tag:blogger.com,1999:blog-9147598123769713548.post7675033862205868871..comments2024-03-17T12:28:35.015-07:00Comments on අම්බලංගොඩ කතා : අවසන් මහා සටන සහ ප්‍රින්සිපල් සර් 01Veehttp://www.blogger.com/profile/07318486910955210912noreply@blogger.comBlogger18125tag:blogger.com,1999:blog-9147598123769713548.post-59476848508845450902018-09-10T06:35:26.913-07:002018-09-10T06:35:26.913-07:00අපිට නම් ඔහොම වාත වෙන ප්‍රින්සිපල් උත්තමයො හිටියේ ...අපිට නම් ඔහොම වාත වෙන ප්‍රින්සිපල් උත්තමයො හිටියේ නැහැ ... ඒ ඇරෙන්න හෙන පඩ ගෑස් තියන නුවරින් ආපු එකෙක් නම් හිටිය ටිකිරි බණ්ඩා දරුණුපොර කියල :-D

මිනිහගේ ප්‍රියතම වැඩේ උනේ කොල්ලන්ව හදනවට වඩා අස් කරන එක :(කණ්ඩා ~ Kandahttps://www.blogger.com/profile/01156314085604376981noreply@blogger.comtag:blogger.com,1999:blog-9147598123769713548.post-83871630650549651352018-07-04T03:31:49.924-07:002018-07-04T03:31:49.924-07:00Godaya athulu anith ayage lassana pinthura mage la...Godaya athulu anith ayage lassana pinthura mage langa thiyenawa...Anonymoushttps://www.blogger.com/profile/13029996146023576486noreply@blogger.comtag:blogger.com,1999:blog-9147598123769713548.post-11373110196432545262018-07-04T03:30:18.709-07:002018-07-04T03:30:18.709-07:00Godaya athulu anith ayage lassana pinthura mage la...Godaya athulu anith ayage lassana pinthura mage langa thiyenawa...Anonymoushttps://www.blogger.com/profile/13029996146023576486noreply@blogger.comtag:blogger.com,1999:blog-9147598123769713548.post-84533298664094095542018-01-04T04:05:33.034-08:002018-01-04T04:05:33.034-08:00බොහොම රසවත් අතීතයක් ගෙඅන හැර පෑවාට ඔබට තුති. අද පා...බොහොම රසවත් අතීතයක් ගෙඅන හැර පෑවාට ඔබට තුති. අද පාසල්වල අහන්න දකින දේවල් එක්ක බලනකොට මමත් හිතන දෙයක් තමයිඅපි ඒ කලේ දඟ වැඩ කරාට ඒවා බොහොම සුන්දරයි අද තියන්නේ මහා ඛේදවාචක. මිශ්‍ර පාසලක සිටි මා ඔය පිරිමි ළමයි ගලේ ගැහුවත් පාවා දෙන්නේ නෑ කියන එක හොඳට දන්නවා
විචාරක දියණිය vicharakahttps://www.blogger.com/profile/11906511125695486809noreply@blogger.comtag:blogger.com,1999:blog-9147598123769713548.post-90956578727465139212018-01-02T16:31:08.707-08:002018-01-02T16:31:08.707-08:00අපිට ඉතින් දෙන දෙයියෝ හොම්බට ඇන ඇන තමයි දෙනකොට දෙන...අපිට ඉතින් දෙන දෙයියෝ හොම්බට ඇන ඇන තමයි දෙනකොට දෙන්නේ..ඒ වගේද අජ්ජහපන චාරිකාව අතරේ සා බීලා මාට්ටු උනානම් .. සිංහ ගල , යෝද ගල්ගොඩ එහෙම බලන්න ගියේ සා මතේම තමා..Veehttps://www.blogger.com/profile/07318486910955210912noreply@blogger.comtag:blogger.com,1999:blog-9147598123769713548.post-38391073508065306022018-01-02T16:29:25.113-08:002018-01-02T16:29:25.113-08:00මෙහේ තමා හිටියේ බන්.. උඹලා තමා මිසින් වෙලා හිටියේ ...මෙහේ තමා හිටියේ බන්.. උඹලා තමා මිසින් වෙලා හිටියේ අපිට පේන්නෙවත් නැතුව..Veehttps://www.blogger.com/profile/07318486910955210912noreply@blogger.comtag:blogger.com,1999:blog-9147598123769713548.post-53997798122409649172018-01-02T16:28:45.310-08:002018-01-02T16:28:45.310-08:00එහෙම දෙයක් වෙලා හරි කෝටාව පොලිසියට භාර දුන්නනම් මං...