tag:blogger.com,1999:blog-9147598123769713548.post5609009486723203892..comments2024-03-17T12:28:35.015-07:00Comments on අම්බලංගොඩ කතා : බිබික්කං සිරා..Veehttp://www.blogger.com/profile/07318486910955210912noreply@blogger.comBlogger42125tag:blogger.com,1999:blog-9147598123769713548.post-2861849957971248932020-04-08T10:46:02.540-07:002020-04-08T10:46:02.540-07:00++++++++++++++++++++++++++++තඩියාhttps://www.blogger.com/profile/04768653864389281835noreply@blogger.comtag:blogger.com,1999:blog-9147598123769713548.post-20748891335818851092020-03-31T09:12:59.703-07:002020-03-31T09:12:59.703-07:00අම්බලන්ගොඩ අයියගේ (මාමගේ) බ්ලොග් එක සම්පූර්ණෙන්ම ක...අම්බලන්ගොඩ අයියගේ (මාමගේ) බ්ලොග් එක සම්පූර්ණෙන්ම කියවලා ඉවර කරා අග සිට මුලට, තවත් කෙනෙක්ට කියවන්න තමන්ගේ ජීවිත අත්දැකීම් මෙහෙම කියලා තියෙනවට බොහෝම ස්තූති, සමහර කතා කියවද්දි ඒ කතාව ඇතුලේ ජීවත් උනා, තඩියා බඩ තඩියා , සිරා , රවියා ඔය ඔක්කොම මගේ යාළුවෝ උනා, මෙහෙම බ්ලොග් එකක් ලියපු එක ගැන ආයෙත් වතාවක් ස්තූතියි. නිවාඩුවක් ලැබුන ගමන්ම තව පෝස්ට් එකක් දාන්න කියලා ඉල්ලනවා, ඒ වගේම එතකන් කියවන්න මේ වගේ හොඳ බ්ලොග් පිටු ටිකක නම්ද යෝජනා කරනමෙන් ඉල්ලා සිටිනවා, ස්තුතියි !Kavindu Devminhttps://www.blogger.com/profile/07090653413741709540noreply@blogger.comtag:blogger.com,1999:blog-9147598123769713548.post-78735238299118172402020-03-24T07:56:25.090-07:002020-03-24T07:56:25.090-07:00මම දැන් මාස හතරක ඉදන් උඩ ඉඳන් පහලට බ්ලොග් එක කියවන...මම දැන් මාස හතරක ඉදන් උඩ ඉඳන් පහලට බ්ලොග් එක කියවන් කියවන් යන ගමන්, කලින් එහෙම ආසාවෙන් කියවපු සයිට් එකක් තිබ්බා ඒ අන්තිම පේලිය, අවුරුදු ගානක් අප්ඩේට් එකක් නැති උනත් සයිට් එක තිබ්බා දැන් ඒ හොයාගන්නත් නැ, අම්බලන්ගොඩයත් කියවගෙන කියවගෙන යද්දි හිතුනේ මියැදුන තවත් බ්ලොග් එකක් කියලා, අලුත් පෝස්ට් එකක් අප්ලෝඩ් උනාට පස්සේ කියාගන්න බැරි සතුටක් ආවාKavindu Devminhttps://www.blogger.com/profile/07090653413741709540noreply@blogger.comtag:blogger.com,1999:blog-9147598123769713548.post-3048520189579239702020-03-17T09:49:03.993-07:002020-03-17T09:49:03.993-07:00වාහනේ හයර් ගාස්තු විදියට ලැබුනෙත් කේකද ? අපරාදෙ කි...වාහනේ හයර් ගාස්තු විදියට ලැබුනෙත් කේකද ? අපරාදෙ කියන්න බෑ නියම අවුරුද්ද
විචාරක දියණියvicharakahttps://www.blogger.com/profile/11906511125695486809noreply@blogger.comtag:blogger.com,1999:blog-9147598123769713548.post-68879905856600451742020-03-06T20:07:05.810-08:002020-03-06T20:07:05.810-08:00කමක් නැහැ...ඌ ට ජිවිත කාලයටම උබ වගේ යාලුවෙක් හම්බව...කමක් නැහැ...ඌ ට ජිවිත කාලයටම උබ වගේ යාලුවෙක් හම්බවෙන්නේ නැහැ...