tag:blogger.com,1999:blog-9147598123769713548.post7696739352074173810..comments2024-03-17T12:28:35.015-07:00Comments on අම්බලංගොඩ කතා : නමක් නැති කථාවක් 2 Veehttp://www.blogger.com/profile/07318486910955210912noreply@blogger.comBlogger33125tag:blogger.com,1999:blog-9147598123769713548.post-77899772485883779012016-01-15T14:00:40.798-08:002016-01-15T14:00:40.798-08:00හා මගේ නම පාවිච්චි කලාට කමක් නෑ. කතාව හොඳයි. මේ වග...හා මගේ නම පාවිච්චි කලාට කමක් නෑ. කතාව හොඳයි. මේ වගේ වැඩ කාටද දෙයියනේ වෙලා නැත්තේ. සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-9147598123769713548.post-61852132741726599312016-01-15T13:58:56.768-08:002016-01-15T13:58:56.768-08:00//එතෙක් මෙතෙක් ලියවෙච්ච ප්‍රේම කතා අතරින් ලියවෙන එ...//එතෙක් මෙතෙක් ලියවෙච්ච ප්‍රේම කතා අතරින් ලියවෙන එකම ඒකපාර්ශවීය ප්‍රේම කතාව මේකද මන්ද.. //

එහෙනම් මලයා මගේ බ්ලොග් එක බලලා නෑ. මෙන්න මේක බලන්න
මගේ ප්‍රථම ප්රේමයසුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-9147598123769713548.post-43544649534803439072016-01-15T13:54:34.160-08:002016-01-15T13:54:34.160-08:00අපේ සිංහල මිස්ට පේ පන්තියේ කොල්ලෙක්ගේ ලියුමක් අහු ...අපේ සිංහල මිස්ට පේ පන්තියේ කොල්ලෙක්ගේ ලියුමක් අහු වෙලා, දඬුවම් නොකර පන්තියේ ඉස්සරහා ලස්සනට කියෙව්වා. මේක ඊට කලින් සතියේ ටීචර් කියලා දීපු කවියක් ඇදලා අත ඇරලා.

දුර එනකොට දුනුකෙයියා මලක් වගේ
ළඟ එනකොට වැටකෙයියා මලක් වගේ
ගෙට එනකොට ගෙයි ඇවිලෙන පහන වගේ
මගේ මැණිකේ මට මානෙල් මලක් වගේ.

ටීච මේවා කියලා හිනාවෙනවා. අන්න ගුරුවරු. වෙන කෙනෙක්නම් ප්‍රින්සිපල්ට දීලා ගෙදරම යවනවා. කොල්ලා අද ඩොක්ටර් කෙනෙක්. මට ඉඩක් ලැබුණොත් පොස්ට් එකක් දාන්නම්. සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-9147598123769713548.post-30138469651425672912015-10-17T03:27:57.878-07:002015-10-17T03:27:57.878-07:00සුළගේ ලෙලෙනා .. මල් සේ දඟ පා .. අප පාසල් ගිය කාලයේ...සුළගේ ලෙලෙනා .. මල් සේ දඟ පා .. අප පාසල් ගිය කාලයේ...අනේ හැබෑට අපිව මල් වලටත් උපමා කරානේ...Veehttps://www.blogger.com/profile/07318486910955210912noreply@blogger.comtag:blogger.com,1999:blog-9147598123769713548.post-48692204160719711152015-10-17T00:39:31.541-07:002015-10-17T00:39:31.541-07:00අනේ බං එහෙමත් කාලයක්.අද මතක් වෙනකොට ඒ කාලෙ හොයාගෙන...අනේ බං එහෙමත් කාලයක්.අද මතක් වෙනකොට ඒ කාලෙ හොයාගෙන දුවන්න හිතෙනවා.හැලපයාhttps://www.blogger.com/profile/06465310514014431872noreply@blogger.comtag:blogger.com,1999:blog-9147598123769713548.post-4203685871487505702015-10-16T22:35:20.678-07:002015-10-16T22:35:20.678-07:00විජේසේනව office එකේ වැඩට ( පියන්) වැඩේට අරගෙන තිබ්...විජේසේනව office එකේ වැඩට ( පියන්) වැඩේට අරගෙන තිබ්බෙ. ගේට්ටු මුරට කවුරුත් හිටියෙ නෑ. අපි තමයි ළමයින්ව පරිස්සමින් ගේට්ටුවෙන් ඇතුලට ගත්තෙ : D
