාළුවොනේ බන්.
හැමදාම posts දාන්න ලැබේවා කියල ප්‍රාර්ථනා කරනවා Madura's .NET Bloghttps://www.blogger.com/profile/16584397565905545143noreply@blogger.comtag:blogger.com,1999:blog-9147598123769713548.post-66246422598493689982016-03-23T05:17:13.742-07:002016-03-23T05:17:13.742-07:00අනෙ අම්මේ ඉතින් කට්ටිය බඩකට පුරා කන්න බොන්න ඇති දෙ...අනෙ අම්මේ ඉතින් කට්ටිය බඩකට පුරා කන්න බොන්න ඇති දෙන දෙයියෝ උඩ පැන පැන දෙනව කියලා..

ඔන්න මමත් අද ඉඳන් එක මාක් කරනව අම්බලන්ගොඩගෙ බ්ලොගේ..kavikaarasithijaimahttps://www.blogger.com/profile/04473585157583055339noreply@blogger.comtag:blogger.com,1999:blog-9147598123769713548.post-45036693402756684972016-03-21T10:18:31.856-07:002016-03-21T10:18:31.856-07:00ඌ අමතක වෙන්නේ ඉතින් මරුනාම තමයි බන්.. ඌ අමතක වෙන්නේ ඉතින් මරුනාම තමයි බන්.. Veehttps://www.blogger.com/profile/07318486910955210912noreply@blogger.comtag:blogger.com,1999:blog-9147598123769713548.post-46106044708710580992016-03-21T10:17:43.180-07:002016-03-21T10:17:43.180-07:00අද කාලේ ළමයින්ගේ ළමා කාලය ටීවී එක විසින් අත්අඩංගුව...අද කාලේ ළමයින්ගේ ළමා කාලය ටීවී එක විසින් අත්අඩංගුවට අරන් බන්..

ආච්චි පවු නේන්නම්.. Veehttps://www.blogger.com/profile/07318486910955210912noreply@blogger.comtag:blogger.com,1999:blog-9147598123769713548.post-25235558001564503282016-03-21T10:16:30.305-07:002016-03-21T10:16:30.305-07:00හෑ... මම වගේ.. යකඩෝ.. මම සකලේ තරම් තඩි බොරුකාරයෙක්...හෑ... මම වගේ.. යකඩෝ.. මම සකලේ තරම් තඩි බොරුකාරයෙක්ද එතකොට.. ජීවත්වෙලා පලක් නෑ බන්..Veehttps://www.blogger.com/profile/07318486910955210912noreply@blogger.comtag:blogger.com,1999:blog-9147598123769713548.post-83696585359195442712016-03-20T01:01:31.309-07:002016-03-20T01:01:31.309-07:00තවමත් උබලට උව මතක තියෙන්නේ උගේ වැඩ නිසානේ ඒක අතකින...තවමත් උබලට උව මතක තියෙන්නේ උගේ වැඩ නිසානේ ඒක අතකින් නියම පොරක් එල ද බ්‍රා මෙන්ඩාhttps://www.blogger.com/profile/03395209538427297029noreply@blogger.comtag:blogger.com,1999:blog-9147598123769713548.post-20665032399674473382016-03-20T00:58:14.078-07:002016-03-20T00:58:14.078-07:00මම හිතුවෙම අපේ ද්රැකියා කියලා ඕකට ඇරෙන්න ඔහම බොරු ...මම හිතුවෙම අපේ ද්රැකියා කියලා ඕකට ඇරෙන්න ඔහම බොරු කියන්න පුලුවන් කාටදඑල ද බ්‍රා මෙන්ඩාhttps://www.blogger.com/profile/03395209538427297029noreply@blogger.comtag:blogger.com,1999:blog-9147598123769713548.post-18587212451925477452016-03-19T23:55:22.299-07:002016-03-19T23:55:22.299-07:00හැක් තොපි වගේ උන්.....ඒත් ඒ කාලේ ගත්ත කික් අද කාලේ...හැක් තොපි වගේ උන්.....ඒත් ඒ කාලේ ගත්ත කික් අද කාලේ ළමයින්ට ගන්න බෑ බං.... අද කාලේ ළමයි ගහට නගින්නත් ඉනි මගක් ඇන්න එයි....ආච්චි පව් බංකිඹුලීhttps://www.blogger.com/profile/01931213368757719937noreply@blogger.comtag:blogger.com,1999:blog-9147598123769713548.post-37126398505563834032016-03-18T23:22:48.075-07:002016-03-18T23:22:48.075-07:00යකඩෝ මෙහෙමත් මිනිස්සු. උඹටත් සෙට් වෙන්නේ උඹ වගේම එ...යකඩෝ මෙහෙමත් මිනිස්සු. උඹටත් සෙට් වෙන්නේ උඹ වගේම එවුන් තමයි ඉතින්.Dineshhttps://www.blogger.com/profile/06764001881928600394noreply@blogger.comtag:blogger.com,1999:blog-9147598123769713548.post-69154430382674281652016-03-18T13:21:27.165-07:002016-03-18T13:21:27.165-07:00ස්තුතියි හංසි මේ පැත්තේ ආවට..අපේ ළමා කාලය කොයිතරම්...ස්තුතියි හංසි මේ පැත්තේ ආවට..අපේ ළමා කාලය කොයිතරම් සුන්දරද කියනවනම් වහින වෙලාවට එලියට බහින්න බයයි..