ඒත් දේශපාලනය නිසා ඌ උබ වගේ යාලුවෙක් නැති කරගත්ත එක දුකයිඑල ද බ්‍රා මෙන්ඩාhttps://www.blogger.com/profile/15558796555393620022noreply@blogger.comtag:blogger.com,1999:blog-9147598123769713548.post-6084728975687630072020-02-27T17:38:48.020-08:002020-02-27T17:38:48.020-08:00ඒකනේ බං සිරා කියන්නෙ.ඒකනේ බං සිරා කියන්නෙ.Veehttps://www.blogger.com/profile/07318486910955210912noreply@blogger.comtag:blogger.com,1999:blog-9147598123769713548.post-78918045083812875002020-02-25T20:26:11.313-08:002020-02-25T20:26:11.313-08:00බැලුවා,Thanks අයියේ, අද එලකිරියට කට්ටක් වැටිලා තිබ...බැලුවා,Thanks අයියේ, අද එලකිරියට කට්ටක් වැටිලා තිබුනා.P. H. BHAGYAhttps://www.blogger.com/profile/04133595159936460378noreply@blogger.comtag:blogger.com,1999:blog-9147598123769713548.post-25111684683316110422020-02-25T02:46:46.264-08:002020-02-25T02:46:46.264-08:00https://ambalangodakatha.blogspot.com/2019/02/blog...https://ambalangodakatha.blogspot.com/2019/02/blog-post_19.html?m=1 කලින් ලියපු දෙක තුනක් ඇතිChamila warusavithana (තඩියා)https://www.blogger.com/profile/11225080538336887643noreply@blogger.comtag:blogger.com,1999:blog-9147598123769713548.post-40921427655537360532020-02-24T07:45:19.222-08:002020-02-24T07:45:19.222-08:00අපි සිරා ගැන හිතන් හිටියටත් වඩා සිරා සිරාම පොරක් ...අපි සිරා ගැන හිතන් හිටියටත් වඩා සිරා සිරාම පොරක් නේ.... Tharindu Dananja Madusankahttps://www.blogger.com/profile/18147145473050851462noreply@blogger.comtag:blogger.com,1999:blog-9147598123769713548.post-47189176720054356172020-02-16T20:56:13.696-08:002020-02-16T20:56:13.696-08:00කටු නූල තාම කට්ටිය අැදගෙන යනව අයියෙ. අන්තිමට බම්ප්...කටු නූල තාම කට්ටිය අැදගෙන යනව අයියෙ. අන්තිමට බම්ප් කරල තියෙන්නෙ 2020,01,23
හැබැයි මට තාම account එකක් හදාගන්න බැරි උනා. මම තාම පිටින් ඉදන් කියවන්නේ.
වාහන කටු වලට බ්ලොග් එකේ ඉඩ නැද්ද.P. H. BHAGYAhttps://www.blogger.com/profile/04133595159936460378noreply@blogger.comtag:blogger.com,1999:blog-9147598123769713548.post-10902284076436466032020-02-16T06:53:10.872-08:002020-02-16T06:53:10.872-08:00ස්තුතියි භාග්‍යා.. එලකිරිය පැත්තෙ කාලෙකින් යන්න බැ...ස්තුතියි භාග්‍යා.. එලකිරිය පැත්තෙ කාලෙකින් යන්න බැරිවුනා.. ඊයෙ පෙරේදත් හිතුනා ඒ පැත්තෙ යන්න ඒත් පාස්වර්ඩ් එක අමතකයි. "වාහන හින්දා කාපු කටු" ත්‍රෙඩ් එක නැගලා ගියා ඒ කාලෙ. දැන් නම් අප්ඩේට් වෙන්නෙත් නැතුව ඇති. පාස්වර්ඩ් එක හොයාගෙන ආයෙම ලොග් වෙන්න උත්සහයක් දරන්නම්කො..Veehttps://www.blogger.com/profile/07318486910955210912noreply@blogger.comtag:blogger.com,1999:blog-9147598123769713548.post-71840222665401031092020-02-16T06:49:29.718-08:002020-02-16T06:49:29.718-08:00වාසනා බේකරිය නෙවෙයි ඒක වෙන එකක්. නම මට මතකයි ඒත් ඒ...වාසනා බේකරිය නෙවෙයි ඒක වෙන එකක්. නම මට මතකයි ඒත් ඒ නම ලියලා අන්තිමට එයාලා මට නඩු දාවි ව්‍යාපාරයට අපහාස කලා කියලා..

