tag:blogger.com,1999:blog-9147598123769713548.post8846345370943588381..comments2024-03-17T12:28:35.015-07:00Comments on අම්බලංගොඩ කතා : හිත රිද්දන මතක 1 Veehttp://www.blogger.com/profile/07318486910955210912noreply@blogger.comBlogger100125tag:blogger.com,1999:blog-9147598123769713548.post-51198985334259517352021-12-12T19:42:25.524-08:002021-12-12T19:42:25.524-08:00ඇත්තටම ගොඩයෝ අපි වත් අතීතයට අරන් යනවා ..........
ප...ඇත්තටම ගොඩයෝ අපි වත් අතීතයට අරන් යනවා ..........
පරිප්පු කියන්නේ මචන් දිව්යආහාරයක් සනා ........
සක්කර දෙය්යොත් පරිප්පු නැතුව වළදන්නේ නෑලු මචං .....
අපේ අම්මටත් අති විශීශ්ට විදිහට පරිප්පු ඕකේ ......
අපේ දුව ආතම්මගේ පරිප්පුවට මාර පෙරේතයි බන් ......Neela Nuwanhttps://www.blogger.com/profile/07576531927419011023noreply@blogger.comtag:blogger.com,1999:blog-9147598123769713548.post-82680836617466323962021-10-03T19:18:09.064-07:002021-10-03T19:18:09.064-07:00ලියන්න මනස ක්ලියර් නෑ බං ... කොරෝනා නිසාත් රටේ දේශ...ලියන්න මනස ක්ලියර් නෑ බං ... කොරෝනා නිසාත් රටේ දේශපාලන වාතාවරණය නිසාත් ජීවිතේට කිසිම බලාපොරොත්තුවක් නෑ ... කොරෝනාවෙන් බේරුනත් රට මේ යන දිහාව අනුව අපිට ලංකාවේ හෙට දවසක් ගැන ලොකු බලාපොරොත්තු තියාගන්න බෑ ...Veehttps://www.blogger.com/profile/07318486910955210912noreply@blogger.comtag:blogger.com,1999:blog-9147598123769713548.post-8239699117894842962021-09-04T03:20:34.707-07:002021-09-04T03:20:34.707-07:00ඉන්නවා ඉන්නවා තඩි අය්යෙ..අපිට කොමෙන්ට් කොටන්න ඉඩ ත...ඉන්නවා ඉන්නවා තඩි අය්යෙ..අපිට කොමෙන්ට් කොටන්න ඉඩ තියල නැති නිසා ආ පයින්ම ගියා..නෙතූhttps://www.blogger.com/profile/06907385645061755511noreply@blogger.comtag:blogger.com,1999:blog-9147598123769713548.post-32780716937686035282021-08-29T00:27:42.494-07:002021-08-29T00:27:42.494-07:00මෙි දැන් අවුරැදු 2ක් විතර කන පරිප්පුවම මැදැයි...
...මෙි දැන් අවුරැදු 2ක් විතර කන පරිප්පුවම මැදැයි...

ඉන්නවා චමිල අයියේ..අමිබලන්ගෙඩ ඉතින් ලිවිවෙි නැනේ.අපිත් මෙිවායේ එන්න කමිමැලි වෙලා.අහම්බෙන් ගොඩ උනාම දැක්කේ මොනවාදෝ කුටු ගලා තියෙනවා...

සතියට එකක්වත් ලියමු අමිබලන්ගෙඩ අයියේ...

Tharindu Dananja Madusankahttps://www.blogger.com/profile/18147145473050851462noreply@blogger.comtag:blogger.com,1999:blog-9147598123769713548.post-50825903902292131442021-08-28T09:14:35.545-07:002021-08-28T09:14:35.545-07:00පරිප්පු කිව්වාම ඉතිං ආයෙ ඒකට ගහන්න වෙන හොද්දක් මේ ...පරිප්පු කිව්වාම ඉතිං ආයෙ ඒකට ගහන්න වෙන හොද්දක් මේ ලෝකෙ නෑ නෑමයි.බතලය තිස්සෙ ඉන්න කාලෙ හොටේල් වලට ගොඩ වෙනකොටම පරිප්පු නැත්නම් මුදලාලිය කලින්ම කියනවලු.නැත්නම් ඌ නෙවෙයිලු බත් කන්නෙ.එහේ ඕකට කියන්නෙ පරිප්පුවා කියලලු 🤣 මේ ඒක නෙවෙයි තරිදුවයි,නෙතුවයි ගැන නෑ ආරන්චියක් Chamila warusavithana (තඩියා)https://www.blogger.com/profile/11225080538336887643noreply@blogger.comtag:blogger.com,1999:blog-9147598123769713548.post-34919764601192212692021-08-27T14:31:20.276-07:002021-08-27T14:31:20.276-07:00ඉඩ තියන වෙලාවට මොනව මොනවා හරි ලියන්න
මේකටද මෙහෙම...ඉඩ තියන වෙලාවට මොනව මොනවා හරි ලියන්න

මේකටද මෙහෙම කිව්වේ...