වර්තමානයේ ළමයින්ට එහෙම ළමා කාලයක් නැති එක ගැන ඇත්තටම කනගාටුයි..Veehttps://www.blogger.com/profile/07318486910955210912noreply@blogger.comtag:blogger.com,1999:blog-9147598123769713548.post-48745612122941064592016-03-18T13:20:01.156-07:002016-03-18T13:20:01.156-07:00ඇයි උඹට හිටපු එවුනුයි දැන් ඉන්න එවුනුයි මදි වෙලාද....ඇයි උඹට හිටපු එවුනුයි දැන් ඉන්න එවුනුයි මදි වෙලාද.. දේසපාලනය වගේ අතේ පලවෙන බොරු කියන ලජ්ජා නැති එවුන්ට හරියන දේවල් වලට අපේ සකලේ හරියටම ගැලපෙන පොරක් තමා..Veehttps://www.blogger.com/profile/07318486910955210912noreply@blogger.comtag:blogger.com,1999:blog-9147598123769713548.post-10589374432799330992016-03-18T13:18:07.051-07:002016-03-18T13:18:07.051-07:00ඇත්තම කිව්වොත් උදය තමයි අපේ එකාට ගැලපෙනම රැකියාව ය...ඇත්තම කිව්වොත් උදය තමයි අපේ එකාට ගැලපෙනම රැකියාව යෝජනා කරේ.. නම කිව්වමත් ගමෙන් භාගෙකට වඩා දන්නා හින්ද ඉල්ලුවොත් නගරසභාවට නම් සුවර් අපේ එකා..Veehttps://www.blogger.com/profile/07318486910955210912noreply@blogger.comtag:blogger.com,1999:blog-9147598123769713548.post-66180904649688163892016-03-18T13:16:51.278-07:002016-03-18T13:16:51.278-07:00සකලේගේ ඥාතියෙක්ද මන්දා ඉයනුත්.. ඔය කවි පන්තියේ පලව...සකලේගේ ඥාතියෙක්ද මන්දා ඉයනුත්.. ඔය කවි පන්තියේ පලවෙනි කවියේ පලවෙනි පද පේලි දෙකේ තියන වචන දෙකක් වාසගමට එනවනම් අනිවාර්යෙන් ඉයන් ඥාතියෙක් තමා..හැක්..Veehttps://www.blogger.com/profile/07318486910955210912noreply@blogger.comtag:blogger.com,1999:blog-9147598123769713548.post-11375906328201682422016-03-18T13:15:07.527-07:002016-03-18T13:15:07.527-07:00බැරිද දන්නේ නැහැ නේද අපිටත් ඒ ෆැන්ට ට්‍රේල් බයිල එ...බැරිද දන්නේ නැහැ නේද අපිටත් ඒ ෆැන්ට ට්‍රේල් බයිල එකක් ගන්න... හැක්.. බැලුවාම අපේ සකලේට කරට කර ගේම දෙන්න එවුන් ඉඳල තියනවනේ බොල.. මේ පොස්ට් එක අපේ සකලේ කියෙව්වොත් උගේ ෆ්රිෆොමන්ස් වැඩි කරගන්න මොනවහරි කරාවි..Veehttps://www.blogger.com/profile/07318486910955210912noreply@blogger.comtag:blogger.com,1999:blog-9147598123769713548.post-19139056605543430972016-03-18T12:58:12.285-07:002016-03-18T12:58:12.285-07:00සකලේ මරු යාළුව :) අම්බලන්ගොඩ ගේ කතා දිග උනත් කියව...සකලේ මරු යාළුව :) අම්බලන්ගොඩ ගේ කතා දිග උනත් කියවද්දී කම්මැලි හිතෙන්නේ නැහැ මම මේ දේ කලිනුත් කිව්වද මන්ද .. හරි සුන්දර ලමා කාලයක් තියනව වගේ :)හංසි(swan)https://www.blogger.com/profile/07232267742421671069noreply@blogger.com