සිරා එක්ක මගේ යාලුකමේ වෙනසක් නෑ අදටත්. ඒත් 2015-2020 දක්වා ලංකාවෙ ඇතිවුන දේශපාලන වාතාවරනය එක්ක මගේ මතය සහ සිරාගේ මතය අතර ලොකු පරස්පරතා තිබුනා. අවසානයේ සිරාගේ දේශපාලන මතය සහ පක්ශපාතීභාවය මිත්‍රකම අභිබවා ගියා.. මම කිසිම දවසක මගේ දේශපාලන මතය නිසා මිත්‍රයන්ට පුද්ගලිකව හානි වෙන විදිහට මඩ ගහලා නෑ.. මං හැමදාම විවේචනය කරේ දේශපාලකයාගේ භූමිකාව . ඒත් සිරා ප්‍රසිද්ධියේ විවේචනය කරේ මාගේ මතය නෙවෙයි මාව. ඒ නිසා මේ වෙද්දි පොඩි කලකිරීමක් හිතේ තියෙනව ඒ ගැන.. Veehttps://www.blogger.com/profile/07318486910955210912noreply@blogger.comtag:blogger.com,1999:blog-9147598123769713548.post-27916615702320658102020-02-14T21:25:28.747-08:002020-02-14T21:25:28.747-08:00සෙරීනා වෑන් එක ගැන විස්තර දැනගන්න ගූගල් දෙවියන්ගේ ...සෙරීනා වෑන් එක ගැන විස්තර දැනගන්න ගූගල් දෙවියන්ගේ පිහිට පතපු වෙලාවක පොල් අයියගේ "වාහන හින්ද කාපු කටු" ත්‍රෙඩ් සීරීස් එක හම්බ උනා. එතනට වහ වැටිල ගැලවෙන්න බැරැව ඉන්න අතරේ එ් ත්‍රෙඩ් එකේම මේ බ්ලොග් එකට එන පාරෙ නම දාල තිබුන.මීට කලින් මේ වගේ වහ වැටිල ඉවර වෙනකල් කියෙවුවෙ 'කර් පිස්සුව' සහ 'අලුත් කර්' බ්ලොග් දෙක විතරයි. කොහොම හරි කොච්චර කියෙවුවත් පලවෙනි වතාවට කමෙන්ට් එකක් දැම්මෙ අද ඔයාගෙ බ්ලොග් එකට (මම fb නෑ) ඉතින් දිගටම ලියන්න සුභ පතනවා. තව ඔයාගේ ඔටෝමොබයිල් දැනුම එක්ක වාහන කටු ටිකකුත් ලියන්න.
-P. H. BHAGYA-P. H. BHAGYAhttps://www.blogger.com/profile/04133595159936460378noreply@blogger.comtag:blogger.com,1999:blog-9147598123769713548.post-18187790061004897312020-02-12T02:20:51.285-08:002020-02-12T02:20:51.285-08:00මට හිතෙන්නේ සිරා ඔයාව අරගෙන ගිහින් තියෙන්නේ මතුගම ...මට හිතෙන්නේ සිරා ඔයාව අරගෙන ගිහින් තියෙන්නේ මතුගම අගලවත්තටත් එහා ගෝවින්නේ තිබෙන "වාසනා" බේකරියට. කොළඹ සිට ගාල්ල දක්වා සෑම තැනකටම කේක් සපයන්නේ එතනින්. කොහොම උනත් සිරා සමග යාළුකම තවම තිබෙනවාන. මෙහෙම අය තමයි "කල්‍යාණ මිත්‍රයෝ" Dayaratna Weerasekarahttps://www.blogger.com/profile/08771753833942267454noreply@blogger.comtag:blogger.com,1999:blog-9147598123769713548.post-53753019232461296762020-02-10T18:16:36.251-08:002020-02-10T18:16:36.251-08:00නෝ කතා නෝ සිනා 😚නෝ කතා නෝ සිනා 😚Chamila warusavithana (තඩියා)https://www.blogger.com/profile/11225080538336887643noreply@blogger.comtag:blogger.com,1999:blog-9147598123769713548.post-8039836512323030762020-02-10T18:15:08.101-08:002020-02-10T18:15:08.101-08:00ඒක නෙවෙයි බං පොසන්නයො කෑවාම බඩ වෙන්නෙ සෙබඩ කියලයි ...ඒක නෙවෙයි බං පොසන්නයො කෑවාම බඩ වෙන්නෙ සෙබඩ කියලයි මං අහල තියෙන්නෙ 😝 Chamila warusavithana (තඩියා)https://www.blogger.com/profile/11225080538336887643noreply@blogger.comtag:blogger.com,1999:blog-9147598123769713548.post-79921751834302624392020-02-10T18:12:49.444-08:002020-02-10T18:12:49.444-08:00අඩේ... නෙතුව හරියටම කියල.නාට්ටිය හොයාගෙන ගිහින් බැ...අඩේ... නෙතුව හරියටම කියල.නාට්ටිය හොයාගෙන ගිහින් බැලුව.අපි දැන් වයසයි බං නෙතුවො.ඕක ඉතිං උබලට වගේ හංගන්න හේතුවක් මට නැහැහ් 😉Chamila warusavithana (තඩියා)https://www.blogger.com/profile/11225080538336887643noreply@blogger.comtag:blogger.com,1999:blog-9147598123769713548.post-69031467034556782112020-02-10T15:32:23.610-08:002020-02-10T15:32:23.610-08:00මං මේකට උත්තර ලිව්වෙ නෑ ලිව්වොත් බ්ලොග් ලියමනේ සාර...