කොමෙන්ට් වලට රිප්ලයි කරන්න පරක්කු වෙන්නේ ෆෝන් එකෙන් බ්ලොගර් එකට ලොග් වෙන්න බැරි නිසායි. මොනයම් හෝ හේතුවක් උඩ ගුගල් එකට ලොග් උනාට බ්ලොගර් එකෙන් ලොග් වෙන්නේ නෑ

හැබැයි මං ඒ පේළියෙන් අදහස් කලේ කමෙන්ට් එකට උත්තරයක් නෙවෙයි... බ්ලොග් එකට පෝස්ට් ටිකක් දාන්න කියල...Dilshan Madurangahttps://www.blogger.com/profile/01222086231147620679noreply@blogger.comtag:blogger.com,1999:blog-9147598123769713548.post-63822705611514235682021-08-26T19:54:37.720-07:002021-08-26T19:54:37.720-07:00අවුලක් නෑ. බෝ පෝස්ට් ලියහං. අපි කමෙන්ට් කරලා ඒවට උ...අවුලක් නෑ. බෝ පෝස්ට් ලියහං. අපි කමෙන්ට් කරලා ඒවට උත්තරත් ලියා ගඤ්ඤං.😊D.G.M බස්සාhttps://www.blogger.com/profile/12180455593300502627noreply@blogger.comtag:blogger.com,1999:blog-9147598123769713548.post-57904554031075585862021-08-22T11:06:42.162-07:002021-08-22T11:06:42.162-07:00මම ඒත් බැලුව ඔය ප්රශ්නේ අහන්න මේ තරම් පරක්කු ඇයි ...මම ඒත් බැලුව ඔය ප්රශ්නේ අහන්න මේ තරම් පරක්කු ඇයි කියල. අම්මයි පුංචියි ලොකු අම්මයි අතර වයස් පරතරය එකිනෙකා අතර අවුරුදු දහයක්. අම්ම තමා ඒ පවුලේ බාලයා. අම්මට වඩා පුංචි අවුරුදු දහයක් වැඩිමල්. ලොකු අම්මා අම්මට වඩා අවුරුදු විස්සක් වැඩිමල්. ලොකු අම්මගේ ලොකු පුතාට ඒ කියන්නේ ලොකු අයියාට දැන් වයස හැට පහක්. ලොකු අයියට වඩා වැඩිමහල් අයියා කෙනෙකුත් ඉඳලා තියෙනවා එයා අවුරුදු හතරේදී නැතිවෙලා. එයා හිටියානම් දැන් එයාට බොහෝදුරට වයස හැත්තෑවකට ලඟයි. මම උපදිනකොටත් ලොකු අයියට වයස හා අටක් විස්සක් වෙන්න ඇති. සුදු අයියටත් පහළොවක් පොඩි අයියටත් දහයක් දොළහක් වෙන්න ඇති. අම්මලාගේ පවුලේ මැද ගෑනු කෙනා හෙවත් මේ ලිපියට උක්ත පුංචිව ලොකු අයියලා හැඳින්වූවේ පුංචි අම්මා කියන ආමන්ත්රණයෙන්. ඒ ආමන්ත්රණය තමයි අපිත් පුංචි කියලා භාවිතා කලේ. පුංචි මගේ අම්මට වඩා අවුරුදු දහයක් වැඩිමහල් උනත් එයා නැතිවෙනකල්ම අපි එයාව හැඳින්වූවේ පුංචි කියලයි. පුංචිගේ නෑකම ගැන කතාවෙන හැම ආගන්තුක තැනකම ඔයා ඔය අහපු ප්රශ්නය මතු වෙනවා.

