tag:blogger.com,1999:blog-9147598123769713548.post642257963096905660..comments2024-03-17T12:28:35.015-07:00Comments on අම්බලංගොඩ කතා : වවන්නෝ දිනන්නෝ 2 Veehttp://www.blogger.com/profile/07318486910955210912noreply@blogger.comBlogger45125tag:blogger.com,1999:blog-9147598123769713548.post-28167084847067499702018-09-06T00:03:32.943-07:002018-09-06T00:03:32.943-07:00ලංකාවෙ මොන වැඩය කරන්න ගියත් එයට අවශ්‍ය කරන ශ්‍රමය ...ලංකාවෙ මොන වැඩය කරන්න ගියත් එයට අවශ්‍ය කරන ශ්‍රමය හොයා ගන්න එක තමයි බම අමාරුම වැඩේ ... රස්සාවක් නැතුව ගෙදර හිටියත් ඇඟ පත හොල්ලලා වැඩක් කරන්න මිනිස්සු කැමතිම නැහැ.

අනික ලංකාවේ ගෙදරක මාසෙට රු. 25,000 ක් එක්ක කෑම බීම දීලත් වැඩට කෙනෙක් හොයා ගන්න නැතිවට රටට ලෝකෙට ණය වෙලා ඒජන්සි ගානේ ගිහින් තුට්ටු දෙකට මැදපෙරදිග ඔටුවන්ට කඹුරන්න නම් හා ... පැනල එනනෙ :(

අම්මට හුඩු බලාගෙන ගියහම චීන මහා ප්රාකාරේට අමතරව ගොඩයගෙ මුකුණුවැන්න පාත්තියත් ඉඳන් බලන්න පුළුවන් ඈ ... කාටද ආඩම්බර ??? කණ්ඩා ~ Kandahttps://www.blogger.com/profile/01156314085604376981noreply@blogger.comtag:blogger.com,1999:blog-9147598123769713548.post-39409039588843863892018-03-28T19:49:56.454-07:002018-03-28T19:49:56.454-07:00අම්මපා එක ඇත්ත. හේ හේ හේ ...... :D අම්මපා එක ඇත්ත. හේ හේ හේ ...... :D Kalanahttps://www.blogger.com/profile/07296209995828492197noreply@blogger.comtag:blogger.com,1999:blog-9147598123769713548.post-75193272450208238532018-03-28T17:29:04.637-07:002018-03-28T17:29:04.637-07:00වෙලාවක් ලැබුන ගමන්ම කියවන්නම්කො. කැලිෆෝර්නියා එක ග...වෙලාවක් ලැබුන ගමන්ම කියවන්නම්කො. කැලිෆෝර්නියා එක ගැන බ්ලොග් පොස්ට් දහයක් උනත් ලියන්න පුළුවනි කලණ. ඉදිරියට ලියන්නම්කො. වැඩේ කියන්නේ ඔව්ව ලියල දැන් ඔය කාර් එක තියන කෙනා කියෙව්වොත් ඒකා සියදිවි හානිකරගන්නවා බන්.Veehttps://www.blogger.com/profile/07318486910955210912noreply@blogger.comtag:blogger.com,1999:blog-9147598123769713548.post-344554396614611642018-03-27T23:40:38.253-07:002018-03-27T23:40:38.253-07:00පෝස්ට් එක කියෝල උගෙ හිත කඩල තලල දාන්නපෝස්ට් එක කියෝල උගෙ හිත කඩල තලල දාන්නතඩියාhttps://www.blogger.com/profile/04768653864389281835noreply@blogger.comtag:blogger.com,1999:blog-9147598123769713548.post-59986076640434354782018-03-27T02:00:23.539-07:002018-03-27T02:00:23.539-07:0001.බ්රේක් නැතුව ටොයෝට කාරීනා AA60යෙන් ගිය ගම්පොල ග...01.බ්රේක් නැතුව ටොයෝට කාරීනා AA60යෙන් ගිය ගම්පොල ගොස් නැවත පිළියන්දල පැමිණීම
(යහතින් / නොමැරී )
http://magelokaya01.blogspot.com/2017/10/aa60.html

02. අපේ හගුරන්කෙත ගමන .
(වාහනයේ ස්පෙයා විල් එක ජැක් එක හා වීල් බ්‍රෂ් එක නැතුව ටොයෝට කැරීනා AA 60 වර්ගයේ ඩීසල් රථයකින් කිලෝ මීටර පන්සියයක් )
http://magelokaya01.blogspot.com/2017/10/blog-post.htmlKalanahttps://www.blogger.com/profile/07296209995828492197noreply@blogger.comtag:blogger.com,1999:blog-9147598123769713548.post-77201110090991349922018-03-27T01:59:39.873-07:002018-03-27T01:59:39.873-07:00කැලිෆෝනියා රථයයේ මතකයන් ගැන වෙනම පොස්ටුවක් ලියන්න ...කැලිෆෝනියා රථයයේ මතකයන් ගැන වෙනම පොස්ටුවක් ලියන්න තරම් විස්තර තියෙනවා නේද . ?