එහෙම දෙයක් වෙලා හරි කෝටාව පොලිසියට භාර දුන්නනම් මං පාර්ටියක් දානවා එදා.. හතුරෙකුටවත් අපි එහෙම දොර වහන්නේ නෑ බං ප්‍රසන්න.. ඊටත් වැසිකිලියේ දොර වහනවද එහෙම.. නිකමට හිතන්න තිබ්බ වැසිකිලි යාමේ අවශ්‍යතාවයට දුවගෙන එනවදෝ කියලවත් නැද්ද හා..Veehttps://www.blogger.com/profile/07318486910955210912noreply@blogger.comtag:blogger.com,1999:blog-9147598123769713548.post-95440463859914352018-01-02T16:26:47.934-08:002018-01-02T16:26:47.934-08:00කමක් නෑ.. කොමෙන්ටුවක් දැම්මනේ.. ස්තුතියි..කමක් නෑ.. කොමෙන්ටුවක් දැම්මනේ.. ස්තුතියි..Veehttps://www.blogger.com/profile/07318486910955210912noreply@blogger.comtag:blogger.com,1999:blog-9147598123769713548.post-21914112656155692142018-01-02T16:26:31.256-08:002018-01-02T16:26:31.256-08:00ෆොටෝ දාලා මට ලංකාවට යන්න බැරි කරන්නද හදන්නේ.. මට ම...ෆොටෝ දාලා මට ලංකාවට යන්න බැරි කරන්නද හදන්නේ.. මට මුකුත් අමතක උනේ නෑ.. මුළු සිද්දියම දශමයක් අඩු නැතුව මතකයි..Veehttps://www.blogger.com/profile/07318486910955210912noreply@blogger.comtag:blogger.com,1999:blog-9147598123769713548.post-47800247084021301112018-01-02T16:23:41.121-08:002018-01-02T16:23:41.121-08:00උඹලාට වගේ අපිට කොම්පියුටර් ස්ක්‍රීන් එකේ වෙඩි තියා...උඹලාට වගේ අපිට කොම්පියුටර් ස්ක්‍රීන් එකේ වෙඩි තියාගන්න පුළුවන් කොම්පියුටර් ගේම් තිබ්බේ නැහැනේ කොල්ලො.. ඉතින් අපි හැබැහින්ම අතින් පයින් තමයි..Veehttps://www.blogger.com/profile/07318486910955210912noreply@blogger.comtag:blogger.com,1999:blog-9147598123769713548.post-38548804659697382282018-01-02T16:21:48.030-08:002018-01-02T16:21:48.030-08:00මූට තියෙන සන්තෝසේ..මූට තියෙන සන්තෝසේ..Veehttps://www.blogger.com/profile/07318486910955210912noreply@blogger.comtag:blogger.com,1999:blog-9147598123769713548.post-31919307316277249182018-01-02T03:20:58.618-08:002018-01-02T03:20:58.618-08:00ප්‍රින්සිපල් කරේ තියාගෙන ගිය පින ඕන ද ස්පොට් පල දී...ප්‍රින්සිපල් කරේ තියාගෙන ගිය පින ඕන ද ස්පොට් පල දීල තියෙන්නේ.. :)කල්‍යාණ මිත්‍රhttps://www.blogger.com/profile/04495192611150423829noreply@blogger.comtag:blogger.com,1999:blog-9147598123769713548.post-35485345325107929882018-01-01T04:36:46.891-08:002018-01-01T04:36:46.891-08:00කොහද බන් මෙචර කල් ගිහින් හිටියෙ කොහද බන් මෙචර කල් ගිහින් හිටියෙ එල ද බ්‍රා මෙන්ඩාhttps://www.blogger.com/profile/15558796555393620022noreply@blogger.comtag:blogger.com,1999:blog-9147598123769713548.post-66017324144431287422018-01-01T03:18:00.485-08:002018-01-01T03:18:00.485-08:00හැක්.. ඉස්කෝලෙ කාලෙ ඔහොම ආතල් තමයි ඉතිං නියම. වැඩේ...හැක්.. ඉස්කෝලෙ කාලෙ ඔහොම ආතල් තමයි ඉතිං නියම. වැඩේ කියන්නෙ අපේ පංතියෙ උං හෝඩියෙ ඉඳල 13 වෙනකල්ම හිටපු එකම ප්‍රින්සිපල් කෙනෙකුටවත් බය නොවිච්ච එක කියහංකො.
