tag:blogger.com,1999:blog-9147598123769713548.post5461468013525058865..comments2024-03-17T12:28:35.015-07:00Comments on අම්බලංගොඩ කතා : පොලිස් කථාවක් Veehttp://www.blogger.com/profile/07318486910955210912noreply@blogger.comBlogger31125tag:blogger.com,1999:blog-9147598123769713548.post-37365292531247855092016-02-07T19:17:03.369-08:002016-02-07T19:17:03.369-08:00හැක්.. එහෙම වෙන්න විදිහක් නැහැ.. එහෙම නමක් තිබ්බනම...හැක්.. එහෙම වෙන්න විදිහක් නැහැ.. එහෙම නමක් තිබ්බනම් උන්ද මගේ නම ගම ලියනවා ගේමක් නැතුව..Veehttps://www.blogger.com/profile/07318486910955210912noreply@blogger.comtag:blogger.com,1999:blog-9147598123769713548.post-59126242396075303432016-02-05T18:59:06.943-08:002016-02-05T18:59:06.943-08:00පොලිස්කාරයාගේ නම පුඤ්ඤසෝම ද?පොලිස්කාරයාගේ නම පුඤ්ඤසෝම ද?රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-9147598123769713548.post-50805061745088996942016-01-17T09:25:39.314-08:002016-01-17T09:25:39.314-08:00පොලිස්කාරයෝ එකෙකුට එකෙක් නැහැ බන්.. මගේ ඇඩ්රස් එක...පොලිස්කාරයෝ එකෙකුට එකෙක් නැහැ බන්.. මගේ ඇඩ්රස් එක ලියන්න ගිය හැම පොලිකාරයගේම ඇඩ්රස් නැති උනා බන්..Veehttps://www.blogger.com/profile/07318486910955210912noreply@blogger.comtag:blogger.com,1999:blog-9147598123769713548.post-28564507943703977962016-01-17T09:24:09.415-08:002016-01-17T09:24:09.415-08:00වැඩේ කියන්නේ GN ගැහුවට හල්වීම එන්නෙම නැහැ..වැඩේ කියන්නේ GN ගැහුවට හල්වීම එන්නෙම නැහැ..Veehttps://www.blogger.com/profile/07318486910955210912noreply@blogger.comtag:blogger.com,1999:blog-9147598123769713548.post-71223667845698375972016-01-17T09:22:48.910-08:002016-01-17T09:22:48.910-08:00මගේ කොම්පියුටරේ අවුලක්ද මන්ද ඉයන් මට ගූගල් input ව...මගේ කොම්පියුටරේ අවුලක්ද මන්ද ඉයන් මට ගූගල් input වලින් ඔව්ව ලියන්නම බැහැ Veehttps://www.blogger.com/profile/07318486910955210912noreply@blogger.comtag:blogger.com,1999:blog-9147598123769713548.post-44421301972015635962016-01-17T00:06:08.820-08:002016-01-17T00:06:08.820-08:00පොලිස් කාරය කොඤ්ඩඤ්ඤ වෙලා වගෙයි වැඩෙන්. සාජන් මහත...පොලිස් කාරය කොඤ්ඩඤ්ඤ වෙලා වගෙයි වැඩෙන්. සාජන් මහත්තය දැනගන්න ඇති කොස්ස ඉල්ලගෙන කන්න තමයි හදන්නෙ කියල.
ඕක උසාවි දැම්මනං උසාවියෙ ඇඩ්රස් ලියන්න ඉන්න බුවා ඊට වැඩිය අමාරුවක වැටෙන්න ඇති. හැක්..Praසන්னhttps://www.blogger.com/profile/16232642677800527589noreply@blogger.comtag:blogger.com,1999:blog-9147598123769713548.post-55805101803153751642015-10-18T20:12:04.316-07:002015-10-18T20:12:04.316-07:00සිංහල යුනිකෝඩ් වල GN = ඥ් GNa=ඥ සිංහල යුනිකෝඩ් වල GN = ඥ් GNa=ඥ ඉයන්https://www.blogger.com/profile/11882088915914113453noreply@blogger.comtag:blogger.com,1999:blog-9147598123769713548.post-36665185814421873322015-10-18T20:10:07.178-07:002015-10-18T20:10:07.178-07:00අම්බලන්ගොඩගේ විස්තර: නම, අඥ්ඥාකොන්ඩඥ්ඥගේ ප්රඥාදාස...