මේ මගේ ඉස්සර ටොයෝට කාරීනා AA60යේ මතකයන් වලින් කොටහක් .

01.බ්රේක් නැතුව ටොයෝට කාරීනා AA60යෙන් ගිය ගම්පොල ගොස් නැවත පිළියන්දල පැමිණීම
(යහතින් / නොමැරී )

02. අපේ හගුරන්කෙත ගමන .
(වාහනයේ ස්පෙයා විල් එක ජැක් එක හා වීල් බ්‍රෂ් එක නැතුව ටොයෝට කැරීනා AA 60 වර්ගයේ ඩීසල් රථයකින් කිලෝ මීටර පන්සියයක් )

Kalanahttps://www.blogger.com/profile/07296209995828492197noreply@blogger.comtag:blogger.com,1999:blog-9147598123769713548.post-54919106931865125942018-03-24T21:53:48.999-07:002018-03-24T21:53:48.999-07:00ආඩම්බරයි නේහ්..හැක්.ආඩම්බරයි නේහ්..හැක්.Veehttps://www.blogger.com/profile/07318486910955210912noreply@blogger.comtag:blogger.com,1999:blog-9147598123769713548.post-53727966904562689702018-03-24T21:53:13.558-07:002018-03-24T21:53:13.558-07:00ඊළඟ කොටසින් බලහන්කො..ඊළඟ කොටසින් බලහන්කො..Veehttps://www.blogger.com/profile/07318486910955210912noreply@blogger.comtag:blogger.com,1999:blog-9147598123769713548.post-40499106578748583312018-03-24T21:52:51.773-07:002018-03-24T21:52:51.773-07:00ඔව් ඔව් ඒ කාලේ කැලිෆෝර්නියා එක තමා තිබ්බේ. ඔය කිව්...ඔව් ඔව් ඒ කාලේ කැලිෆෝර්නියා එක තමා තිබ්බේ. ඔය කිව්වා ගේ කෑල්ල හදන්න බජට් කට් කරද්දී වැලි ලෝර්ඩ් කීපයකම බජට් එකත් කට් කරා. රෑට බුහුද අයිනට ගිහින් කැලිෆෝර්නියා එක වල්ලටම රිවස් කරලා සවලෙන් වැලි පුරවන් එනවා කීප වතාවක් හැමදාම රෑට. වෙරල අයිනෙන් වැලි සුට්ටක් ගත්තට හෙන ගහනවද බං.. හැබැයි ඔය කැලිෆෝර්නියා එකේ වැලි ලෝර්ඩ් විස්සක් විතර ඇද්ද මතක විදිහට. පිටිපස්සේ සීට් එක නාවලා පළල ඉටිකොලයක් ඉස්ස්සරහ සීට් දෙකේ හෙඩ් රෙස්ට් එකේ ගැටගහනවා. ඊට පස්සේ සවලෙන් වැලි පටවනවා. එක ලෝර්ඩ් එකකට වැලි ලෑන්ඩ් මාස්ටරයක් විතර වදිනවා මගේ හිතේ. Veehttps://www.blogger.com/profile/07318486910955210912noreply@blogger.comtag:blogger.com,1999:blog-9147598123769713548.post-10009694847547280412018-03-24T21:47:14.533-07:002018-03-24T21:47:14.533-07:00ස්තුතියි.
ස්තුතියි.
Veehttps://www.blogger.com/profile/07318486910955210912noreply@blogger.comtag:blogger.com,1999:blog-9147598123769713548.post-55368045944074372402018-03-21T07:31:19.283-07:002018-03-21T07:31:19.283-07:00Thanks dragan121 :-)Thanks dragan121 :-)Veehttps://www.blogger.com/profile/07318486910955210912noreply@blogger.comtag:blogger.com,1999:blog-9147598123769713548.post-50702169108365367132018-03-21T07:30:28.593-07:002018-03-21T07:30:28.593-07:00දැන් උඹලා මේකට ගොඩවෙන්නේ පොස්ට් එක කියවන්නද නැත්තම...දැන් උඹලා මේකට ගොඩවෙන්නේ පොස්ට් එක කියවන්නද නැත්තම් පෙසන්නයගේ හිත කඩන්නද???