මම උදේ 7.05 ආවොත් එන්නෙ උඩ ගේට්ටුවෙන් නෙවේ ,ස්ටේශන් එක ගාවින් වැටෙන් පැනල ලිං දෙක මැදින් ,කෙලි හොස්ටල් එක පහලින්. 5.50 ආවොත් පහල ගේට්ටුවෙන් (කෝච්චිය මගට විතරයි තියෙන්නෙ ). කෙලී ආවෙ ටවුමෙ ඉදන් පයින් , ඉතිං පහල ගේට්ටුව ගාව මුරට හිටිය.කම්මලhttps://www.blogger.com/profile/11520643998561637786noreply@blogger.comtag:blogger.com,1999:blog-9147598123769713548.post-84348453182803746342015-10-16T09:42:28.878-07:002015-10-16T09:42:28.878-07:00මේක කියවල ඉවර උනාම උඹ අනිවාර්යෙන්ම මට බනීවි..මේක කියවල ඉවර උනාම උඹ අනිවාර්යෙන්ම මට බනීවි..Veehttps://www.blogger.com/profile/07318486910955210912noreply@blogger.comtag:blogger.com,1999:blog-9147598123769713548.post-9720821304652949502015-10-16T09:41:39.075-07:002015-10-16T09:41:39.075-07:00බොටත් කියන්න තියෙන්නේ අරුන්ට කියපු එකම තමයි.. අහිං...බොටත් කියන්න තියෙන්නේ අරුන්ට කියපු එකම තමයි.. අහිංසක මට කතා හදනවට කොටියම කාපිය..Veehttps://www.blogger.com/profile/07318486910955210912noreply@blogger.comtag:blogger.com,1999:blog-9147598123769713548.post-22025947381745417562015-10-16T09:40:38.590-07:002015-10-16T09:40:38.590-07:00හැමෝටම එහෙම ට්‍රයි තිබ්බට එව්වා ප්‍රසිද්දියේ කියන්...හැමෝටම එහෙම ට්‍රයි තිබ්බට එව්වා ප්‍රසිද්දියේ කියන්නේ උඹල වගේ බොහොම ටික දෙනයි බන්..Veehttps://www.blogger.com/profile/07318486910955210912noreply@blogger.comtag:blogger.com,1999:blog-9147598123769713548.post-35650005456690253482015-10-16T09:39:57.812-07:002015-10-16T09:39:57.812-07:00ස්තුතියි මචන්..ස්තුතියි මචන්..Veehttps://www.blogger.com/profile/07318486910955210912noreply@blogger.comtag:blogger.com,1999:blog-9147598123769713548.post-68963513810507231132015-10-16T09:39:44.315-07:002015-10-16T09:39:44.315-07:00උසස්පෙළ කාලෙට ආවාම නම් එහෙම සෙට් එකක් හිටිය.. එත් ...