අම්බලන්ගොඩගේ විස්තර: නම, අඥ්ඥාකොන්ඩඥ්ඥගේ ප්රඥාදාස. ගම කොම්පඥ්ඥ වීදිය, රස්සාව: ස්පාඥ්ඥයට පිපිඥ්ඥා යැවීමඉයන්https://www.blogger.com/profile/11882088915914113453noreply@blogger.comtag:blogger.com,1999:blog-9147598123769713548.post-23022144016386228482015-10-17T23:01:08.100-07:002015-10-17T23:01:08.100-07:00Ela ela. Mama ayyage blog ekama kiyewwa. Api nam D...Ela ela. Mama ayyage blog ekama kiyewwa. Api nam Damso wata giye ayya gihilla aurudu 10kata 12kata passe. Eth me katha kiyawaddi ape escole kaaleth mathak wenawa.Jayamal De Vas Gunawardhanahttps://www.blogger.com/profile/11960057059709915335noreply@blogger.comtag:blogger.com,1999:blog-9147598123769713548.post-90175677930720197642015-10-17T14:38:40.269-07:002015-10-17T14:38:40.269-07:00ගමේ එකෙක් දැකීමත් සතුටක්.. ඔව් ඒක තමයි පාර..ගමේ එකෙක් දැකීමත් සතුටක්.. ඔව් ඒක තමයි පාර..Veehttps://www.blogger.com/profile/07318486910955210912noreply@blogger.comtag:blogger.com,1999:blog-9147598123769713548.post-62440344973707830652015-10-17T10:18:01.435-07:002015-10-17T10:18:01.435-07:00lipinaya "pangyaloka mawatha" wage ekakd...lipinaya "pangyaloka mawatha" wage ekakda?Jayamal De Vas Gunawardhanahttps://www.blogger.com/profile/11960057059709915335noreply@blogger.comtag:blogger.com,1999:blog-9147598123769713548.post-69037600794419380442015-09-21T07:16:00.586-07:002015-09-21T07:16:00.586-07:00ඇත්තම කියනවනම් ගූගල් සිංහල ටයිපිං වලින් ලිපිනය කොහ...ඇත්තම කියනවනම් ගූගල් සිංහල ටයිපිං වලින් ලිපිනය කොහොමවත් ටයිප් වෙන්නෙම නැහැ. ස්තුතියි මගේ පොස්ට් නෙලුම්යායේ පලකරන්වට.Veehttps://www.blogger.com/profile/07318486910955210912noreply@blogger.comtag:blogger.com,1999:blog-9147598123769713548.post-3407439386697245332015-09-20T14:38:13.273-07:002015-09-20T14:38:13.273-07:00ලිපිනයයි නමයි ලියන්න බැරිද?/ :)
http://nelumyaya....ලිපිනයයි නමයි ලියන්න බැරිද?/ :)
http://nelumyaya.com/?p=4287
Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-9147598123769713548.post-19103442068834214232015-09-19T21:28:24.733-07:002015-09-19T21:28:24.733-07:00ස්තුතියි මේ පැත්තේ ආවට. මේ වගේ නම් දැක්කාම පොලිස් ...ස්තුතියි මේ පැත්තේ ආවට. මේ වගේ නම් දැක්කාම පොලිස් මහත්තුරුන්ට අම්මගෙන් බීපු කිරි මතක් වෙනවා ඇති නේද. මොන කරුමෙකට පොලිසියට බඳුනද කියල හිතෙනවා ඇති.Veehttps://www.blogger.com/profile/07318486910955210912noreply@blogger.comtag:blogger.com,1999:blog-9147598123769713548.post-81824673417233867912015-09-19T12:52:01.707-07:002015-09-19T12:52:01.707-07:00අද තමයි මුලින්ම මේ පැත්තට ආවේ. නැවතත් ඒම සඳහා මේ අ...අද තමයි මුලින්ම මේ පැත්තට ආවේ. නැවතත් ඒම සඳහා මේ අඩවිය මගේ බ්ලොග් රෝල්ට දාගත්තා.