Veehttps://www.blogger.com/profile/07318486910955210912noreply@blogger.comtag:blogger.com,1999:blog-9147598123769713548.post-31007520494905622702018-03-21T03:12:56.754-07:002018-03-21T03:12:56.754-07:00බලහන් ඉතින් ලොවක් දන්නේ අභ්‍යාවකාශයට පෙනෙන එකම මින...බලහන් ඉතින් ලොවක් දන්නේ අභ්‍යාවකාශයට පෙනෙන එකම මිනිස් නිර්මාණය චින්නුන්ගේ තාප්පෙ කියලා විතරනේ...නැ යකුනේ අමිබලන්ගෙඩ පලා පත්තිත් අභ්‍යාවකාශයට පෙනවා.....Tharindu Dananja Madusankahttps://www.blogger.com/profile/18147145473050851462noreply@blogger.comtag:blogger.com,1999:blog-9147598123769713548.post-66248718859181773332018-03-21T03:08:34.625-07:002018-03-21T03:08:34.625-07:00ඔන්න බලහල්ලා අමිබලන්ගොඩ අයියා සිටවන ලද මුකුනුවැන්...ඔන්න බලහල්ලා අමිබලන්ගොඩ අයියා සිටවන ලද මුකුනුවැන්න වල දවසින් දවස දිග පලල මැන මැන ලියනවා....තියන බිස්නස්....Tharindu Dananja Madusankahttps://www.blogger.com/profile/18147145473050851462noreply@blogger.comtag:blogger.com,1999:blog-9147598123769713548.post-17967089301221524922018-03-21T00:05:22.237-07:002018-03-21T00:05:22.237-07:00ඒ කාලේ තිබ්බේ කැලිෆෝනියා රථය වෙන්ට ඕනේ ....
පස්ස...ඒ කාලේ තිබ්බේ කැලිෆෝනියා රථය වෙන්ට ඕනේ ....