කොමෙන්ට් වලට රිප්ලයි කරන්න පරක්කු වෙන්නේ ෆෝන් එකෙන් බ්ලොගර් එකට ලොග් වෙන්න බැරි නිසායි. මොනයම් හෝ හේතුවක් උඩ ගුගල් එකට ලොග් උනාට බ්ලොගර් එකෙන් ලොග් වෙන්නේ නෑ Veehttps://www.blogger.com/profile/07318486910955210912noreply@blogger.comtag:blogger.com,1999:blog-9147598123769713548.post-29075647162542509122021-08-20T12:15:13.676-07:002021-08-20T12:15:13.676-07:00කාලෙකින් පෝස්ට් දෙක තුනක් දාල තියෙන්නේ....
බලාගෙ...කාලෙකින් පෝස්ට් දෙක තුනක් දාල තියෙන්නේ....

බලාගෙන ගියාම පරිප්පු කියන්නේ මාත් ඇතුළුව ගොඩ දෙනෙක්ගෙ ප්රියතම කෑමක් නේ... මං දන්න ගොඩක් අය පරිප්පු කන්න ආසයි (උයල කන ජාතිය). විශේෂ ආසාවක් නැතත් අනිත් අයත් කනවා. ජීවිතේටම පරිප්පු කන්නේ නැති එක්කෙනයි මට හම්බවෙලා තියෙන්නේ. එයාටත් කැම්පස් කැන්ටිමේ කාල එපා වෙච්ච එකක් තියෙන්නේ.

මට පොඩි ප්රශ්නයක් ආව.
"තමන්ගේ නංගිගේ/වයිෆ් ගේ නංගිගේ ළමයි"

මෙහෙම කිව්වම ඒ අයියගේ අම්මගේ අක්ක වෙන්න ඕන නේ. එතකොට ලොකුඅම්මා/ලොකුතාත්තා (මහප්පා) නේද? පුංචි/බාප්පා නෙවෙයි නේ.