අරූ ලැට් එක අස්සෙ ඉන්නකොට සැනසුම අයිතිකාරයගෙ ගෙදර උන්දැ අහවල් එක කොරන්න ආවනං තමයි ඌට පොලෝසියෙ කූරු ගනින්න වෙන්නෙ.

ගොඩයා ඇතුලු බ්ලොග් වාසී සැමට සුබ නව වසරක් වේවා !Praසන්னhttps://www.blogger.com/profile/16232642677800527589noreply@blogger.comtag:blogger.com,1999:blog-9147598123769713548.post-77909729206467911362017-12-31T22:12:16.362-08:002017-12-31T22:12:16.362-08:00කොමෙන්ටුව කොටලා ඉවර වෙනකොට මම 4වෙලාකොමෙන්ටුව කොටලා ඉවර වෙනකොට මම 4වෙලාdpr tecnikahttps://www.blogger.com/profile/08013212699726914792noreply@blogger.comtag:blogger.com,1999:blog-9147598123769713548.post-86517667622188014632017-12-31T22:01:37.779-08:002017-12-31T22:01:37.779-08:00පෝස්ටුව මට කලින් දාන්න කිව්වෙ උබට අමතක වෙච්ච දේවල්...පෝස්ටුව මට කලින් දාන්න කිව්වෙ උබට අමතක වෙච්ච දේවල් මතක් කරන්න.එක හුස්මට කිවයෙව්ව නිසා අතෑරිච්ච ඒව මට අහු උනේ නැති තරම්.ආයෙ කියවල මොනාහරි තිබුනොත් කියන්නම්.:-) මේක මගේ ඉල්ලීමක් වැඩේට සහබාගී උන අනිත් උන්ගෙ පිංට්ගූර කෑල්ලක් බුකියෙන් අරගෙන දාපං.ගමයගෙ විතරයි අමාරු.ඒකත් ගන්න විදියක් උබ දන්නවනෙ.දැන් වැඩ පසුව කස්ටියට මගෙනුත් දේවල් එකතු කරන්නම්.
ගොඩයගෙ කතා බලන්න එන අයටත් විශේෂයෙන්ම කතා කියවල ගොඩය දිරිමත් කරන්න කොමොන්ටුවක් දාන සියලු දෙනාටත් 2018 අවුරුද්ද නිදුක් නිරෝගී වාසනාවන්ත වසරක් වේවා....තෙරුවන් සරණයි Chamila warusavithana (තඩියා)https://www.blogger.com/profile/11225080538336887643noreply@blogger.comtag:blogger.com,1999:blog-9147598123769713548.post-7547807689624658612017-12-31T21:54:13.667-08:002017-12-31T21:54:13.667-08:00ඉස්සර වෙලාම අමිබලන්ගෙඩ අයියා ඇතුලු බොග් වාසි අයියා...ඉස්සර වෙලාම අමිබලන්ගෙඩ අයියා ඇතුලු බොග් වාසි අයියාලා,අක්කලා,නැන්දලා,මාමාලා,සියලා,ආච්චිලා ඇතුලු එකි මෙකි සියලු දෙනාටම සුබ ම සුබ නව වසරක් වෙිවා...

ගොඩිවින් සර් වගෙ අපිට හිටියෙ ගුණවර්ධන සර්.මතක් වෙන කොටත් ගත සලිත වෙලා වත මිලින වෙනවා.නියමම විඋුහල්පතිවරැ.එතුමාත් දැන් විස්රාම සුවයෙන් කාලය ගත කරනවා.

නව වසර අරමිබයෙම සිත් සතුටින් පිරෙව්වාට අමිබලන්ගෙඩ අයියාට ස්තුතිය...Tharindu Dananja Madusankahttps://www.blogger.com/profile/18147145473050851462noreply@blogger.comtag:blogger.com,1999:blog-9147598123769713548.post-38445048787584068252017-12-31T21:14:23.817-08:002017-12-31T21:14:23.817-08:00මන් එක....
මන් එක......මන් එක....
මන් එක......Tharindu Dananja Madusankahttps://www.blogger.com/profile/18147145473050851462noreply@blogger.com