අඤ්ඤා කොණ්ඩඤ්ඤ වගේ නමක් තියන එක වෙලාවකට බොහොම ලාභයක්. ඔය වගේමයි ඉවෝන් කියන වචනය ඉංගිරිසි අයි අකුරෙන් පටන් අරන් ලියපු පොලිස් මහත්තයෙකුට මම හිනාවුණා. (මගේ යාලුවෙක්) ඉවෝන් කියලා ලියන්නේ Yvonne

ටිරෝන් කියලා ලියන්නේ Tyrone/Tyronne.

අමාරුම එකක් තමයි චම්ලි. එය ලියවෙන්නේ Cholmondely කියලා. vicharakahttps://www.blogger.com/profile/11906511125695486809noreply@blogger.comtag:blogger.com,1999:blog-9147598123769713548.post-90579662708433245922015-09-19T12:51:27.382-07:002015-09-19T12:51:27.382-07:00අද තමයි මුලින්ම මේ පැත්තට ආවේ. නැවතත් ඒම සඳහා මේ අ...අද තමයි මුලින්ම මේ පැත්තට ආවේ. නැවතත් ඒම සඳහා මේ අඩවිය මගේ බ්ලොග් රෝල්ට දාගත්තා.

අඤ්ඤා කොණ්ඩඤ්ඤ වගේ නමක් තියන එක වෙලාවකට බොහොම ලාභයක්. ඔය වගේමයි ඉවෝන් කියන වචනය ඉංගිරිසි අයි අකුරෙන් පටන් අරන් ලියපු පොලිස් මහත්තයෙකුට මම හිනාවුණා. (මගේ යාලුවෙක්) ඉවෝන් කියලා ලියන්නේ Yvonne

ටිරෝන් කියලා ලියන්නේ Tyrone/Tyronne.

අමාරුම එකක් තමයි චම්ලි. එය ලියවෙන්නේ Cholmondely කියලා. vicharakahttps://www.blogger.com/profile/11906511125695486809noreply@blogger.comtag:blogger.com,1999:blog-9147598123769713548.post-2055947306542823642015-09-18T18:38:50.668-07:002015-09-18T18:38:50.668-07:00ලංකාවේ පොලිසියේ ඉන්න බහුතරයක් හිතන් ඉන්නේ නීතියනම්...ලංකාවේ පොලිසියේ ඉන්න බහුතරයක් හිතන් ඉන්නේ නීතියනම් මමය කියල බන්. Veehttps://www.blogger.com/profile/07318486910955210912noreply@blogger.comtag:blogger.com,1999:blog-9147598123769713548.post-51583476162023961372015-09-18T10:27:39.515-07:002015-09-18T10:27:39.515-07:00පොලිසීය ගැන කතා කරලා වැඩක් නෑ බන්!!
ඉන්න ඔක්කෝම ම...පොලිසීය ගැන කතා කරලා වැඩක් නෑ බන්!!
ඉන්න ඔක්කෝම මහ ලෝඩ් ෆකීර් ලා!! උන්ට වැඩි ලොක්කෝ නැතිය...අනිත් මිනිස්සු ඔක්කෝම උන් කියන දේවල් අහන්ඩ ඕනේය කියලා හිතාගෙන ඉන්න ඔටුවෝ ටිකක්!රූපේhttps://www.blogger.com/profile/04228815697269956120noreply@blogger.comtag:blogger.com,1999:blog-9147598123769713548.post-65693439875643076192015-09-17T21:38:42.123-07:002015-09-17T21:38:42.123-07:00www.youtube.com/watch?v=c5fts7bj-sowww.youtube.com/watch?v=c5fts7bj-sogabahttps://www.blogger.com/profile/11568028393794327371noreply@blogger.comtag:blogger.com,1999:blog-9147598123769713548.post-29087982206751843842015-09-16T06:51:57.172-07:002015-09-16T06:51:57.172-07:001.එලකිරියට ලිව්වා කලින්. මගේ බ්ලොග් එකේ තියන සමහර ...1.එලකිරියට ලිව්වා කලින්. මගේ බ්ලොග් එකේ තියන සමහර කථා එලකිරියට ලියපු එව්වා කාලෙකට කලින්. ඒ කාලේ බ්ලොග් එකක් හදන්න ඕනෑකමක් තිබ්බේ නැහැ.