පස්සේ වැඩේ ජය වෙද්දී "කොන්ඩයා" මාර්කටින් මැනේජර් කරැයි ? Kalanahttps://www.blogger.com/profile/07296209995828492197noreply@blogger.comtag:blogger.com,1999:blog-9147598123769713548.post-51447810530774257192018-03-20T17:04:37.507-07:002018-03-20T17:04:37.507-07:00ඊළඟ කොටස කියවලාම ඔය කතාව ලිව්වනම් තමා හොඳ.. පරෙස්...ඊළඟ කොටස කියවලාම ඔය කතාව ලිව්වනම් තමා හොඳ.. පරෙස්සමෙන් ගිහින් වරෙන්කො.. Veehttps://www.blogger.com/profile/07318486910955210912noreply@blogger.comtag:blogger.com,1999:blog-9147598123769713548.post-68712198281527953142018-03-20T17:02:15.720-07:002018-03-20T17:02:15.720-07:00ඒ මං ඔය මුගුණුවැන්න පාත්ති වලින් කෝටි පන්සීයක් විත...ඒ මං ඔය මුගුණුවැන්න පාත්ති වලින් කෝටි පන්සීයක් විතර හම්බුකරගෙන ලංකාවේ ආණ්ඩුවට බදු නොගෙවා ඔසී පනියි කියන බයට බන්..හැක්..Veehttps://www.blogger.com/profile/07318486910955210912noreply@blogger.comtag:blogger.com,1999:blog-9147598123769713548.post-39910403938520489482018-03-20T17:00:03.956-07:002018-03-20T17:00:03.956-07:00මේ භාෂාව ඉතින් දොස්තර හොඳ හිතගෙන් තමයි ඉගෙනගන්න වෙ...මේ භාෂාව ඉතින් දොස්තර හොඳ හිතගෙන් තමයි ඉගෙනගන්න වෙන්නේ..Veehttps://www.blogger.com/profile/07318486910955210912noreply@blogger.comtag:blogger.com,1999:blog-9147598123769713548.post-45146671253717832512018-03-20T16:58:28.104-07:002018-03-20T16:58:28.104-07:00පොල්ලේ ඉතින් හයර් එකට ගියොත් අපෙන් ඩබල් චාර්ජ්.. අ...පොල්ලේ ඉතින් හයර් එකට ගියොත් අපෙන් ඩබල් චාර්ජ්.. අතේ සල්ලි නැත්තම් හයර් එක සම්පූර්නෙන්ම ෆ්‍රී ඕෆ් චාර්ජ්..
අපේ මමයි ඩඩයි ඔහොම හිටපු නිසා තමා බන් අද යන්තම් රටට ණය නැතුව මෙහෙම කාලා ඇඳලා ඉන්නේ.. එහෙම නැතුව අපිලා කරන්න ගිය වැඩ වලට ආශිර්වාද කරානම් අද වෙද්දී මං බැංකු විස්සකට තිහකට කෝටි දහයක් පහළොවක් ණය වෙන්න තිබ්බ බන්.
පාත්ති ගැන අවසන් විස්තරේ ඊළඟ කොටසෙන් බලමු නේ.. Veehttps://www.blogger.com/profile/07318486910955210912noreply@blogger.comtag:blogger.com,1999:blog-9147598123769713548.post-81816154960587211582018-03-20T16:51:13.055-07:002018-03-20T16:51:13.055-07:00අපි ඉතින් පොඩියට වැඩ නෑ තඩියෝ.. මහාපරිමානෙන් තමයි ...අපි ඉතින් පොඩියට වැඩ නෑ තඩියෝ.. මහාපරිමානෙන් තමයි ඉතින් හොද්දක් හැදුවත්..Veehttps://www.blogger.com/profile/07318486910955210912noreply@blogger.comtag:blogger.com,1999:blog-9147598123769713548.post-59131605769299191142018-03-20T16:50:08.816-07:002018-03-20T16:50:08.816-07:00හ්ම්.. අඩි දහයක් විතර පළලයි ඔය පාත්තියක්.. මීට අවු...හ්ම්.. අඩි දහයක් විතර පළලයි ඔය පාත්තියක්.. මීට අවුරුදු දාසයකට කලින් තමා ඔව්ව හැදුවේ..Veehttps://www.blogger.com/profile/07318486910955210912noreply@blogger.comtag:blogger.com,1999:blog-9147598123769713548.post-38551714376860290422018-03-20T16:47:32.989-07:002018-03-20T16:47:32.989-07:00මං හිතන්නේ නෑ මොකද අපේ ඩඩා අන්තර්ජාල භාවිතයක් නෑ.....මං හිතන්නේ නෑ මොකද අපේ ඩඩා අන්තර්ජාල භාවිතයක් නෑ.. දවසක මේ ඔක්කොම එකතු කරලා පොතක් ගහලාම දෙනවා කියවන්න..Veehttps://www.blogger.com/profile/07318486910955210912noreply@blogger.comtag:blogger.com,1999:blog-9147598123769713548.post-42225842568736746032018-03-20T16:45:56.956-07:002018-03-20T16:45:56.956-07:00හෝව් හෝව් හිටින් හැලප අයියේ ඊළඟ කොටස කියවලාම ගියාන...හෝව් හෝව් හිටින් හැලප අයියේ ඊළඟ කොටස කියවලාම ගියානම් තමා හොඳ.. පලා බිස්නස් එක ලේසියි සහ ලාභ ප්‍රතිශතය වැඩියි.. හැබැයි කෘමිනාශක භාවිතය අධිකයි.. අක්කරයක් දෙකක් දාගත්තොත් සැලකියයුතු ආදායමක් හොයන්න පුළුවනි..Veehttps://www.blogger.com/profile/07318486910955210912noreply@blogger.comtag:blogger.com,1999:blog-9147598123769713548.post-69458881687015153452018-03-20T16:43:06.352-07:002018-03-20T16:43:06.352-07:00හෙහ්.. එහෙන් මෙහෙන් අහුලගෙන ඉව්වට එව්වා ටොප් රහ පර...හෙහ්.. එහෙන් මෙහෙන් අහුලගෙන ඉව්වට එව්වා ටොප් රහ පරිප්පු බොලන්.. පරිප්පු උයන්න හැමෝටම බෑ පෙසන්නයෝ..
බීඑම් එකක් නෙවෙයි මර්සිඩීස් එකක් අරං දෙන්න කියල කියයි ඔයාම ඊළඟ කොටස කියෙව්වාම.Veehttps://www.blogger.com/profile/07318486910955210912noreply@blogger.comtag:blogger.com,1999:blog-9147598123769713548.post-24036449457159099822018-03-20T16:37:32.273-07:002018-03-20T16:37:32.273-07:00තව එකක් තිබේ..තව එකක් තිබේ..Veehttps://www.blogger.com/profile/07318486910955210912noreply@blogger.com