ඉඩ තියන වෙලාවට මොනව මොනවා හරි ලියන්න. Dilshan Madurangahttps://www.blogger.com/profile/01222086231147620679noreply@blogger.comtag:blogger.com,1999:blog-9147598123769713548.post-86330449389008997582021-08-19T18:55:51.404-07:002021-08-19T18:55:51.404-07:00අපි මුලටම ඇහුවේ සිටි එෆ් එම් ... ඊට පස්සේ සිරස..අපි මුලටම ඇහුවේ සිටි එෆ් එම් ... ඊට පස්සේ සිරස..Veehttps://www.blogger.com/profile/07318486910955210912noreply@blogger.comtag:blogger.com,1999:blog-9147598123769713548.post-70663927781090935182021-08-19T18:54:53.262-07:002021-08-19T18:54:53.262-07:00 ඩ්රැකී.. ඔයා හරි... සී .ටී . ගේ සින්දු සරලයි.. එ... ඩ්රැකී.. ඔයා හරි... සී .ටී . ගේ සින්දු සරලයි.. එත් තනු සහ සංගීතය සියල්ලම බටහිර ආරයට හැදුන එව්වා... ඕනෑම ඉවෙන්ට් එකක ගයනා කරන්න සුදුසුයි... තාමත් එදා වගේම ජනප්රියයි... අතීත.. වර්තමාන.. අනාගත කියන තුනටම ගැලපෙන සින්දු...Veehttps://www.blogger.com/profile/07318486910955210912noreply@blogger.comtag:blogger.com,1999:blog-9147598123769713548.post-86302834665947912552021-08-19T18:47:04.224-07:002021-08-19T18:47:04.224-07:00හල්පේ... ඔයා කියන කතාව සම්පුර්ණ ඇත්ත... සමහර රස.. ...හල්පේ... ඔයා කියන කතාව සම්පුර්ණ ඇත්ත... සමහර රස.. සමහර සුවඳ... සමහර සද්ද.. සමහර සිංදු ... අපිව අරන් ගිහිල්ලා නවත්තන තැන් හුඟක් වෙලාවට සංවේදී තැන්. වෙලාවට කෑ ගහලා අඬන්න හිතෙන වාර අනන්තයි... සමහර සංවේදනා තේරුම්ගන්න පුළුවන් ඒ සංවේදනා විඳපු උදවිය පමණයි.Veehttps://www.blogger.com/profile/07318486910955210912noreply@blogger.comtag:blogger.com,1999:blog-9147598123769713548.post-45284010489449613972021-08-19T18:43:45.264-07:002021-08-19T18:43:45.264-07:00උඹලා පටන් අරන් නිසා මට දැන් පටන් ගන්න දෙයක් ඉතුරු ...උඹලා පටන් අරන් නිසා මට දැන් පටන් ගන්න දෙයක් ඉතුරු වෙලා නෑ ...Veehttps://www.blogger.com/profile/07318486910955210912noreply@blogger.comtag:blogger.com,1999:blog-9147598123769713548.post-20894596320654289742021-08-19T18:42:47.834-07:002021-08-19T18:42:47.834-07:00රූකඩ නටවන්නේ කලාතුරකින් වෙසක් කාලෙට විතරයි.රූකඩ නටවන්නේ කලාතුරකින් වෙසක් කාලෙට විතරයි.Veehttps://www.blogger.com/profile/07318486910955210912noreply@blogger.comtag:blogger.com,1999:blog-9147598123769713548.post-21819115709341274152021-08-19T18:41:33.330-07:002021-08-19T18:41:33.330-07:00සින්දු කැරොල් උනේ ප්රියන්තගේ ප්රන්දුගේ වරදකින් න...සින්දු කැරොල් උනේ ප්රියන්තගේ ප්රන්දුගේ වරදකින් නෙවෙයි තාරා.. එළිමහන් වේදිකාවේ ප්ලේ කරපු බොහොමයක් සංගීත කණ්ඩායම් මේ සිංදු ටිකක් මොඩිෆයි කරා. සමහර බෑන්ඩ් එක බොහොම ක්රමවත්ව කරා රසයට හානියක් නොවෙන්න.සමහර බෑන්ඩ් එකේ සීමාව නොදැන සිංදු විකුර්ති කරා. එළිමහන් වේදිකාවේ ගයන්න ගියාම ප්රියන්ත ප්රනාන්දුට සිද්ද උඋනා ඔය දෙගොල්ලන්ගේම සංගීතයට ගයනා කරන්න.Veehttps://www.blogger.com/profile/07318486910955210912noreply@blogger.comtag:blogger.com,1999:blog-9147598123769713548.post-32604015773873360342021-08-19T18:37:45.986-07:002021-08-19T18:37:45.986-07:00ඉගුරු තේ... ඉඟුරු තේ.. ඉඟුරු තේ...ඉගුරු තේ... ඉඟුරු තේ.. ඉඟුරු තේ...Veehttps://www.blogger.com/profile/07318486910955210912noreply@blogger.comtag:blogger.com,1999:blog-9147598123769713548.post-46262992824997652502021-08-19T18:36:01.291-07:002021-08-19T18:36:01.291-07:00මේ කොමෙන්ට් එකට කොතැනින් උත්තර ලියන්නද කියලා හිතාග...මේ කොමෙන්ට් එකට කොතැනින් උත්තර ලියන්නද කියලා හිතාගන්න බෑ . මගේ ලැපේ සිංහල පිස්සු කෙලින නිසයි කොමෙට් වලට රිප්ලයි කරන්න පරක්කු උනේ.. උඹලම රිප්ලයි කරගෙන තියෙන නිසා මාත් ඔන්න ඔහේ හදිසියක් නැතුව හිටිය.Veehttps://www.blogger.com/profile/07318486910955210912noreply@blogger.comtag:blogger.com,1999:blog-9147598123769713548.post-24668799498508585122021-08-19T18:33:56.812-07:002021-08-19T18:33:56.812-07:00මතකයන් බොහොමයක් හිත රිද්දනවා බන්.. විශේෂයෙන්ම පිටර...