උසස්පෙළ කාලෙට ආවාම නම් එහෙම සෙට් එකක් හිටිය.. එත් දහය වසර කියන්නේ එව්වා කරන්න පුළුවන් කාලයක් නෙවෙයි. යන්තම් මිස් උනොත් ගෙදරින් එක්කන් එන්න වෙනවාමයි... ඒ හින්ද කරන දෙයක් බොහොම රහසින් තමයි..Veehttps://www.blogger.com/profile/07318486910955210912noreply@blogger.comtag:blogger.com,1999:blog-9147598123769713548.post-11211173788040441092015-10-16T09:38:06.120-07:002015-10-16T09:38:06.120-07:00ඒ වසවරතියෝ අදත් ඒ වගේමයි බන්. සෙට් උනාම ඒ වයසේ කරප...ඒ වසවරතියෝ අදත් ඒ වගේමයි බන්. සෙට් උනාම ඒ වයසේ කරපු ගොන් මෝල් වැඩම කරන එවුන් කීපදෙනෙක් තාමත් ඉන්නවා..Veehttps://www.blogger.com/profile/07318486910955210912noreply@blogger.comtag:blogger.com,1999:blog-9147598123769713548.post-75414384480778466452015-10-16T09:37:06.406-07:002015-10-16T09:37:06.406-07:00හැමෝටම ඔය වගේ කාලයක් එනවා බන් ජීවිතේ. හරිම සැහැල්ල...හැමෝටම ඔය වගේ කාලයක් එනවා බන් ජීවිතේ. හරිම සැහැල්ලු සුන්දර කාලයක්..Veehttps://www.blogger.com/profile/07318486910955210912noreply@blogger.comtag:blogger.com,1999:blog-9147598123769713548.post-37047674083762482812015-10-16T09:29:06.119-07:002015-10-16T09:29:06.119-07:00අහිංසක මට කතා හදනවට බොලාට හොඳක් නම් වෙන්නේ නැහැ .....අහිංසක මට කතා හදනවට බොලාට හොඳක් නම් වෙන්නේ නැහැ ..
ටීචර් ලියුම ප්‍රසිද්දියේ කියෙව්වද බන්..නැත්තම් ගෙදරින් ගෙන්නලා ලියුම අම්මට දුන්නද.. අපේ එකෙක් ලියපු ලියුමක් ටීචර් කෙනෙක් කියෙව්වා රැස්වීමක හැමෝටම ඇහෙන්න ..Veehttps://www.blogger.com/profile/07318486910955210912noreply@blogger.comtag:blogger.com,1999:blog-9147598123769713548.post-43867687619258755942015-10-16T09:26:27.376-07:002015-10-16T09:26:27.376-07:00යකෝ මුන්ව කන්න එපැයි මේ කියන කතා වලට....
මේක මට ව...යකෝ මුන්ව කන්න එපැයි මේ කියන කතා වලට....
මේක මට වෙච්ච දෙයක් වගේ කියවන උඹට දැනෙනවානම් ඒක තමයි කර්තෘ ගේ අභිමතාර්ථය.. ඒ කියන්නේ මම චුට්ටක් විතර සාර්ථකයි..
Veehttps://www.blogger.com/profile/07318486910955210912noreply@blogger.comtag:blogger.com,1999:blog-9147598123769713548.post-32854157725079165392015-10-16T09:23:59.727-07:002015-10-16T09:23:59.727-07:00ගුරුවරු ඒ බාල්දි නොදැම්මා නම් අද අපි ??????ගුරුවරු ඒ බාල්දි නොදැම්මා නම් අද අපි ??????Veehttps://www.blogger.com/profile/07318486910955210912noreply@blogger.comtag:blogger.com,1999:blog-9147598123769713548.post-23448579632973683012015-10-16T08:50:57.198-07:002015-10-16T08:50:57.198-07:00මුල් එක කියවන්නම් කියලා යනකොටම මුල් එක මතක් වුණා.....මුල් එක කියවන්නම් කියලා යනකොටම මුල් එක මතක් වුණා...
පට්ටයි...
ඊළඟ එක එන කම් ඉන්නේ...
දැන් මේ කෙල්ල දා ගන්න පුළුවන් වෙයි නේ???