මං මේකට උත්තර ලිව්වෙ නෑ ලිව්වොත් බ්ලොග් ලියමනේ සාරධර්ම උල්ලංගනය වෙන නිසා... Veehttps://www.blogger.com/profile/07318486910955210912noreply@blogger.comtag:blogger.com,1999:blog-9147598123769713548.post-19183491437057320862020-02-10T15:30:25.208-08:002020-02-10T15:30:25.208-08:00අනේ පල තඩියෝ යන්න.. හිටහං පැටිකිරිය ලියන්න මං උඹේ....අනේ පල තඩියෝ යන්න.. හිටහං පැටිකිරිය ලියන්න මං උඹේ.. අර අහිංසක සාන්තයාට නෙලලා උඹොව කී පාරක්නං පොලොසියෙං අල්ලං ගියා කියලද.. ඊලංගට උඹලෑ ගෙදරිං රහස් පරීක්ශකවරු කීයක්නං සේවට අරං තිබ්බද උඹේ හොර වැඩ අල්ලන්න.. තව ලිව්වොත් මේ ක්මෙන්ට් එක බ්ලොග් පෝස්ට් එකක් තරං දික් වෙන නිසා ලියන්නෙ නෑ..Veehttps://www.blogger.com/profile/07318486910955210912noreply@blogger.comtag:blogger.com,1999:blog-9147598123769713548.post-22690307829219141042020-02-10T15:25:42.334-08:002020-02-10T15:25:42.334-08:00ඇත්තම කියනවානං, මනුස්සයෙකුට වෙන්න පුලුවන් ගොඩාක් අ...ඇත්තම කියනවානං, මනුස්සයෙකුට වෙන්න පුලුවන් ගොඩාක් අලකලංචි මට වෙලා තියෙන්නෙ..Veehttps://www.blogger.com/profile/07318486910955210912noreply@blogger.comtag:blogger.com,1999:blog-9147598123769713548.post-1774540555916825672020-02-09T23:19:14.450-08:002020-02-09T23:19:14.450-08:00ඉහත කොමෙන්ටුව මා විසින් කොටන ලදී ...
ඉහත කොමෙන්ටුව මා විසින් කොටන ලදී ...

නෙතූhttps://www.blogger.com/profile/06907385645061755511noreply@blogger.comtag:blogger.com,1999:blog-9147598123769713548.post-87185907966940554382020-02-09T23:12:32.504-08:002020-02-09T23:12:32.504-08:00ඇත්තම කිව්වොත් තඩි අයියේ ඔයාව
අර"සකල ගුරූ&qu...ඇත්තම කිව්වොත් තඩි අයියේ ඔයාව
අර"සකල ගුරූ"කියන කතාවෙ සුමනේව දකින වාරයක් ගානේ මට මතක් වෙනවා...Anonymoushttps://www.blogger.com/profile/07315199927496461317noreply@blogger.comtag:blogger.com,1999:blog-9147598123769713548.post-35454961159895683422020-02-09T22:48:54.014-08:002020-02-09T22:48:54.014-08:00ආ බං ගොඩයො.බැලුවාම මම හොදයිනෙ බං උබට වඩා.මම නම් ඔච...ආ බං ගොඩයො.බැලුවාම මම හොදයිනෙ බං උබට වඩා.මම නම් ඔච්චර ගෙදර එවුන්ට වද දීල නෑ 😝 ඩ්ද්දදැන් ඉතිං හීනටියෙ පැත්තෙ යන්න හදනව එහෙම නෙවෙයි ඕංChamila warusavithana (තඩියා)https://www.blogger.com/profile/11225080538336887643noreply@blogger.comtag:blogger.com,1999:blog-9147598123769713548.post-90645043156198013742020-02-09T22:45:00.178-08:002020-02-09T22:45:00.178-08:00අම්මොහ්....ඩෙඩ් 😂😂😂අම්මොහ්....ඩෙඩ් 😂😂😂Chamila warusavithana (තඩියා)https://www.blogger.com/profile/11225080538336887643noreply@blogger.comtag:blogger.com,1999:blog-9147598123769713548.post-52908802454124173262020-02-09T22:44:23.789-08:002020-02-09T22:44:23.789-08:00මම ඉන්නව නැතුවො.දාපු ගමන් කියෙව්වෙ මං උනාට මේ පාර ...මම ඉන්නව නැතුවො.දාපු ගමන් කියෙව්වෙ මං උනාට මේ පාර කොමන්ට් කරේ නෑ හිතා මතාම.අනිත් එවුන්ටත් චාන්ස් එකක් දෙන්න එපැයි.හා නැද්ද?මාව මතක් උන එක ගැන මාගෙ හදපිරි මෙව්ව එක.හාද...Chamila warusavithana (තඩියා)https://www.blogger.com/profile/11225080538336887643noreply@blogger.com