2. කෞ ... කියල ස්වරයක් තියනවා මැද නමේ.. ඒ මදිවට වාසගම ටිකක් දිගයි. Veehttps://www.blogger.com/profile/07318486910955210912noreply@blogger.comtag:blogger.com,1999:blog-9147598123769713548.post-70484705146194301472015-09-15T21:42:16.538-07:002015-09-15T21:42:16.538-07:00අද තමයි මේකට මුලින්ම ආවේ. බොහොම ලල් එකේ ලියලා තියෙ...අද තමයි මේකට මුලින්ම ආවේ. බොහොම ලල් එකේ ලියලා තියෙනවා. වැඩෙත් ලල්. පුරස්න දෙකක් තියෙනවා.

1. මේ කතාව කොහේදි හරි ඇහිලා පුරුදුයි වගේ. කලින් කොහෙට හරි ලිව්වද?

2. මොකක්ද ඔය හරුප නම ඔච්චරම ඇණගන්න?Anonymoushttps://www.blogger.com/profile/01024682514299725508noreply@blogger.comtag:blogger.com,1999:blog-9147598123769713548.post-27242890951350059552015-09-15T07:13:43.949-07:002015-09-15T07:13:43.949-07:00කියවලා බලන්නම්කෝ.. ස්තුතියි මේ පැත්තේ ආවට ..කියවලා බලන්නම්කෝ.. ස්තුතියි මේ පැත්තේ ආවට ..Veehttps://www.blogger.com/profile/07318486910955210912noreply@blogger.comtag:blogger.com,1999:blog-9147598123769713548.post-28232687062625391322015-09-15T07:05:14.728-07:002015-09-15T07:05:14.728-07:00මමත් ඔය වගේ පොලිස් කතාවක් ලිව්වා. හැබැයි පොලිසියට ...මමත් ඔය වගේ පොලිස් කතාවක් ලිව්වා. හැබැයි පොලිසියට ගේම දීපු එකක් නෙවෙයි. පොලිසිය ගේම දීපු එකක්.
මෙන්න ලිංකුව
http://www.ahasenenna.blogspot.com/2015/07/blog-post_17.htmlඅහසෙන් එන්න(කසුන්)https://www.blogger.com/profile/16270828781190652742noreply@blogger.comtag:blogger.com,1999:blog-9147598123769713548.post-84274644627521527752015-09-15T06:33:17.686-07:002015-09-15T06:33:17.686-07:00දඩ කන මිනිස්සු බහුතරයක් දඩ ගෙවන්නේ උසාවි යන්න තියන...දඩ කන මිනිස්සු බහුතරයක් දඩ ගෙවන්නේ උසාවි යන්න තියන බයට බන්.. අපේ පොලිස් මහත්තරු ලියන දඩ උසාවි ගෙනිච්චොත් නිදොස් කොට නිදහස් වෙනවා.. එත් ඉතින් එහෙම වෙන්න තව හාරපන්දාහක් වියදම් කරලා දවසක් දෙකක් උසාවියේ කට්ට කන්න වෙන නිසා මිනිස්සු එතනට පත්නොවී දඩේ ගෙවලදාන නිසා තමයි නීතිය තව තවත් වල් වදින්නේ.. ඇත්තටම ලංකාවේ රියදුරන්ගේ සංගමය වගේ සංගමයක් පිහිටුවල සාමාජික මුදලක් අයකරල උසාවි කේස් වලට නොමිලේ ලෝයර් කෙනෙක් දෙන වැඩ පිළිවෙලක් සකස් වෙනවනම් නියමයි..Veehttps://www.blogger.com/profile/07318486910955210912noreply@blogger.comtag:blogger.com,1999:blog-9147598123769713548.post-89503787415099749652015-09-15T06:29:02.841-07:002015-09-15T06:29:02.841-07:00උනා නේන්නම් ..උනා නේන්නම් ..Veehttps://www.blogger.com/profile/07318486910955210912noreply@blogger.com