නැත් නම් හීනය ට සම්බන්ධ වෙන්නේ කොතනින් ද???චතුරංග බුද්ධිකhttps://www.blogger.com/profile/04088345899953805717noreply@blogger.comtag:blogger.com,1999:blog-9147598123769713548.post-62721566267454021442015-10-16T05:01:00.108-07:002015-10-16T05:01:00.108-07:00මේක නං බන්ඩෝ බොගේ අත්දැකීමක්මයි.මේක නං බන්ඩෝ බොගේ අත්දැකීමක්මයි.හැලපයාhttps://www.blogger.com/profile/06465310514014431872noreply@blogger.comtag:blogger.com,1999:blog-9147598123769713548.post-27732746037294331132015-10-16T05:00:17.352-07:002015-10-16T05:00:17.352-07:00පහළ ගේට්ටුවෙද උඩ ගේට්ටුවෙද බං.ඒ කාලෙ දවල්ට ගේට්ටුව...පහළ ගේට්ටුවෙද උඩ ගේට්ටුවෙද බං.ඒ කාලෙ දවල්ට ගේට්ටුවෙ මුර නෑනෙ.රෑට ඉස්කෝලෙ මුරකරන විජේසේන කාරයා උදේ ගෙදර යනවා .හැලපයාhttps://www.blogger.com/profile/06465310514014431872noreply@blogger.comtag:blogger.com,1999:blog-9147598123769713548.post-1873960353055846172015-10-16T03:36:39.837-07:002015-10-16T03:36:39.837-07:00අයියත් 96 AL නිසා ගහන්න ආවේ අයියද දන්නේ නැහැඅයියත් 96 AL නිසා ගහන්න ආවේ අයියද දන්නේ නැහැAnonymoushttps://www.blogger.com/profile/15607454075950513319noreply@blogger.comtag:blogger.com,1999:blog-9147598123769713548.post-68316045479082208742015-10-16T01:18:08.955-07:002015-10-16T01:18:08.955-07:00එල ද බ්‍රා
මගේ 11 වසරේ ට්‍රයි එක පිනෝකියෝ (ශලිනි) ...එල ද බ්‍රා
මගේ 11 වසරේ ට්‍රයි එක පිනෝකියෝ (ශලිනි) මතක් වුනා.එල ද බ්‍රා මෙන්ඩාhttps://www.blogger.com/profile/03395209538427297029noreply@blogger.comtag:blogger.com,1999:blog-9147598123769713548.post-80109644579803227812015-10-15T22:40:05.028-07:002015-10-15T22:40:05.028-07:00කතාව ලස්සනයි......... කතාව ලස්සනයි......... Anonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-9147598123769713548.post-77686345339924359042015-10-15T22:35:31.903-07:002015-10-15T22:35:31.903-07:00//කමෙන්ට් එකත් කොටස් වශයෙන් දාන්න ඕනෙ//
දෙක දෙක දා...//කමෙන්ට් එකත් කොටස් වශයෙන් දාන්න ඕනෙ//
දෙක දෙක දානව හෙම නෙමෙයි ඕං.Praසන්னhttps://www.blogger.com/profile/16232642677800527589noreply@blogger.comtag:blogger.com,1999:blog-9147598123769713548.post-89385824373441859802015-10-15T22:34:50.913-07:002015-10-15T22:34:50.913-07:00ටීචර වැඩේ කාලනෙ.
හැක්.. ඕවට අපි වගේ ඉස්කෝලෙ ඇතුලෙ ...ටීචර වැඩේ කාලනෙ.
හැක්.. ඕවට අපි වගේ ඉස්කෝලෙ ඇතුලෙ එක එක පන්තිවල කොල්ලො සෙට් එකක් හදල තියාගන්න ඕන. විනාඩි දෙකක් ඇතුලට ඔන තොරතුරක් හොයාගන්න පුලුවන්.Praසන්னhttps://www.blogger.com/profile/16232642677800527589noreply@blogger.comtag:blogger.com,1999:blog-9147598123769713548.post-73792764237723586482015-10-15T22:28:14.428-07:002015-10-15T22:28:14.428-07:00තුන්වෙනි කොටසෙවත් හම්බුනොත් හරි. නැත්නම් අර පන්තිය...තුන්වෙනි කොටසෙවත් හම්බුනොත් හරි. නැත්නම් අර පන්තියෙ වසවර්තියො මේ ගැන සැක හිතල වැඩේ අල කරනවාමයි.අහසෙන් එන්න(කසුන්)https://www.blogger.com/profile/16270828781190652742noreply@blogger.com