මතකයන් බොහොමයක් හිත රිද්දනවා බන්.. විශේෂයෙන්ම පිටරටවල ඉන්න අයට. ජීවිතේ ළඟ හිටපු අය මිස් වෙච්ච උදවියට.Veehttps://www.blogger.com/profile/07318486910955210912noreply@blogger.comtag:blogger.com,1999:blog-9147598123769713548.post-23554120351908665742021-08-19T18:32:11.196-07:002021-08-19T18:32:11.196-07:00පරිප්පු කියන නම හැදිලා තියෙන්නේ කොහොමද, පරිප්පු සම...පරිප්පු කියන නම හැදිලා තියෙන්නේ කොහොමද, පරිප්පු සමාජයට අනුබද්ධ උනේ කොහොමද කියල වෙනම සොයා බැලීයයුතුයි .Veehttps://www.blogger.com/profile/07318486910955210912noreply@blogger.comtag:blogger.com,1999:blog-9147598123769713548.post-49607942961932211502021-08-19T18:30:40.284-07:002021-08-19T18:30:40.284-07:00අතීත මතක බොහොමයක් මතකයේ සංවේදී තැන්වල තමා ගබඩාවෙලා...අතීත මතක බොහොමයක් මතකයේ සංවේදී තැන්වල තමා ගබඩාවෙලා තියෙන්නේ පැතුම්.. එව්වා ගැන හිතුවම වර්තමානය ගැන අපි සැහීමකට පත්වෙලා නෑ කියලත් හිතෙනවා. කොයිතරම් ආර්ථික සමාජයීය වශයෙන් සාර්ථක උනත් අපි වැඩියෙන් කැමති ඒ ඉතිහාසයේ ගතකරපු ජිවිතෙටදෝ කියල මට හිතෙනවා වෙලාවකට.Veehttps://www.blogger.com/profile/07318486910955210912noreply@blogger.comtag:blogger.com,1999:blog-9147598123769713548.post-90356852588617646492021-08-19T18:27:43.941-07:002021-08-19T18:27:43.941-07:00අනේ මන්දා .. ඩ්රැකීලා මේකේ වැහි වැහලා.. මට දැන් ඩ...අනේ මන්දා .. ඩ්රැකීලා මේකේ වැහි වැහලා.. මට දැන් ඩ්රැකීලා පැටලිලා... මගේ ලේ බීලා දාහන් මෙහෙම අපහසුතාවයට පත්කරන්නේ නැතුව.Veehttps://www.blogger.com/profile/07318486910955210912noreply@blogger.comtag:blogger.com,1999:blog-9147598123769713548.post-78185848035252002202021-08-19T18:25:41.884-07:002021-08-19T18:25:41.884-07:00නදීගේ පොස්ට් එක කියවන්න ඕන. ලින්ක් එක ඔය දීලා තියෙ...නදීගේ පොස්ට් එක කියවන්න ඕන. ලින්ක් එක ඔය දීලා තියෙන්නේ බන්.Veehttps://www.blogger.com/profile/07318486910955210912noreply@blogger.comtag:blogger.com,1999:blog-9147598123769713548.post-90707299015477555622021-08-19T18:22:46.362-07:002021-08-19T18:22:46.362-07:00පොලිසියෙන් පුවත් මතකයි ප්රසන්න.. මිනිස්සුන්ගේ හැඩ...පොලිසියෙන් පුවත් මතකයි ප්රසන්න.. මිනිස්සුන්ගේ හැඩහුරුකම් කිව්වම මිසින් වෙච්ච අය ඒ විස්තර වලින් හොයාගත්තද කියලානම් සැකයි බන්. ඒ කාලේ ඉතිං ටවුමක උනත් හිටියේ මිනිස්සු දෙතුන්සියක් වගේනේ. හැමෝම ඇහුවේ රේඩියෝව නිසා නන්නාදුනන කෙනෙක් ආවොත් හෝ නන්නාදුනන ඩෙඩ් බොඩියක් දැක්කොත් මිනිස්සුන්ට පොලිසියෙන් පුවත් මතක් වෙනවා ඇති.Veehttps://www.blogger.com/profile/07318486910955210912noreply@blogger.comtag:blogger.com,1999:blog-9147598123769713548.post-59029942050625635522021-08-19T18:17:48.391-07:002021-08-19T18:17:48.391-07:00බස්සාගේ රෙසිපිය වරක් අත්හදා බලන්න ඕන.බස්සාගේ රෙසිපිය වරක් අත්හදා බලන්න ඕන.Veehttps://www.blogger.com/profile/07318486910955210912noreply@blogger.comtag:blogger.com,1999:blog-9147598123769713548.post-64848650781391705262021-08-19T18:16:29.754-07:002021-08-19T18:16:29.754-07:00නදී කියන විදිහට පරිප්පු උයන්න කාමරංක හොයාගන්න වෙන...නදී කියන විදිහට පරිප්පු උයන්න කාමරංක හොයාගන්න වෙනවා. හිටපු ගමන් කොරියන් කඩේ ඉදුණ කමරංක තියෙනවා. ගෙනල්ලා දාල බලන්න ඕන. අසමෝදගම්නම් හොයන්න බෑ ලංකාවෙන් පිට ලේසියට. පරිප්පුව ඉදුනම කොත්තමල්ලි කොළ ටිකක් චොප් කරලා දැ ම්මාමනම් තව වෙනම රසක් . අසමෝදගම් සම්බෝලේ මගේ ෆේවරිට් කෑම වලින් එකක්. වව කන්න ඉතින් ලංකාවට එන්න වෙනවමයි. කතරගම ඉද්දි අසමෝදගම් සම්බෝලය සතියට දවස් දෙක තුනක් වරදින්නේ නෑ .Veehttps://www.blogger.com/profile/07318486910955210912noreply@blogger.com